cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

🎀🩺COOL TIPS🩺🎀

🩺💊" ආරෝග්‍යා පරමා ලාභා " 🌡🩸 ලස්සනට ඉන්න අපි හැමෝම කැමති නේ🤪, ඒ උනාට නිරෝගීව ලස්සනට ඉන්න එක තමයි හොදම දේ☝️🧍‍♂ 🎀🎀ලස්සනට ඉන්නත් අපි හැමොම ආසයිනේ...ලස්සන ප්‍රියමනාප පෙනුමක් වෙනුවෙන් අපත් සමග එකතු වන්න🎀🎀 🌟👬COOL_BOYS👬🌟 මහගෙදර

Больше
Рекламные посты
1 200
Подписчики
+224 часа
+37 дней
+4430 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Repost from N/a
05:16
Видео недоступно
⚡️⚡️⚡️සංසාර වන්දනා⚡️⚡️⚡️ ❤️‍🔥හිමිවීම් යම් කාලයකට සීමා වුනාට අහිමි විම් මුලු ජිවිතයටම වලංගුයි... දුෂණය, මිනමැරුම්, ජාති හා ආගම් භේද, සමාජ විශමතාවය හමුවේ ආදරය, ප්‍රේමය හා සෙනෙහස පරාජිතවේද නැත්නම් ජයාගනිවිද...? 🤣COOL BOYS 🤣PRODUCTION තුලින් ඔබ වෙත ගෙන එන... AUDIO DRAMA එක සංසාර වන්දනා... 🔪සම්මතයත් අසම්මතයත් අතර දෝලනය වන ආත්මීය ප්‍රේමයේ වන්දනාවයි...සංසාර වන්දනා... ජුලි මස පළමුවනදා සිට නව වන්දා දක්වා COOL BOYS VOICE එකේ රාත්‍රී නවයට බාට්ශා "කොයිද මේ යන්නේ... මන් මේ උඹට චොකලට් ගෙනවා" සුද්දා "මට එපා... මට ඉන්න දෙන්න" බාට්ශා "මේ වරෙන් ලඟට" සුද්දා "මට බැහැ... අනේ එපා..." යොවුන් වියේ පසුවන ඔහු කුරිරු සමාජයේ නරුමයින්ගේ දඩයමට කෙසේ බිල්ලක් වෙයිද සම්මත ලෝකයා කෙලෙසින් මේ අසධාරනකම්වලට එරෙහි වේද... එනම් අනිවාර්යයෙන් එන්න ජුලි 01 දා සිට 09 දක්වා ඒ ආත්මීය කතාව අහාලම දැනගන්න... ⚡️⚡️⚡️සංසාර වන්දනා⚡️⚡️⚡️ #COOL_BOYS_ADMIN_TEAM #Telegram_Link https://t.me/+jVapSz5KUGxkNGVl
Показать все...
IMG_1604.MP461.90 MB
Repost from N/a
Фото недоступно
✌️🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠✌️      ➖➖  ➖ 🔠🔠🔠➖➖➖ 🤣 සමරිසි අප සමරිසි අප වෙනුවෙන් මෙන්ම සමාජය වෙනුවෙන් ද දැනුමින් පරිපූර්ණ කිරීමට උත්සහ කරන්නෙමු. 🤣 සමරිසි මාසය වෙනුවෙන්ම දෙවන වරටත් අප විසින් සංවිධානය කරනු ලබන 🫂ලිංගික රොග වැඩසටහන🫂 🤣මෙවරද විශේෂඥ වෛද්‍ය ජයාධරී රණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 15 වන සෙනසුරාදා රාත්‍රී 8.30 ට පැවෑත්වීමට කටයුතු යොදා ඇත. 👉අලුත්ම සමාජ රෝග හදුනාගන්නා ක්‍රම මොනවාද ? 👉සමාජයේ HIV ආසාදිතයකු ලෙස හදුනාගත් පසු සිදුකරන ක්‍රියාපටිපාටිය. 👉සමාජ රෝග බෝවන අවස්තාවන් ගැන ✈️ආදී කරුණු ගැන කතා කරන්න එන්න ජුනි 15 සෙනසුරාදා රාත්‍රී 8.30 ට 🤣COOL_BOYS🤣ටෙලිග්‍රෑම් සමූහයට.. ➕සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත බෝවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය ජයාදරී රණතුංග මහත්මිය සමග.. #COOL_BOYS_ADMIN_TEAM #Telegram_Link https://t.me/+jVapSz5KUGxkNGVl
Показать все...
