cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

🌈දේදුනු සිහින🏳️‍🌈

ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම සමරිසි සමුහයක් වන 🌟👬 COOL BOYS👬🌟 සමුහයේ දෙදුන්නේ වර්ණවත් බව දැකගන්න හා සමරිසි ප්‍රජාවගේ තොරතුරු දැනගන්න 🌈️දෙදුනු සිහින🏳️‍🌈 https://t.me/+w_tek1ur8KUwZTg0

Больше
Рекламные посты
1 177
Подписчики
-224 часа
+67 дней
+4630 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

02:25
Видео недоступно
IMG_1617.MP427.62 MB
3
Repost from N/a
05:16
Видео недоступно
⚡️⚡️⚡️සංසාර වන්දනා⚡️⚡️⚡️ ❤️‍🔥හිමිවීම් යම් කාලයකට සීමා වුනාට අහිමි විම් මුලු ජිවිතයටම වලංගුයි... දුෂණය, මිනමැරුම්, ජාති හා ආගම් භේද, සමාජ විශමතාවය හමුවේ ආදරය, ප්‍රේමය හා සෙනෙහස පරාජිතවේද නැත්නම් ජයාගනිවිද...? 🤣COOL BOYS 🤣PRODUCTION තුලින් ඔබ වෙත ගෙන එන... AUDIO DRAMA එක සංසාර වන්දනා... 🔪සම්මතයත් අසම්මතයත් අතර දෝලනය වන ආත්මීය ප්‍රේමයේ වන්දනාවයි...සංසාර වන්දනා... ජුලි මස පළමුවනදා සිට නව වන්දා දක්වා COOL BOYS VOICE එකේ රාත්‍රී නවයට බාට්ශා "කොයිද මේ යන්නේ... මන් මේ උඹට චොකලට් ගෙනවා" සුද්දා "මට එපා... මට ඉන්න දෙන්න" බාට්ශා "මේ වරෙන් ලඟට" සුද්දා "මට බැහැ... අනේ එපා..." යොවුන් වියේ පසුවන ඔහු කුරිරු සමාජයේ නරුමයින්ගේ දඩයමට කෙසේ බිල්ලක් වෙයිද සම්මත ලෝකයා කෙලෙසින් මේ අසධාරනකම්වලට එරෙහි වේද... එනම් අනිවාර්යයෙන් එන්න ජුලි 01 දා සිට 09 දක්වා ඒ ආත්මීය කතාව අහාලම දැනගන්න... ⚡️⚡️⚡️සංසාර වන්දනා⚡️⚡️⚡️ #COOL_BOYS_ADMIN_TEAM #Telegram_Link https://t.me/+jVapSz5KUGxkNGVl
Показать все...
IMG_1604.MP461.90 MB
00:52
Видео недоступно
IMG_1527.MP49.49 MB
3💘 2👍 1
Фото недоступно
3👍 2🙏 2
01:20
Видео недоступно
තායිලන්තයේ සම රිසි විවාහ නීතිගත වෙයි. අග්නිදිග ආසියාවේ ථේරවාදී බෞද්ධ රාජ්‍යයක් වන තායිලන්තයේ සෙනෙට් සභාව පසුගියදාක සමරිසි විවාහ නීත්‍යානුකූල කරමින් පනතක් සම්මත කරන ලදී. නේපාලය හා තායිවානය සමග එබඳු නීතියක් සම්මත කල තුන්වන ආසියානු රට තායිලන්තයයි. තායිලන්තයේ ඉතා ඉහළ මට්ටමක සමරිසි ප්‍රජාවක් දක්නට ලැබේ. ස්ත්‍රී පුරුෂ සමරිසි අය මෙන්ම සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවක් ද ප්‍රසිද්ධියේම පෙනී සිටීම කලක් සිට පැවතුනි. ඔවුන්ව lady boys නමින් හඳුන්වනු ලබයි. තායිලන්තයේ සම්ප්‍රදාය අනුව සියළු පිරිමින් පැවිදි වීමේ ක්‍රමය අනුව ඔවුන්ටද පැවිදි වීමට අවස්ථාව ලැබී තිබුණි. එහෙත් ඇතැමුන්ගේ ක්‍රියාකාරකම් නිසා තායි සමාජයේ එය ප්‍රශ්න ගත ක්‍රියාවක් බවට පත්ව විණි. මෙවර මේ නීතිය ගෙනෙන ලද්දේ දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යයනය කිරීමකින් අනතුරුවය. තායි පාර්ළිමේන්තුවේ සුළුතර කණ්ඩායම් අයිතිය පිළිබඳ මන්ත්‍රී කමිටුව මේ සම්බන්ධව වගකීම දැරීය. 2022 වර්ෂයේදී තායි පාර්ලිමේන්තුවේදී මේ මන්ත්‍රී කමිටුව හමුව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලදිමි. ඔවුන් මේ සම්බන්ධව කොතරම් වගකීම් සහිතව හා බැරෑරුම්ව ක්‍රියාකලාද යන්න එහිදී මැනවින් අවබෝධ විය. මෙහි ඇති විශේෂත්වය නම් තායි සංඝ සමාජය මේ සම්බන්ධව විරෝධතාවක් නොදැක්වීමයි.
