ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
Открыть в Telegram
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
БольшеНет данных
Подписчики
+324 часа
+437 дней
+22230 день
Архив постов
දන්නවද වැඩක් Google Play Store එකෙන්ම අපිට කෙලවෙන සීන් එකක් මේ ළගදි වෙලා තියෙනවා.
ඒ SpyLend කියල android 🦶 පාදක වෙච්ච malware එකක් Play store එකෙන්ම 100,000 අධික වතාවක් Download කරල තියෙනව කියල. 🙈
සැක්, scammer කෙනෙක් scam කරන්න අමාරුයි යාලුවනෙ.
https://t.me/All_in_OnE_MachaN/2050?single
Telegram එකෙන්ම AI ගැන update පුළුවන් මේ channel එකෙන්. Major එකෙන් verify කරපු 1.2m ඉන්න trust කරන්න පුළුවන් channel එකක්.
@aipost
Introducing NEO Gamma Humanoid
NEO Gamma is the next generation of home humanoids designed & engineered by Norway's 1X Technologies.
NEO now walks with a natural human gait & arm swings, squat down to pick things up & sit in chairs, all while maintaining balance. These dynamic control skills – running at 100Hz – are learned using Reinforcement Learning from human motion capture data. This range of motion allows NEO Gamma to experience household scenarios & tasks that would be otherwise inaccessible to other robot form factors.
NEO Gamma features 4 mics with beamforming & echo cancellation, and a 3-speaker system—one in the chest for AI voice interactions and 2 outward-facing speakers in the pelvis for bass, 360° sound effects & music.
You can read more about it HERE
" තාක්ෂණයේ හිනිපෙත්ත ලෝකයේ අවසානයයි. " හො.ම.ත.ග.යු.
දන්නවද වැඩක්, Amazon එක කියනවනෙ " My Health , My Data " කියල.
මේ ළගදි බඩු මාට්ටු 🥔
Amazon හරහා Register වෙලා ඉන්න users ලගේ අනවසරයෙන් location 📍Track කරපු සීන එකකට.
කොහොමහරි මගේ ම තේ නං ඔය පට්ට ලොකු technology companies තියෙන්නෙ whatsapp , අපි කවුරුත් දන්න හොර ගුහාව facebook , Amazon ඔය තව තව අනන්ත විකාර ඒවට අපි register වෙනවනෙ. උඹල එකෙක්වත් ඒකෙ agreement එක කියවල තියනවද ?? නෑ නෙ නෑ නෙ
Ex :-
• Adobe ල එයාලගෙ agreement එකේ එක line එකක මෙහෙම කිඅයනවා " මේ software එක හරහ ඔයාල කරන හැම නිර්මාණයක්ම අපටද අයිතියක් ඇති ඔබගේ නිර්මාණය අනවසරයෙන් ගත හැක. "
• ආ තව එකක් උන්ගෙම එකේ තව line එකක අපි premium ගත්තොත් (දන්නවනෙ දිගටම ගෙවන්න වෙනව කියල ) , අපි හදිසියේ මොකක් හරි නිසා deactivate කරන්න ගියොත් ඒකට අපිට premium activate කරාට වඩා 3× විතර ගෙවන්න ඕන .
( යකෝ බර ගානක් දීල ගෙවලත් ### )
දැන් whatsapp ගත්තොත් ඒක completely free නෙ අඩුම රුපියලක්වත් දෙන්නෙ නැතුවනෙ service එක දෙන්නෙ ඉතින් හිතාන්කො පට්ට ගානක් දීල බර server දාල හැම එකම free දෙයි කියල. මෙහෙමයි නොකිව්වට government එකත් එක්කනම් හැම platform එකක්ම agreement එකක් ගහල තියෙන්නෙ data 🤲 දෙන්න.ඒත් ප්‍රශ්නෙ thirdparty විකුණන එක facebook එකම කොච්චර මාට්ටු වෙලා ධාර නඩු කෑවද. ඒත තාමත් ඒක දැන දැන හැමෝටම පේන්න තම්න්ගේ ජීවිත කතාව ලියනව ඒකේ. 😒. කොහොමෙන් කොහොමහරි ඒගොල්ලම්ට පට්ට ලාභයක් ගන්න easy ම way එක තමයි තමන් ගාව store කරගත්තු දත්ත විකුණන එක.
ඉතිං ඒක නොකර ඉදීද ??
මෙන්න මේක තමයි මගේ ☕ ම තේ .
ඔයාලගෙ මතෙත් කොටාන යමු.👌
Over $1.46 billion worth of cryptocurrency was stolen from Bybit's Ethereum cold wallet in the largest crypto heist to date, reportedly orchestrated by the Lazarus Group.
The attack masked the signing interface, tricking the wallet into transferring funds to an unknown address.
Learn more: https://thehackernews.com/2025/02/bybit-confirms-record-breaking-146.html
80/20 rule එක
එහෙනම් නැත්නම් 20% ඉගෙන ගෙන 80%ක ප්‍රථිපල ගන්න එක. මේක ගැන post එකක් ඕන නම් comment එකක් දාන්න. අනිවා ගේන්නම්.
