cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

Nilupa Abeysinghe BIology 2023

Больше
Страна не указанаЯзык не указанКатегория не указана
Рекламные посты
340
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Repost from N/a
Фото недоступноПоказать в Telegram
🌱Biology 🖋️Theory To The Point ✨නව පන්ති ආරම්භය.. ⭕️වසර ගණනාවක් විශිෂ්ඨ සාමාර්ථ රැසකට උරුමකම් කියන, මෙවරත් මාතර දිස්ත්‍රික් ප්‍රථමයා බිහිකළ. ♨️මෙහෙය වීම වසර 15 ගුරු වෘත්තියේ හා වසර 11ක උත්තරපත්‍ර පරීක්ෂකවරියක් ලෙස අත්දැකීම් සහිත ප්‍රවීණ ජීව විද්‍යා ආචාරීනී නිලූපා අබේසිංහ (BSc Hon's, Exam marker) Telegram Chennal - https://t.me/NABBiology25 Telegram Link - https://t.me/+Zj3V8TlD3VljZTll
Показать все...
Фото недоступноПоказать в Telegram
✨2025 නව පන්ති ආරම්භය...
Показать все...
Фото недоступноПоказать в Telegram
✨2025 නව පන්ති ආරම්භය...
Показать все...
👍 1
Показать все...
මම A/L පාස්වෙලා කැම්පස් යනකොට මම ලියපු පොත් කැම්පස් එකේ පුස්තකාලේ තිබුණා | Dananjaya Ariyadasa

මම A/L පාස්වෙලා කැම්පස් යනකොට මම ලියපු පොත් කැම්පස් එකේ පුස්තකාලේ තිබුණා | Dananjaya Ariyadasa #biologyclass12 #DananjayaAriyadasa #sakiya

❤‍🔥 4
2025 පන්ති ආරම්භය සඳහා මේ මොහොතේ මැඩම් කාර්යබහුල බැවින්, අණුක ජීව විද්‍යාව පාඩම දෙවන දිනය පටිගත කර Youtube හරහා විකාශය කිරීමට කටයුතු සලසිමින් පවතී. පළමු දින තවමත් නැරඹීමට නොහැකි වූ සිසුන් පහත සම්බැඳීය ඔස්සේ පළමු දින පාඩම නරඹන්න. 👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻 https://youtu.be/YY_oFHQMBRk ඒහිදී ඔබට මතු වූ විෂය ගැටළු පවතී නම් එම විඩියෝවට Comment කරන්න. නැතහොත් මෙම පණිවුඩය යටතේ Comment කරන්න. ඔබට ඇති වූ විෂය ගැටළු දෙවැනි විඩීයෝ පාඩම ඔස්සේ සාකච්ඡා කිරීම සඳහා මැඩම් දැනුවත් කිරීම සඳහා උත්සුක වන්න. පාඩම අවබෝධයෙන් යුතුව ඔබට ඉගනීමට මෙම උත්සාහය දරා ඇත.
Показать все...
Molecular Biology - Day 01

ලංකාවටම නොමිලේ, අණුක ජීව විද්‍යාව හැදෑරීමට අවස්ථාවක්... නව විෂය නිර්දේශය නිවැරදි ප්‍රමාණයට නිවැරදිව උගන්වන, ලංකාවේ හොදම ජීව විද්‍යා පන්තිය, Nilupa Abeysinghe Biology Telegram Channel -

https://t.me/NilupaAbeysingheBio

👍 2
මැඩම් අසනීප තත්ත්වයන් පෙළෙන බැවින් අද දින පන්තිය නොපවතින බව කරුණාවෙන් සලකන්න.
Показать все...
https://youtu.be/YY_oFHQMBRk මැයි 4 පන්තිය YouTube නාලිකාව ඔස්සේ දැන් නැරඹිය හැක. ❗️සඳුදා දින පන්තියට පෙර මැයි 4 වන දින පැවැත්වූ පන්තිය නරඹා සූදානමින් සිටින්න. 💢එදින විවිධ ගැටළු හඹුවේ පන්තිය පැවැත්වූ බැවින්, එදින සහභාගී වූ සිසු සිසුවියන් ද නැවත එම වීඩියෝව නරඹා පැමිණෙන්න.
Показать все...
Molecular Biology - Day 01

ලංකාවටම නොමිලේ, අණුක ජීව විද්‍යාව හැදෑරීමට අවස්ථාවක්... නව විෂය නිර්දේශය නිවැරදි ප්‍රමාණයට නිවැරදිව උගන්වන, ලංකාවේ හොදම ජීව විද්‍යා පන්තිය, Nilupa Abeysinghe Biology Telegram Channel -

https://t.me/NilupaAbeysingheBio

👍 1
00:45
Видео недоступноПоказать в Telegram
ලංකාවටම නොමිලේ, අණුක ජීව විද්‍යාව හැදෑරීමට අවස්ථාවක්... නව විෂය නිර්දේශය නිවැරදි ප්‍රමාණයට නිවැරදිව උගන්වන, ලංකාවේ හොදම ජීව විද්‍යා පන්තිය, Nilupa Abeysinghe BIology
Показать все...
3.71 MB
මැයි 4 පන්තිය හෙට YouTube නාලිකාවට යොමු කිරීමට කටයුතු සලසා ඇත. හෙට සිට YouTube නාලිකාව ඔස්සේ අණුක ජීව විද්‍යාව Day 01 නැරඹිය හැක. සඳුදා දින පන්තියට පෙර මැයි 4 වන දින පැවැත්වූ පන්තිය නරඹා සූදානමින් සිටින්න. එදින විවිධ ගැටළු හඹුවේ පන්තිය පැවැත්වූ බැවින්, එදින සහභාගී වූ සිසු සිසුවියන් ද නැවත එම වීඩියෝව නරඹා පැමිණෙන්න.
Показать все...
👍 1🥰 1
අද දින අධික වර්ෂාව නිසා පන්තිය පැවැත්වීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න. නැවත සඳුදා දින මෙම පන්තිය පැවැත්වීමට කටයුතු සලසමි
Показать все...
👍 1
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.