ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

Science Link

Science Link

Открыть в Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Больше

📈 Аналитический обзор Telegram-канала Science Link

Канал Science Link (@sci_link) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 75 322 подписчиков, занимая 2 110 место в категории Образование и 10 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 75 322 подписчиков.

Согласно последним данным от 01 ноября, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 2 086, а за последние 24 часа — 59, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 9.87%. В первые 24 часа после публикации контент обычно набирает 4.23% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 7 426 просмотров. В течение первых суток публикация набирает 3 186 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 39.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
“✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline”

Благодаря высокой частоте обновлений (последние данные получены 02 ноября, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

75 322
Подписчики
+5924 часа
+5367 дней
+2 08630 дней
Архив постов
🧪2026 A/L CHEMISTRY MCQ 45+ | FINAL EXAM PLAN මේ Video එක සහ Chemistry MCQ 45+ Dashboard එක හදලා තියෙන්නේ 2011–2025 පසුගිය විභාග ප්‍රශ්න, නැවත නැවත විමසා ඇති සංකල්ප, MCQ රටා සහ පහසුවෙන් ගන්න පුළුවන් ලකුණු ගැන දත්තමය විශ්ලේෂණයක් පදනම් කරගෙන. මේක “හෙට මේ ප්‍රශ්නම අනිවාර්යයෙන් එනවා” කියන අනාවැකියක් නෙවේ. මේක දැනටමත් ඉගෙනගෙන තියන කරුණු නිවැරදිව මතක් කරගෙන, කාලය කළමනාකරණය කරගෙන, පහසු ලකුණු මගහැර නොගෙන Paper එකට මුහුණ දෙන්න උපකාරී වෙන Data-Driven Final Strategy එකක්..! 🖥 Dashboard Link: https://chemistry-mcq-45-plus.vercel.app/ 📹 Video Link: https://www.youtube.com/watch?v=2tTGBtGbXVs 🌐Main Telegram Channel Link: https://t.me/RamikaRisiwaraChemistry 🎙️Voice Notes: https://t.me/RRChemVoiceNotes මේ Analysis Dashboard එකෙන් ඔයාට; ✅2025 Chemistry MCQ සහ 2011–2024 පසුගිය ප්‍රශ්න අතර සම්බන්ධතා විශ්ලේෂණය ✅2026 උසස් පෙළට පෙර පුහුණු කළ යුතු ම MCQ ප්‍රමුඛතා ✅ලේසියෙන් ලකුණු ලබාගන්න පුළුවන් Easy Marks ප්‍රශ්න ✅නැවත නැවත විමසා ඇති ප්‍රධාන සංකල්ප 17 ✅S2A Past Papers ප්‍රශ්න ✅Data-Driven Guess Questions ✅පිළිතුර ලබාදුන් පසු පෙන්වන සවිස්තරාත්මක විවරණ ✅MCQ traps සහ කෙටි ක්‍රම එහෙනම් මේ සැලසුම අනුව උපරිමෙන් වැඩ කරමු. හැමෝටම ජය...❤️ Ramika Risiwara 💎
MBBS (UG) - University of Colombo National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

🥹❤️
🥹❤️

♻️ අමිල සර්ගෙ FINAL PAPER සහ EXAM TARGET PAPER ඕන ළමයින්ට, අපි ඔක්කොම Complete දාලා තියෙනවා Marking & Discussion එක්ක. පහල LINK එකෙන් Channel එකට JOIN වෙලා📌Pinned Message බැලුවා නම් ලේසියෙන් හොයා ගන්න පුලුවන්❤️ ❤️ https://t.me/+oD2_9Nq8LDwwMDQ1 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣

♻️ අමිල සර්ගෙ FINAL PAPER සහ EXAM TARGET PAPER ඕන ළමයින්ට, අපි ඔක්කොම Complete දාලා තියෙනවා Marking & Discussion එක්ක. පහල LINK එකෙන් Channel එකට JOIN වෙලා📌Pinned Message බැලුවා නම් ලේසියෙන් හොයා ගන්න පුලුවන්❤️ ❤️ https://t.me/+oD2_9Nq8LDwwMDQ1 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣

