ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку 👈

CMPM 2026 THEORY

CMPM 2026 THEORY

Открыть в Telegram

Combined Mathematics 2026 Theory Prasanna Maheepala

Больше
1 761
Подписчики
Нет данных24 часа
-87 дней
-4330 дней
Архив постов
Repost from CMPM 2027 ONLINE
photo content

2027 විභාගයට පෙනී සිටින දරුවන්ට ❗️❗️❗️❗️❗️❗️❗️ 🛑2027 Theory දරුවන්ට හා අපගේ 2026 theory පන්තියට සම්බන්ධ වූ දරුවන්ට සහනදායී මුදලකට පාඩම් pack ලබාදීම ආරම්භ කර ඇත. එම පාඩම් අවශ්‍ය දරුවන්,,, ඔබගේ, 🔳නම 🔳විභාගයට පෙනී සිටින වර්ෂය 🔳පන්තියට සහභාගි වූ         ආයතනය 🔳බාර්කෝඩ් අංකය 🔳අවශ්‍ය පාඩම 🔳ගෙවීම් සිදු කර ඔබගේ ඉහත විස්තර ලියූ බැංකු රිසිට් පත 0777297616 (චතුර ) යන අංකයට ටෙලිග්‍රෑම් පණිවිඩයක් යවන්න. 🟪ගෙවීම් කටයුතු සිදුකිරීම. ➖➖➖➖➖➖➖➖➖➖➖➖ බැංකුව:- හැටන් නැෂනල් බැංකුව ශඛාව :- කුරුණෑගල metro නම :- cmpm.lk ගිණුම් අංකය:- 224010011706 ➖➖➖➖➖➖➖➖➖➖➖➖ බැංකුව :- මහජන බැංකුව ශාඛාව :- පොල්ගහවෙල නම :- cmpm.lk ගිණුම් අංකය :- 059100180043933 ➖➖➖➖➖➖➖➖➖➖➖➖ 🟥මේ වන විට ලබාගතහැකි පාඩම් සහ ගාස්තු පහත දැක්වේ. 1. බහුපද ශ්‍රිත-1500 2. ප්‍රවේග කාල ප්‍රස්තාර-1500 3. ත්‍රිකෝණමිතිය -        (සර්වසාම්‍ය)-1000 4. ඒකතල බල පද්ධති-1500 5. වර්ගජ සමීකරණ-2000 6. දෛශික-1500 7. අසමානතා-1000 8. ත්‍රිකෝණමිතිය - (විසඳුම් හා      ප්‍රස්තාර)-2000 9. න්‍යාස 1000 10. ත්‍රිකෝණමිතිය - (සයින් හ        කොස් ප්‍රමේයය)-2000 11. බල සමතුලිතතාවය-1500 12. අවකලනය-2000 13. සන්ධි කළ දඬු හා රාමු සැකිලි-2000 14. අවකලනයේ භාවිත-2000 15. කාර්යය, ජවය, ශක්තිය        1000 16. සරල රේඛාව-2000 18. ගණිත අභ්‍යුහන ක්‍රමය 1000 19. ඝර්ෂණය-1500

final.mp4

මෙහෙමයි එහෙනම් වැඩේ පටන් ගන්නේ.. මුලින්ම ත්‍රිකෝණමිතියෙන් පටන් ගමු. ඒකට තමයි මේ මාසේ ලොකු බරක් දෙන්නේ..🌑 ඒකත් එක්ක ප්‍රවේග ක
මෙහෙමයි එහෙනම් වැඩේ පටන් ගන්නේ.. මුලින්ම ත්‍රිකෝණමිතියෙන් පටන් ගමු. ඒකට තමයි මේ මාසේ ලොකු බරක් දෙන්නේ..🌑 ඒකත් එක්ක ප්‍රවේග කාල පටන් ගන්නවා... ඒ වගේම න්‍යාසත් මේ මාසේ කරලා ඉවර කරනවා. ඒක වෙනම පාඩමක් විදියට කරන්නේ නැතුව ප්‍රශ්න වලින් ඒක ගොඩදාලා දෙන්න බැලුවේ.. වෙනසකටත් එක්ක එහෙම කරලා බලමු😜. තව කෙටි ප්‍රශ්ණ 10ක paper එකක් උදෙන්ම හම්බ වෙනවා ඔයාලට, ඒකෙන් කෙටි ප්‍රශ්ණ ටික ගොඩදාන එක තමයි අරමුණ.. තව වැඩ ගොඩක් තියෙනවා ඇවිල්ලම බලන්න..🌝 එහෙනම් September 08 උදේ 7.30ට කෑගල්ලේ නුවණට එන්න.. දන්න දන්න අයට පණිවිඩේ දෙන්න. 🤪 🙌🏼 මේ link එකට join කරගන්න යාලුවන්ව.. https://t.me/revision2027CMDJ පුළුවන් හැමෝම Physical Class එන්න කියන එක තමයි මගෙනම් අදහස.. බැරීම කෙනෙක් ඉන්නවානම් Online Join වෙන්න.

