Next Level CRYPTO
Открыть в Telegram
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
Больше5 846
Подписчики
-224 часа
+287 дней
+18530 день
Архив постов
5 845
BTC 1h UPDATE
Ascending triangle එක උඩ පැත්තට break වෙලා තියෙනවා.
OI එකත් trend එකට supportive විදියට up වෙනවා.. ඒකියන්නේ අලුතින් positions open වෙනවා.. Price එක up වෙන නිසා ඒ අලුතින් open වෙන්නේ long positions කියලා අපිට සලකන්න පුලුවන්
@Owner_NextLevel ✍️
5 845
BTC 1h UPDATE
BTC මේ වෙලාවේ horizontal resistance එකක් පහල තියෙන්නේ. මෙතන ascending triangle pattern එකක් හැදෙන ගමන් තියෙනවා..
තවදුරටත් up වෙන්න නම් මේ resistance එක 1h candle එකකින්වත් break වෙන්න ඕනේ..
Weekend නිසා market එක ලේසියෙන් එහා මෙහා කරන්න පුලුවන්..පරිස්සමෙන් trade කරන්න
@Owner_NextLevel ✍️
5 845
$BTC/USDT VIP SIGNAL✨
⭐️Targets ➡️1️⃣2️⃣3️⃣
⭐️30x Lev Profit ➡️ +790%
⭐️Signal?👇
@Owner_NextLevel✔️
5 845
$SOL/USDT VIP SIGNAL✨
⭐️Targets ➡️1️⃣2️⃣3️⃣
⭐️30x Lev Profit ➡️ +890%
⭐️Signal?👇
@Owner_NextLevel✔️
5 845
$ETH/USDT VIP SIGNAL✨
⭐️Targets ➡️1️⃣2️⃣3️⃣
⭐️30x Lev Profit ➡️ +780%
⭐️Signal?👇
@Owner_NextLevel✔️
5 845
ලොකු movement එකකින් volume spike එකක් ඇවිල්ලා තියෙනවා කලින් drop වලදී..මේ වතාවේ තාම volume එක ඒතරම් වැඩි උනේ නෑ.
5 845
BTC 30min UPDATE
Bearish pennant එකක් create වෙලා තියෙනවා. Short trade එකක් ගන්න අවස්ථාව තියෙනවා.
200WSMA ලග තියෙන high එකට උඩන් 1h candle close උනොත් exit වෙන්න
@Owner_NextLevel ✍️
5 845
$SOL/USDT VIP SIGNAL✨
⭐️Targets ➡️1️⃣2️⃣
⭐️30x Lev Profit ➡️ +240%
⭐️Signal?👇
@Owner_NextLevel✔️
5 845
අපේ chart updates copy කරන කෙනෙක්ව හම්බුනා..
පුලුවන් අය copy right report එකක් ගහන්න.Channel link එක පහලින් දාන්නම්
https://t.me/EliteTradinguae
තමන්ගෙ දෙයක් දාන එක වෙනයි, අනුන්ගෙ ඒවා copy කරන එක වෙනයි..
5 845
අපේ chart updates copy කරන කෙනෙක්ව හම්බුනා..
පුලුවන් අය copy right report එකක් ගහන්න.Channel link එක පහලින් දාන්නම්
තමන්ගෙ දෙයක් දාන එක වෙනයි, අනුන්ගෙ ඒවා copy කරන එක වෙනයි..
5 845
🚨STOP BUYING VIP SIGNALS🚨
We accept 10 more people without money✅👇
https://t.me/+18v65tYblMY0OWE1
Advertisement Only⚠️
5 845
අද market update video එක👇
https://youtu.be/k0dyX0Xu4h8
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 845
අද market update video එක👇
https://youtu.be/k0dyX0Xu4h8
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
