ru
Feedback
Science Link

Science Link

Открыть в Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Больше

📈 Аналитический обзор Telegram-канала Science Link

Канал Science Link (@sci_link) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 70 414 подписчиков, занимая 2 275 место в категории Образование и 12 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 70 414 подписчиков.

Согласно последним данным от 27 августа, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 1 469, а за последние 24 часа — 8, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 24.10%. В первые 24 часа после публикации контент обычно набирает 13.18% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 16 973 просмотров. В течение первых суток публикация набирает 9 278 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 138.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Благодаря высокой частоте обновлений (последние данные получены 28 августа, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

70 414
Подписчики
+824 часа
-6567 дней
+1 46930 день
Архив постов
sticker.webp0.01 KB

🔋 GOOGLE AI PRO PREMIUM — SPECIAL OFFER 🛍 🧑‍🎓 A/L කරන ඔයාට AI වලින් වැඩ ගන්න සුපිරම CHANCE එකක් ! 🤖 ━━━━━━━━━━━━━━━ ✔️ N
🔋 GOOGLE AI PRO PREMIUM — SPECIAL OFFER 🛍
🧑‍🎓 A/L කරන ඔයාට AI වලින් වැඩ ගන්න සුපිරම CHANCE එකක් ! 🤖 ━━━━━━━━━━━━━━━ ✔️ NOW ONLY Rs. 1250/= 🗓 18 MONTHS ACCESS ━━━━━━━━━━━━━━━━━━ 5TB Google Drive Storage Gemini 3 Pro + Deep Research Imagen Pro AI Image Generation Veo AI Video Generation 1,000 AI Credits Monthly Notebook LM Premium ━━━━━━━━━━━━━━━━━━ මේ Offer එකේ වැඩි විස්තර දැනගන්න 👉 𝗟𝗘𝗔𝗥𝗡 𝗠𝗢𝗥𝗘 ඔයලාට ඔනේ වෙන Premium Apps මෙතනින් බලන්න පුලුවන් 👉 𝗩𝗜𝗘𝗪 𝗔𝗟𝗟 𝗢𝗙𝗙𝗘𝗥𝗦 ━━━━━━━━━━━━━━━━━━ 𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧 𝗔𝗗𝗠𝗜𝗡 💎 𝗖𝗨𝗦𝗧𝗢𝗠𝗘𝗥 𝗥𝗘𝗩𝗜𝗘𝗪𝗦 — ©DULA VPN ADMIN TEAM ©

2027 A/ L Revision Game 360☺️ සම්පූර්ණ විෂය නිර්දේශයම මාස 6කින් ආවරණය වේ.🔥
📅සැප්තැම්බර් 08 🕔අඟහරුවාදා ප.ව 6ට ආරම්භ වේ.
🗓සැප්තැම්බර් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ.🆓 ♻️සම්පූර්ණ මාස 6 සඳහාම පන්ති ගාස්තුව රුපියල් 3800කි. 💻වැඩි විස්තර දැන ගන්න මේ වීඩියෝ එක බලන්න 👇 ▶️https://youtu.be/B6W9xTId8tY?si=txWzPr63s-s5RiH8 📞සම්බන්ධ වීම සඳහා පහත 💚Whatsaapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න. 📞 070 334 2120 [ඔබගේ නම, පාසල, දිස්ත්‍රික්කය අප වෙත යොමු කරන්න.] 🔗2027 Batch Official Student Groups 💻 🌐 https://t.me/VS27TH 🌐 https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1 ▶️https://youtube.com/@biolucifervs?si=uik2Zp6_pcExPCxq
Bio Lucifer | විලෝචන සිරිවර්ධන💠
"මතක හිටින්නම ඉගෙනගන්න"

⚠️ 27 AL අය තාම බැලුවෙ නැද්ද 🤔 🛑 හෝ.... 🛑හෝ.... ඔයා post එකේ යට කොටස තාම දැකල නැ 🥸 වැඩි විස්‍තර දැනගන්න පහළ link එකෙන් 🌐
⚠️ 27 AL අය තාම බැලුවෙ නැද්ද 🤔 🛑 හෝ.... 🛑හෝ.... ඔයා post එකේ යට කොටස තාම දැකල නැ 🥸 වැඩි විස්‍තර දැනගන්න පහළ link එකෙන් 🌐 channel එකට join වෙන්න ➡️ https://t.me/phynix27rev Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️

