cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

Online Fantasy ලෝකෙක Social Media Life වල සිරවුනු සොඳුරු කලාකරුවන්ගේ අම්බලම…….🖊 📍කලාකාරයෝ🖊 ඔබගේ නිර්මාණ අප වෙත එවන්න :- @m_ahima7 Cross Promotion Admin :- @gray_girl2

Больше
Рекламные посты
1 668
Подписчики
-124 часа
+67 дней
+3630 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

යෝ Boys and girls 😏😏
Показать все...
🤡 2
අද උබ හරි ලස්සනයි බන් ඕනෙම කෙනෙක්ට දෙපාරක් හැරිල බලන්න හිතෙන තරම් ලස්සනයි ඒත් දෙතුන් පාරක් උබ දිහා හැරිල බලන්න මට අයිතියක් නෑ ඒකයි ඇස් ඉස්සරහට ආපු පලවෙනි පාරම ඔය රූපෙන් ඇස් දෙක පුරව ගත්තෙ මේ අපි මුනගැහෙන අවසාන වතාව නොවෙන්න පුලුවන් ඒත් මේ වගේ ඇස් දෙක පිරෙන්න මන් උබ දිහා බලන එකක් නෑ... අපි ආයෙ මුන ගැහෙනකොට දැක්කත් නොදැක්ක ගානට යන්න මගේ හිත පුරුදු වෙලා තියේවි... ඉතින් මගෙ ලස්සන ලමයෝ මන් මෙතනින් නතර කරනවා... ඔයාට ආදරේ කරන එක නෙමේ ඔයා ගැන හොයල බලන එක. ඔයා මතක් වෙන හැම තත්පරේකම මගේ ඇස් අහස දිහාවටම හැරිලා තියෙයි මතක තියාගන්න ඔයාගෙ සතුටෙදි ඔයාට වඩා සතුටු වෙන කෙනෙක් මේ අහස යට ජීවත් වෙනවා.❤️‍🩹                                                                                    Reha......📝🩸 @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
Показать все...
14😭 1
අපි දෙන්න එක බංකුවක ඉඳගෙන ඉන්නව . හැබැයි අපි දෙන්නටම නොපෙනෙන්න .අපි දෙන්නගෙ මැද්දෙන් බැම්මක් තියනව ඒකට හේතුව මොකක්ම හරි නොගැලපීමක් වෙන්න ඇති .ඒ නිසයි හමු වීමට තියා බලන්නවත් අවස්ථාවක් නොදෙන්නෙ.ඒ නිසා බලාපොරොත්තු තියාගන්නෙ නෑ අනික් පස සිටින කෙනා ලැබේවා කියල . සමහර විට ඔයත් මමත් අපි දෙන්නම එකම විදියට ඔතනම ඉන්න පුලුවන් , අපි දෙන්නට අපි දෙන්න කියල දෙන්නෙක් ඉන්න්වද කියල උනත් අමතක වෙන්න පුලුවන් . ඉතින් කමක් නැහැ අපි ඈත අහස බලන් ඉමු .ඔයා කියන විදියට, ඔයාට කෙනෙක් හමු නොවෙයි... සමහර ව්ට මට කෙනෙක් ලැබෙයි..හැබැයි මන් කරපු වැරදි දේවල් නිසා මට ඒ කෙනා ගාවට යන්න හිත නොදේවි.එහෙම උනොත් මමත් ඔහේ අනික් පැත්තෙ ඉඳගෙන ඉදීවි. මතක තියාගන්න මන් එහා පැත්තෙ කෙනා ගැන බලාපොරොත්තු තියා ගන්නෙ නැහැ මොකද හැඟීමක් නොමැති තැනට යන්න මං උත්සාහ කරන්නෙ නැහැ.ඒක බොරු වැඩක් ... 🌑👣🖤 @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
Показать все...
4😭 3
+   මේ... කළු ලෝකෙ රෙස්පෙක්ට්ම කලර් එකලු නේද ? •    ඇයි එහෙම කියන්නෙ +    අනිත් පාටවල් එක එක පාටවල් එක්ක එකතු වෙලා පාට වෙනස් කරගත්තට කළු අනිත් පාටවල් නිසා එයාගෙ පාට වෙනස් කරගන්නෙ නෑනෙ •     හොදටම විශ්වාස ද? +    ඔව්.  ඇයි? •     එහෙනම් මේ බලන්න *           *          *        *        *        *         *        * +    හ්ම්ම්ම් 😞 •     දැන් තේරෙනවද? +     ඔව්        ලිමිට් පනිනකොට         කළු උනත් වෙනස් වෙනවා         හරි ඉක්මනට .......😔❤️‍🩹                                                               Reha......🩸📝
Показать все...
7
නොඑන්නම ගියේ ඔබ රෑකයි වැඩියෙන්ම දුක හිතුනේ ඒකයි විසඝෝර මිනිස්සුත් බෝමයි පරිස්සම් වෙන්න කිව්වත්, ඈතයි. 🙂🥀 @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
Показать все...
💔 6😭 3💯 1
Фото недоступноПоказать в Telegram
හොදම පැටිකිරිය දන්නේ ඇද 😌👍 @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
Показать все...
💯 14😢 3🤣 2
Фото недоступноПоказать в Telegram
❀ 𝘐 𝘞𝘪𝘭𝘭 𝘛𝘦𝘭𝘭 𝘠𝘰𝘶 𝘔𝘢𝘯𝘺 𝘛𝘩𝘪𝘯𝘨𝘴 ❀ 𝘐𝘧 🤨𝘠𝘰𝘶🤨 𝘈𝘳𝘦 𝘓𝘪𝘴𝘵𝘦𝘯𝘪𝘯𝘨...🥰 ఌ︎ 𝘔𝘰𝘵𝘪𝘷𝘢𝘵𝘪𝘰𝘯  𝘍𝘰𝘳  𝘓𝘪𝘧𝘦  𝘛𝘩𝘳𝘰𝘶𝘨𝘩 ఌ︎                 ✿︎ 𝘈 𝘚𝘵𝘰𝘳𝘺 ✿︎                 ♫︎ 𝗖𝗹𝗶𝗰𝗸 𝗧𝗼 𝗝𝗼𝗶𝗻 ♫︎
Показать все...
☁︎ 𝙅𝙤𝙞𝙣 𝙊𝙪𝙧 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡 ☁︎
Фото недоступноПоказать в Telegram
........➕ 1⃣8⃣ සිපගැනුම් අග සැගව ආදරේ කප්පරක් උමතුවෙන් විදින විට නුඹ ................................................ ඉදහිට කවුළුවෙන් දෙඅත් පටලන් ඈත කදු වල බලන සුන්දර හැඩ එහෙමයි රත්තරන් ලං කරන් පපුවට ඉන්නකොට මම දඟ කරන ඔයා හැම දාම කියනවා ආදරෙයි මට ඉතිo නොලියා කොහේ හරි හිරවුන කවි හොයන කොට සුන්දර වතට උණුහුමක් දෙන්නට ඉන්න ද හැමදාම ළග................
Показать все...
👍 4🔥 2💘 1
Фото недоступноПоказать в Telegram
💔 11👍 1
📣You Cut App එකෙන් Video Edit කරන අය ඉන්නවාදෝ😏😏
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.