👍 1
Фото недоступно
ඔබ කනස්සල්ලෙන් හෝ කෝපයෙන් සිටින විට සන්සුන්ව සිටින්නේ කෙසේද? මෙන්න අපෙන් tips ටිකක් 1. ඔබ හුස්ම ගන්න සහ පිට කරන වාතයට අවධානය යොමු කරන්න. 2. ඔබ කෝපයෙන්/මානසික පීඩනයෙන් ඇති බව ඔබටම පවසන්න. 3. ඔබගේ සිතට එන වරදකාරී සිතුවිලි වලට එරෙහිව ව සිතන්න. 4. ඔබගේ පීඩනය ව්‍යායාමයක්, වේගයෙන් දිවීම වැනි ක්‍රියා මගින් නැති කරගන්න. 5. ඔබ සන්සුන් බව දෘශ්‍යමාන කරන්න. 6.ඔබගේ focus එක වෙනස් කරන්න. 7. ඔබට පෙනෙන වඩාත් තියුණු දෙයකට ඔබගේ අවධානය යොමු කරන්න. 8. ඔබගේ ශරීරය සන්සුන් කරවන්න. 9. ගීතයක් ඇසීම, නැටීම වැනි ක්‍රියාවන් හයි නිරත වීම. මෙවැනි tips සදහා අප සමාගම රැඳී සිටින්න. Post එකෙන් ඔයාලට යමක් ලැබුණා නම් අනිවාවෙරෙන් like කරලා share කරන්න. COOL BOYS🏳‍🌈👬
Показать все...
11👍 3
ඔයාගේ lorgical mind එක එක්ක බැලුවොත් එය ළඟ සල්ලි රස්සාව කියන හැමදේම තියෙනවා. හෝද පවුලක්. හැමදේම හරි.එනිසා යාලු වෙන්න කියලා. නමුත් මේ වගේ වෙලාවක අපේ හදවත කියන දේ තමයි හරියන්නේ.ඒකියන්නේ එකෙනා herat oriented කෙනෙක්. සාමාන්‍යයෙන් මම ගත්තා තීරණය හරිද කියලා හිතෙන්නේ head oriented කෙනෙක්ට. සාමාන්‍යයෙන් ඔයා හදවත ත එකගාව යම්කිසි තීරණයක් ගත්තනම් කවදාවත් ඔය ගත්තා ඒ තීරයට ඔයා පසු තැවෙන්නේ නැහැ. ඒකියන්නේ ඔයත් heart oriented කෙනෙක් වෙන්න. Heart oriented පුද්ගලයෙක් හරිම logical. නමුත් අපි logicaly විතරක් ම හිතනවා නම් අපිට නිතර නිතර අපි ගත්තා තීරණය හරිද කියන ප්‍රශ්නය හැමවිටම එනවා. ඔයා ඒ කෙනා සමග ඉන්නවා කියලා තීරණයක් ගත්තත් හදවතින් හැමවෙලේම ප්‍රශ්නයක් එනවා මම මේ ගත්තා තීරණය හරිද කියලා. මෙන්න මේ වෙලාවේ තමා මොලයයි හදවතයි අතර ගැට්ටනයක් ඇති වී මෙවැනි ප්‍රශ්න හටගන්නේ. ඔයාගේ thought process ඒකයි, ඔයාගේ logical මින්ඩ් ඒකයි, ඔයාගේ මනසේ intuitive පර්ට් ඒකයි එකට සම්බන්ධ උනාම ඔයාට කවදත් මේවගේ ප්‍රශ්න හටගන්නේ නැහැ. ඔයාලටත් කියන්න තියෙන්නේ ඔයාලා මොනවා හරි වැඩක් කරන්න යද්දි මේ වැඩේ කරන ඒක හරිද කියලා ඔයාට පොඩි හරි ප්‍රශ්නාර්තයක් ඇති වෙනව නම් අනීවරෙන් ඒ කරන දේ ගැන තව පාරක් හිතන්න. මොකද ඒ වෙලාවේ ඔයාගේ මොළයයි හදවතයි අතර ගැට්ටනයක් ඇති වෙලා. හැම වෙලේම ඔයාගේ ඔයාගේ මනසේ intuitive part එකෙන් දෙන තීරණයට විතරක් අවනත වෙන්න. මොකද ඒක ඒ වෙලාවේ ඔයාට වාසියක් නොවුනත්, අනාගතයේ දී ඒ තීරණය ඔයාට ගොඩක් වටිනා එකක් වෙයි. ඉතිත් මම හිතනවා මේ tip ඒකත් ඔයාලට ගොඩක්ම වටීවි කියලා. එහෙම නම් like එකක් දීලා share කරලා support එකක් දෙන්න. මෙවැනි බොහෝ tips ලබා ගැනීමට අපේ cool tips චැනලය සමාගම රැඳී සිටින්න. 🆒 COOL BOYS 🆒
Показать все...
11👍 3🥰 1
Фото недоступно
මම ගත්තා තීරණය හරිද?🤔🤔 ඔයාටත් එහෙම හිතෙනවානම් generally ඔයත් head oriented කෙනෙක්.ජිවිතේ ඔයා ඔයාට ඕනේ විදිහට ගෙවන්න ගත්තොත් අනිවාර්යෙන් ඔයාට මේ වගේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. නමුත් ඒ වගේ ප්‍රශ්නයක් මිනිසෙක්ට එන එක සාමාන්‍යයයි. මනසේ layers කිහිපයක් තියෙනවා. 1. Analytical mind - මේක calculative mind කියලත් හදුන්වන්න පුළුවන්. 2. Intuitive part of the mind - කෙලින්ව කියනවනම් මොළය හා හදවත් කියන්නේ දෙකක්. හැම වෙලේම මොළය කියන්නේ එක දෙයක්. හදවත කියන්නේ තව දෙයක්. මෙහෙම හිතන්න ඔයා කෙනෙක් එක්ක යාලු වෙනවා. එයා හොඳ ජොබ් එකක් කරනවා. හොදට සල්ලි තියෙනවා. හැමදේම තියෙනවා. හොඳ පවුලක කෙනෙක්.නමුත් දවස් දෙකක් විතර ඔයාලා ආශ්‍රය කරද්දී ඔයාට හිතෙනවානම් එයාව ගැලපෙන්නේ නැහැ කියන gut feel එකක් එනවනම් අන්න ඒක එන්නේ ඔයාගේ මනසේ intiutive part එකෙන්.
Показать все...
4👍 2🥰 1
6⃣ 2⃣
Показать все...
