cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

❤️✊ 𝐅 乇є Ł 🌸

𝔽 𝕖𝕖 𝕃 😀💫 Hi Hi මගේ යාළුවනේ......😚👋 Couple Photo ❤️ Couple Video 😘 Couple Meme 😂 බලන්න එන්න අපි එක්ක join වෙන්න.. 🌚👉👈 හැමදාම මරාගෙන ආය යාළු වෙන couple වෙනුවෙන් වෙන් උන නවාතැන 😂❤️💫 Cross Promotion :- @Vinzenco99

Больше
Рекламные посты
10 468
Подписчики
+524 часа
+47 дней
-9030 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
💔 10🤣 1
Фото недоступноПоказать в Telegram
1
Фото недоступноПоказать в Telegram
පෙම්වතා ලෙස සිටීමට පමණක් අදහස්කරන පිරිමියා සහ දවසක ඔබේ ස්වාමිපුරුෂයා වීමට අදහස් කරන පිරිමියා අතර පැහැදිලි වෙනසක් ඇත ❗️ සමහර පිරිමින් ගැහැනියකගේ ජීවිතයේ වසර ගණනාවක් නාස්ති කර, අවසානයේ ඇය ඇය ගැන බැරෑරුම් ලෙස සලකන පිරිමියෙකු ඇය සොයාගත්විට ඇය නරක ලෙස හංවඩු ගසයි. නියම පිරිමිකම එය නොවේ, ඔබ ඇයව විවාහ කර ගෙන ඇයට සුදුසු පිරිමියා නොවන්නේ නම්, පැත්තකට වී ඇගේ අනාගත සැමියාට ඇයව සොයා ගැනීමට ඉඩ දෙන්න. 💍 ________🍃🤍 #සදෙව් Copied
Показать все...
17
00:18
Видео недоступноПоказать в Telegram
2.82 MB
❤‍🔥 19😢 5 3🥰 2
රජවරු දූරියන් කෑවහම බිසෝවරු ඇඬුවලු...! ඒ කියන්නේ, පිරිමි සෙක්ස් සම්බන්ධව හරි අතිශෝක්තියෙන් දේවල් කියන්නේ කවදත්. එයාලා හිතනවා, සමහර කෑම බීම වලින් සෙක්ස් වලට උත්තේජන ලැබෙනවා. ඒවා කෑවම බිව්වම ගෑණුන්ට ඇවිද ගන්න බැරි තරමට අමාරු වෙන්න තමන්ට සෙක්ස් කරන්න පුළුවන් කියලා. ඕකේ ටිකක් ඇත්තක් තියෙනවා. සමහර කෑම බීමවල සෙක්ස් වලට උත්තේජන තියෙනවා. ඒත්, සෙක්ස් කියන්නේ තනිකරම තමන්ගේ මනස එක්ක සම්බන්ධ දෙයක්.... ගැහැණියකට සූරතාන්තය ලබා දුන්න පිරිමි ඉන්නව නම් මේ සමාජයේ ඒ හරි අතලොස්සක් විතරයි. "අපි කෙරුවොත් එතනින් එහා ඒ ගෑණි කා එක්ක නිඳි වැදුනත්, තමන්ගෙන් ලැබුණු තරම් නැහැ." වගේ කතා කියන පිරිමින්ගේ ගෑණු තමන්ගේ ලිංගික හැඟීම් හංගන් දරාගෙන ඉන්න අය. හැබැයි, පිරිමි කැමති නැහැ තව කෙනෙක් දැන ගන්නවට සෙක්ස් අතින් තමන් ෆේල් ටිකක් හරි කියලා. පිරිමි කවදත් සෙක්ස් සම්බන්ධව කතා කරද්දී, තමන් මහ කෙරුමෙක් කියන එක පෙන්වන්න තමා කැමති. පිරිමින්ට හැරෙන්නවත් බැහැ ගෑණියෙක් එක්ක හරි හරියට සෙක්ස් එක්ක. ගැහැණු සෙක්ස් සම්බන්ධව හරි කුලෑටි ගතියකින් තමා බලන්නේ. උන් ආසයි බයයි වගේ එකක් තියෙන්නේ. තමන්ගේ ගෑණුකම ගැන අනවශ්‍ය ප්‍රශ්න කිරීම් එයි කියන අකමැත්ත ප්‍රධානයි. මේ ලංකාවේ නම් ගෑණු පුළුවන් උනත් බැහැ වගේ ඉන්න තමා බලන්නේ. නැත්නම්, මිනිහා උනත් ඔළුව කනවනේ ඔයා කොහොමද ඕවා දන්නේ වගේ ගොන් ප්‍රශ්න අහ අහා. සෙක්ස් සම්බන්ධව සුන්දර දේ දැනගත්තත් මුකුත් නොදන්න තොත්ත බබාලා වගේ ගොඩක් ගෑණු හැසිරෙනවා. මොකද.., මේ සමාජයේ එහෙම ගෑණු තමයි, කුලවන්තියෝ කියලා හඳුන්වන්නේ. ගෑණු කියන්නේ, සෙක්ස් අතින් මාර සක්‍රීය අය. ලතාවකට, කලාවකට ගැහැණු ශරීරයක් සුසර කරලා බලපු පිරිමි දන්නවා, ගෑණුන්ගේ ඇතුළේ ඉන්න ඌර්විසිලාගේ ලස්සන. සමහර ගෑණු දන්නෙත් නැහැ, තමන් ඒ තරම් ලස්සන කුලකයක කියලා. මොකද.., දුවෙක් වෙලා උපන්නම මේ සමාජයේ හැදෙන විදිහක් තියෙනවා. දෙන උපදෙස් ටිකක් තියෙනවා. ඒවා වලින්, ගොඩක් ගැහැණු ආත්ම ඇල් මැරුණු සුප් එකක් වගේ වෙනවා....!! - Helani silva Copied
Показать все...
❤‍🔥 30 13
00:10
Видео недоступноПоказать в Telegram
1.34 MB
6🥰 2
Фото недоступноПоказать в Telegram
🤣 8😈 3 1
00:18
Видео недоступноПоказать в Telegram
4.25 MB
🤣 6😁 4 1
Фото недоступноПоказать в Telegram
🤣 9 7🥰 2😈 2
00:19
Видео недоступноПоказать в Telegram
2.98 MB
10
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.