CMPM 2023:
ආදරණීය දරුවනේ... ❤️
ගණිතය ඉගැන්වීමට අමතරව, මගේ ජීවිතයේ තවත් ආදරණීය පැත්තක් තියෙනවා.
ඒ තමයි සොබාදහමට ආදරය කිරීම, සන්සුන් මනසක් ඇතිකරගැනීම, නිදහසේ සංචාරය කිරීම සහ ජීවිතයේ පුංචි සුන්දර මොහොතවල් විඳීම. 🌿🏍️
ඒ අත්දැකීම් ඔබත් සමඟ බෙදාගන්න තමයි මේ අලුත් YouTube නාලිකාව ආරම්භ වෙන්නේ.
THE BYROAD MONK
Stillness in Motion.
මෙහිදී ඔබට දකින්න ලැබෙන්නේ යතුරුපැදි සංචාර පමණක් නොවෙයි. සොබාදහම, නිහඬ බව, මනුෂ්‍යත්වය සහ ජීවිතයට අරුතක් එක්කරන පුංචි කතාන්දර.
අපේ පළමු නිර්මාණය — UNPLUGGED 🎬
මොහොතකට දුරකථනයෙන් ඈත් වෙලා ජීවිතයට ළං වෙමු.
https://youtube.com/@thebyroadmonk?si=QYJrlVhgQ7-9BLhD
ප්‍රසන්න මහීපාල
https://youtu.be/lhNcbT5AFgQ?si=z0X2iNiQ3iq11KiQ
16 окт., 08:52
