ᐯᗴᒪᐯᗴT ՏIᑎՏ ❤️🔥
Открыть в Telegram
නැති උනා ආදරෙට වඩා ලස්සන ආදරයක් හම්බුනාම...පරණ මතක මැරෙනවා...!🫂💐🍃🌬️ When Love Gets Sweeter , The Past Let's Go...!🫂💐🍃🌬️ https://t.me/Dark_Moon_knigh_t https://t.me/+i9SGhF6DU_VlODk1 https://t.me/+qLS_MQ3xtSBlM2Q1
Больше7 325
Подписчики
+424 часа
-197 дней
-20530 дней
Архив постов
7 318
Repost from N/a
ඇය නමින් ගැහැණිය 🥺❤
-----------------------------------------------
දරුවකු බිහි කරන විට
මිමි. 10ක් සාමාන්ය යෝනි කුහරයක් දිගයි.
සංසර්ගයකදි දෙකත් තුනක් හෝ වැඩිය ඇදෙනවා ,
ඒත් දරු ප්රසූතියකදී යෝනි කුහරය 15 cm පමන දරුවගෙ හිස ප්රමානය දික් වෙනවා..
එක ස්වාබාවිකම වෙන දෙයක්....
ඊට අමතරව එම යොනි මාර්ගය දරුවාගෙ හිස එමට එ 15cm ප්රමානය අඩු වුවහොත් බ්ලේඩ් එහෙකින් කපනවා.
😳 එ වෙදනාව කොහොම ඇත්ද විදලා නැති අය හිතින් විදින්න,
අස්ති 50 පමන කැඩෙන වෙදනාවක් ඇයට දැනෙනවා...
එ නොමල් දරු ප්රසූතියකින් එහෙම වෙනවා...
සිසර් දරු ප්රසූතියකින් කොදු නාරටිය මැද්දට ලොකු සිලින්ඩරයකින් බෙත් එකක් විදිනවා
පපුවෙන් පල්ලෙහා හිරි වැටෙන්න.
ඒ කරලා තට්ටු හතක් යටට කපලා, මැහුම් 34 දානවා.
ඒ කරල හිරි ඇරුනාම දැනෙන වේදනාව තනිකර ඇගෙ නහරයක් පසා තුවාල වේදනාව ...
මළ මුත්රා කරන්නවත් ඇයට හරියට අමාරුයි.....
ඇවිදින්න බැ..
දරුවට කිරි ටික පොවාගන්න අමාරුයි.. එත් ඇය අර තුවාල වෙදනාව අතරිනුත් ඇය ලේ ටික කිරි කරනවා..
මිට අමතරව මෙම දරු ප්රසූති දෙවිදියෙන් පසුවම නැවත ඔසප් වීම ආරම්බ වෙනව හිතන්න කොයි තරම් වෙදනාවක්ද කියලා
දෙවන බුදුන් අම්මා විය ඇයව රැකගන්න❤️
7 318
Repost from දෙව්|𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬 🩵🌸🌙
රාගයෙන් පිරුණු සිතකට
ආදරයක් කොයින්ද ❤️
ආදරයම පිරුණු හදකට
රාගයක් කොයින්ද 🥵
මේ දෙකම පිරුණු හදකට
වෙන්වීමක් කොයින්ද 💔
විදිය හැක්කේ මෙතැන හැර
වෙන කොයින්ද 🥰😇
Copied
7 318
Repost from දෙව්|𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬 🩵🌸🌙
රෑ යාමේ ඝන අදුරේ හී සැරයේ
ඇදිවත අතරින් දෑගිලි ගියේ
සොයාගන්නට මල් විලක් 🌼
පැණි ගන්නට නිහඬ ගොම්මනේ
හමුවුනි හොර රහසේ අතකට
පුංචි වන ගොම්මනක් මැදකට වන්නට
හෙව්වේ 🌸 මල් විලකි
හමුවූයේ දෙවුරුතලාවකි
ගෑවුනේ ඇතඟිලි ඉවුරුතලාවල
ආහ්.... පිට වුනේ කෙදිරියකි 🥵
වැතිරි සිටි සුකුමාල
නාරියගේ රතු දෙතොල් අතරින්
යැව්වේ ඇතගිලි කිටි කිටියේ
දෙවුරුතලා පිරිමදිමින් ඒ යාමේ
පැනියෙන් පිරි විල්තෙරෙක්
හමුවූයේ ඒ මොහොතේ
තොල තිබ්බේ 👄 ආශාවේ ඒ මැද්දේ
රොන් ආවේ දියබිඳු සේ හරිහැටියේ
මත් වූයේ ඒ රසයෙන් විල තුරුලේ
ප්රේමයටයි සැප දුන්නේ ඒ යාමේ
ගෙත්මිණ බණ්ඩාර ✍
7 318
Repost from දෙව්|𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬 🩵🌸🌙
රෝමාන්තික කතාවල
තිබුනෙම විරාමයක්...🥲
මතක අස්සෙන්
ඇස් රතු වෙන විරාගයක්...🥵
තමන්වම ප්රාණ ඇපයක්
කරගත් වියෝගයක්... 😮💨
එහෙම උන් අදටත් ඉන්නවා
නොකරම විවාදයක්...🙂🕊️🥀