🔴 2027 උසස් පෙළ අගෝස්තු මාසයේදී 🔥
+2
🔴 2027 උසස් පෙළ අගෝස්තු මාසයේදී 🔥

🎯 2027 A/L Combined Maths - Revision නව පන්ති ආරම්භය🔥 ❌ සූත්‍ර කටපාඩම් නොකර, නිවැරදි තර්කනය සහ සිද්ධාන්ත ඔස්සේ Combined Mat
🎯 2027 A/L Combined Maths - Revision නව පන්ති ආරම්භය🔥 සූත්‍ර කටපාඩම් නොකර, නිවැරදි තර්කනය සහ සිද්ධාන්ත ඔස්සේ Combined Maths විෂය සඳහා විශිෂ්ට සාමාර්ථයකට මඟපාදන වැඩපිළිවෙළ සමඟ ඔබත් සම්බන්ධ වන්න. 🎓💡 🏠 Physical Class (Gampaha):
📍 ස්ථානය: Sidus College - ගම්පහ 🗓 දිනය: සැප්තැම්බර් 06 (ඉරිදා) 🕔 වේලාව: උදේ 8.00 - පස්වරු 2.00
💙 Online Class (All Island)🇱🇰
🗓 දිනය: සැප්තැම්බර් 12 (ඉරිදා) 🕔 වේලාව: සවස 6.00 - රාත්‍රී 10.00
🔖 විශේෂ කරුණු: 🎁 පළමු දින නොමිලේ සහභාගි විය හැකිය🆓🆓 🔔ත්‍රිකෝණමිතිය පාඩමෙන් ඇරඹේ. වැඩි විස්තර සහ updates සඳහා එකතු වන්න:👇 📱 YouTube Channel: https://youtube.com/@lakindulakshithasubasingha?si=Ct9d6POmwp-DXtvm 📱 Telegram Channel: https://t.me/Combined_Maths_2027_Revision 📞 ලියාපදිංචිය සහ විමසීම් (WhatsApp/ඇමතුම්): 0783878936 (🟢Online පන්තිය හා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් ඉහත දුරකථන අංකය වෙත 💚Whatsapp පණිවිඩයක් යොමු කරන්න.) 👨‍🏫 මෙහෙයවීම:
ලකිඳු සුබසිංහ 💠
[B.Sc. (UG) Engineering (Hons), University of Moratuwa]

💡2027 ට Realම Revision ⚡️ මේක මීට කලින් දැකලා නැති විදිහේ revision එකක්😏... ✅ සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට අවසානය දක්වා
+3
💡2027 ට Realම Revision ⚡️ මේක මීට කලින් දැකලා නැති විදිහේ revision එකක්😏... සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල සාකච්ඡා කිරීම. මුල් පාඩම්වලට සමගාමීව සතියට පැය දෙක හමාරක් වැනි කාලයක් ගෙන අන්තිම පාඩම් සාකච්ඡා කිරීම. සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා විශාල ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභාග ප්‍රශ්න ද සමඟින් ආවරණය කෙරෙන බැවින් ඉතාම ලකුණු අඩු මට්ටමේ සිසුවෙකු වුවත් හොඳම A එකක් දක්වා මෙහෙයවීම. සියලුම ප්‍රායෝගික පරීක්ෂණ පන්තිය තුළ දීම ආවරණය කිරීම සහ විභාගය ආසන්න වූ විට සියලුම Practicals පිළිවෙලින් Video series එකක් ලෙස ලබා දීම. සෑම ඒකකයක් අවසානයේම සියලු වැදගත් කරුණු සහ ගුරුවරයාටම ආවේණික කෙටි ක්‍රම අන්තර්ගත Summery Books ලබා දීම. අවසන් මාස 03 Bed Time sessions හරහා Past Paper මඟින් සියලු කොටස් ආවරණය කිරීම. Theory සිසුන්ට ගැලපෙන වෙනම පේපර් එකක් සහ Revision එකට ගැලපෙන වෙනම පේපර් එකක් ලෙස පේපර් වර්ග 02ක් පැවැත්වේ. සිසුන් 20ට වැඩි නගර සඳහා ලබන වසරේ මුල සිට Paper Centers ආරම්භ වේ. ▶️ ලංකාවටම Online LIVE Phynix.lk හරහා වැඩිදුර විස්තර සඳහා පහතින් අපගේ 🌐 සමූහයට සම්බන්ධ වන්න. 2027 Revision 👉 https://t.me/phynix27rev 🌐Website : www.phynix.lk ☎️Hotline - 0766474500 🌐Whatsapp - 076647400 Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️

