cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

2025 ECON RATHNAPURA HALL CLASS-1

2025 දී උසස් පෙළ විභාගයට මුහුණ දෙන අසේල මල්ලිකාරත්න සර් ගේ ආර්ථික විද්‍යාව විෂය හදාරන දරුවන් සඳහා නිර්මාණය වූවකි

Больше
Рекламные посты
344
Подписчики
-124 часа
-27 дней
-230 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

🔥 විශේෂ දැනුම් දීමයි (සිසුල්කා රත්නපුර App ඒකෙන් පමනක් විකාශය වේ.) 🔶2023/07/10 දින 2025 HALL Class 2 අතිරේක භෞතික පන්ති නොපැමිනි සිසුන් සියලු දෙනා සදහා ❎මෙය ආදාල වන්නේ ජුලි 10 බදාදා උදේ 8.30-.1.00 පැවති 2024 HALL Class 2 අතිරේක භෞතික පන්තිය සදහා සහභාගී වීමට නොහැකි වූ සිසුන් සියලු දෙනාම සදහා (online සිසුන් සදහා මෙය අදාලා නැත) ➡️නැරඹිය යුතු Video ⭕️ආර්ථික පද්ධති පිටු අංක 1-11(පැය 03 විනාඩි 40) ➡️නැරඹිය යුතු දිනය සහ වේලාවන් ✳️ජුලි 13 අද සෙනසුරාදා රාත්‍රී 9.30 සිට ජුලි 20 සෙනසුරාදා රාත්‍රී 12.00 දක්වා කාලය තුල කැමති වේලාවක Video නැරඹිය හැක. ❎"විඩියෝ නැරඹීම සදහා ඔබට ඒක වීඩියෝවක් Click කරන ලද වේලාවේ සිට පැය 12 ක් ලබා දී ඇත.ඒම කාලය තුල සියලු Video නරඹා අවසන් කල යුතුය ⚠️නැවත විකාශන සිදු නොවේ. විඩියෝව නැරඹීම සදහා අවශය උපදෙස් සහ Link ලබා ගැනීම සදහා පහත Link ඒක Click කරන්න. 👉https://t.me/+-Tv7qpQrlik3Njc1
Показать все...

Фото недоступно
Фото недоступно
Фото недоступно
Фото недоступно
✳️2 වන කණ්ඩායමේ මුල් පාඩම් ආවරණය කරන අමතර පංතිය
Показать все...
Фото недоступно
Фото недоступно
තාක්ෂණික දෝෂය යථා තත්වයට පත් කර ඇත.
Показать все...
🔥විශේෂ දැනුම් දීමයි තාක්ෂණික දෝෂයක් හේතුවෙන්  E-sisulka App ඒක හා Web Site ඒක අක්‍රීය තත්වයේ පවතින අතර ,ඒය ඉක්මනින් ම යථා තත්වයට පත් කර ගැනීමට අපගේ තාක්ෂණික අංශය යුසුලුව ක්‍රියාත්මක වෙමින් පවති.දෝෂය නිරාකරනය කළ විගස ඒය මෙම Telegram Group ඒක මගින් දැනුම් දෙනු ලැබේ.
Показать все...
1
Фото недоступно
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.