cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

See Your Miracle 💕

අලුත්වෙන්න, එකතුවෙන්න! @Seeyourmiracle 💕 📖️Book reviews 📚Study tips 🌻Life tips/quotes 🧠Psychology facts 📑 Articles Contact Us - @see_your_miracle_bot Crosspromotion- @miras_girl

Больше
Рекламные посты
2 669
Подписчики
Нет данных24 часа
-67 дней
-3030 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
Do it
@seeyourmiracle
Показать все...
33❤‍🔥 8👍 1
Psychology facts 🌈 වර්ණ මනෝවිද්‍යාව 👁 Colour Psychology 👁 දන්නවද මේ ලෝකයේ තියෙන විවිධ වර්ණවලට පුළුවන් අපේ හැගීම්වලට බලපෑම් කරන්න. ඉතින්, විවිධ වර්ණවලින් අපේ හැගීම්වලට කරන බලපෑම මොකක්ද කියලා හොයන එකට තමයි මේ වර්ණ මනෝවිද්‍යාව / Colour Psychology කියලා කියන්නේ. මේ Colour Psychology වලට අනුව මේ ලෝකයේ තියෙන හැම වර්ණයක්ම මිනිස් හැගීම්වලට කරන බලපෑම ගැන පර්යේෂණාත්මකව හොයලා තියෙනවා. 🔵 මනෝවිද්‍යාවට අනුව නිල් වර්ණය මිනිස්සුන්ගේ ඵලදායිතාවය ( Productivity එක) වැඩි කරන්නත් , නිර්මාණශීලිත්වය වැඩි කරන්නත් හේතූ වෙනවා. ඒ නිසාම තමයි බොහෝ කාර්යාලවල මේ නිල් වර්ණය වැඩි වශයෙන් භාවිතා කරන්නේ. 🟠 රතු , තැඹිලි හා කහ යන උණුසුම් වර්ණයන් බොහෝ විට සුවපහසු බව වැනි හැගීම්වල සිට වෛරය වැනි හැගීම් දනවන්න හේතු වෙනවා. 🔴 මිනිසුන්ගේ අවධානය ලබා ගන්නත් හේතු වන වර්ණයක් තමයි රතු! ඒ නිසාම තමයි අවධානමක් පවතින බව වැනි අවස්ථා දනවන්න මේ රතු වර්ණය භාවිතා කරන්නේ. 🔴 ඇමරිකාවේ එක් විශ්වවිද්‍යාලයක් මගින් කරපු පරීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා යම් විභාගයකට මුහුණ දීමට පෙර රතු වර්ණය දැකීම මගින් ශිෂ්‍යයන්ගේ කාර්යසාධනය / විභාගයට මුහුණ දීමේ හැකියාව හා ආත්මශක්තිය යම් තරමකින් අඩු වන බව. ⚫️ කළු වර්ණය බොහෝ ශක්තිමත් වර්ණයක් විදිහට මනෝවිද්‍යාව හඳුන්වනවා. බොහෝ ජනප්‍රිය මිල අධික වෙළඳ භාණ්ඩ තම ව්‍යාපාර සන්නාමයට කළු වර්ණය භාවිතා කරන්න හේතුවත් මේක තමයි! ⚪️ සුදු වර්ණය හැම විටම නැවුම් බව , පිරිසිදු බව හා අලුත් ආරම්භයක් දනවන්න හේතු වෙනවා. ඒ වගේම තමයි නිවාස වර්ණ ගැන්වීමේ දී සුදු වර්ණය භාවිතා කිරීම මගින් නිවෙස තුළ වැඩි ඉඩකඩක් පවතින බව ඒත්තු ගන්වනවා. 