CMPM Maths Crew 2027 සඳහා සම්බන්ධ වීමට කැමති දරුවන් ▪️නම ▪️පාසල ▪️නගරය(රත්නපුර හෝ         කෑගල්ල) ▪️විභාගයට පෙනී සිටි වාරය ▪️මෙවර අපේක්ෂා කරන      ප්‍රතිඑලය(විෂයන් තුනම      සඳහා) 0775966915 ට Whatsapp කරන්න... ඔබ වෙනත් පන්තියක (chemistry or physics) crew එකකටද සම්බන්ධ වීමට බලාපොරොත්තු වේනම් මෙම crew එකට අයදුම් නොකරන්න... 🤜🤛

කතන්දරේ ඔක්කොම වගේ ඉවරයි නේද???? 😎 දැන් ඉතින් සත් දෙකක් විතර හොඳට relax එකේ trip එකක් එහෙම ගිහින් ආපහු මනස refresh කරගනිල්ලා... Exam එක හොඳටම කරත් (නැතත්) ලබන මාසෙ ඉඳලා කාලය නාස්ති නොකර future එක plan කරපල්ලා... උඹලට තව හදන්න talents අම්බානකට තියනවා... අපි හිමීට කතා කරමු.. 🤜🤛 ඉස්සරවෙලාම සති දෙකක් විතර Rest එකක් ගනිල්ලකෝ.. 😊😇😊😌😁

ඔන්න එහෙනම් මැත ඉවරයි... 👌🔥😊 දැන් ඉතින් physics ගැන හිතපල්ලා.... 😊🥸😎

මොකද වැඩේ ගොඩ නේද??? 🤜🤛 මගෙ paper එක Die උනාට උඹලට අද එක Do නේද???? 😁👌😎

🤜🤛 Calm Mind Clear Thinking Better Results 👌👌👌 එහෙනම් ගිහින් වරෙල්ලා... තෙරුවන් සරණයි 🙏🙏🙏

ළමායි මොකද තත්වේ... 😁😊☺️ හෙටත් තවත් සාමාන්‍ය දවසක්ම තමයි... හෙට අමුතුම දවසක් නෙවෙයි... 😁🤓🤜🤛 උඹලා සෑහෙන  papers ගොඩක් ලියලා තියනවා... 👍🤜🤛😁😎 හෙට ලියන්නෙ ඒ set එකේ ඊලඟ එක.😉 හිත කලබල කරගන්නැතිව වැඩේ කරලා වරෙල්ලා..... 💪💪💪🤜🤛🏆 අපි හෙට කරන්නේ අපි දන්න ටික උපරිමයෙන් ලියලා එන එක. සමහර ව්ට වැරදි වෙන්න පුලුවන්. ඒවා බොහොම සාමාන්‍ය දේවල්... පොඩ් වැරැද්දකට උඹලගෙ ජීවිතේම පාර වෙනස් කරන්න ඉඩ තියන්න එපා... හිනාවෙලා ඊලඟ එක හදපල්ලා... 😁🔥👌 මේ විභාගයේ ප්‍රතිපලය මොනවා උනත් උඹල හරියට යහපත් ව්දියට ජීවත් වුනොත් සොබාදහම ලස්සන පාරක් කපනවා බන් උඹලට..ඒ නිසා බය නැතිව හෙට සැහැල්ලුවෙන් ගිහින් relax එකේ ලියලා වරෙල්ලා... 🤜🤛 උඹලට තෙරුවන් සරණයි 🙏🙏🙏

නූවණ කෑගල්ල 😌😌😌😌😌😌 ඉතින් ආයුබෝවන් 🤜🤛😊🙏🙏🙏

photo content

photo content

photo content

photo content

photo content

photo content

photo content