🔴 ළමයි Chemistry MCQ Answers තියෙනවා නම් දාන්නකෝ 👇

🟢BIO පේපරේ MCQ ලකුණු කීයද කියලා බලමු හැමෝම🔥 ❌ලකුණු අනුව ඊලග වැඩපිළිවෙළ Plan කරමූ✅ 🗣Follow the Lakmal Chamara | Biology cha
🟢BIO පේපරේ MCQ ලකුණු කීයද කියලා බලමු හැමෝම🔥 ලකුණු අනුව ඊලග වැඩපිළිවෙළ Plan කරමූ 🗣Follow the Lakmal Chamara | Biology channel on WhatsApp 💚https://whatsapp.com/channel/0029VaWOSBy1XquY20quuZ1E 🔸

Repost from N/a
🟢BIO පේපරේ MCQ ලකුණු කීයද කියලා බලමු හැමෝම🔥 ❌ලකුණු අනුව ඊලග වැඩපිළිවෙළ Plan කරමූ✅ 🗣Follow the Lakmal Chamara | Biology cha
🟢BIO පේපරේ MCQ ලකුණු කීයද කියලා බලමු හැමෝම🔥 ලකුණු අනුව ඊලග වැඩපිළිවෙළ Plan කරමූ 🗣Follow the Lakmal Chamara | Biology channel on WhatsApp 💚https://whatsapp.com/channel/0029VaWOSBy1XquY20quuZ1E 🔸

🔴හැමෝටම අමාරු වුනු 2026 Physics MCQ ප්‍රශ්න පත්‍රයේ අංගසම්පූර්ණ විවරණය සදුන් ප්‍රේමරත්න සර් විසින් බහුවරණ 50 ම විවරණය කර ඇත.
🔴හැමෝටම අමාරු වුනු 2026 Physics MCQ ප්‍රශ්න පත්‍රයේ අංගසම්පූර්ණ විවරණය සදුන් ප්‍රේමරත්න සර් විසින් බහුවරණ 50 ම විවරණය කර ඇත. 🌐 Link 👉 youtu.be/6VrVihM4k4A 🧾 Paper 👉 T.me/AL_api/18420 හදන්න බැරි වුණු ගනන් සේරම බලලා ඔයාගේ MCQ කීයක් හරිද බලන්න. ALL ලැබීමට යම්කිසි ඉඩක් ඇති බහුවරණ කීපයක්ද ඇත. විද්‍යා ගණිත සිසුන්ට ප්‍රධාන විෂයන් අවසන් වී ඇති බැවින් තමන්ගේ ලකුණු මට්ටම පිළිබඳ යම් අදහසක් ලබා ගන්න.

🟠 Chemistry ESSAY එක කොහොමද ළමයි.🗺

2026 ONE LAST TIME | AD ✔️ ━━━━━━━━━━━━━━━ ▶️ D ගොනුව නැවත මතක් කිරීම |📁TUTE PDF ━━━━━━━━━━━━━━━ ▶️ QBT | ව්‍යුහගත රචනා 2 වන
2026 ONE LAST TIME | AD ✔️ ━━━━━━━━━━━━━━━ ▶️ D ගොනුව නැවත මතක් කිරීම |📁TUTE PDF ━━━━━━━━━━━━━━━ ▶️ QBT | ව්‍යුහගත රචනා 2 වන ප්‍රශ්නය සඳහා පුහුණුව |📁TUTE PDF ━━━━━━━━━━━━━━━ ▶️ QBT | 7 වන රචනා ප්‍රශ්නය සඳහා විශේෂ පුහුණුව |📁TUTE PDF 🗣 QBT - 7 RESOURCES 🗣 QBT - 7 නිබන්ධනයෙ ගැටලු සාකච්චාව ━━━━━━━━━━━━━━━ ▶️ QBT | 3 වන ව්‍යූහගත රචනා ප්‍රශ්නය සදහා විශේෂ පුහුණුව |📁TUTE PDF 🗣 QBT - 3 නිබන්ධනයෙ ගැටලු සාකච්චාව ━━━━━━━━━━━━━━━ ▶️ Organic නැවත මතක් කිරීම |📁TUTE PDF ━━━━━━━━━━━━━━━ ▶️ QBT | 8 වන රචනා ප්‍රශ්නය සඳහා විශේෂ පුහුණුව |📁TUTE PDF 🗣 QBT - 4 & 8 RESOURCES 🗣 QBT - 8 නිබන්ධනයෙ ගැටලු සාකච්චාව ━━━━━━━━━━━━━━━ ▶️ Physical Chemistry Day |📁TUTE PDF ━━━━━━━━━━━━━━━ ▶️ QBT | 9 වන රචනා ප්‍රශ්නය සඳහා විශේෂ පුහුණුව |📁TUTE PDF 🗣QBT - 9 නිබන්ධනයෙ ගැටලු සාකච්චාව ━━━━━━━━━━━━━━━ ▶️ කර්මාන්ත රසායනය ගැලීම් සටහන් පුහුණුව |📁TUTE PDF ━━━━━━━━━━━━━━━ ▶️ 2026 S TO A MCQ DAY |📁TUTE PDF ━━━━━━━━━━━━━━━ Chemistry | අමිල දසනායක ✔️ 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
@Sci_LiNK🔗

