cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

Daily targets for biology🍀📗

Рекламные посты
712
Подписчики
Нет данных24 часа
-87 дней
-4230 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
Physics Night Express Season 2 මුලු ලංකාවටම නොමිලේ Physics ගොඩදාලා දෙන වැඩේ පටන් ගන්නයි යන්නේ...🔥 +2023 අතිසාර්ථකව කරපු වැඩසටහන වගේම 2024 අපි පෙබරවාරි 4 වෙනිදා සිට සෑම ඉරිදාම රාත්‍රී 10 ට පැවැත්වෙනවා. +රටේ තියෙන ආර්ථික තත්වයත් එක්ක මේ වැඩසටහන ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි. 🤍 වැඩේ සරලවම මෙහෙමයි,හැම සතියෙම ඉරිදට Physics theory කොටසක් උගන්නලා Past Paper ප්‍රශ්න සාකච්චා කරනවා.(උදා÷ඩොප්ලර් ආචරණය,ප්‍රතිරෝධ පද්ධති,තාප ගති විද්‍යාව) විභාගය දක්වාම මේ වැඩේ යනවා.විභාගය වෙද්දි සිලබස් එකෙන් ලොකු කොටසක් ආවරණය වෙලා තියේවි.අඩු මට්ටම් වල ඉන්න අයට ලොකු ප්‍රයෝජනයක් තියෙන විදියට 0 ඉදන්ම හැමදේම කියල දෙනවා. ❗2024 A/L විභාගය දක්වා සම්පූර්ණයෙන්ම නොමිලේ ❗ සම්බන්ධ වීමට Whatsapp හෝ Telegram group වලට add වෙන්න. Whatsapp https://chat.whatsapp.com/CCA6PXegoGHKhy6dpPn9ra Telegram https://t.me/physics22p වැඩිදුර විමසීම්, Pamuditha Dulara Voice/Whatsapp 0702047540
Показать все...
Фото недоступноПоказать в Telegram
🌼 මේ පාරත් හිතෙන හිතෙන පන්තියට ගිහින් අනාථ වෙන් නැතිව හරිම තැනින් Chemistry තේරෙන්න ඉගෙන ගන්න එන්න....🌝❤️ 🌼මුල සිට සුපිරි theory note එකක් එක්ක tutes,question packs,daily boost වගේ ගොඩක් වැඩ එක්ක ඔයාලට ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. 🌼රසායනික ගණනය ගොඩදාගත්ත ගමන් inorganic ,organic සුපිරියටම cover කරගෙන මුල ඉදන්ම exam papers කරගෙන යන්න විශේෂ අවස්ථාවක් ලබා දෙනවා... 🌼මේ පාරත් අපේ Special past papers class එක හැම theory point එකක්ම මතක් කරලා විවරණය කරලා short notes ගස්සලා exam එකට මාස ගානකට කලින් ඉදන්ම පටන්ගෙම Revision එකත් එක්කම කරන් යන්න බලාපොරොත්තු වෙනවා...🤍 🌼රෝග දරුණු වෙන්න නොදී දැන්ම අවශ්‍ය බෙහෙත් අවශ්‍ය මාත්‍රාවට ගන්න අපේ Chemistry පන්තියට join වෙන්න...😍 🌼Tutes ගෙදරටම ගෙන්වා ගත හැක. ✨පෙබරවාරි මුල් සතියේ පලමු පාඩම ආරම්භ වේ.
Показать все...
Фото недоступноПоказать в Telegram
2024 Speed Revision ⭕මේ පන්තිය තුලදි ඔයාලට Chemistry syllabus එක මුල සිට ආවර්ජනය කරනු ලැබේ. ⭕ලමයි සීමීත පිරිසක් පන්තියට බදවා ගන්නා අතර ⭕එකිනෙකා කෙරෙහි වෙනවෙනම පෞද්ගලිකව අවදානයක් යොමුකර වැඩ කරන බව සොයා බලනු ලැබේ. ⭕අවශ්‍ය ඕනෑම ප්‍රශ්නයක් අසා විසදාගත හැකි අතර ⭕මෙම පන්තිය Online class එකක් වුවද කතා බහ කරමින් පන්තිය සිදු කෙරේ. ⭕පන්තිය ජනවාරි 25 වන දින ආරම්භ වන අතර එදිනට සම්පූර්ණ විස්තරයක් ලබාදෙමින් පන්තිය ඉදිරියට කරගෙන යාමට මූලාරම්භය ලබා ගනී. 🌼ඕනැම දරුවෙක්ට එදිනට නොමිලේ සහභාගි විය හැක. විශේෂ- 1,2,3 පාඩම් අවසන් කල පසුව inorganic සහ organic කිරීමට බලාපොරොත්තු වේ. එම පාඩම් වල AL paper එකට ඇති බලපෑම වැඩි බැවින් ඉක්මනින් අවසන් කර ප්‍රශ්න කිරීමට අවස්ථාව සලසා දෙයි.❤️ 🌼Tutes ගෙදරට ගෙන්වා ගත හැක. 2024 speed revision whatsapp group https://chat.whatsapp.com/If61EGLHJAGBtsul5rvRPB 🌼පන්තිය සිදු කරන්නේ වෛද්‍ය ශිෂ්‍යාවක් වන අතර මේ කෙටිකාලයේ exam එකට වැඩ කල යුතු ආකාරය නිරන්තරයෙන් ඔබව දැනුවත් කරමින් ඒ සදහා මගපෙන්වීම සිදු කරයි.✨ 🌼පලමු දින නොමිලේ සම්බන්ධ විය හැක...💕
Показать все...
👍 1
⭕2024 revision පන්තිය මුල සිට ආරම්භ වේ... ⭕සහභාගි වෙන්න අවශ්‍ය අය හෙට දින නොමිලේ පන්තියට සහභාගි විය හැක... ⭕සම්බන්ද වීමට මෙම group එකට join වෙන්න...යාලුවොන්ටත් share කරන්න https://chat.whatsapp.com/If61EGLHJAGBtsul5rvRPB
Показать все...
2024 Chemistry Revision 🏅🏆️

WhatsApp Group Invite

👍 2
Фото недоступноПоказать в Telegram
ලමයි ඔයාලගේ යාලුවන්ටත් share කරන්න අද පන්තිය free සහභාගි වෙන්න පුළුවන් එනිසා අනිවාර්යයෙන්ම යාලුවොන්ට group එකට add වෙන්න link එක share කරන්න...❤️ අද හවස 6-9 පන්තිය පැවැත්වේ....❤️zoom join වෙන්න හැමෝම සූදානම් වෙලා ඉන්න...✨ Whatsapp group https://chat.whatsapp.com/IZBqiSw1FRd7Hnen5BrGak
Показать все...
👏 1
🔥 2👍 1
🦠🧬🧬Biology short note🧬🧬🦠
Показать все...
🦠🧬🧬Biology short note🧬🧬🦠
Показать все...
🧬🧬Biology Short Note 🧬🧬
Показать все...
Перейти в архив постов