Next Level CRYPTO
Открыть в Telegram
ඔබව සාදරයෙන් පිළිගනිමු. Contact👉 @Owner_NextLevel Daily Technical Market Updates chat group👉 https://t.me/NextLevelCryptoChat සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!!
Больше5 942
Подписчики
+824 часа
+87 дней
+9730 день
Архив постов
5 942
BTC 1h UPDATE
කලින් update එක 👉https://t.me/NextLevelCryptoFree/9112
Short trade ගත්ත අය profit ප්‍රමාණයක් book කරගන්න. Support එකක් උඩ තියෙන්නේ
@Owner_NextLevel ✍️
5 942
BNB 4h UPDATE
BNB ascending channel pattern එකක් තුල move වෙනවා අපිට බලාගන්න පුලුවන්. 669-671 range එකේ golden pocket එක තියෙනවා.. මේ levels වලින් drop වෙන්න පුලුවන්
@Owner_NextLevel ✍️
5 942
අද market update video එක👇
https://youtu.be/7lHA149VOdM
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 942
BTC 1h UPDATE
BTC fakeout එකක් දීලා තියෙනවා. Short trade එකක් ගන්න අවස්ථාව තියෙනවා කලින් high එකට උඩින් stoploss එක place කරන්න
@Owner_NextLevel ✍️
5 942
BTC 1h UPDATE
Bitcoin resistance zone එකට ඇවිල්ලා තියෙනවා.. මෙතනින් short trade එකක් ගන්න පුලුවන්. 1h candle එකකින් resistance එක break උනොත් exit වෙන්න
@Owner_NextLevel ✍️
5 942
අද market update video එක👇
https://youtu.be/3cfp-9zjyj4
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 942
Wyckoff Accumulation Pattern එකක්.. මේකත් possible bottoming structure එකක්..
හෙට video එකේදි කතාකරමු..
5 942
BTC 4h UPDATE
Bitcoin මේ වගේ idea එකක් තමයි තියෙන්නේ.. May monthly open level එකෙන් හෝ anchored VWAP Level එකෙන් bounce වෙලා 0.5fib level එකට retest එකක් ඇවිත් එයාගෙ down movement එක දිගටම continue වෙන්න පුලුවන්.
@Owner_NextLevel ✍️
5 942
BTC 4h UPDATE
Video update එකේදි කතාකරපු විදියට btc move වෙනවා. Trade එකක් ගත්ත අය entry එකට SL එක දාගන්න
@Owner_NextLevel ✍️
5 942
🚨STOP BUYING VIP SIGNALS🚨
We accept 10 more people without money✅👇
https://t.me/+18v65tYblMY0OWE1
Advertisement
5 942
අද market update video එක👇
https://youtu.be/RHWNOmKeeao
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 942
+1
$SOL/USDT VIP SIGNAL✨
⭐️Targets ➡️1️⃣2️⃣
⭐️30x Lev Profit ➡️ +390%
⭐️Signal?👇
@Owner_NextLevel✔️
5 942
ETH 4h UPDATE
ETH daily chart එකේ strong support zone එකට ඇවිල්ලා තියෙනවා. 4h candle වලින් මේ level එක break උනොත් තව dump වෙන්න පුලුවන්. දැනට 1h candle වලින් මේක break වෙලා තියෙනවා
@Owner_NextLevel ✍️