🟡 ඒ වගේම තමයි බොහෝ විට ලා පැහැති වර්ණ භාවිතා කරන්න තරුණ පිරිස් වැඩි කැමැත්තක් දක්වන බවත් ඔවුන් වයසින් වැඩීමත් සමග සාම්ප්‍රදායික වර්ණ භාවිතයට නැඹුරු වන බවත් මේ වර්ණ මනෝවිද්‍යාවට අනුව පවසනවා. 🟣 වැදගත්ම දේ තමයි කිසියම් කෙනෙක් තමන්ගේ ප්‍රියතම වර්ණ හා අකමැතිම වර්ණ තෝරා ගැනීමේදී තමන් කලින් ලද අත්දැකීම් ඒ සඳහා හේතු වන බවත් මේ වර්ණ මනෝවිද්‍යාවට අනුව පවසනවා. 🟣 උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයාගේ ළමා කාලයේදී ඔයා කහ පැහැති ඇඳුමක් ඇඳගෙන ඔයාගේ පාසලට ගියා කියලා. එතකොට පාසලේදී ඔයාගේ ඇදුම ගැන කවුරු හෝ ළමයෙක් ඔයාට විහිළු කළා කියලා හිතන්නකෝ. එතකොට ඔයා ඒ සිදුවීම නිසා යම් අපහසුතාවයකට පත් වෙනවා නේ. ඉතින් ඒ නිසාම සමහරවිට ඔයා අකමැතිම පාටක් බවට කහ පාට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා වර්ණ තෝරා ගැනීමේදී ඔයාගේ අතීත අත්දැකීම් පවා ඒ සඳහා හේතු වෙන්න පුළුවන්! ඉතින් මේ විදිහට මිනිස්සු භාවිතා කරන වර්ණ ඔවුන්ගේ හැගීම්වලට මෙන්ම පෞර්ශ්‍යත්වයටත් බලපාන බව තමයි මනෝවිද්‍යාවට අනුව කියන්නේ! ඉතින්, මේ වගේ එක එක වර්ණ ගැන ඔයාට දැනෙන විදිහත් කියන්න!☺️ @seeyourmiracle💕 Information from verywellmind.com
Показать все...
31❤‍🔥 7🔥 2😁 1🐳 1
Фото недоступноПоказать в Telegram
Colour Psychology 👇
Показать все...
🔥 7❤‍🔥 2
Фото недоступноПоказать в Telegram
Different type memes බලන්න join with us 🌚✨ https://t.me/IDGAF_XL @IDGAF_XL
Показать все...
5👍 1
Фото недоступноПоказать в Telegram
"You can't go back and change the beginning, but you can start where you are and change the ending."
❤️✨
Показать все...
🔥 14❤‍🔥 6👍 4 2
01:01
Видео недоступноПоказать в Telegram
❀ 𝘐 𝘞𝘪𝘭𝘭 𝘛𝘦𝘭𝘭 𝘠𝘰𝘶 𝘔𝘢𝘯𝘺 𝘛𝘩𝘪𝘯𝘨𝘴 ❀ 𝘐𝘧 🤨𝘠𝘰𝘶🤨 𝘈𝘳𝘦 𝘓𝘪𝘴𝘵𝘦𝘯𝘪𝘯𝘨...🥰 ఌ︎ 𝘔𝘰𝘵𝘪𝘷𝘢𝘵𝘪𝘰𝘯  𝘍𝘰𝘳  𝘓𝘪𝘧𝘦  𝘛𝘩𝘳𝘰𝘶𝘨𝘩 ఌ︎                 ✿︎ 𝘈 𝘚𝘵𝘰𝘳𝘺 ✿︎                 ♫︎ 𝗖𝗹𝗶𝗰𝗸 𝗧𝗼 𝗝𝗼𝗶𝗻 ♫︎
Показать все...
