1 158
⭕️MEMORY BOOSTER EXAM SERIES-EXAM 04
📍සියලු ආයතනයන්හි Memory Booster 04 ප්රශ්න පත්රයෙහි ප්රතිඵල නිකුත් කර ඇත.
⏺ඔබගේ ප්රතිඵල පරීක්ෂා කිරීම සඳහා https://exams.dumindarathnayaka.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
🔓වෙබ් අඩවියට පිවිසීම සඳහා;
🔹User Name: ඔබගේ Index Number එක
🔹Password: විභාග අංකයේ අවසාන ඉලක්කම් 4 පළමුවත්, ලබාදුන් WhatsApp අංකයේ අවසාන ඉලක්කම් 4 පසුව එන ලෙසත් ඉලක්කම් 8ක් ඇතුලත් කරන්න.
⚠️වෙබ් අඩවියට පිවිසීමේදී සහ ඔබගේ ප්රතිඵල සම්බන්ධ ව යම්කිසි ගැටළුවක් පැන නැගුනහොත් කරුණාකර 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
#අනාගතය_හදන_අපි
Duminda Rathnayaka
Physics Team.
16 окт. 2023, 16:49
