cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

📷 පිචර් & TV series ❤️❤️

Owner @mahela_chandimal Admin @gimhan_de_silva ඕන FILM එක ඉල්ලන්න.. අපි දෙන්නම් https://t.me/picharandtvseries

Больше
Рекламные посты
891
Подписчики
+224 часа
+77 дней
+4230 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
|| Rasavathi (2024) | | සදාගේ කතාව..!! | 🌏  𝐂𝐨𝐮𝐧𝐭𝐫𝐲 :: India 🇮🇳 🗣️  𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 :: Tamil 🗓️  𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞 𝐃𝐚𝐭𝐞 : 10 May 2024 ⏰  𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 :: 148 Minutes  🎭  𝐆𝐞𝐧𝐫𝐞𝐬 :: Action/Romance 🌟  𝐑𝐚𝐭𝐢𝐧𝐠 :: 6.4/10 𝐈𝐌𝐃𝐛 🔎  𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐔𝐬𝐞𝐫 :: 55% 🍅  𝐑𝐨𝐭𝐭𝐞𝐧 𝐓𝐨𝐦𝐚𝐭𝐨𝐞𝐬 :: - 📀  𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 :: WEB-dl 720p ✍️  𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 𝐁𝐲 :: Zoomlk 🔹 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐖𝐚t𝐜𝐡             ✅ 🔸 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝  ✅ 🔰සදා (අර්ජුන් දාස්) කියන්නේ දේශිය වෛද්‍යවරයෙක්. මොහු වැඩි ආශ්‍රයක් නැතුව තමන්ගේ පාඩුවේ ජිවත් වෙන කෙනෙක්. මෙහෙම අතරදි තමයි ඔහුගේ ගෙවල් ලග තියන හෝටලේ රිෂෙප්ෂන් තනතුරට පැමිණි සුර්යා (ටාන්‍යා රවිචන්ද්‍රන්) ව මුණ ගැහෙන්නේ. මේ දෙන්නා අතර යම් හිතවත් කමක් ගොඩ නැගෙනවා.ඒ අතරම මේ පලාතට අලුත් පොලිස් පරික්ෂකවරයෙක් එනවා. මේ පොලිස් පරික්ෂක වරයාගේ හැසිරිම සැහෙන අමුතුයි. තනියම කියවනවා අමුතු විදියට බලන් ඉන්නවා. නිකම් මානසික රෝඟයක් තියන පුද්ගලයෙක් වගේ. ඔහු අහම්බෙන් වගේ සදා හා සුර්යා කතා කරනවා දකිනවා. මෙතැන ඉදන් ඔහු විසින් මේ දෙන්නාව වෙන් කරන්න පුලුවන් දේවල් කරනවා. මේ පොලිසියේ කෙනා මෙහෙම කරන්නේ ඇයි? සදා කියන්නේ ඇත්තටම කවුද? ඔහුගේ අතිත කතාව මොන වගේ වේවිද?
Показать все...
2:26:28
Видео недоступноПоказать в Telegram
Rasavathi (2024) Tamil WEB-DL - 720p
Показать все...
Rasavathi (2024) Tamil WEB-DL - 720p.mp41855.65 MB
1:49:22
Видео недоступноПоказать в Telegram
Farrey (2024) Hindi WEB-DL - 720p
Показать все...
