ru
Feedback
。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

Открыть в Telegram
Buy Ad
2 260
Подписчики
Нет данных24 часа
-107 дней
-7430 дней

Загрузка данных...

Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
апрель '26
апрель '26
+7
в 0 каналах
март '26
+4
в 0 каналах
Get PRO
февраль '26
+4
в 0 каналах
Get PRO
январь '26
+9
в 0 каналах
Get PRO
декабрь '25
+11
в 0 каналах
Get PRO
ноябрь '25
+26
в 0 каналах
Get PRO
октябрь '25
+43
в 0 каналах
Get PRO
сентябрь '25
+24
в 0 каналах
Get PRO
август '25
+33
в 0 каналах
Get PRO
июль '25
+34
в 0 каналах
Get PRO
июнь '25
+38
в 0 каналах
Get PRO
май '25
+74
в 0 каналах
Get PRO
апрель '25
+90
в 0 каналах
Get PRO
март '25
+31
в 0 каналах
Get PRO
февраль '25
+27
в 0 каналах
Get PRO
январь '25
+50
в 1 каналах
Get PRO
декабрь '24
+102
в 2 каналах
Get PRO
ноябрь '24
+97
в 3 каналах
Get PRO
октябрь '24
+98
в 0 каналах
Get PRO
сентябрь '24
+138
в 0 каналах
Get PRO
август '24
+175
в 0 каналах
Get PRO
июль '24
+407
в 0 каналах
Get PRO
июнь '24
+654
в 0 каналах
Get PRO
май '24
+201
в 2 каналах
Get PRO
апрель '24
+129
в 1 каналах
Get PRO
март '24
+115
в 0 каналах
Get PRO
февраль '24
+406
в 5 каналах
Get PRO
январь '24
+275
в 4 каналах
Get PRO
декабрь '23
+232
в 4 каналах
Get PRO
ноябрь '23
+136
в 4 каналах
Get PRO
октябрь '23
+1 156
в 7 каналах
Дата
Привлечение подписчиков
Упоминания
Каналы
19 апреля0
18 апреля0
17 апреля0
16 апреля0
15 апреля+1
14 апреля0
13 апреля0
12 апреля+1
11 апреля0
10 апреля0
09 апреля+1
08 апреля0
07 апреля0
06 апреля0
05 апреля+1
04 апреля+1
03 апреля0
02 апреля+1
01 апреля+1
Посты канала
9-11 වසරේ ළමයි ඔයාලට🚨🚨🚨 🟡සම්පූර්ණ නොමිලේ 🚨🚨 English lesson series එකක්...... 🟡මාස තුනකින් හතරකින් OL වලට ඕනි grammer ප
