𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Открыть в Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Больше7 199
Подписчики
Нет данных24 часа
-897 дней
-22530 дней
Архив постов
7 199
06. රසදිය කදක් භාවිතයෙන් කේශික නලයක විෂ්කම්භය සෙවීමේ පරීක්ෂණයේදී රසදිය කදේ දිග මැනීම සඳහා මීටර් රූල ද භාවිත කළ හැක.
7 199
05. තිරසට θ කෝණයක් ආනතව , u ආරම්භක ප්රවේගයෙන් ප්රක්ෂේපණය කරනු ලබන වස්තුවක් උපරිම උසට ළඟා වීමට ගත වන කාලය t නම්,
t=u sin θ / g , වේ. (g = ගුරුත්වජ ත්වරණය)
7 199
04. ස්කන්ධය m වන වස්තුවක්, තිරසට θ කෝණයක් අනත සුමට ආනත තලයක් දිගේ ඉහලට ප්රක්ෂේපණය කළහොත් එය චලිත වන්නේ;
7 199
03. ්රතිවිරුද්ධ දිශාවලට ඇති සමාන්තර දෛශික දෙකක් ආකලනය කළ විට සම්ප්රයුක්තයේ දිශාව වන්නේ විශාලත්වය වැඩි දෛශිකය පවතින දිශාවයි.
7 199
02. ප්රස්ථාරයක කිසියම් ලක්ෂ්යයකදී ප්රස්ථාරයට අඳිනු ලබන ස්පර්ශකය x අක්ෂයේ ධන දිශාව සමඟ වාමාවර්ථව සාදන ලබන කෝණය (θ), 90° ට වඩා විශාල නම්, එම ප්රස්ථාරයේ බෑවුම ඍණ වේ.
7 199
Day 05 | VOICE NOTE 05 🌙
🌱Unit 4 | ශාක ආකාරය හා ක්රියාකාරීත්වයVoice Clip 5 • පූරක පටක පද්ධතිය. • Load tissue system.
Thank you Aanya (admin) 💗✨@HarryNote ⭐️
7 199
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 221 💫
✅ Unit - (07) චුම්භක ක්ෂේත්ර - බයෝ සවාට් නියමය.@HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :අවධානයෙන් සිටින්න, අධිෂ්ඨානශීලීව සිටින්න, එවිට ඔබ එය සිදු කරනු ඇත! 💯💪
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති25
දින 180 යි
පැය 15 යි
මිනිත්තු 3 යි
📅අද 2024-05-28
Powered By Exam Countdown Bot ⏳
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 220 💫
✅ Unit - (08) ධාරා විද්යුතය - මීටර සේතුව.@HarryNote ⭐️
7 199
🔻2024-May-28
Day 88 | Essay 88 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
30. කෙටි සටහන් ලියන්න. (a) ප්රතිදේහ. (b) ආසාත්මිකතා. (c) ස්වයං ප්රතිශක්ති රෝග. (d) ප්රතිශක්ති ඌනතා රෝග.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
