cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙🩵

Check out the PIN massage🌟

Больше
Рекламные посты
1 898
Подписчики
+524 часа
+2607 дней
+87430 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
Organic යාන්ත්‍රණ
ඇල්කීන 🔹හයිඩ්‍රොබ්‍රෝමිනිකරනය 🔹බ්‍රෝමීනීකරනය 🔹සජලනය 🔹මීතේන් හැලජනීකරනය බෙන්සීන් 🔹හැලජනීකරනය 🔹ඇල්කයිල්කරනය 🔹ෆීඩ්ල්ක්‍රාෆ්ට් ඒසයිල්කරනය 🔹නයිට්‍රොකරනය ඇල්කයිල් හේලයිඩ 🔹ඉවත්වීම 🔹නියුක්ලියෝෆිලික ආදේශ මධ්‍යසාර 🔹HBr සමග ඇල්ඩිහයිඩ හා කීටෝන 🔹HCN ආකලනය 🔹ග්‍රීනාඩ් ආකලනය 🔹ඇමෝනියා/ඇමීන සමග ප්‍රතික්‍රියාව 🔹2,4- DNP සමග ප්‍රතික්‍රියාව 🔹ස්වයං සංඝනනය කාබොක්සලික් අම්ල හා ඒවායේ ව්‍යුත්පන්නවල, 🔹එස්ටරීකරනය 🔹අම්ල ක්ලෝරයිඩ භාශ්මික ජල විච්චේදනය මෙතන Organic යාන්ත්‍රණ ඔක්කොම තියනව.ඒව පැහැදිලි කරල දෙන vedios හැම යාන්ත්‍රණයක් එක්කම Link කරල තියනව. තාමත් යාන්ත්‍රණවල අඩුපාඩු තියන අය/යාන්ත්‍රණ මුකුත්ම බැරි කෙනෙක්ට උනත් මේ ටික කරල හොදටම පුළුවන් කරගන්න පුළුවන්. අඩුපාඩු තියන අය ඉක්මනට හදාගමු♥️ @NotesBy_Sh #Organic
Показать все...
9
Фото недоступноПоказать в Telegram
Good Morning ලමායි💐 කෝ බලන්න උදෙන්ම වැඩ පටන්ගන්න කට්ටිය 🌝
Показать все...
🥰 27❤‍🔥 6
Фото недоступноПоказать в Telegram
යාන්ත්‍රණ Day 17 (Last Day)
තනියම මතකෙන් ලියමු හැමෝම...♥️ අවශ්‍ය අයට👇 Vedio Link (3.34- 3.37) @NotesBy_Sh #Organic
Показать все...
8
ගොඩක් වටින Channel එකක්.අනිවාරෙන්ම Join වෙලා බලන්න❤️
Показать все...
❤‍🔥 9
Фото недоступноПоказать в Telegram
අන්තිම ටිකේ ගේමක් ගහන්න දගල උන් වෙනුවෙන් කරන භෞතික විද්‍යාව පොදු රටාව ගැටළු සාකච්චාව ♥️🔥 මොනවද මේකේ වෙන්නේ? 🤔 හැම දාම වගේ විභාගෙට එන ප්‍රශ්න (පොදු රටාවේ ප්‍රශ්න) තිහක් අපි Theory එක්ක A to Z සාකච්ඡා කරනවා.ඉතින් උබලට තියෙන්නේ ඒක බලලා තේරුම් අරගෙන වැඩේ ගොඩ දා ගන්න එක.🙇🔥 උබ දැනට මොන මට්ටමක උනත් උබට මේ වීඩියො ටික බලලා ප්‍රශ්න තිහ හදා ගන්න පුලුවන්.💥 දැනටමත් විඩියෝ දෙකක් අපි Youtube එකට දාලා ඉවරයි.🌝 01. බ නුලි ප්‍රමේයය ආශ්‍රිත පොදු රටාව Theory ඉගැන්වීම : https://youtu.be/VOyJULyoRbM?si=8UgeuWt4mf1lEMk1 විභාග ප්‍රශ්න කිරීම : https://youtu.be/1JaEk4WnVIQ?si=mSO-t-6HMrwQFB3i 02.සමක ප්‍රතිරෝධ සෙවීම ආශ්‍රිත  පොදු රටාව Theory ඉගැන්වීම : https://youtu.be/7GketiuEif4?si=XdMiW3OK_k5sshOC ඉතින් වෙලාවක් දාගෙන ඔය ටික බලපං.❤️ ඉතිරි ටික අපි ඉක්කමනට දෙන්නම්! 🐾 උබ මේක අත ඇරලනම් ඉන්නේ උබේ අහිංසක අම්මා තාත්තා ගන හිතලා මේක කරපං! 🥺♥️ ඉතින් ජිවීතේ ජය ගන්න දගලන උබලට ජය වේවා! 🫶 Telegram Channel: https://t.me/Ananthaya_channel Telegram discussion group : https://t.me/ananthayachat 🎯 එන්න පියවරෙන් පියවර ගොඩ නැගෙන්න.🫶🔥
Показать все...
🔥 7
Фото недоступноПоказать в Telegram
යාන්ත්‍රණ Day 16
තනියම මතකෙන් ලියමු හැමෝම...♥️ අවශ්‍ය අයට👇 Vedio Link (3.25 - 3.32) @NotesBy_Sh #Organic
Показать все...
5
Physics Revision Notes✨ ධාරා විද්‍යුතය Day 05(June 23)
home works in comment box👇
@NotesBy_Sh #Extra_Day
Показать все...
12
Фото недоступноПоказать в Telegram
යාන්ත්‍රණ Day 15
තනියම මතකෙන් ලියමු හැමෝම...♥️ අවශ්‍ය අයට👇 Vedio Link (03.16-03.37 hrs) @NotesBy_Sh #Organic
Показать все...
5
Repost from N/a
Фото недоступноПоказать в Telegram
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ▇▇▇‼️SPECIAL - PACKAGE ‼️▇▇▇ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🖤Dreams Guide 🖤Peprs ♥️Motivation       ♥️Notes 🖤Easy tips          🖤Question
🗄 වටිනා අධ්‍යාපනික චැනල් ගණනාවක් තියෙන ❝ TELEGRAM EDU PACKAGE ❞ එක අපි ඔන්න ඔයාලට ගෙනාවා🤩... 📓 ඒවගේම මෙ පැකෙජ් එක FREE දෙන්නෙ.සීමිත පිරිසකට පමනයි ගන්න පුලුවන් වෙන්නෙ.එ නිසා ඉක්මන් කරන්න😈... 📓 පහළ තියෙන බටන් එක ටච් කරල PACKAGE එක ගන්න.අවස්ථාව මග හැර ගන්න එපා🥳...
Показать все...
🖤♥️ADD NOW ♥️🖤
Фото недоступноПоказать в Telegram
යාන්ත්‍රණ Day 14
තනියම මතකෙන් ලියමු හැමෝම...♥️ @NotesBy_Sh #Organic
Показать все...
❤‍🔥 3
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.