cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

2025 ECON RATHNAPURA Hall Class[2]

2025 දී උසස් පෙළ විභාගයට මුහුණ දෙන අසේල මල්ලිකාරත්න සර් ගේ ආර්ථික විද්‍යාව විෂය හදාරන දරුවන් සඳහා නිර්මාණය වූවකි 🔥https://t.me/+vkaJ30bqCS5iZWRl

Больше
Рекламные посты
529
Подписчики
+124 часа
+77 дней
+2230 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

🔥 විශේෂ දැනුම් දීමයි (සිසුල්කා රත්නපුර App ඒකෙන් පමනක් විකාශය වේ.) 🔶2023/07/10 දින 2025 HALL Class 2 අතිරේක භෞතික පන්ති නොපැමිනි සිසුන් සියලු දෙනා සදහා ❎මෙය ආදාල වන්නේ ජුලි 10 බදාදා උදේ 8.30-.1.00 පැවති 2024 HALL Class 2 අතිරේක භෞතික පන්තිය සදහා සහභාගී වීමට නොහැකි වූ සිසුන් සියලු දෙනාම සදහා (online සිසුන් සදහා මෙය අදාලා නැත) ➡️නැරඹිය යුතු Video ⭕️ආර්ථික පද්ධති පිටු අංක 1-11(පැය 03 විනාඩි 40) ➡️නැරඹිය යුතු දිනය සහ වේලාවන් ✳️ජුලි 13 අද සෙනසුරාදා රාත්‍රී 9.30 සිට ජුලි 20 සෙනසුරාදා රාත්‍රී 12.00 දක්වා කාලය තුල කැමති වේලාවක Video නැරඹිය හැක. ❎"විඩියෝ නැරඹීම සදහා ඔබට ඒක වීඩියෝවක් Click කරන ලද වේලාවේ සිට පැය 12 ක් ලබා දී ඇත.ඒම කාලය තුල සියලු Video නරඹා අවසන් කල යුතුය ⚠️නැවත විකාශන සිදු නොවේ. විඩියෝව නැරඹීම සදහා අවශය උපදෙස් සහ Link ලබා ගැනීම සදහා පහත Link ඒක Click කරන්න. 👉https://t.me/+-Tv7qpQrlik3Njc1
Показать все...
👍 3
Фото недоступно
Фото недоступно
Фото недоступно
✳️2 වන කණ්ඩායමේ මුල් පාඩම් ආවරණය කරන අමතර පංතිය
Показать все...
Фото недоступно
තාක්ෂණික දෝෂය යථා තත්වයට පත් කර ඇත.
Показать все...
🔥විශේෂ දැනුම් දීමයි තාක්ෂණික දෝෂයක් හේතුවෙන්  E-sisulka App ඒක හා Web Site ඒක අක්‍රීය තත්වයේ පවතින අතර ,ඒය ඉක්මනින් ම යථා තත්වයට පත් කර ගැනීමට අපගේ තාක්ෂණික අංශය යුසුලුව ක්‍රියාත්මක වෙමින් පවති.දෝෂය නිරාකරනය කළ විගස ඒය මෙම Telegram Group ඒක මගින් දැනුම් දෙනු ලැබේ.
Показать все...
👍 3
Repost from N/a
Фото недоступно
⭕️ ඇඹිලිපිටිය දරුවනි ඔබට සුභ ආරංචියක්…
මෙතෙක් උඩවලව තෙක් ධාවනය වූ සිසුල්කා නොමිලේ ප්‍රවාහන සේවය ඇඹිලිපිටිය දක්වා දීර්ඝ කිරීමට සිසුල්කා ආයතනය තීරණය කර ඇති බව සතුටින් දන්වා සිටිමු...
මෙම සේවය ජූලි 06 සෙනසුරාදා සිට ක්‍රියාත්මක වන අතර...
ඒ පිළිබඳ සියලු විස්තර ඔබට Telegram Channel හරහා දැනුවත් කරන අතර සියලුම දෙනා ඒ පිළිබඳව අවධානයෙන් සිටින්න... ඇඹිලිපිටිය අවට සියලුම ඔබගේ මිතුරන් මේ පිළිබඳව දැනුවත් කරන්න... Thank...U
Показать все...
Фото недоступно
Фото недоступно
👍 1
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.