sticker.webp0.01 KB

😂🤣🥲☺️😊🙂❗️ අද PHYSICS 2nd එක ලියපු ළමයි CHEMISTRY MCQ එකට යන්න කලින් අනිවා මේක බලන්න. මේක අනිවා ගොඩ දාගන්න පුලුවන් ඔයාලා
😂🤣🥲☺️😊🙂❗️ අද PHYSICS 2nd එක ලියපු ළමයි CHEMISTRY MCQ එකට යන්න කලින් අනිවා මේක බලන්න. මේක අනිවා ගොඩ දාගන්න පුලුවන් ඔයාලා හැමෝටම ✔️ 🔴 හැමෝම මේක බලලා ඉක්මනින් වැඩේ සුපිරියටම ගොඩ දාගමු. ගොඩ යන්න ඕනකම තියෙන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න. ඉතාම වටින වීඩියෝවක් 📥 ⚠️ මෙන්න ලින්ක් එක - https://youtu.be/lqAkBaIQguE?si=HpUKPnnE9T4P55uk
බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේක අද රෑ 12 ට private දාන්න තීරණය කරලා. ඊට කලින් හැමෝම බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමු
ගිය පාරත් අපි කියපුව ඒ විදිහටම ආවා. මේ පාරත් අනිවා එනවා 🔔 Special Alert❗️

🔴 CHEMISTRY 🔔PAST PAPERS 🔔SCHOOL PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔PROVINCE PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔NOTES 🔔PESURU 🔔M
🔴 CHEMISTRY 🔔PAST PAPERS 🔔SCHOOL PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔PROVINCE PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔NOTES 🔔PESURU 🔔MARKING SCHEME 🔔විවරණ 🔴 BIOLOGY 🔔PAST PAPERS 🔔SCHOOL PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔PROVINCE PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔NOTES 🔔PESURU 🔔MARKING SCHEME 🔔විවරණ 🔴COMBINED MATHS 🔔PAST PAPERS 🔔SCHOOL PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔PROVINCE PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔NOTES 🔔PESURU 🔔MARKING SCHEME 🔴 PHYSICS 🔔PAST PAPERS 🔔SCHOOL PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔PROVINCE PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔NOTES 🔔PESURU 🔔MARKING SCHEME 🔔විවරණ 🔴 ICT 🔔PAST PAPERS 🔔SCHOOL PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔PROVINCE PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔NOTES 🔔MARKING SCHEME 🔴 AGRICULTURE 🔔PAST PAPERS 🔔SCHOOL PAPERS 🔔PROVINCE PAPERS 🔔NOTES 🔔PESURU 🔔MARKING SCHEME AL අපි 🇱🇰 🔍 ALapiedu.com 💬 T.me/AL_api 💬 AL අපි 🇱🇰 Whatsapp Channel

🔥 අතාරින්න එපා ළමයි…‼️ තව කොච්චර අමාරු වුණත්, තව කොච්චර අඩු කාලයක් තිබුණත්… අන්තිම මොහොතේ හරි ගේමක් ගහමු! 💪😎 ❌ අන්තිම මොහො
🔥 අතාරින්න එපා ළමයි…‼️ තව කොච්චර අමාරු වුණත්, තව කොච්චර අඩු කාලයක් තිබුණත්… අන්තිම මොහොතේ හරි ගේමක් ගහමු! 💪😎 ❌ අන්තිම මොහොතේ ඔයාව ගොඩදාන Chemistry Mission එක✅ ➡️ වැටුණු තැනින් නැගිටලා, ඉතිරි කාලයෙන් උපරිම ප්‍රතිඵලයක් ගන්න අපි එකට වැඩ කරමු.🔥 අද පටන් ගත්තොත්, තාමත් පරක්කු නෑ. ❤️ ❤️🗣 https://t.me/MNchm2026 🎯 A එකක් නෙවෙයි — Achievement එකක්🥇🏆
Manuth Nimdiya💠 | Chemistry MBBS (UG)
#ChemistryMission #ManuthNimdiyaChemistry #2026AL #ALChemistry #Chemistry

