ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
Открыть в Telegram
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
БольшеНет данных
Подписчики
+324 часа
+437 дней
+22230 день
Архив постов
ගොට්ෆ්‍රිඩ් ස්වාර්ත්හෝම් වාර්ග් කියන්නේ ස්වීඩන් හැකර් කෙනෙක්. එයා "ද පයිරට් බේ" කියන ගොනු හුවමාරු වෙබ් අඩවියක් 2003දී යාළුවෝ එක්ක හැදුවා. ඒකෙන් ප්‍රකාශන හිමිකම් තියෙන දේවලුත් හුවමාරු වුණා, ඒ නිසා නීති ප්‍රශ්න ආවා.2006දී පොලිසියෙන් වැටලුවා. 2009දී වාර්ග් එයාගේ යාළුවෝ එක්ක වැරදිකාරයෝ වුණා, අවුරුද්දක් හිරගෙදර හිටියා 2012දී එයාව කාම්බෝජයේදී හැකින් සීන් එකක් නිසා අල්ලගත්තා ස්වීඩනයේ,ඩෙන්මාර්කයේත් හිරගෙදර හිටියා 2015දී නිදහස් වුණා 💀
මේක ඉතින් 220$ වත් වෙනවා අඩුම 😔 ඔන්නෝකයි ප්‍රශ්නේ ඉතින් මේකට විසදුමක් විදියට මේ අයියා මේකෙ firmware එක clone කරලා openwrt supported router එකකට flash කරන්න විදියක් හොයන් තියෙනවා මේ ප්‍රොජෙක්ට් එක අඩු ගානට කරගන්න පුලුවන් . මම ඒක කරලම විස්තර ගේන්නම් මිතුරනි ෆුල් Tutorial එකක් දෙන්නම්
If you like CS50’s Introduction to Python, here are more high-quality, beginner-friendly Python courses with free learning options:
1. CS50x – Introduction to Computer Science (Harvard via edX)
Best for: Complete beginners who want to understand programming fundamentals (C, Python, algorithms).
Free? Yes, but certification costs extra (financial aid available).
Why it’s great: Interactive, engaging, and covers not just Python but general CS concepts.
2. MIT’s Introduction to Computer Science and Programming in Python (MIT OpenCourseWare)
Best for: Beginners interested in computational thinking and problem-solving.
Free? Yes, fully free (no certificate).
Why it’s great: Taught by MIT professors, focuses on problem-solving with Python.
3. Python for Everybody (University of Michigan via Coursera)
Best for: Beginners who want a practical introduction to Python.
Free? Course content is free, but certification requires payment (financial aid available).
Why it’s great: Simple explanations, hands-on projects, widely recommended.
4. IBM Python for Data Science, AI & Development (Coursera)
Best for: Beginners who want to explore Python in data science & AI.
Free? Learning is free; certificate costs extra (financial aid available).
Why it’s great: Covers Pandas, NumPy, and real-world applications.
5. FreeCodeCamp – Scientific Computing with Python
Best for: Hands-on learners who like coding exercises.
Free? Yes, completely free (including certificate).
Why it’s great: 100% free, interactive, and includes projects.
If you liked CS50’s teaching style, I’d recommend MIT’s Python course or CS50x for a similar depth of learning. If you prefer something more applied, Python for Everybody is a fantastic choice.
Would you like help picking the best one based on your specific goals?
Big TECH Companies of Sri Lanka
1. Virtusa
- Focus: IT consulting, outsourcing, and digital transformation services.
- Overview: Founded in 1996, Virtusa is one of Sri Lanka’s largest and oldest IT service providers, offering solutions in software engineering, cloud computing, and AI to global clients like JPMorgan Chase and Thomson Reuters.
2. WSO2
- Focus: Open-source middleware, API management, and enterprise integration.
- Overview: Established in 2005, WSO2 is a globally recognized tech firm headquartered in Sri Lanka, providing cloud-native solutions for digital transformation and integration.
3. IFS Applications (Industrial and Financial Systems)
- Focus: Enterprise software for ERP, asset management, and service operations.
- Overview: IFS has a strong presence in Sri Lanka, offering cloud-based enterprise solutions and is a key player in the local tech market.
4. MillenniumIT (MIT)
- Focus: Trading platforms and financial technology solutions.
- Overview: A Sri Lankan company acquired by the London Stock Exchange Group, MIT specializes in high-performance trading systems and fintech innovations.
5. CodeGen International
- Focus: Travel technology and software product engineering.
- Overview: Known for its travel software solutions, CodeGen serves global clients and is a leader in Sri Lanka’s tech export industry.
6. HCL Technologies (HCLTech)
- Focus: Digital, engineering, and cloud services.
- Overview: A global IT giant with operations in Sri Lanka, HCLTech provides a wide range of tech services, leveraging the country’s skilled workforce.
7. John Keells IT (JKIT)
- Focus: Technology consulting and digital solutions.
- Overview: A subsidiary of John Keells Holdings, JKIT has over 20 years of experience delivering IT strategy, digital marketing, and outsourcing services.
8. Epic Technology Group
- Focus: Digital transformation, e-government, and payment solutions.