9-11 වසරේ ළමයි ඔයාලට🚨🚨🚨 🟡සම්පූර්ණ නොමිලේ 🚨🚨 English lesson series එකක්...... 🟡මාස තුනකින් හතරකින් OL වලට ඕනි grammer පාඩම් cover කරනවා ☺️ 🔵ඒ වගේම සතියකට Essays දෙක ගානේ ලියවල ඒ Esaays බලලා හරි වැරදි mark කරලා දෙනවා😊👍 Special:✅ 🟣සම්පූර්ණ විස්තරාත්මක note එකක් හැම පාඩමකටම 🔵හැම පාඩමකටම වාක්‍ය 40-50 ක note එකක්.... 🟢Audios ලෙස හැම පාඩමම හැම වාක්‍යයක්ම විස්තර කරන පාඩම් 🔴දිනකට පැය බැගින් සතියට දින 4 ක් (සියලු ළමයින්ගේ වැඩ වෙන වෙනම අධීක්ෂණය කරනු ලැබේ) මේ වැඩේට සම්බන්ද වෙන්න කැමැති ළමයි join වෙන්න මේ link එකෙන් 9-11 වසරේ ළමයි ඔයාලට😊 https://t.me/+D4rA93q2QHwwZTRl

2
Happy new year 🌝 ❤️
Happy new year 🌝 ❤️
278
3
Merry christmas ❄️☃️
Merry christmas ❄️☃️
322
4
https://t.me/RevChemC/342
411
5
🔴🔴අද රෑ 8ට🔴ඉතා වැදගත් මේ වෙනකම් අධ්‍යාපන මානසිකත්වයෙන් ඉවත් වෙලා ඉදලා දැන් තමයි අධ්‍යාපන කටයුතු පටන්ගන්න හරිම වෙලාව. A/L අ
🔴🔴අද රෑ 8ට🔴ඉතා වැදගත් මේ වෙනකම් අධ්‍යාපන මානසිකත්වයෙන් ඉවත් වෙලා ඉදලා දැන් තමයි අධ්‍යාපන කටයුතු පටන්ගන්න හරිම වෙලාව. A/L අදාල වෙලාවටම තියෙනවා ලමයි. කල් යාමක් නෑ. ඒනිසා සියලු භෞතික සහ Online ලමයි අද සිට වැඩ පටන්ගැනීම ඉතා වැදගත් පහුගියටිකේ සිදුවුන දේවල් එක්ක මේවෙද්දි බහුතරයක් ලමයි අධ්‍යාපනික මානසිකත්වයෙන් එලියට ගිහින් තියෙන්නේ.නමුත් විභාගයට සූදානම් වෙන්න තියෙන්නේ පොඩි කාලයයි. 🟢ඒනිසා නැවත හරි පාරට ගේන SPECIAL MEETING එක මේ. SUPER SPECIAL -SPECIAL MEETING ලංකාවේම දරුවන්ට නොමිලේ. 🔤🔤🔤🔤 ✔️ අද දෙසැ 04 බ්‍රහස්පතින්දා රෑ 8ට. 😉YOUTUBE හරහා සජීවීව ⚠️ 2026 උසස්පෙල පලමුවර හෝ දෙවන වර ලියන සියලුම ලමයි දැනුවත් කරන්න..මේ වෙනකොට ආර්ථික හෝ ආර්ථික නොවන ඕනෑම ප්‍රශ්නයක ඉන්න. වැඩ කරන එක පටන්ගන්න බැරුව ඉන්න. වැඩ කරන Rythem එකෙන් අයින් වෙලා ඉන්න ඕනේම ලමයෙකුට මේක මතක් කරන්න. ඕනෙම ප්‍රශ්නෙකට විසදුමක් තියෙනවා..හැමදේකටම විසදුම් අපි අද කතාකරමු. ඒවෙලාවට LINK එක සහ වැදගත් නිවේදන පහත චැනල් එකෙන්. 💎 t.me/apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
324
6
2026 Theory ස්නායු පද්ධතිය සිට ඉදිරියට නොමිලේ 🔴 (ව්‍යසනය නිසා පංති යන්න බැරිවෙන යාළුවො දැනුවත් කරමු.) සෑම අගහරුවාදා හා බ්‍රහ
2026 Theory ස්නායු පද්ධතිය සිට ඉදිරියට නොමිලේ 🔴 (ව්‍යසනය නිසා පංති යන්න බැරිවෙන යාළුවො දැනුවත් කරමු.) සෑම අගහරුවාදා හා බ්‍රහස්පතින්දාවකම රෑ 7 - 11 දක්වා ඔබ රැගෙන ආ යුත්තේ සම්පත් පොත පමණි. කටපාඩම් කරපු Bio මතකෙටම SASHANKA DHANUJAYA https://t.me/SDTheory2026
258
7
Нет текста...