Показать все...
IMG_1501.MP414.97 MB
❤‍🔥 5 4👍 3
Repost from N/a
  • Фото недоступно
  • Фото недоступно
  • Фото недоступно
  • Фото недоступно
  • Фото недоступно
  • Фото недоступно
  • Фото недоступно
  • Фото недоступно
සමරිසි අපි හැමොටම හැම අවස්තාවක්ම ලැබෙන්නේ නැහැ. ජිවිතයේ අනිත් අය මෙන්ම අභිමානවත් මාසයක් වන මේ PRIDE MONTH එකේ LGBTQ FLAG එකක් අල්ලන් අයිතින් වෙනුවෙන් ඉදිරියට යන්න... එහෙත් තවමත් සමාජයේ අපේ සැබැ අනන්‍යතාවය හෙලි නොකර සිටින පිරිසකට අපි අවස්ථාවක් උදා කර දුන්නා ඒ හැමෝටම ඒ නිදහස විදගන්න වගේම ඔවුන්ට ඔවුන් හදුනාගන්න COOL BOYS අපි... එහෙනම් සමරිසි අපිටම වෙන්වූ සමරිසි මාසය වෙනුවෙන් විශේෂිත වු LGBTQ දැනුම සම්බන්ධයෙන් QUIZ සතියක් පුරාවටම... එලෙසම LGBTQ එකට අදාළ විදේශීය රටවල් වලින් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ මෙන්ම දේශියව නිර්මාණය කළ SHORT MOVIES 14 ක් සතියක් පුරාවටම... ජුනි 07 CB PRIDE DAY එක ලෙසින් නම් කර PRIDE එකට ගැලපෙන තරඟ කිහිපයක් මෙන්ම... ජුනි 15 වනදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත බෝවන රෝග ඒකකයේ ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය ජයාධරි රණතුංග මහත්මිය මැදිහත් කරගෙන ඔබට අවශ්‍ය දැනුම හා ගැටලු වලට අවශ්‍ය විසඳුම්ද අපි ලබාදෙන්නට ඉදිරිපත් වුනෙමු... ඉතින් මේ අභිමානවත් මාසය තව ලස්සන කරගන්නට සියලු දෙනාම එකම ලෙස DP හා BIO දමාගෙන සහොදරත්වයේ සංඛේතත්වයක් සනිටුහන් කලෙමු... ඉතින් මෙලෙස අපේ අභිමානවත්බව අපි VIRTUALLY COOL BOYS තුලින් අත්වින්දෙමු. මේ සදහා නොයෙක් ආකාරයෙන් අප හට දිරිය දුන් ඔබට අනේක වාරයක් ස්තුතියි...🙏
Показать все...
4🥰 2
Repost from N/a
Фото недоступно
✌️🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠✌️      ➖➖  ➖ 🔠🔠🔠➖➖➖ 🤣 සමරිසි අප සමරිසි අප වෙනුවෙන් මෙන්ම සමාජය වෙනුවෙන් ද දැනුමින් පරිපූර්ණ කිරීමට උත්සහ කරන්නෙමු. 🤣 සමරිසි මාසය වෙනුවෙන්ම දෙවන වරටත් අප විසින් සංවිධානය කරනු ලබන 🫂ලිංගික රොග වැඩසටහන🫂 🤣මෙවරද විශේෂඥ වෛද්‍ය ජයාධරී රණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 15 වන සෙනසුරාදා රාත්‍රී 8.30 ට පැවෑත්වීමට කටයුතු යොදා ඇත. 👉අලුත්ම සමාජ රෝග හදුනාගන්නා ක්‍රම මොනවාද ? 👉සමාජයේ HIV ආසාදිතයකු ලෙස හදුනාගත් පසු සිදුකරන ක්‍රියාපටිපාටිය. 👉සමාජ රෝග බෝවන අවස්තාවන් ගැන ✈️ආදී කරුණු ගැන කතා කරන්න එන්න ජුනි 15 සෙනසුරාදා රාත්‍රී 8.30 ට 🤣COOL_BOYS🤣ටෙලිග්‍රෑම් සමූහයට.. ➕සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත බෝවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය ජයාදරී රණතුංග මහත්මිය සමග.. #COOL_BOYS_ADMIN_TEAM #Telegram_Link https://t.me/+jVapSz5KUGxkNGVl
Показать все...
Фото недоступно
6👍 2🥰 1
Фото недоступно
6👍 1🥰 1
Фото недоступно
4👍 1🥰 1
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.