- Overview: A pioneer in secure electronic payment systems and workflow management, Epic serves major financial institutions in Sri Lanka and Southeast Asia.
9. 99X
- Focus: Software product engineering and agile development.
- Overview: A fast-growing Sri Lankan company known for delivering innovative software products to international markets, particularly in Europe.
10. Calcey Technologies
- Focus: Software engineering, product development, and cloud solutions.
- Overview: Based in Colombo, Calcey provides custom software and AI-driven solutions to clients worldwide, emphasizing quality and innovation.
Linux OS යනු Server side එකම dominate කරන OS එකකි. එතකොට මේ තියෙන්නෙ ඒ dominatorsලගෙන් 4දෙනක් 👇
1. Ubuntu Server
powers 30-40% of Linux-based servers
2. CentOS
20-30% of Linux servers
3. Debian
15-20% of Linux servers
4. Red Hat Enterprise Linux (RHEL)
10-15% of Linux servers
Programming පිළිබඳ මෙලෝ අවබෝධයක් නැති අයට programming fundamentals ඉගෙනගන්න හොදම course 2 ගෙනාවා.
1. CC50
Harvard University එකේ introduction to computer science කොටසේ එයාලගේ lecture එක තමා මේ තියෙන්නෙ. පැය 24කට ආසන්න කාලයක් තියෙන මේ සම්පූර්ණ කෝස් එකම ඔයාලට YT හෝ Edx හරහා audit කරලා නොමිළේම කරන්න පුළුවන්. මේකට certificate එකක් Edx එකෙන් නිකුත් කරන මුත් එයාට ගෙවීමට අවශ්‍ය වන අතර audit මගින් මෙය නොමිළේම කරන්න කියලා තමා මම recommend කරන්නේ මොකද ඒ කෝස් එක ගොඩක් theoretically programming fundamentals වලට හා programer කෙනෙක්ට අවශ්‍ය වන Computer Science දැනුම තමා කවර් වෙන්නේ, එතකොට ඒකට මේ සල්ලි ගෙවා certificate ගන්න ඕනේ නෑ. එච්චරම certificates ඕනේ නම් comment එකක් දාන්න මම ඔයාලට රස්සාව + Software engineering 1 year experience certificate එකක් Free ගන්න කියා දෙන්නම්.
2. Great learning හි Introduction to programming කෝස් එකත් හොදයි හැබැයි ඉතින් CS50 ලගින්වත් නෑ. මේක crash course type එකේ උපරිම ලිහිල් කෝස් එකක් හා non certificate free course එකකි (certificate එක අවශ්‍යයම නම් ගෙවීමට සිදුවේ.) මේක කරන කෙනා Indian accent එකක් තියෙන කෙනෙක් නිසා English එහෙමත් එයාගේ ටිකක් වෙනස් , හැබැයි ඔයාට මෙයාලා කෝස් එකේ අන්තිමට කෝස් එකේ note එක දෙනවා වගේම, ඔයාට programming වල වැඩියෙන්ම භාවිතා වන variable, loop වගේ basics ටික ඉක්මනින් cover කරගන්න පුළුවන් කෝස් එක්ක වගේම හදිසියේ ඉක්මනින්ම programming languages වලට යන්නොන නම් ඒත් මේක හොදයි මොකද එයාලා ඒ ඒ basic එකට programming languages 4ක් use කරලා තමා නිදසුන් දෙන්නෙ. එතකොට මේක කලින් කරලා ඊට පස්සේ programming language ඉගෙන ගන්න ගමන් CS50 කරන්නත් පුළුවන්.
Repost from Real ⚡️News | USA, EUROPE, WORLD WAR
+2
😱 Attention: Apple advises all iPhone users to update their devices - a critical vulnerability has been discovered in smartphones - Daily Mail.
The problem is with the Safari engine. Hackers created malicious websites that gave them access to other parts of the smartphone outside the web browser. Owners of iPhone XS and newer models need to update.
Repost to Apple owners!
Subscribe 👉 Real⚡️News
පලතුරු phone පාවිච්චි කරන අයට මේකෙන් පුළුවන් galaxy experience එක ගන්න.
https://en.android.trygalaxy.com/
TypeScript 7: A 10x Speed Boost
සාමාන්‍යයෙන් Typescript කියන්නෙ Javascript එක්ක භාවිතා කරන (TypeScript is JavaScript with syntax for types.) progarmming language එකකි. web development කරන කට්ටිය නම් Javascript එක්ක Typescript භාවිතා කරනවා. ඒත්, මේ වන විට Typescript භාර microsoft සමාගමෙන් පවසන පරිදි ඔවුන් Javascript සිට Golang වලට මාරු වෙන බවත් (තාම ඒ updated programming language එක ඇවිත් නෑ) පවසන අතර මෙහි හොදම දේ තමා microsoft සමාගමට C# තියෙද්දිම තමා එයාලා google සමාගමේ Golang වලට මාරු වෙන්නෙ. වැඩි දුර විස්තර 👉 https://www.youtube.com/watch?v=PQ2WjtaPfXU