265
8
😂🤣🥲☺️😊🙂 උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් 2026 ජනවාරි මාසයේ පැවැත්වීමට තීරණයක්! අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉ
😂🤣🥲☺️😊🙂 උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් 2026 ජනවාරි මාසයේ පැවැත්වීමට තීරණයක්! අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් ජනවාරි මාසයේ පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව පවසනවා. ඒ අනුව, විභාගය පැවැත්වෙන දින සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරිය විසින් ප්‍රකාශයක් සිදු කරනු ඇති බවයි අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. #news #share ☄️ t.me/SL_EDUCATION_A_L
262
9
✅පොත් පත් නැතිඋන විභාගෙට යන ලමයිට Share කරන්න 🪙පහළින් තියෙන පළවෙනි Link Set එක විභාගෙට යන්න ඉතුරු වෙලා තියෙන, දැනට හොයාගන්න
✅පොත් පත් නැතිඋන විභාගෙට යන ලමයිට Share කරන්න 🪙පහළින් තියෙන පළවෙනි Link Set එක විභාගෙට යන්න ඉතුරු වෙලා තියෙන, දැනට හොයාගන්න පුළුවන් වටිනාම සම්පත් ටිකක්. මේ ටිකෙන් බහුතරයක් අපිට ලබා දුන්නේ අපේම ළමයි සහ පරිත්‍යාගශීලී ශ්‍රී ලාංකික ජනතාව. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි! 🙏 📚 Public & Student Collections: 🔴 Media Notes 👉Media Note |Part 01 👉Media Note |Part 02 - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Home Science Notes 👉Home Science |Part 01 👉Home Science |Part 02 - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Accounting Notes 👉Accounting |Part 01 👉Accounting |Part 02 👉Accounting |Part 03 👉 Past Papers - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Geography |Notes 👉Geography |Part 01 👉Geography |Part 02 👉Geography |Part 03 - - - - - - - - - - - - - - - - - - - - - 🔴 ICT Notes 👉ICT Notes|Part 01 👉ICT Notes|Part 02 👉ICT Notes|Part 03 ( Password = sub@kavidx ) 👉ICT Notes|Part 04 👉ICT Notes|Part 05 👉ICT Notes|Part 06 👉ICT Short Notes - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Stat Notes 👉Stat Notes - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Business Studies 👉Business Studies Notes - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Econ Notes 👉Econ Notes - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Languages (Japanese / Korean / Hindi / Sinhala) 👉 Japanese |Part 01 👉 Japanese |Part 02 👉 Korean Notes 👉 Hindi Notes 👉 Sinhala Notes - - - - - - - - - - - - - - - - - - - - - 🔴KDJ ayya dapu Link eka : 👉 ET Notes 👉 ICT Notes 👉 SFT Notes - - - - - - - - - - - - - - - - - - - - - ✅ NoteKokka විශේෂ එකතුව 🔥 ➡️මේ පහළින් තියෙන සෙට් එක සම්පූර්ණයෙන්ම මම ඔයාලා වෙනුවෙන්ම මහන්සි වෙලා හදපු resources ටිකක්. මේ වෙලාවේ මේ ටික