cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

THE ROAD TRIP | 🇱🇰 SRI LANKA

🔘 " Discover Earth With Us ! " 🔘 💁 | Our Purpose | ★ To Show You The Most Incredible Places In World 🌍 . Especially In Sri Lanka 🇱🇰 We Hope You Enjoy ! Much Love 🤍 [ All Content Posted On This Channel Belongs To It's Original Owners. ]

Больше
Рекламные посты
2 729
Подписчики
Нет данных24 часа
-167 дней
-6730 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

00:43
Видео недоступноПоказать в Telegram
ආදරෙයි කියන්න , ආදරය දෙන්න මීට වැඩිය හොඳ කාලයක් ආයෙ එන්නෙ නෑහ් ... 🥰 සුබ රාත්‍රියක් වේවා ! 🥀 🟢  𝐓𝐡𝐞 𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞𝐫'𝐬 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲 ™ ★ t.me/TheRoadTrip1t.me/TheRoadTrip2 ━━━━━━━━━━━━ 〰 Telegram ™ 〰
Показать все...
7.21 MB
🥰 13❤‍🔥 4 3👍 2💔 1
Фото недоступноПоказать в Telegram
එක්ව ඇවිද යාම සැබැවින්ම හඳුනන්නේ , ඉතා ස්වල්ප පිරිසක් පමණි . පුංචි ඉවසීමක් , සරල ඇඳුමක් , සොබාදහම දැකීමට හොඳ ඇසක් , කුඩා හාස්‍යයක් , විශාල කුතුහලයක් , හරවත් සංවාදයක් , අව්‍යාජ සිනහවක් සහ සියුම් නිශ්ශබ්දතාවයක් පමණක් ඊට සුදුසුකම් ලෙස ප්‍රමාණවත්ය ... ! 🤎🍃💫 - රැල්ෆ් වෝල්ඩෝ එමර්සන් 🟢  𝐓𝐡𝐞 𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞𝐫'𝐬 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲 ™ ★ t.me/TheRoadTrip1t.me/TheRoadTrip2 ━━━━━━━━━━━━ 〰 Telegram ™ 〰
Показать все...
8🥰 3😇 2👍 1🔥 1🕊 1
00:15
Видео недоступноПоказать в Telegram
මේ හැමදේම හරි සරලයි මිත්‍රයා ... 🤍 මිහිපිට දිව්‍ය ලෝකය 🌿 | උතුම් ශ්‍රී පාදස්ථානය 🌼 🟢  𝐓𝐡𝐞 𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞𝐫'𝐬 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲 ™ ★ t.me/TheRoadTrip1t.me/TheRoadTrip2 ━━━━━━━━━━━━ 〰 Telegram ™ 〰
Показать все...
3.39 MB
14❤‍🔥 2🕊 2🥰 1
Bird Park 🕊 | Polgahawela ❄️ | Sri Lanka | 🇱🇰 පොල්ගහවෙල සුන්දර වන ලැහැබක් මැද ලස්සන තැනක් ... 🌿🦋 ස්වභාවික නාන තටාකයක නාලා විනෝද වෙන්න පුලුවන් සුපිරිම තැනක් තමයි මේ ... 🥰 [ Contact 📞 - 037 398 1928 ] 🟢  𝐓𝐡𝐞 𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞𝐫'𝐬 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲 ™ ★ t.me/TheRoadTrip1t.me/TheRoadTrip2 ━━━━━━━━━━━━ 〰 Telegram ™ 〰
Показать все...