♻️ Final Papers සහ Exam Target Papers වල ඒ ඒ ප්‍රශ්න අංකයට අදාල ප්‍රශ්න සේරම සහ markings ටික එක තැනකට අරගෙන හදපු pdf සෙට් මේ
♻️ Final Papers සහ Exam Target Papers වල ඒ ඒ ප්‍රශ්න අංකයට අදාල ප්‍රශ්න සේරම සහ markings ටික එක තැනකට අරගෙන හදපු pdf සෙට් මේ Link එකෙන් ගිහින් ගන්න ළමයි ❤️ ❤️https://t.me/+oD2_9Nq8LDwwMDQ1 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
@Sci_LiNK 🔗

sticker.webp0.01 KB

🆕 2026 AL PAPERS 👇 🧾Combined Maths Pure part B ➡️ T.me/AL_api/18300 🧾Combined maths Applied part B ➡️ T.me/AL_api/18361 🧾Biology Mcq Paper ➡️ T.me/AL_api/18308 🧾Biology Essay Paper part B ➡️ T.me/AL_api/18341 🧾Physics Mcq Paper ➡️ T.me/AL_api/18420 🧾 Physics Essay Paper part B ➡️ T.me/AL_api/18492 🧾Agriculture Mcq Paper ➡️ T.me/AL_api/18406 🧾Agriculture Essay Paper part B ➡️ T.me/AL_api/18462 🧾 Chemistry Mcq Paper ➡️ T.me/AL_api/18552

🔴Chemistry MCQ එක කොහොමද ළමයි.🗺

2026 MIDNIGHT SESSIONS🌕 ━━━━━━━━━━━━━━━ ▶️ DAY 01 | MCQ හා පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නයට අවශ්‍ය වන විවිධ ගුණ විචලන සඳහා පුහුණ
2026 MIDNIGHT SESSIONS🌕 ━━━━━━━━━━━━━━━ ▶️ DAY 01 | MCQ හා පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නයට අවශ්‍ය වන විවිධ ගුණ විචලන සඳහා පුහුණුව ▶️ DAY 02 |පළමු පාඩමෙන් විභාගයට සුලබව එන කොටස් සාකච්ඡා කිරීම ▶️ DAY 03 | සංගත සංකීර්ණ (ලිගන) ගැටලු සඳහා පුහුණුව ▶️ DAY 04 | සමාවයවිකතා Structured Essay පුහුණුව ▶️ DAY 05 | Organic ගුණ විචලන MCQ පුහුණුව ▶️ DAY 06 | චාලක රසායනය නැවත මතක් කිරීම ▶️ DAY 07 | Electro chemistry ප්‍රශ්න සාකච්ඡා කිරීම ▶️ DAY 08 | Electro chemistry MCQ ප්‍රශ්න සඳහා පුහුණුව ▶️ DAY 09 | සමතුලිතතාවය MCQ පුහුණුව - 01 ▶️ DAY 10 | සමතුලිතතාවය MCQ පුහුණුව - 02 ▶️ DAY 11 | කලාප සමතුලිතතාවය හා pH ප්‍රශ්න සඳහා පුහුණුව ▶️ ONE LAST MIDNIGHT 🌝 ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📥 ━━━━━━━━━━━━━━━ Chemistry | අමිල දසනායක ✔️ 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
@Sci_LiNK🔗

sticker.webp0.01 KB