❌2027 PHYSICS SPEED THEORY🔴 Theory කටපාඩම් කරාට Physics ගොඩදාන්න බැහැ!❌ ඔයාටත් ප්‍රශ්නයක් දැක්කම හිතන්න තේරෙන්නේ නැද්ද? ♻️Physics කියන්නේ රටා පාඩම් කරලා  ගොඩදාන්න පුළුවන් විෂයයක් නෙවෙයි.❌ ඕනෑම අලුත් ප්‍රශ්නයකට තර්කානුකූලව (Logically) හිතලා උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕනේ.✅ අපේ පන්තියෙන් අපි කරන්නේ අන්න ඒ "හිතන පුරුද්ද" ළමයින්ට ලබා දෙන එකයි!💡 අපේ වැඩපිළිවෙල:
🎯 දවසට වෙනම වෙලාවක් වෙන් කරලා ළමයින්ව ප්‍රශ්න වලට "හිතන්න" පුරුදු කරනවා. 🎯 පන්තියේ ඉන්න හැම ළමයෙක්වම තනි තනිව (Individually) අධීක්ෂණය කරනවා. 🎯 ඔයාලා කරන වැඩ (Homework) අපේ Website එකට Upload කරාම, අපි ඒවා පරීක්ෂා කරලා අඩුපාඩු හදලා දෙනවා.
🟠තාමත් Physics අමාරුයි කියලා හිතන, 2027 A/L ලියන නංගිලා මල්ලිලාට මේක තමයි හොඳම අවස්ථාව! බිංදුවේ ඉඳන් මුල ඉඳලම පටන් ගමු.🔥 ✅ නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය (Free Seminar)✔️
📅 මේ මාසේ 29 වෙනිදා 🕓 රාත්‍රී 8.00 ට 📥 ආරම්භක පාඩම: විද්‍යුත් ක්ෂේත්‍ර (Electric Fields)
📞 පන්තියට සම්බන්ධ වීම සඳහා පහත අංකයට 💚WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 📞 076 809 1175 වැඩි විස්තර දැන ගන්න Whatsapp Group එකටත් Join වෙන්න 🗣https://chat.whatsapp.com/HfvOHU87tCJAHTguS5NWn2?s=sh&p=i&mlu=4&amv=2
Tharusha Liyanage 💠 (Bsc.Engineering.Universtity of Ruhuna)

ezy.mp30.63 KB

🟠 Physics ESSAY එක කොහොමද ළමයි. Ezy ද 🗺❓

❌2027 PHYSICS SPEED THEORY🔴 Theory කටපාඩම් කරාට Physics ගොඩදාන්න බැහැ!❌ ඔයාටත් ප්‍රශ්නයක් දැක්කම හිතන්න තේරෙන්නේ නැද්ද? ♻️Physics කියන්නේ රටා පාඩම් කරලා  ගොඩදාන්න පුළුවන් විෂයයක් නෙවෙයි.❌ ඕනෑම අලුත් ප්‍රශ්නයකට තර්කානුකූලව (Logically) හිතලා උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕනේ.✅ අපේ පන්තියෙන් අපි කරන්නේ අන්න ඒ "හිතන පුරුද්ද" ළමයින්ට ලබා දෙන එකයි!💡 අපේ වැඩපිළිවෙල:
🎯 දවසට වෙනම වෙලාවක් වෙන් කරලා ළමයින්ව ප්‍රශ්න වලට "හිතන්න" පුරුදු කරනවා. 🎯 පන්තියේ ඉන්න හැම ළමයෙක්වම තනි තනිව (Individually) අධීක්ෂණය කරනවා. 🎯 ඔයාලා කරන වැඩ (Homework) අපේ Website එකට Upload කරාම, අපි ඒවා පරීක්ෂා කරලා අඩුපාඩු හදලා දෙනවා.
🟠තාමත් Physics අමාරුයි කියලා හිතන, 2027 A/L ලියන නංගිලා මල්ලිලාට මේක තමයි හොඳම අවස්ථාව! බිංදුවේ ඉඳන් මුල ඉඳලම පටන් ගමු.🔥 ✅ නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය (Free Seminar)✔️
📅 මේ මාසේ 29 වෙනිදා 🕓 රාත්‍රී 8.00 ට 📥 ආරම්භක පාඩම: විද්‍යුත් ක්ෂේත්‍ර (Electric Fields)
📞 පන්තියට සම්බන්ධ වීම සඳහා පහත අංකයට 💚WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 📞 076 809 1175 වැඩි විස්තර දැන ගන්න Whatsapp Group එකටත් Join වෙන්න 🆕🆕🆕🆕🆕🆕🆕 💚WhatsApp Group Link🗣https://chat.whatsapp.com/HfvOHU87tCJAHTguS5NWn2?s=sh&p=i&mlu=4&amv=2
Tharusha Liyanage 💠 (Bsc.Engineering.Universtity of Ruhuna)