15❤‍🔥 1🥰 1🤩 1
🔉 දෙවනි පුරප්පාඩු වටයෙන් ආපූ අයට තවම University Registration දාලා නැහැ. සමහර කැම්පස් Acedemic පටන් ගෙන..එතකොට පරක්කු වෙලා යන උන්ව දාන්නේ ඊළඟ Acedemic yr එකට. උන් කිසිම් වරදක් නොකර එහෙම අවුරුදු ගණන් පස්සට යන්න ඕනද? උන් මොනාද උඹලට කරපු වැරදි.... ? 🔉 සමහර කැම්පස් වල ඇකඩමික් ගාණක නූලට යද්දී ..ලකුණු 05/06 ක වෙනසකට වෙන කැම්පස් එකකට ගියපු උන්ට අඩුම Online ලෙක්චර්ස් තියලා ඒ දේවල් ඉක්මන් කරන්නවත් උවමනාවක් තියා සාකච්ඡාවක්වත් නෑ. එතකොට 2023 උනුයි 2022 උනුයි එකටද කැම්පස් ගන්නේ ? නැත්නම් කොහොමද ඇකඩමික් බැලන්ස් කරන්නේ ? කොහොම හරි කවදා හරි ඇකඩමික් කරාම ඇති කියලා හිතන , Degree එකකට Duration එකක් තියෙන්නේ ඇයි කියලා නොතේරෙන අතදරු ළිං මැඩි කැම්පස් වලට යන ළමයින්ගේ අනාගතේට මොකද වෙන්නේ? 2023 ළමයින්ගේ Cut Off එද්දි 2022 උන්ගේ අනාගත වළදැම්මාම හරිද ? උඩදාගෙන Strike කරන උන්ට තේරෙන්නේ නැත්ද උඹලා ඔය සෙල්ලම් කරන්නේ ළමයින්ගේ අනාගතේ එක්ක කියලා..උන්ගේ ඉතිරි මුලු ජීවිත කාලෙම එක්ක කියලා ? පොඩි හරි අනුකම්පාවක්...දරුවෙක්ගේ අනාගතේ දැනෙනවානම්.. දැන් මේ හොඳටම ඇති ✋ දැන් Non Acedemic අය කියන්න එපා අපි වින්ද දුක් අපි දන්නවානේ...අපේ ප්‍රශ්න වෙන උන්ට තේරෙන්නේ නෑ කියලා...අපි නෙවෙයි පලි පාලකයෝ පලි කියලා.. කිසිම සංවේදී කමක් ගෑවිලාවත් නැති.පාලකයොන්ට මේවා තේරුම් කරලා වැඩක් නෑ... ප්‍රශ්න විසඳගන්න් වෙන ක්‍රමයක් හොයාගෙන...මේ ළමයින්ගේ ජීවිත විනාශ වෙන එක නවත්තහල්ලා දැන්වත් 🙏 මේ උඩ කියලා තියෙන්නේ 2022 උන්ග්වෙ ප්‍රශ්න ටිකක් විතරයි ... තව සෑහෙන්න ලියන්න පුළුවන් .. අනිත් අවුරුදු වල උන්ට වෙලා තියන දේවල් කිව්වොත් දවසම ලියන්න පුළුවන් .. 2022 ගැන ලියන්නේ මේ වෙලාවේ කිසිම පැත්තක් නැතුව පාවෙන උන් 2022 උන් නිසා 🥺 සටහන : ThuShanga Pramod #ThuSh
Показать все...