ඔයාලට ලොකු හයියක් වෙයි කියලා හිතනවා. ❤️ 🔴 විද්‍යා/ගණිත (Science/Maths) 👉 සංයුක්ත ගණිතය 👉 රසායන විද්‍යාව 👉 භෞතික විද්‍යාව 👉 ජීව විද්‍යාව 👉 Biology Resource Books - - - - - - - - - - - - - - - - - - - - - 🔴 තාක්ෂණ (Technology) 👉 තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT) - - - - - - - - - - - - - - - - - - - - - ➡️@Sciweb ✅ ➡️@Sci_Link✅ ➡️@AL_api ✅ ➡️@bunnynoteZ ✅ ➡️Notes Channels✔️ 𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀
209
10
මේ චැනල් එකේ දාල තියන notes එහෙම ඔනි අය ඉන්නව නම් ගන්න🤍 මගේ notes නම් ඔනි කෙනෙක් ගත්තට කිසිම අව්ලක් නැ.. මගෙන් අහන්න ඔනි නැ වෙනත් චැනල්ස් කරන අය උනත් ඕනි නම් මේකෙන් ගන්න notes 💗 මෙ වෙලාවෙ හැටියට මන් හිතනව හොදම දේ පුංචි දේකින් හරි අනික් කෙනාට උදව් කරන්න බලන්න හැමෝම 💗 පරිස්සමින් ඉන්නලා.. 🤝💗 #owner
322
11
✅ළමයි ඔයාලා දන්නවනෙ මේ වෙලේ ඇතිවෙලා තියන ආපදා තත්ත්වයත් එක්ක ගොඩක් සර්ලා ආපදාවට ලක්වුණ ළමයින්ට නොමිලේ උගන්නනවා කියලා...ඉතින් අපි හිතුවා ඔයාලට ලේසි වෙන්න ඒ හැම සර් කෙනෙක්ම ඒ ගැන දැනුවත් කරපු විස්තර එක තැනකට අරන් දෙන්න ඔයාලට පුළුවන් ඒවා මේකෙන් අරගන්න (Link) ✅️අමිල සර්  - https://t.me/echemmehewara ✅️අනුරාධ සර් - http://t.me/soyuruharasara25 ✅️උජිත සර් - https://youtu.be/fyA-qWTESUU?si=iST3rfaCBsi6cTVL ✅️චරිත සර් - https://chat.whatsapp.com/LGwPrHVhnAdHdmdk2aZtWL ✅️මිස්සක ආටිගල සර් - https://t.me/MA26REV ✅️Pure - දසුන් මදුශාන් සර් - https://t.me/pure2026dasunmadushan ✅️Applied - ජනක අබේවර්ධන සර් - https://t.me/combinedmathsjanakaabeywardana ✅️ICT - හසිත් මදුශාන් සර් - http://t.me/+9rY0EJNeYTJmMGQ1 ✅️ICT - ලසිත් ප්‍රසාද් සර් -  https://whatsapp.com/channel/0029Vb7Ew6k4CrfpolaZny1W/194 ☑️Chemistry - Online Guru - http://T.me/ChemistryOnlineGuru ☑️Physics - උකුවෙල සර් - https://t.me/DU26REv ✅️රන්දීර් සර් - https://youtu.be/Npuvu3Zeras?si=GTRwmOIPWTd85q_m ✅ඔන්න ලමයි ඔක්කොම එක තැනකට අරගෙන හැදුවා..මේක තව ඉස්සරහට් අප්ඩේට් වෙයි කියලා හිතනවා ගොඩක් දුරට ✅  Respects Legends මේ වගේ වෙලාවක මෙහෙම කරනවට 🥹❤️‍🩹 @Bunnynotez
208
12
මම මේ වෙලාවෙ ඉන්නෙ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළෙ. සරලවම 117ට එන කෝල්ස් සියල්ලම එන තැන. මේ මොහොතේ DMC එක ඇතුලේ සිද්ධ වෙන්නේ, ඉතාම සංකීර්ණ මෙහෙයුමක්. මේ 117 මැදිරිය ඇතුලේ සිද්ධ වෙන්නේ ජීවිත බේරගන්න කරන යුද්ධයක්. මේ වෙලාවේ ත්‍රිවිධ හමුදාවම (Army, Navy, Air Force) සහ පොලිසියේ විශේෂ ඒකක, DMC නිලධාරීන් සහ ස්වේච්ඡා සේවජයෝ එක්ක එකතු වෙලා එකම මේසෙක වාඩි වෙලා, එකම ටීම් එකක් විදිහට මහා ඔපරේෂන් එකක් රන් කරනවා. මෙතන එකම ටාගට් එක "Queue Zero". ඒ කියන්නේ පෝලිමේ කෝල් තියාගන්නෙ නැතුව පුළුවන් උපරිම වේගෙන් එන හැම කෝල් එකකටම ආන්සර් කරන එක. නුවරඑළිය, ගම්පොළ වගේ පැතිවල එක පාරටම සිග්නල් නැති වුණාම, මේ නිලධාරීන් පොලිසියේ සහ හමුදාවේ රේඩියෝ මැසේජ් සිස්ටම් පාවිච්චි කරලා තමයි බිම් මට්ටමේ තොරතුරු හුවමාරු කරගන්නේ. 