4. ධනාත්මක පරිකල්පනයක් ගොඩනගා ගැනීම. 🦋 කතාවක් තියෙනවා ''ලෝකයේ නරකම ලොක්කාගෙන් සහ කම්මැලීම පුද්ගලයාගෙන් වුවද ඉගෙන ගන්න දෙයක් තියෙනවා'' කියලා. 🦋 ඔබට දුෂ්කරම වූ අවස්තාවක් වුවද එයිනුත් ඇති ධනාත්මක දේ පමණක් ලබා ගන්න. 🦋 ඔබ සිතන විදිහ වෙනස් කරගන්න. 5.විනෝදජනක සියලු කටයුතු කරන්න. 🦋මෙලොව කිරීමට නොහැකි දෙයක් නැහැ. ඕනෙම ක්‍රියාවක් විනොදව කිරීමෙන් එම ක්‍රියාව ඔබ සිතුවාටත් වඩා සාර්ථකව කර නීම කිරීමට හැක. 🦋ඔබ නිරතව සිටින ක්‍රියාවෙන් විනාඩි 30කට වරක් විනාඩි පහක කුඩා විවේකයක් ලබාගන්න ඔබටම ආවේණික දවසට නියමිත කුඩා අරමුණු තබාගන්න. එම අරමුනු සියල්ල සම්පූර්ණ කළහොත් ඔබම ඔබට කුඩා ත්‍යාගයක් ලබා දෙන්න. 6. මේ මොහෙතේ ජිවත් වන්න අතීතයේ නාස්ති කළා කාලය හෝ අනාගතෙයේ කුමක් වේද යන්න බියනොවි මේ මොහොතේ කිරීමට නියමිත කාර්ය කරන්න. කිමද කුමන ප්‍රතිඵලයක් අවත් ඔබ එම කාර්ය කිරීමට ඔබට හැකි අයුරින් මහන්සි වි ඇත. 🦋මේ මොහොතේ සතුට ගැන පමණක්ම සිතන්න. 7. අපව සොයා දැනුම එන්නේ නැහැ. අප දැනුම සොයා යා යුතුය. 🦋ඔබගේ ජීවිතය ඔබටම ආවේණික එකක් කරගන්න. අනෙක් අයගෙන් වෙනස් වන්න. 🦋ඔබගේ passion එක හොයාගෙන ඒ අනුව කටයුතු කරන්න 8. කැපවීම 🦋කුමන බාධකය ආවත් තමන්ගේ අරමුණ තමන් යතාර්තයක් කරගන්න යන ආත්ම විෂවසය සම ග කටයුතු කරන්න. මෙය ඉතා වැදගත් දෙයක්. 🦋කැපවීම නොමැති තැන ජයග්‍රහණය නැත මම හිතනවා මේ පොඩි tips ටික ඔයාලට ප්‍රයෝජවත් වෙයි කියලා. මේ වගේ ඔයාලටත් මොනාහරි tips තියෙනවනම් ඔයාලටත් පුළුවන් ඒවා අපි අතරේ බෙදාගන්න. ✌️🤗 🆒 COOL BOYS 🆒
Показать все...
12👍 1🥰 1
Фото недоступно
🦋සාර්ථක ඉලක්කයක් සදහා tips ටිකක්.🦋 1. කායික හා මානසික සෞඛ්‍යය 🦋ඔබගේ ඉලක්කය සාර්ථක කර ගැනීමට ඔබගේ මානසික සෞඛ්ය ඉතාමත් යහපත මට්ටමක තිබිය යුතුය. 🦋විද්‍යාඥයන් පවසන අන්දමට යමෙක් කායිකව දුරවල වීමට බහුලවම බලපා ඇත්තේ ඔවුන්ගේ මනසයි. 🦋නිවැරදි ආහාර රටා අනුගමනය 🦋කායික ක්‍රියාකරකම් වල නිරත වීම. 🦋පමණට වඩා මහන්සි නොවන්න. 2. සැලැස්මකින් කටයුතු කිරීම. 🦋ඔබ දවසට නියමිත සියලු කටයුතු diary එකක් තුළ සටහන් කරමින් මන සැලැස්මකි කටයුතු කරන්න. එමගින් ඵලදායීතාවය වැඩිදියුණු කරගත හැක. 3. අන් අයගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී තමන්ගේ කාර්යන් හැකිතාක් තමන් විසින්ම කිරීමට උත්සාහ කරන්න.
Показать все...
5👍 1
Фото недоступно
මම හිතනවා මේ පොඩි tips ටික ඔයාලට ප්‍රයෝජවත් වෙයි කියලා. මේ වගේ ඔයාලටත් මොනාහරි tips තියෙනවනම් ඔයාලටත් පුළුවන් ඒවා අපි අතරේ බෙදාගන්න.
Показать все...
6⃣1⃣
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.