😢 14💔 5👍 3 1
මම මේක ලියන්නේ අවුරුදු කීපයක අත්දැකීමෙන් ...මේ වෙද්දී සෑහෙන්න පැත්තකින් ප්‍රශ්න වලට මූණ දීලා ඉන්න 2022 උසස් පෙළට මුහුණ දීපූ උන් වෙනුවෙන්.... 2023 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් එක්ක 2022 උසස් පෙළට මූණ දිපූ සිසුන් මේ වෙද්දී මූණ දීලා තියන ප්‍රශ්නේ බරපතල කම ගොඩක් අයට තේරෙන්නේ නැහැ. 2022 උසස් පෙළ අවුරුද්ද කියන්නේ අනිත් අවුරුදු වලට සාපේක්ෂව වැඩි පුර ප්‍රශ්න වලට මූණ දීපූ අවුරුද්දක්..Papers බලන එකේ ඉඳලා Results නිකුත් කරන එක තරම් ළමයින්ගේ කාලය නිකරුණේ කාලා දාපූ අවුරුද්දක්.. ඒ කොහොම උනත් , විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව , වත්මන් සභාපති සම්පත් සර් ඇතුළු පිරිස 2022 උසස් පෙළට මූණ දීපූ අයට කිසිම පැත්තකින් හානියක් නොවෙන්න කඩයිම් ලකුණු ඉක්මනින් නිකුත් කලා..ඒක ඉතිහාසේ ඉක්මනින් කඩයිම් ලකුණු නිකුත් කරපු අවුරුද්දක් කලා.. ඒ විතරක් නෙවෙයි , අනිත් අවුරුදු වලට සාපේක්ෂව ඉතාම ඉක්මනින් Registration කරපු අයගේ නම් ලැයිස්තු විශ්වවිද්‍යාල වෙත.යොමු කරලා අනිත් අවුරුදු වලට සාපේක්ෂව විශ්වවිද්‍යාල ලියාපදිංචිය ඉක්මන් කලා...ඒක අතිශයින්ම වේගවත් 2021 , 2020 අවුරුදු වලට සාපේක්ෂව .. ඒ නිසාම අදාළ කැම්පස් වලින් ඉතාම ඉක්මනින් Registrations Open කරලා ළමයින්ව පුළුවන් විදියට ඇතුළට ගන්න වැඩ කලා... සමහර කැම්පස් නම් ඉතින් ඉබි ගමනින්‍ යන ඒවානේ.. ඒවා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.. කැම්පස් කීපයක් ලොකුම බැච් ඇතුළට අරගනිද්දි අනිත් කැම්පස් වල ළමයින්ට උනේ ඒවා දිහා බලන් හූල්ලන්න...තමන්ගේ අනාගතේ ඇස් ඉස්සරහ කල් යනවා බලන් දවසින් දවස කඳුලු පුරවගන්න.. ඔය දේවල් වෙලා...කැම්පස් වල පුරප්පාඩු පිරවීම් ආවා.. විශ්වාස කරන්න , කලින් අවුරුද්දට සාපේක්ෂව 2022 අවුරුද්දේ සෑහෙන්න පුරප්පාඩු ඉතිරි උනා කෝස් වල...පුරප්පාඩුවක් කියන්නේ UGC එකෙන් යෝජිත ශිෂ්‍ය ප්‍රවේශය සම්පූර්ණ කරපු නැති අවස්ථාව ... ඒ කියන්නේ කැම්පස් Select උනේ නැති උන් දාස් ගාණකට තව කැම්පස් යන්න පුළුවන් වගේම සිලෙක්ට් වෙලා ඉන්න අයට ඊට වඩා ඉහළ පාඨමාලා වලට යන්න පුළුවන් අවස්ථා... ඉතින් වෙන හැම අවුරුද්දකටම කලින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවෙන් මේ පුරප්පාඩු පිරවීම් ඉක්මන් කලා...පුරප්පාඩු පිරවීම වට 02 ක් ඉතාම ඉක්මනින් කලා..