Farrey (2024) Hindi WEB-DL - 720p.mp41365.24 MB
Фото недоступноПоказать в Telegram
|| Farry (2023) | | වැඩිම ලකුණු..!! | 🌏  𝐂𝐨𝐮𝐧𝐭𝐫𝐲 :: India 🇮🇳 🗣️  𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 :: Hindi 🗓️  𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞 𝐃𝐚𝐭𝐞 : 24 November 2023 ⏰  𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 :: 114 Minutes  🎭  𝐆𝐞𝐧𝐫𝐞𝐬 :: Thriller/Drama 🌟  𝐑𝐚𝐭𝐢𝐧𝐠 :: 6.2/10 𝐈𝐌𝐃𝐛 🔎  𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐔𝐬𝐞𝐫 :: 36% 🍅  𝐑𝐨𝐭𝐭𝐞𝐧 𝐓𝐨𝐦𝐚𝐭𝐨𝐞𝐬 :: 90% 📀  𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 :: WEB-dl 720p ✍️  𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 𝐁𝐲 :: Zoomlk 🔹 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐖𝐚t𝐜𝐡             ✅ 🔸 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝  ✅ 🔰නියති කියන්නේ ඉන්දියාවේ 10 වසරේ ලකුණු වැඩියෙන්ම අරන් පළවෙනියා උන කෙනා. මේ නිසා ඇයට ශිෂ්‍යත්වයක් ලැබෙනවා ඉන්දියාවේ හොදම පෞද්ගලික පාසලක ඉගෙන ගන්න. මේ පාසලේ ඉගෙන ගන්න හැම ළමයෙක්ම ලොකු ලොකු සල්ලිකාරයෝ. හැබැයි මේ ළමයින්ගේ දැනුම නම් එච්චර නැහැ. නියතිට නම් විභාග කියන්නේ මහා ලොකු දේවල් නෙමෙයි. ලකුණූ 100ම ගන්න එක ඇයට ලොකු දෙයකුත් නෙමෙයි. නියතිට පාසලට ගිය ගමන් යාළුවෙක් හම්බවෙනවා ඇය තමයි චාවි. චාවිට හැමදාම ලකුණු 50 මට්ටමේ තමයි ඉන්නේ.. එක පාරක් චවිට නියති විභාගේ හොර කරලා ලියන්න උදව් කරනවා. මේ නිසා ඇයට හොද ලකුණු මට්ටමක් එනවා. මේ නිසා ඇයගේ තාත්තා පවා සතුටු වෙනවා. ඒ නිසා ඇය තිරණය කරනවා නියතිගෙන් දිගටම මේ විදියට උදව් ගන්න.. හැබැයි මේ උදව්ව සිමාවෙන් එහාටම යනවා.
Показать все...
Фото недоступноПоказать в Telegram
|| King Of Kotha (2024) | | කොතාවෙහි රජු..!! | 🌏  𝐂𝐨𝐮𝐧𝐭𝐫𝐲 :: India 🇮🇳 🗣️  𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 :: Malayalam 🗓️  𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞 𝐃𝐚𝐭𝐞 : 24 August 2023 ⏰  𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 :: 176 Minutes  🎭  𝐆𝐞𝐧𝐫𝐞𝐬 :: Action/Crime 🌟  𝐑𝐚𝐭𝐢𝐧𝐠 :: 6.1/10 𝐈𝐌𝐃𝐛 🔎  𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐔𝐬𝐞𝐫 :: 72% 🍅  𝐑𝐨𝐭𝐭𝐞𝐧 𝐓𝐨𝐦𝐚𝐭𝐨𝐞𝐬 :: 68% 📀  𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 :: WEB-dl 720p ✍️  𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 𝐁𝐲 :: Zoomlk 🔹 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐖𝐚t𝐜𝐡             ✅ 🔸 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝  ✅ 🔰රාජු කියන්නෙ කොතාවෙ රජු. සියළු දෙනා මොහුට ඇහුම් කන් දෙනවා. යම් කාලෙකදි සිද්ධ වෙන දෙයක් නිසා රාජුට කොතාවෙන් බැහැර වෙන්න සිදු වෙනවා. ඒ අතරෙ කොතාවෙ බලය අල්ලගන්න කෙනෙක් එක්ක සිඳුවන ගැටුමක් මෙහි අන්තර්ගත වෙනවා.  ලස්සන ගීත, BGM, සුපිරි ඩයලොග්ස් එහෙම තියෙනවා. රෝලෙක්ස්වත් මතක් වුනා අන්තිමෙ. ආදායම් අතින් අසාර්ථක වුනත් කථාවෙ නම් ලොකු අවුලක් නැහැ.
Показать все...
2:54:14
Видео недоступноПоказать в Telegram
King Of Kotha-(2023)-Malayalam-WEB-DL-720p
Показать все...
King_Of_Kotha-(2023)-Malayalam-WEB-DL-720p.mp42201.33 MB
1:46:46
Видео недоступноПоказать в Telegram
Trigger Warning (2024) English WEBRip - 720p
Показать все...