♻️ ළමයි එහෙනම් හෙටත්, ඔයාට පුළුවන් උපරිමේ කරලා එන්න.🔥

sticker.webp0.01 KB

🛒 උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයට බහුවරණ 50න් 45+ මට්ටමට යාමට අවශ්‍ය සිසුන්ට අනිවාර්යෙන් වැදගත්වන 200
🛒 උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයට බහුවරණ 50න් 45+ මට්ටමට යාමට අවශ්‍ය සිසුන්ට අනිවාර්යෙන් වැදගත්වන 2006-2025 අවුරුදුවල විවරණ අඩංගු පොතකි. ✅සියලුම ප්‍රශ්න වලට අංග සම්පූර්ණ විවරණ ඇත. උසස් පෙළ සිසුන් බහුතරයක් භාවිතා කරන ඒ.එච්.ෆාරිස් මහතා විසින් රචිත මෙම රසායන විද්‍යාව බහුවරණ විවරණ (2006-2025) පොත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබ කල යුත්තේ 0761463332 අංකයට 🌐 පණිවිඩයක් යොමුකිරීම පමණි. 🚛 නිවසට පොත පැමිණි පසු මුදල් ගෙවා ලබාගත හැක (cash on delivery). ✅ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගැනීමට කුරියර් ගාස්තුව රැපියල් 100/= පමණක් අයකරේ. 🛒 මෙතැනින් ඔබේ පොතත් ඇණවුම් කරන්න👇 https://wa.me/p/26002759676079782/94761463332 👀 2025 විවරණයෙන් කොටසක් https://heyzine.com/flip-book/60eaeb9b0f.html 👀 2024 විවරණය https://drive.google.com/file/d/1dCWtfJ1wSra8gCPQsJsBu1ISbh0p1Aby/view?usp=drivesdk 2023 / 2024 පොත් මිලදී ගත් සිසුන්ගේ අදහස් 💬 https://s.daraz.lk/s.CIDW 💬 https://s.daraz.lk/s.CIxU 💬 https://s.daraz.lk/s.CICR 💬 https://s.daraz.lk/s.CszT

🔴 BIO LUCIFER | Morning Biology Program 🔅 🌱 Bio වලින් දවස ආරම්භ කරමු! ➡️ SEQ Practice ✅ සම්පූර්ණ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක්
🔴 BIO LUCIFER | Morning Biology  Program 🔅 🌱 Bio වලින් දවස ආරම්භ කරමු! ➡️ SEQ Practice ✅ සම්පූර්ණ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් නිවැරදිව සිදුකරන ආකාරය ප්‍රශ්නයක් ඇසුරින් සාකච්ඡා කරනු ලැබේ.🔥
🗓 අගෝස්තු 17 සදුදා
🕔 උදේ 5 සිට 6 දක්වා
▶️ Bio Lucifer 🌐 නාලිකාව හරහා සජීවීව සම්බන්ධ වන්න 🗣 youtube.com/@biolucifervs 📹 කලින් සිදු කරන ලද Morning Vibes නැරඹීම සඳහා, 🗣 youtube.com/playlist?list=PLQdMoIb4UDB-si8gaLvhnxnv0xfOeH3yL&si=FzBMJ3sDHkwVw995 👥Official Student Groups ⤵️ 🎓 2027 Batch 🌐➡️ T.me/VS27TH 🌐➡️ chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1 🎓 2028 Batch 🌐➡️ T.me/VS28TH 🌐➡️ chat.whatsapp.com/CQSKIfZMZjTJ0ZPpUEzAHe?s=cl&p=a&ilr=1
Bio Lucifer | විලෝචන සිරිවර්ධන💠 "මතක හිටින්නම ඉගෙනගන්න"

Repost from Science Link
☺️😂☺️☺️ Exam එකට Ready කරවම සුපිරිම වැඩපිළිවෙළ🔥 Bio/Maths වලට ඔයාගේ AL පේපරේ ලකුණු 10% ක් සෑම මාසයකම එකතු කරමූ✅ 💚Whatsapp
☺️😂☺️☺️ Exam එකට Ready කරවම සුපිරිම වැඩපිළිවෙළ🔥 Bio/Maths වලට ඔයාගේ AL පේපරේ ලකුණු 10% ක් සෑම මාසයකම එකතු කරමූ✅ 💚Whatsapp Group එකට Join වෙන්න 👇 🗣https://chat.whatsapp.com/J25gkEPkjkc3ut9e6jx8oL 🗓මාසෙට ලකුණු 10%ක් Plan එක WhatsApp community එකෙන් ලබා ගන්න✅
⚠️Miss කරගන්න එපා.. එන්න හොදම start එකක් ගමූ🔥