3.05 MB
1
☁︎ 𝙅𝙤𝙞𝙣 𝙊𝙪𝙧 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡 ☁︎
Фото недоступноПоказать в Telegram
🫨° කොහෙද යන්නෙ හොර ගෙඩියා 😏 බොරු marici ඕනි නෑ ඉතිම් පොඩ්ඩක් ආතල් වාඩිය 🛖😂 | මී.ප.ක Official ~ පැත්තෙත් ඇවිල්ලා බලන්න. 👀 හො.ම.ත.ග.යු මෙව්වා නිකම් කියන ඒවා නෙවේ හොඳේ 😏 ඇත්තම කිව්වොත් 😌🖐️ Anything for you සුද්දාහ් ❤️ #ඕනර්_pky #AthalWadiye_admins #Athal_Wadiya Reaction පුරෝමුතේ 🥰🫡
Показать все...
ආ.වා.මී.ප.ක Official 😂🖐️
Don't click 🚫
Фото недоступноПоказать в Telegram
ගේම් play කරලා ඩේටා දිනමු ද???
Показать все...
ඉක්මනින්ම එන්න
ඩේටා දිනමු
Фото недоступноПоказать в Telegram
EU ස්වයංක්‍රීය ප්‍රමාණාත්මක පද්ධතිය හුවමාරුවේදී BTC, ETH, USDT වැනි ඩිජිටල් මුදල්වල අඩුම විකුණුම් මිල ස්වයංක්‍රීයව සොයමින් තත්පර කිහිපයකින් මිලදී ගනී. 1. ලියාපදිංචි වී 9999 USDT ලබා ගන්න, උපරිම 10% තැන්පතු වට්ටමක්. 2. USDT ප්‍රමාණකරණය, අරමුදල් ස්වයංක්‍රීයව බැර වී ආපසු ලබා ගනී. 3. ප්‍රමාණකරණය VIP1-VIP8, ප්‍රමාණාත්මක ආදායම 3%-13% 4. බහු මුදල් සඳහා සහය දක්වන්න, නිත්‍ය ප්‍රමාණකරණය 1.5%-6.0% 5. ප්‍රමාණ කිරීම සෑම පැය 24 කට වරක් නැවත සකසනු ලබන අතර, ප්‍රමාණ කිරීම දිනකට වරක් වේ. 6. තුන් මට්ටමේ ප්‍රමාණාත්මක වෙළඳ නියෝජිතයන් ප්‍රවර්ධනය කරන්න (A5%+B2%+C1%=8% ත්‍යාගය) පැය 24 ක අඛණ්ඩ දත්ත එකතු කිරීම, අතින් නිරීක්ෂණ අවශ්‍ය නොවේ, කාර්යක්ෂම සහ ස්ථාවර ලාභයක්. මෙය EU ස්වයංක්‍රීය ප්‍රමාණාත්මක පද්ධතියයි. ටෙලිග්‍රාම් පාරිභෝගික සේවාව: https://t.me/eu_online_service1 සාමාජිකයින් ලියාපදිංචි කිරීමේ සබැඳිය: https://euexchange.cc/#/register?i=420198 EU නිල නාලිකාව: https://t.me/EUExchangevip EU නිල කණ්ඩායම: https://t.me/EUExchangeVipGroup
Показать все...
🤣 1
Фото недоступноПоказать в Telegram
EU automatic quantitative system automatically searches for the lowest selling price of digital currencies such as BTC, ETH, USDT on the exchange, and buys in seconds. 1. Register and get 9999 USDT, with a maximum rebate of 10% deposit. 2. USDT quantification, funds are automatically credited and withdrawn. 3. Quantification VIP1-VIP8, quantitative income 3%-13% 4. Support multiple currencies, regular quantification 1.5%-6.0% 5. Quantification is reset once every 24 hours, and quantification is once a day. 6. Promote three-level quantitative trading agents (A5%+B2%+C1%=8% reward) 24-hour uninterrupted data collection, no need for manual observation, efficient and stable profit. This is the EU automatic quantitative system. Telegram customer service: https://t.me/eu_online_service1 Member registration link: https://euexchange.cc/#/register?i=513417 EU official channel: https://t.me/EUExchangevip EU official group: https://t.me/EUExchangeVipGroup
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.