ඒක සෑහෙන්න හොඳ ප්‍රවණතාවක් 🥺 ඔය විදියට 2022 උසස් පෙළ කරපු උන්ට කාලයේ බලපෑම අවම කරන්න උපරිම වැඩ වෙන අවුරුදු වලට වඩා හොඳට වෙද්දී තමයි , Non Acedemic Strike කියලා එකක් ආවේ.. මේක පොඩි ආතල් එකක් උනත් මේක අස්සේ තියනවා 2022 උන්ගේ අනාගතේ තීරණය වෙන ලොකු දේවල් කීපයක්.. මේ Non Acedemic Strike එකත් එක්කම UGC එකේ එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අංශ කීපයකම වැඩ නතර උනා.. ඒ වගේම ඒ ළමයින්ගේ ලියාපදිංචි වෙනුවෙන් වැඩ කරපු කැම්පස් වල Non Acedemic එක සම්පූර්ණයෙන්ම වැඩ නතර කලා.... මේක අස්සේ තියනවා මෙහෙම කතා ගොඩක් ... 🔉 මේ වෙද්දීත් විශ්වවිද්‍යාලය වල පාඨමාලාව ගොඩාක පුරප්පාඩු ඉතිරි වෙලා තියනවා . මේ හැම එකක්ම මහන්සි වෙලා උසස් පෙළ කරපු උන්ගේ හීන. උන්ගේ අනාගතේ . අවුරුදු 13/14 ක් ආසාවෙන් දැක්ක හීන. මේ පුරප්පාඩු පිරවීම් 100%ක් හරියටම කරගන්න විදියක් නැහැ .මොකද විශ්වවිද්‍යාලය වලින් ළමයින්ගේ ලියාපදිංචි දාලා නැති නිසා ඒ ගැන සංඛ්‍යාත්මක අගයක් හරියට ගන්න බැරි නිසා. සහ ඒ සම්බන්ධ වැඩ කරන අය වැඩවර්ජන නිසා.. තව මේ Strike නිසා කල් ගියොත් වෙන්නේ 2023 කඩයිම් ලකුණු නිකුත් වීමත් එක්ක පුරප්පාඩු දාස් ගාණක් තියාගෙන 2022/23 අධ්‍යන වරශයේ වැඩ නතර වෙන එක..එහෙම උනොත් පුරප්පාඩු පැත්තකින් තියලා පටන් ගන්න අවම ළමයි ගාණක් නැති කෝස් වලට විතරක් ළමයි දාලා ඒ අධ්‍යන වර්ශය වැහිල යන එක.. මේ කොහොවත් නැති Strike එකක් නිසා 2022 ළමයින් තමන්ගේ අනාගතෙන් වන්දි ගෙවන්න ඕනද ? Non Acedemic ඉල්ලීම් හරි උනත් ඒකට කොහේවත් යන අහිංසකයන්ගේ ජීවිත වන්දි ගෙවන්න ඕනද ? මොකද මේ උන්ගේ අනාගතේ...කැම්පස් සිලෙක්ට් වෙන්න පුළුවන් කම තිබිලා සිලෙක්ට් නොවුණොත් ඒ අනාගතේට ඔය කියන උන් වග කියනවද ? උන් මොනාද Non Acedemic උන්ට කරපු වැරැද්ද ? 🔉 දෙවනි එක. UGC සිස්ටම් Errors නිසා ආපූ කැම්පස් එකට යන්න බැරිව නැවත Registration කරපු ඉල්ලීම් , පෙබරවාරි මාසේ අන්තිම දාපූවා ඉඳලා තවම දීලා නැහැ. දැන් මාස 04 ක් . මේවට ළමයින්ගේ කිසිම නොසැලකිලිමත්කමුත් තියනවා. මෙහෙම උනාම වෙන්නේ පරක්කු වෙලා Registration ආවොත් උන්ව දාන්නේ ඊළඟ Acedemic Yr එකට. ඒ කියන්නේ හරියට 2023 උසස් පෙළ කරලා කැම්පස් යන උන් එක්ක.. එතකොට ඒ වගේ එකක් සමහර කැම්පස් වලට උනොත් උන්ගේ ජීවත අවුරුදු 02 කින් විතර පස්සට යනවා. එතකොට ඒවාට වගකියන්නේ කවුද ? 🔉 Special Intakes වල කොටස් තවම සම්පූර්ණ කරලා නැති තැන් තියනවා.ඒ වගේම සමහර ඇපීල් (සිස්ටම් Erros නිසා උන ඒවා).මේ හැමදෙයක්ම මාස ගාණක් තැන් පරක්කු වෙලා
Показать все...