🍿 FINAL REVISION JULY CARD - මාතෘකා ලැයිස්තුව - PART - 03✅ ━━━━━━━━━━━━━━━ 🔻ESSAY QUESTIONS - PHYSICS ⚪️ 📌 ප්‍රශ්න අංක 09(
🍿 FINAL REVISION JULY CARD - මාතෘකා ලැයිස්තුව - PART - 03✅ ━━━━━━━━━━━━━━━ 🔻ESSAY QUESTIONS - PHYSICS ⚪️
📌 ප්‍රශ්න අංක 09(A)
▶️ මෝටරය හා ප්‍රේරණය ✅ ▶️ සරල පරිපථ 01 ✅ ▶️ සරල පරිපථ 02 ✅ ▶️ සරල පරිපථ 03 ✅ ▶️ කෝෂ හා ක්ෂමතාවය 01 ✅ ▶️ කෝෂ හා ක්ෂමතාවය 02 ✅ ▶️ බහු මීටර් ❌ 🧾ප්‍රශ්න අංක 09(A) සදහා TUTES ━━━━━━━━━━━━━━━
📌 ප්‍රශ්න අංක 09(B)
▶️ ඩයෝඩ, ට්‍රාන්සිස්ටර් ✅ ▶️ OP Amp ✅ ▶️ LOGIC GATES + FLIP FLOP ❌ ▶️ TTL-DTL ✅ 🧾ප්‍රශ්න අංක 09(B) සදහා TUTES ━━━━━━━━━━━━━━━
📌 ප්‍රශ්න අංක 10(A)
▶️ වාෂ්ප හා ආර්ද්‍රතාවය ✅ ▶️ තාපමිතිය 01 ✅ ▶️ තාපමිතිය 02 ✅ ▶️ සංවහනය + තාපමිතිය ✅ ▶️ වායුනියම + චාලක අණුක ❌ 🧾ප්‍රශ්න අංක 10(A) සදහා TUTES ━━━━━━━━━━━━━━━
📌 ප්‍රශ්න අංක 10(B)
▶️ විකිරණශීලීතාව ✅ ▶️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය ✅ ▶️ අංශු භෞතික විද්‍යාව + MIX ✅ 🧾ප්‍රශ්න අංක 10(B) සදහා TUTES ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_LiNK 🔗

🔴2028 THEORY🔴 COMBINED MATHS🔥 🇱🇰ලංකාවටම-ONLINE 💙 ➡️ ත්‍රිකෝණමිතිය ඇරඹේ 🔥 පැටලුණු , නොතේරුණු අවුල් වුනු තැන් ටික මුල ඉදන්ම අල්ලගමු✅ ‼️ආරම්භය🗣️
🗓 අගෝස්තු 16
🕔 ඉරිදා ප.ව 6.30 සිට
🔔පන්තියට සම්බන්ධ වීමට අපගේ 💬Whatsapp සමූහයට එකතු වෙන්න 🗣https://chat.whatsapp.com/HGH4pGeKKKV4mtgV1WzCLC 📈මුල ඉදනම් කරගන්න ලැබෙන අවසාන Chance එක මේක වෙන්න පුළුවන්♻️
✅සියලු නිබන්ධන කුරියර් ගාස්තුවකින් තොරව නිවසටම🏘
✅ඕනෑම වතාවක් නැරඹිය හැකි Recordings පහසුකම🔄
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු
ප්‍රමිල් විජේරත්න💠

🔴2028 THEORY🔴 COMBINED MATHS🔥 🇱🇰ලංකාවටම-ONLINE 💙 ➡️ ත්‍රිකෝණමිතිය ඇරඹේ 🔥 පැටලුණු , නොතේරුණු අවුල් වුනු තැන් ටික මුල ඉද
🔴2028 THEORY🔴 COMBINED MATHS🔥 🇱🇰ලංකාවටම-ONLINE 💙 ➡️ ත්‍රිකෝණමිතිය ඇරඹේ 🔥 පැටලුණු , නොතේරුණු අවුල් වුනු තැන් ටික මුල ඉදන්ම අල්ලගමු✅ ‼️ආරම්භය🗣️
🗓 අගෝස්තු 16
🕔 ඉරිදා ප.ව 6.30 සිට
🔔පන්තියට සම්බන්ධ වීමට අපගේ 💬Whatsapp සමූහයට එකතු වෙන්න 🗣https://chat.whatsapp.com/HGH4pGeKKKV4mtgV1WzCLC 📈මුල ඉදනම් කරගන්න ලැබෙන අවසාන Chance එක මේක වෙන්න පුළුවන්♻️
✅සියලු නිබන්ධන කුරියර් ගාස්තුවකින් තොරව නිවසටම🏘
✅ඕනෑම වතාවක් නැරඹිය හැකි Recordings පහසුකම🔄
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු
ප්‍රමිල් විජේරත්න💠