117 ලයින් බිසී වෙනකොට හෝ සිස්ටම් ඩවුන් වුනොත්, CDMA සහ මොබයිල් ෆෝන් ලයින් 20ක් 30ක් එක පාර ඔන් කරගෙන ටෙලිකොම් එකත් එක්ක එකතු වෙලා ඒ වෙලාවෙම කෝල්ස් ඩයිවර්ට් කරගෙන හරි මිනිස්සුන්ව කන්ටැක්ට් කරගන්න මේ අය පුදුම මහන්සියක් වෙනවා. ඒ නිසා කෝල් එකක් ගත්තම නිලධාරියා ඉක්මනට විස්තරේ අහලා ෆෝන් එක තිබ්බොත් තරහ වෙන්න එපා, එයා එහෙම කරන්නේ තව ජීවිතයක් බේරගන්න තියෙන තත්පරේ ඉතුරු කරගන්න. අද රෑ මුහුණ දෙන්න තියෙන තත්ත්වය භයානකයි - අපි හිතනවට වඩා මරණ සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන් 🥺 කණගාටුවෙන් වුණත් කියන්න තියෙන ඇත්තම දේ මේකයි. මේ වෙනකොට වාර්තා වෙන මරණ සංඛ්‍යාවට වඩා, වාර්තා නොවුණු, පස් යට වුණු හෝ වතුරට ගහගෙන ගිය ජීවිත ගාන දෙතුන් ගුණයකින් වැඩි වෙන්න පුළුවන්. අද රෑ වෙනකොට මේ තත්ත්වය 2016 ගංවතුරටත් වඩා දරුණු වෙන්න නියමිතයි. මේක සාමාන්‍ය ගංවතුරක් නෙවෙයි. කැලණි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින්නේ. හංවැල්ල, කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ, වත්තල ආදී කැලණි ගඟ දෙපස පහත්බිම් වල ඉන්න ජනතාවට කියන්නේ, වතුර එනකම් ඉන්න එපා. මේ දැන්ම, මේ මොහොතෙම ඉවත් වෙන්න. ඔබ හිතාගෙන ඉන්නේ "වතුර ආවම බෝට්ටුවක් ගෙන්න ගන්නවා" කියලා නම්, කරුණාකරලා ඒ මෝඩ තීරණය ගන්න එපා. බෝට්ටු ටැක්සි සේවාවක් නෙවෙයි: එක පාර ගම් පිටින් යට වෙනකොට හැම ගෙදරකටම එවන්න බෝට්ටු දහස් ගාණක් නෑ. එන්න බැරි හේතු තියෙනවා. ගංවතුරක් අස්සේ හිතුමනාපෙට බෝට්ටු පදින්න බෑ. යට තියෙන තාප්ප, කම්බි වැටවල් සහ භයානකම දේ "ලයිව් වයර්" (Live Wires). වතුරට වැටිලා තියෙන ලයිට් කණු සහ කරන්ට් වයර් නිසා බෝට්ටු දාන්න බැරි තැන් ඕන තරම් තියෙනවා. එඩිතර මෝඩ තීරණ නවත්තන්න ගොඩක් වෙලාවට ගෙදර ගෘහ මූලිකයා කියනවා "ඔයාලා යන්න මම ගේ බලාගෙන ඉන්නම්" කියලා අම්මවයි දරුවොයි යවනවා. මේක තමයි ලොකුම ඛේදවාචකය. ගෙදර බඩුමුට්ටු, රත්තරන් බඩු රැකගන්න ගිහින් තාත්තා ගෙදර හිර වුණොත්, හෙට උදේට ඒ දරුවන්ට තාත්තා කෙනෙක් නැති වෙනවා. ගෙයක් ආයේ හදාගන්න පුළුවන්, බඩු ආයේ ගන්න පුළුවන්. හැබැයි ජීවිතේ ආයේ ගන්න බෑ. කරුණාකරලා තේරුම් ගන්න, මේ වෙලාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ස්වෙච්ඡා සේවකයින් තමන්ගේ Maximum Capacity එකෙන් වැඩ කරන්නේ. එයාලා නිදි මරාගෙන, බැනුම් අහගෙන මේ දඟලන්නේ ඔබේ හුස්ම ටික රැකලා දෙන්න. එයාලට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි, වතුර එන්න කලින්, අන්තිම මොහොත වෙනකම් බලන් ඉන්නෙ නැතුව ආරක්ෂිත තැනකට යන එක. රතු නිවේදන දුන්න ප්‍රදේශයක නම් ඉන්නේ..වැඳලා කියන්නම්, දැන්ම පිටවෙන්න. හෙට දවස ගැන හිතන්න එපා, අද රෑ ජීවත් වෙලා ඉන්න එක ගැන විතරක් හිතන්න. අද රෑ ජීවත් වෙලා හිටියොත් හෙට දවසෙ නැගිටින්න පුළුවන් 🙏 Thashmila Geethanjana Senewirathna
