cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

𝙏𝙀𝘼𝙈 𝘿𝘼𝙍𝙆 ˢˡ 🇱🇰

Больше
Шри-ЛанкаЯзык не указанКатегория не указана
Рекламные посты
1 015
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Document_MechatronX.pdf1.80 MB
https://t.me/+1djhgRX4vXExNGRi Stripe Charged CCN Channel Ekak Join Wemna
Показать все...
Telegram Unlimited Views Public Channel Method ekk gennada ?
Показать все...
00:43
Видео недоступноПоказать в Telegram
Показать все...
Telegram_Stories.mp49.40 MB
හායි 😁 ඔන්න කාලෙකට පස්සෙ පෝස්ට් එකක් ගේන්නෙ 😢 පොඩි පොඩි කේස් නිසා චැනල් එක අතඇරලා දැම්මා. 😢❤️ සමාවෙයන් බන් පෝස්ට් දාපු නැති එකට අද ඉදන් වත් එක දිගටම දාන්න බලන්නම්.ඊලගට ඕනෙ පෝස්ට් එක මොකක්ද කියලා යටින් කමෙන්ට් කරන්න 🥹👊 අද මන් ගෙනාවෙ වින්ඩොස් යූස් කරන ඔයාලට පොඩි පොඩි Shortcut Keys වලන් කරන්න පුලුවන් ලේසිම ලේසි වැඩ 11 1.Windows logo key + Shift + S = ඔයාට පුලුවන් කැමති දෙයක් Crop කරලා වගෙ Sreenshot එකක් ගන්න. 2.Windows logo key + Tab = අපි මේ දැන් යූස් කරන ඇප් ටික බලාගන්න පුලුවන් 🙂 එ වගේම අපිට අලුත් ඩෙස්ක්ටොප් එකකුත් ඕපන් කරගන්න පුලුවන් (කරලම බලපන් වටිනවා) 😼 3.Windows logo key + . = ඔයාලට පුලුවන් ඉමෝජි කීබෝඩ් එක ඇරගන්න. ගොඩාක් අය ඔය දේ නොදැන ඉමොජි සොෆ්ට්වෙයාස් දාගන්නවා 😶 4.Ctrl + Windows logo key + D = කැමති තරම් ඩෙස්ක්ටොප් හදාගන්න පුලුවන් මන් අර මුලින්ම කිව්වා වගෙ 🤗 5.Windows logo key + L = Pc එක ලොක් කරගන්න පුලුවන් 🫤 6.Ctrl + Shift + Esc = Task Manager එක ඕපන් කරගන්න පුලුවන් සට ගාලා. ලැග් එකක් ගියහම ශනිකව Task Manager ඕපන් කරලා ඒ අදාල ඇප් එක End Task කරන්න මේක වටිනවා 😏 7.Alt + F4 = දැන් පාවිච්චි කරන Software එක ශනිකව Close කරගන්න පුලුවන් 😈 8.Win + E = File Explore එක ඕපන් කරගන්න 🙌 9.Windows Logo key + PrtScr = Screenshot ගන්න Key එක👊 10.Windows logo key + Alt + R = Screen Record කරගන්න. විශේෂම දේ Watermark නැතුව රෙකෝඩ් කරගන්න පුලුවන් . Windows + G = එ රෙකෝඩ්ස් සේව් වුන ෆයිල් එක හොයාගන්න.... 😻 11.Ctrl + V = Clipboard එකේ Copy කරපු ඔක්කොම වගෙ පෙන්නනවා 🫥 Credit - @AnonymousXOP #teamdarksl #taprobane # mars11 😈🙌
Показать все...
Hi 🥹 reply one!
Показать все...
Фото недоступноПоказать в Telegram
Python Roadmap 2023           Join for more ✖️𝙃𝙊𝙍𝙄𝙕𝙊𝙉 𝙇.𝙋.𝙁 ™
Показать все...
Koi wage post da one comment ekk danna 🫴 22 idan digatama post watei !
Показать все...
Hi 😕❤️
Показать все...
#promotion_post
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.