වෙදවිදු අරුණලු '23 ( Paper Project by GMSA '23 )
Открыть в Telegram
2 664
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 день
Архив постов
“Success is the sum of small efforts, repeated day in and day out.” You’re inches from the end! Keep your momentum and finish strong. Wishing u all the best on your 2023(24) A/L exam!
#GMSA'23 ♥️
වෙදවිදු අරුණලු
Paper Project by GMSA '23 ⚕️
▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
• Biology, Physics , Chemistry Papers
• With Complete Marking Schemes and MCQ reviews
• In Sinhala and English medium
• With MCQ Discussion video (Sinhala Medium only)
▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
🟦 Telegram Channel link:
t.me/PaperprojectGMSA
🟨Papers / Marking Schemes:
https://drive.google.com/drive/folders/11NRc9kkexkHjQNM8FewPTNCWSMYJ1H7v
⬛ Discussion videos:
https://youtube.com/playlist?list=PLC6o3Q0LyBy_K2tJNdVnkGVTBNiFcTBAJ&si=yTjwchT35rcOipwn
©Gampaha Medical Students' Association (2023)
Bio extra second paper marking - English medium.pdf
Bio extra second paper marking - Sinhala medium
🟢 Biology MCQ
📝Sinhala medium:
http://form-timer.com/start/a46e4689
📝English medium:
https://docs.google.com/forms/d/1Uw0Zl9TS3BXiqbZZ8enrEGdHksIeOgFT51fGikmUSx0/edit?chromeless=1
නංගිලා , මල්ලිලා
අපේ වෙදවිදු අරුණලු paper project එක සාර්ථක ව අවසන් වුණා ... 📝
ඔයාලා හැමෝම වගේ ගොඩක් හොඳට ඒ papers ටික කළා. ඉතින් එතනින් අපේ වගකීම් ඉවර වුණත් , AL exam එකට තියෙන්නෙ තව සුළු කාලයක් නිසා GMSA'23 අපි තීරණය කළා අපේ නංගිලා මල්ලිලා වෙනුවෙන් තව biology paper එකක් දෙන්න.
📍අපි mcq paper එකට හෙට උදේ ම google form එක දානවා. ඒක ඔයාලාට බදාදා, බ්‍රහස්පතින්දා දවස් දෙකෙන් ඕනෙම දවසක ඕනෙම වෙලාවක කරන්න පුළුවන් . හැබැයි google form එකට අපි time limit එකක් දාලා තියෙන්නෙ .ඒ නිසා ඔයාලා දවසේ කොයි වෙලේ කරන්න පටන් ගත්තත් එක දිගට paper එක කරලා හරියටම පැය 2 ක් ඇතුළත submit කරන්න ඕනී. 📝
📍ඒ වගේම structured & essay part එක සිකුරාදාට අපි දෙනවා. ඒක සිකුරාදා, සෙනසුරාදා දවස් දෙක ඇතුලත කරලා අපි දෙන telegram username එකට pdf එකක් විදිහට submit කළොත් අපි ඒක ඔයාලාට බලලත් දෙනවා.
📍ඒ වගේම mcq විවරණ සහ marking scheme එකත් අපි ඔයාලාට දෙනවා. හැබැයි discussion vedio එකක් නම් දෙන්න අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ.
2023(2024) Al Exam එකට සූදානම් වෙන්න ඔයාලා හැමෝටම තියෙන්නෙ ඉතාමත් කෙටි කාලයක් පමණයි. ඒ නිසා නංගි , මල්ලී මේ කෙටිකාලය තුළ උපරිම වැඩ කරලා ඔයාලගේ හීන වලට යන්න උත්සහ කරන්න ♥️
🟠 Chemistry MCQ Discussion Video
(Sinhala only)
👇👇👇
https://youtu.be/eVJtsP4OHu0?si=fRfTLyv4xTM4j5fE
🔵 Physics MCQ Discussion Video
(Sinhala only)
👇👇👇
https://youtu.be/dcOvqCW_xrE?si=G6JgdfXFKhsUghMD
🟢 Biology MCQ Discussion Video (Sinhala only)
👇👇👇
https://youtu.be/97sM9hM97SY?si=e4K0tqtDWcj0Hu0X
🟠 GMSA Chemistry second paper marking - English medium
