ru
Feedback
Aura Notes ✨

Aura Notes ✨

Открыть в Telegram

🏹 You Make Your Own ERA 🦅✨ Group Link - https://t.me/+uRp0m5TXR0VmY2Q1

Больше

📈 Аналитический обзор Telegram-канала Aura Notes ✨

Канал Aura Notes ✨ (@aura_notes_by_aura) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 12 648 подписчиков, занимая 16 045 место в категории Образование и 181 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 12 648 подписчиков.

Согласно последним данным от 04 мая, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило -239, а за последние 24 часа — 0, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 0%. В первые 24 часа после публикации контент обычно набирает N/A% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 0 просмотров. В течение первых суток публикация набирает 0 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 0.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
🏹 You Make Your Own ERA 🦅✨ Group Link - https://t.me/+uRp0m5TXR0VmY2Q1

Благодаря высокой частоте обновлений (последние данные получены 05 мая, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

12 648
Подписчики
Нет данных24 часа
-477 дней
-23930 дней
Архив постов
මේ වෙලාවේ chnnel admin ලා මීට වඩා වගකීමෙන් වැඩ කරන්න....මං දැන් chnnel කීපයකම දැක්කා ''අරක බලන්න මේක බලන්න'', ''මේක එයි වගේ '',''හායි ලමයි කොහොමද'' ගගා pdf ගොඩවල් guessing ගොඩවල් දානවා....🥲 මේ වෙලාවේ කරන්න හොදම self studies and papers කරන එක....ලමයි channel mute කරගෙන ඉන්නවා වුනත් ඔහොම messege දැම්මම ලමයි ඕව බලන්න යනවා....අනික එක එක ජාතියේ පේපර්ස් දැම්මම ලමයි ඕව බදාගෙන කරන්න යනවා ලමයි කලබල වෙනවා...සමහර Notes channel කීපයක්ම දැකලා මේක කිව්වේ....වදුරට දැලි පිහිය අහු වුනා වගේ msg දාන්නේ නැතුව කලබල නොකර ලමයින්ට වැඩේ කරගන්න දෙන්න...ඔහොම එක දිගට messege දාන්න එපා මේ වෙලාවේ time එක ගොඩක් වැදගත්..... 👍🔥

විභාගේ සමර්ථ වෙලා මිස ගමේ පස්පාගෙන් නෑ කොල්ලෝ 😒😁 එහෙනම් හැමෝම හෙට හොදට exam ලියල එන්න....හිතනවටත් වඩා හොඩ rezult එකක් ලැබෙන්න ඕන හැමෝටම....හොදට ප්‍රශ්නේ කියවලා කලබල නොවී පුලුවන් උපරිමෙන්ම exam ලියලා එන්න....Good Luck 😍🥳

⛅️ නිළමේ කෙනෙක් කියන්නේ ඉස්සර හිටපු හොද සමාජ ස්ථරයක හිටිය වැදගත් පුද්ගලයෙක්නේ....මැණිකේ තමා නිළමෙගේ හැම වැඩ කටයුත්තකටම උදව් කරන්නේ....ඒ කාලේ ගමේ සුභ දෙයක් පටන් ගන්නවා නම් ගමේ හැමෝම ඇවිල්ලා මුලින්ම ආරාධනා කරන්නේ නිළමෙටනේ....මොකද ඒ වගේ කෙනෙක් ඒ දේට ආවොත් ඒක සාර්ථක වෙයි කියලා විශ්වාසයක් තියෙන නිසා....🤗💛 අලි පැටියා කියන්නේත් පෙරහැරක විශේෂම කෙනෙක්....සුභ දසුනක්...🐘💗 ඉතින් අවුරුද්ද පටන් ගත්තම දවසේ ඒ වගේ දෙන්නෙක්, මේ වගේ හිනා වෙලා සතුටින් ආදරෙන් ඉන්න දෙයක් දැක්කම ඔයාලගේ හිතටත් සුභ දෙයක්, හිතට සතුටක් සැන්සීමක් දැනෙයි කියලා හිතුණා.....🤭🥰 ඒ පින්තූරේ දැක්ක ගමන් හිත නිවෙනවා වගේ මට නම්....ඔන්න ඕක තමා තේරුම....මේක මං මට හදාගත්ත අදහසක් විතරයි හොදේ....😁💛✨

ගොඩක් අය ඇහුවා ''🌤 නිළමෙයි , මැණිකෙයි , අලි පැටියයි....🙊💗✨'' කියන එකේ තේරුම මොකක්ද කියලා.....exam එකෙන් පස්සේ කියන්නම්.....ඒක මගේ අදහසක් 🤭💛

AnimatedSticker.tgs0.48 KB

🌤 නිළමෙයි , මැණිකෙයි , අලි පැටියයි....🙊💗✨ 🍃 ලැබුවා වූ 2024 නව වසර ඔයාලා හැමෝටම සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වෙන නීරෝගීමත
🌤 නිළමෙයි , මැණිකෙයි , අලි පැටියයි....🙊💗✨ 🍃 ලැබුවා වූ 2024 නව වසර ඔයාලා හැමෝටම සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වෙන නීරෝගීමත් සුභම සුභ නව වසරක් වේවා.....🌞🐚💫 ඔයාලා සියලු දෙනාගේම ඉගෙනීමේ කටයුතු සර්වප්‍රාකාරෙන්ම සාර්ථක වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍💛✨

Biology Past paper Shadow papers 2017,2018 full පේපර්ස් විවරණය කරලා දාලා තියෙන්නේ උඩ...ප්‍රශ්න 50ම.....පේපර් එකත් එක්කම දාලා තියෙන්නේ.....shadow කියලා search කලාම එයි...💛