👍 2
🔉 දෙවනි පුරප්පාඩු වටයෙන් ආපූ අයට තවම University Registration දාලා නැහැ. සමහර කැම්පස් Acedemic පටන් ගෙන . එතකොට පරක්කු වෙලා යන උන්ව දාන්නේ ඊළඟ Acedemic yr එකට . උන් කිසිම් වරදක් නොකර එහෙම අවුරුදු ගණන් පස්සට යන්න ඕනද ? උන් මොනාද උඹලට කරපු වැරදි ? 🔉 සමහර කැම්පස් වල ඇකඩමික් ගාණක නූලට යද්දී . ලකුණු 05/06 ක වෙනසකට වෙන කැම්පස් එකකට ගියපු උන්ට අඩුම Online ලෙක්චර්ස් තියලා ඒ දේවල් ඉක්මන් කරන්නවත් උවමනාවක් තියා සාකච්ඡාවක්වත් නෑ . එතකොට 2023 උනුයි 2022 උනුයි එකටද කැම්පස් ගන්නේ ? නැත්නම් කොහොමද ඇකඩමික් බැලන්ස් කරන්නේ ? කොහොම හරි කවදා හරි ඇකඩමික් කරාම ඇති කියලා හිතන , Degree එකකට Duration එකක් තියෙන්නේ ඇයි කියලා නොතේරෙන අතදරු ළිං මැඩි කැම්පස් වලට යන ළමයින්ගේ අනාගතේට මොකද වෙන්නේ ? 2023 ළමයින්ගේ Cut Off එද්දි 2022 උන්ගේ අනාගත වළදැම්මාම හරිද ? උඩදාගෙන Strike කරන උන්ට තේරෙන්නේ නැත්ද උඹලා ඔය සෙල්ලම් කරන්නේ ළමයින්ගේ අනාගතේ එක්ක කියලා . උන්ගේ ඉතිරි මුලු ජීවිත කාලෙම එක්ක කියලා ? පොඩි හරි අනුකම්පාවක් දරුවෙක්ගේ අනාගතේ දැනෙනවානම් . දැන් මේ හොඳටම ඇති ✋ දැන් Non Acedemic අය කියන්න එපා අපි වින්ද දුක් අපි දන්නවානේ . අපේ ප්‍රශ්න වෙන උන්ට තේරෙන්නේ නෑ කියලා . අපි නෙවෙයි පලි පාලකයෝ පලි කියලා . කිසිම සංවේදී කමක් ගෑවිලාවත් නැති පාලකයොන්ට මේවා තේරුම් කරලා වැඩක් නෑ . ප්‍රශ්න විසඳගන්න වෙන ක්‍රමයක් හොයාගෙන මේ ළමයින්ගේ ජීවිත විනාශ වෙන එක නවත්තහල්ලා දැන්වත් 🙏 මේ උඩ කියලා තියෙන්නේ 2022 උන්ග්වෙ ප්‍රශ්න ටිකක් විතරයි . තව සෑහෙන්න ලියන්න පුළුවන් . අනිත් අවුරුදු වල උන්ට වෙලා තියන දේවල් කිව්වොත් දවසම ලියන්න පුළුවන් . 2022 ගැන ලියන්නේ මේ වෙලාවේ කිසිම පැත්තක් නැතුව පාවෙන උන් 2022 උන් නිසා 🥺 සටහන : ThuShanga Pramod #ThuSh
Показать все...
Фото недоступноПоказать в Telegram
00:22
Видео недоступноПоказать в Telegram
හිත් නිවන තැන් 🕊|🤍
Kelaniya Temple 🌼 | Sri Lanka 🇱🇰
සුබ රාත්‍රියක් වේවා ! ✨ 🟢  𝐓𝐡𝐞 𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞𝐫'𝐬 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲 ™ ★ t.me/TheRoadTrip1t.me/TheRoadTrip2 ━━━━━━━━━━━━ 〰 Telegram ™ 〰
Показать все...
2.50 MB
16❤‍🔥 3🥰 1🙏 1🕊 1😍 1
Фото недоступноПоказать в Telegram
එසේ නම් , ඔබේ ආත්මය තවමත් ජීවමාන වේ ! 🤍 🟢  𝐓𝐡𝐞 𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞𝐫'𝐬 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲 ™ ★ t.me/TheRoadTrip1t.me/TheRoadTrip2 ━━━━━━━━━━━━ 〰 Telegram ™ 〰
Показать все...
16❤‍🔥 3🥰 2😍 1
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.