cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

📚Physics Quiz📐

මේ පාර A/L කරන්න ඉන්න කොල්ලො කෙල්ලොන්ට පොඩි උදව්වක් දෙන්න create කරපු වැඩක්✔️ 🛑 සතියට දවස් 5 ක් හැමදාම mcq 5 ගානෙ කරන්න Plan කරල තියෙනවා 🛑Discussion group එකක් හදල ඒව Discuss වෙන විදිහට වැඩකුත් කෙරෙනව. 🛑 Exam ලං වෙද්දි Mcq ගාන තව වැඩි වෙනව

Больше
Рекламные посты
1 378
Подписчики
Нет данных24 часа
-37 дней
-2030 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Repost from N/a
40:30
Видео недоступноПоказать в Telegram
Vernier Caliper
Показать все...
Repost from N/a
23:00
Видео недоступноПоказать в Telegram
vernier - part 1
Показать все...
❤‍🔥 1
පලවෙනි video eka damma lamai
Показать все...
⭕️ මේ පාර අලුත් වැඩක් පටන් ගන්නව ලමයි .AL කරන අයට shre කරමු මේ msg එක 💝
Показать все...
👍 3
✅Phy6 Practical Series https://t.me/ynphy6prac ⭐️ මේ චැනල් එක පටන් ගත්තෙ physics පේපරේ ලකුණු 20 ක් ලැබෙන Practicals ටික ගොඩදාගන්න උදව්වක් විදියට හැම practical එකකටම video එකක් දානව හිස් tute එක හා note ලියපු tute එකත් ලැබෙනව ලකුණක් හරි වැඩි කරගමු🔥 අදුරන යාලුවන්ටත් shre කරන්න 💝 Physics | Yasiru Rathnayaka Engi.(UG) UOM 0775094743
Показать все...
24 A/L phy6 practical series

මේ චැනල් එක පටන් ගත්තෙ physics පේපරේ ලකුණු 20 ක් ලැබෙන Practicals ටික ගොඩදාගන්න උදව්වක් විදියට හැම practical එකකටම video එකක් දානව හිස් tute එක හා note ලියපු tute එකත් ලැබෙනව ලකුණක් හරි වැඩි කරගමු Physics | Yasiru Rathnayaka Engi.(UG) UOM 0775094743

Al ලියපු හා ලියන්න ඉන්න හැමෝටම මේක වැදගතත් වෙයි.පොඩි වෙලාවක් අරන් බලන්න 🤍
Показать все...
🔥 1
Показать все...
කොහොමද වැඩ කල්දාන කම්මැලිකම සදහටම නැති කර ගන්නේ ? How to Stop Procastination Forever!

මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ වැඩ කල්දැමීම ගැන. මම ගුරුවරයෙක් නිසා මම හොඳින්ම දන්නවා මේ කරුණ බොහෝ කෙනෙක්ට තිබෙන ප්‍රධාන ප්‍රශ්න වලින් එකක් බව. හැබැයි, ලෝකයේ ඉතා සුළු පිරිසක් ඉන්නවා වැඩ කල් දැමීම කවදාවත් ප්‍රශ්නයක් නොවුණු. මොකක්ද මේ දෙපිරිස අතර වෙනස සහ මේ වෙනස්කම සිදු වීමට හේතු වන වැදගත් කරුණු මොනවාද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරන්නම්. හැබැයි මේක Motivational වීඩියෝ එකක් නම් නෙමෙයි සාර්ථකව දැනුම උරාගැනීමේ ක්‍රමය :

https://youtu.be/E3iowXKrqs4

සාර්ථකව පාඩම් කිරීම :

https://youtu.be/xWev5kaQLFQ

අඩු කාලයකදී විභාගයකට සුදානම් වීම :

https://youtu.be/uaOW0ep166c

Фото недоступноПоказать в Telegram
English courses හොයන අයට වැදගත් වෙයි.
Показать все...
Фото недоступноПоказать в Telegram
🔥 2
🏆 Top results in the quiz 'Physics quiz day 161 ☘️' 🔥🔥Top 20 ranks 🔥🔥 🖊 5 questions ⏱ 2 minutes per question 🤓 50 people took the quiz 🥇 @kavi_rasa4 (4 min) 🥈 Akashi Devmini – 4 (4 min 23 sec) 🥉 Nethumini Lakshani – 4 (4 min 39 sec) 4. @Mathee04k4 (4 min 40 sec) 5. K M J – 4 (5 min 10 sec) 6. Pawan Sanjeewa – 4 (4 min 11 sec) 7. @Lakshan_dayarathna4 (5 min 52 sec) 8. @ueshan234 (6 min 27 sec) 9. Raween Kisal – 4 (7 min 37 sec) 10. @Prabodhashehani3 (1 min 26 sec) 11. @upanidesilva3 (1 min 28 sec) 12. Thushanee Aludeniya – 3 (2 min 24 sec) 13. Bhanuka Sandeepa – 3 (2 min 24 sec) 14. @tarushika3 (3 min 3 sec) 15. Suhari – 3 (3 min 15 sec) 16. R.K.A. Pemarathna – 3 (3 min 22 sec) 17. Devniii – 3 (3 min 36 sec) 18. @PavaniImalka3 (3 min 48 sec) 19. @Jivin_Lewis_203 (3 min 56 sec) 20. Sasindu Ariyarathna – 3 (5 min 35 sec) 🔥🌟 CONgratulations ALL 🌟
Показать все...
👍 1 1