ru
Feedback
Next Level CRYPTO

Next Level CRYPTO

Открыть в Telegram

ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel

Больше
5 853
Подписчики
-124 часа
+277 дней
+18430 день
Архив постов
photo content

photo content

SOL 1h UPDATE Trade එකක් ගන්න අවස්ථාවක් එයි support එක break උනොත් @Owner_NextLevel ✍️
SOL 1h UPDATE Trade එකක් ගන්න අවස්ථාවක් එයි support එක break උනොත් @Owner_NextLevel ✍️

BTC 1h UPDATE ඊයේ market update video එකේදි අපි මතක් කරා මෙතන trendline එක break උනොත් short trade එකකට යන්න පුලුවන් කියලා..
BTC 1h UPDATE ඊයේ market update video එකේදි අපි මතක් කරා මෙතන trendline එක break උනොත් short trade එකකට යන්න පුලුවන් කියලා.. ඔයාලට බලාගන්න පුලුවන් දැන් trendline එක break වෙලා තියෙනවා.. @Owner_NextLevel ✍️

මොනවද මේ Divergence කියන්නේ.. | RSI Sinhala Full Video 👇 https://youtu.be/dnzBOarg_wg
මොනවද මේ Divergence කියන්නේ.. | RSI Sinhala Full Video 👇 https://youtu.be/dnzBOarg_wg

අද market update video එක👇 https://youtu.be/w5NRLN4DuqE ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත්
අද market update video එක👇 https://youtu.be/w5NRLN4DuqE ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම

🚨STOP BUYING VIP SIGNALS🚨 We accept 10 more people without money✅👇 https://t.me/+18v65tYblMY0OWE1 Advertisement

Do not use high leverage. මේක swing position එකක්.. ඒ නිසා swing trades ගන්න අය විතරක් මේක ගන්න..

Repost from N/a
$BTC/USDT SWING SIGNAL 🤑 Leverage 20X_30X Isolated SHORT ➡️ 81216 Take Profit👇 ➡️ 78267 (+3.7%) ➡️ 71940 (+11.4%) ➡️ 60020
$BTC/USDT SWING SIGNAL 🤑 Leverage 20X_30X Isolated SHORT ➡️ 81216 Take Profit👇 ➡️ 78267 (+3.7%) ➡️ 71940 (+11.4%) ➡️ 60020 (+26.1%) STOPLOSS ➡️ 85150 (if daily candle close above 85150) Must: Risk only 2%- 3% from your Capital⚠️

අද market update video එක👇 https://youtu.be/w5NRLN4DuqE ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත්
අද market update video එක👇 https://youtu.be/w5NRLN4DuqE ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම

ETH 1h UPDATE Trade එකක් ගන්න අවස්ථාවක් එයි trendline එක break උනොත් @Owner_NextLevel ✍️
ETH 1h UPDATE Trade එකක් ගන්න අවස්ථාවක් එයි trendline එක break උනොත් @Owner_NextLevel ✍️

Technical වල basic දේවල් කිහිපයක් ගැන කියල දෙන්න අදහස් කරා.. ඔයාල මොකද හිතන්නේ..

අද market update video එක👇 https://youtu.be/Dt0owV6_qFI ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත්
අද market update video එක👇 https://youtu.be/Dt0owV6_qFI ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම

React here for market update video

BTC 30min UPDATE BTC price action එකෙන් සහ RSI එකෙන් support trendline එක break වෙලා තියෙනවා @Owner_NextLevel ✍️
BTC 30min UPDATE BTC price action එකෙන් සහ RSI එකෙන් support trendline එක break වෙලා තියෙනවා @Owner_NextLevel ✍️

BTC 1h UPDATE @Owner_NextLevel ✍️
BTC 1h UPDATE @Owner_NextLevel ✍️

SOL 4h UPDATE channel pattern එකේ resistance zone එකට ඇවිල්ලා තියෙනවා SOL @Owner_NextLevel ✍️
SOL 4h UPDATE channel pattern එකේ resistance zone එකට ඇවිල්ලා තියෙනවා SOL @Owner_NextLevel ✍️

BTC 1h UPDATE 78500-78000 level එකෙන් bounce වෙන්න ඉඩක් තියෙනවා. මේ level එකේ golden pocket එක සහ trendline support එක තියෙනව
BTC 1h UPDATE 78500-78000 level එකෙන් bounce වෙන්න ඉඩක් තියෙනවා. මේ level එකේ golden pocket එක සහ trendline support එක තියෙනවා @Owner_NextLevel ✍️

ETH Short Trade එකකට අවස්ථාව තියෙනවා

ETH Trade එක ගත්තානම් stoploss එක entry එකට දාගන්න