311
13
⭕️ මේ දුරකථන අංක ටික වැදගත් වෙනවා මේ වෙලාවේ ⭕️ පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා ඔබට පළාත් මට්ටමින් සහාය ලබා ගන්න. 👉 බස්නාහිර පළාත (Western Province) ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා: කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893 ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888 කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887 👉 දකුණු පළාත (Southern Province) ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889 මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894 හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895 👉 සබරගමුව පළාත (Sabaragamuwa Province) නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ: රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898 කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891 👉 වයඹ පළාත (North Western Province) කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892 පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896 👉 මධ්‍යම පළාත (Central Province) මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890 නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897 මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886 👉 උතුරු මැද පළාත (North Central Province) අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883 පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884 👉 ඌව පළාත (Uva Province) බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885 මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893
269
14
sticker.webp
699
15
එහෙනම් ගැම්මට හෙටින් පටන් ගන්න exam එක කරමු හැමෝම 💯🌝❤️ පාඩම් කරපු දේවල් සේරම මතක් වෙලා හොදට exam එක ලියන්න ලැබෙන්න කියල wish කරනෝ ❤️ ~ Brainy blinders Admin Team
674
16
අවසාන උපදෙස අන්තිම මොහොත වෙනකන්ම Papers ම කර කර ඔයාගේ වැරදි නිවැරදි කරගන්න. ✔️Papers විදිහට 2019 ඉඳලා Past Papers සහ ✔️පළාත් Papers focus කරන්න. 🔴පාසල් වල term test වලට වැඩිය focus කරන්න එපා. එහෙනම් ජය. 🔴ඔයාලා දින එනකම් අපි හැමෝම බලාගෙන ඉන්නවා.
631
17
https://youtu.be/x-ypRb-vdm0
639
18
https://youtu.be/KQjHDGjKTkE
468
19
🔴ZOOM 3000+ LIVE https://www.youtube.com/live/FTnMdBuVJmY?si=ABa0CNV0OzuIwR1n 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
493
20
අද midnight එකේ අමිල සර් වැඩියෙන් ඉතිරි දවස් ටික ඇතුලත බලාගන්න කියපු මාතෘකා ටික ඔය 🌝❤️ * දාලා තියන එව ටිකක් වැඩියෙන් බලාගන්න+1
අද midnight එකේ අමිල සර් වැඩියෙන් ඉතිරි දවස් ටික ඇතුලත බලාගන්න කියපු මාතෘකා ටික ඔය 🌝❤️ * දාලා තියන එව ටිකක් වැඩියෙන් බලාගන්න කියපු තැන් #chem
566