කට්ටිය දැන් thank you කියන්න එපා....chemistry paper එක ලියලා ගෙදර ඇවිල්ලා message එකක් දාන්න...ගිය පාරත් mcq එක දැකලා ගොඩක් අය දුවගෙන ආවා ස්තූති කරන්න.....මේ පාර පේපර් එකේ mcq දකින දකින හැම එකකම දාපු points ටික මතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම් 🙊💗දැන් හැමෝම පාඩම් කරමු...විභාගෙන් පස්සේ ඇවිල්ල මේකට comment එකක් දාලා යන්න 🥰

කට්ටිය දැන් thank you කියන්න එපා....chemistry paper එක ලියලා ගෙදර ඇවිල්ලා message එකක් දාන්න...ගිය පාරත් mcq එක දැකලා ගොඩක් අය දුවගෙන ආවා ස්තූති කරන්න.....මේ පාර පේපර් එකේ mcq දකින දකින හැම එකකම දාපු points ටික මතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම් 🙊💗දැන් හැමෝම පාඩම් කරමු...විභාගෙන් පස්සේ ඇවිල්ල මේකට comment එකක් දාලා යන්න 👉https://t.me/aura_notes_by_aura/1365

❄️දැනට කරපු ටිකේ විවරණය.....🙊💗 Past paper physical ප්‍රශ්න වල විවරණ 🥰 Part 02 රෑ වෙලා දාන්නම්...☃️ @Aura notes
+8
❄️දැනට කරපු ටිකේ විවරණය.....🙊💗 Past paper physical ප්‍රශ්න වල විවරණ 🥰 Part 02 රෑ වෙලා දාන්නම්...☃️ @Aura notes

❄️ We wish your merry Christmas And Happy new year ☃️🎉
❄️ We wish your merry Christmas And Happy new year ☃️🎉

❄️ මෙතන තියෙන්නේ අමිල සර් මේ අවුරුද්දේ කරපු midnight session ටික ඔක්කොම...මුලින්ම දාලා තියෙන්නේ date එක...ඊට පස්සේ ඒ දිනේට අද
❄️ මෙතන තියෙන්නේ අමිල සර් මේ අවුරුද්දේ කරපු midnight session ටික ඔක්කොම...මුලින්ම දාලා තියෙන්නේ date එක...ඊට පස්සේ ඒ දිනේට අදාලව කරපු lesson එක...ඔයාලා channel එකට ගිහින් date එක තෝරගෙන අදාල lesson එකේ u tube link එක අරන් බලන්න....🥰

😘යන්න කලින් කියලා යන්න☃️ ❄️ 2023 January exam එකටත් මම මේ වගේම post එකක් දැම්ම...ඉතින් මේ තමයි 2023 අවුරුද්දේ ඔයාලගේ අදහස් ක
😘යන්න කලින් කියලා යන්න☃️
❄️ 2023 January exam එකටත් මම මේ වගේම post එකක් දැම්ම...ඉතින් මේ තමයි 2023 අවුරුද්දේ ඔයාලගේ අදහස් කියන්න හදපු comment Post එක.....🦄 📝channel එකේ ආයෙත් විවරණ දාන්නේ නෑ කිය කිය දිගටම අන්තිම වෙනකන්ම මම පුලුවන් විදියට විවරණ දැම්ම....😁 කලින් post එකකින් ස්තූති කරන්න ඕන හැමෝටම ස්තූති කලා..... ❤️2023 channel එකෙන් ලැබුණු දේවල් මතකයක් විදියට මට දවසක බලන්න මේකේ comment එකක් විදියට දාන්න...😘 exam එකෙන් පස්සේ ඔයාලා ගොඩක් අය මේවා අයින් කරන නිසා දැන්මම channel එක end කරන්න හිතුණා...හැමෝම හොදට exam කරන්න...ඔයාලා හැමෝටම හිතනවටත් වඩා හොද rezult එකක් ලැබෙන්න ඕන...❤️ ❤️❤️Good Luck All....🥳 🏹 You Make Your Own ERA 🏹✨ - Aura🔥 -

⭐️ Amila Dasanayake සර්ගේ Final Full Paper 08 - MCQ විවරණය Part 02 🌝💫 50 වෙනි ප්‍රශ්නයේ ඉදන් මුලට විවරණය කරලා තියෙන්නේ...🥰
+5
⭐️ Amila Dasanayake සර්ගේ Final Full Paper 08 - MCQ විවරණය Part 02 🌝💫 50 වෙනි ප්‍රශ්නයේ ඉදන් මුලට විවරණය කරලා තියෙන්නේ...🥰💗23 වෙනි ප්‍රශ්නේ මට මගෑරිලා....පස්සේ වෙලාවක හදලා දාන්නම් 😒😁 🌟 Channel link - https://t.me/aura_notes_by_aura 🌺🐚🌀 - Aura ✨

sticker.webp0.18 KB

⭐️ Amila Dasanayake සර්ගේ Final Full Paper 08 - MCQ විවරණය Part 02 🌝💫 50 වෙනි ප්‍රශ්නයේ ඉදන් මුලට විවරණය කරලා තියෙන්නේ...🥰
+5
⭐️ Amila Dasanayake සර්ගේ Final Full Paper 08 - MCQ විවරණය Part 02 🌝💫 50 වෙනි ප්‍රශ්නයේ ඉදන් මුලට විවරණය කරලා තියෙන්නේ...🥰💗23 වෙනි ප්‍රශ්නේ මට මගෑරිලා....පස්සේ වෙලාවක හදලා දාන්නම් 😒😁 🌟 Channel link - https://t.me/aura_notes_by_aura 🌺🐚🌀 - Aura ✨

විවරණය.m4a3.91 MB