Trigger Warning (2024) English WEBRip - 720p.mp41323.99 MB
1
Фото недоступноПоказать в Telegram
|| Trigger Warning (2024) | | අත් බෝම්බය..!! | 🌏  𝐂𝐨𝐮𝐧𝐭𝐫𝐲 :: USA 🇺🇸 🗣️  𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 :: English 🗓️  𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞 𝐃𝐚𝐭𝐞 : 21 June 2024 ⏰  𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 :: 107 Minutes  🎭  𝐆𝐞𝐧𝐫𝐞𝐬 :: Action/Crime 🌟  𝐑𝐚𝐭𝐢𝐧𝐠 :: 4.6/10 𝐈𝐌𝐃𝐛 🔎  𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐔𝐬𝐞𝐫 :: 44% 🍅  𝐑𝐨𝐭𝐭𝐞𝐧 𝐓𝐨𝐦𝐚𝐭𝐨𝐞𝐬 :: 19% 📀  𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 :: WEB-dl 720p ✍️  𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 𝐁𝐲 :: Cinerulk 🔹 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐖𝐚t𝐜𝐡             ✅ 🔸 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝  ✅ 🔰චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ හමුදා සේවයේ ඉන්න සෙබලියක් සහ ඇගේ පියාගේ මරණය අතර. පාකර් කියන මේ සෙබලියට මෙහෙයුමකින් පස්සේ කෝල් එකක් එනවා තාත්තා පතල් කඩාවැටීමකට යටවෙලා මැරිලා කියලා. ඉතින් ඒ ආරංචියත් එක්ක ආපහු ගමට යන පාකර් ට පරණ යාලුවෝ එහෙම මුනගැහෙනවා. ඒත් එක්කම තාත්තාගේ මරණය ගැන සැක හිතිලා හොයන්න පටන්ගන්නවා. ඒත් එතනින් පස්සේ මොකද වුණේ? ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.
Показать все...
1
1:41:42
Видео недоступноПоказать в Telegram
The Watchers (2024) English WEBRip - 720p
Показать все...
The Watchers (2024) English WEBRip - 720p.mp41286.37 MB
1
Фото недоступноПоказать в Telegram
|| The Watchers (2024) | | ශාපලත් වනාත්තරය..!! | 🌏  𝐂𝐨𝐮𝐧𝐭𝐫𝐲 :: USA 🇺🇸 🗣️  𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 :: English 🗓️  𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞 𝐃𝐚𝐭𝐞 : 07 June 2024 ⏰  𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 :: 102 Minutes  🎭  𝐆𝐞𝐧𝐫𝐞𝐬 :: Horror/Mystery 🌟  𝐑𝐚𝐭𝐢𝐧𝐠 :: 5.7/10 𝐈𝐌𝐃𝐛 🔎  𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐔𝐬𝐞𝐫 :: 70% 🍅  𝐑𝐨𝐭𝐭𝐞𝐧 𝐓𝐨𝐦𝐚𝐭𝐨𝐞𝐬 :: 33% 📀  𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 :: WEB-dl 720p ✍️  𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 𝐁𝐲 :: Cinerulk 🔹 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐖𝐚t𝐜𝐡             ✅ 🔸 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝  ✅ 🔰මීනා කියන්නෙ පොඩි කාල සිද්ධ වුණ සිදුවීමක් නිසා ලොකු පීඩාවකින් ඉන්න තරුණියක්. ඇය වැඩ කරන්නේ සුරතල් සතුන් විකුණන ශොප් එකක. එහිදී ඇයට වැඩක් වැටෙනවා ගිරවෙක්ව බෙල්ෆාස්ට් පැත්තෙ තියෙන සත්තු වත්තකට ගෙනියන්න කියලා. බෙල්ෆාස්ට් යනව කියන්නේ දවසක ගමනක්. ඊටත් එදාට ඇයගෙ අම්මා නැතිවෙලා අවුරුදු 15 කුත් වෙනවා. මෙයා ඒකටත් අවුලෙන් ඉන්නේ. කොහොම හරි මීනා වැඩේ බාරගෙන ගමන පිටත් වෙනවා. මෙයාට යන්න තියෙන්නේ පිටිසර කැලෑබද පාරකින්. ඔහොම කැලෑව ඇතුලෙන් මගක් දුර ගියාම වාහනේ නවතිනවා. කරුවල වැටෙන්නත් ඔන්න මෙන්න. ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නේ
Показать все...
1
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.