cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

🍁මන්දාරම🍁

♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ හඳ නෑ කළුවරයි රාත්‍රිය සොඳුරු සිත් නිවයි නුඹෙ කාන්සිය ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ මන්දාරම bot @MrDeLanbot ඔබේ නිර්මාණ👇 @tharuhash @Yenu20 @MrShad99 @Thisara2

Больше
Страна не указанаЯзык не указанКатегория не указана
Рекламные посты
656
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

https://t.me/+88OeUpbJLZw4Mzc1 මැර කෙල්ල කතාව කියවන්න එකතු වෙන්න චැනල් එකට 👆👆
Показать все...
😊Muthu's Channel😊

oyala puluvan tharam yaluvo add karanna ..... kathava kiyavala comment karanna😊❤️

Показать все...
මැර කෙල්ල

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁 දස වන දිගහැරුම❤️ මතකයිනෙ ඔයාලට සදුල්ලා එහෙම මල ගෙදර ගියා ඒ වගේම කෙල්ලට ගොඩක් දුක හිතුණ😭 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁 තුන් මසකට පසු😐 නිමූ🌸- සිතුවෝ කෝ බන් මොන ලෝකෙද ගෑනියේ ඉන්නෙ😒 සිතූ🌸-ඕ කියපාන්..... මොකද තෝ ගිරිය කඩාගෙන කෑගහන්නෙ😒 නිමූ🌸-අනේ බං අනිද්ද නේද අක්කගෙ තුන්මාසෙ දානෙ😞 සිතූ🌸- ඔව්නෙ බම්😐මම් ඊයෙ ඉදලනේ තොට කියන්නෙ😒 නිමූ🌸- හ්ම්ම්......... අනේ මන්දා බන් මේ මාස තුන මට හරියට නිකම් අව්රුදු තුනක් වගේ.... සිතූ🌸-මට තේරෙනවා බම් මොනා කරන්නද දයිවයේ හැටි නෙ 😞 නිමූ🌸- මට නම් දැන් මේ ජීවිතේ තිත්තයි බම්....... මගේ ජීවිතේ…

Показать все...
චතූ 💝 Preface

"චතුනි ප්‍රාර්ථනා" දුප්පත් අහිංසක කෙල්ලෙක්. චාම් ලස්සනක් තිබුණ කෙල්ලට තිබුණෙ ඕනම කෙනෙක්ගෙ හිත ඇදිල යන විදියෙ ලස්සනක්. චතුනි හැමෝගෙම ආදරය දිනාගත්තෙ "චතූ" විදියට. තමන්ගෙ තාත්තා චතූව දාල යද්දි කෙල්ලට ඉතුරු වුණේ අම්මයි එකම නංගි වුණ සිතුමියි විතරයි. අක්කයි නංගියි ඉගෙන ගන්න දක්ෂ වුණාට අම්මට කෙල්ලො දෙන්න ඉල්ලන හැමදේම අරන් දෙන්න වත්කමක් නැති වුණේ පවුල ජීවත් කරන්න කඩවලට ඉඳිආප්ප හදන එක එකම රස්සාව වුණ හින්දයි. අම්මටයි කෙල්ලො දෙන්නටයි පුංචි දෙයක් කාල බඩ පුරවගන්න ආදායමක් ඒකෙන් ලැබුණා. කෙල්ලො දෙන්න ලස්සන…

Показать все...
D.D.

පෙර කොටස

https://telegra.ph/DD-03-22-4

හෙලිවීම... (90.55 කොටස) " ආහ්.....  ....................................................................   මිරිස් ගියා."   එකපාරට ම භානුෂිත් එහෙම කියාගෙන නැඟිටලා ගියේ ඇහැකුත් වහගෙන. ලුණු මිරිස් අතේ තිබ්බ හින්දා ඇහේ ගෑවෙන්න ඇති. මේ වගේ වෙලාවක අතෙන් මූණ පිහදාගත්තා ම ඕම වෙනවා. මං ආකි දිහා බැලුවා.  👐 ".......මොකක් ද අර මගේ ආදු කියලා කියන්න ගියේ?......"  මං ඇහුවා.  " ආ.... මේ.... අකී නැන්දිට ඉස්සර කිවුවේ ආදු කියලලු. ඒකයි ඒ..... මේ, ඉක්මණට ඕක කන්නකෝ. යන්නත්…

Фото недоступноПоказать в Telegram
සඳවතිය නුඹ මගේමයි මං අහසෙ එක තරුමලක් විතරයි... මීන නෙත් යුග මැවෙයි වියැකෙයි රුවන් පිළිරුව නුඹයි සත්තයි... රැයේ හෝරා ගෙවෙයි නොදැනෙයි ඔය සුවඳ සිත දවයි රිදවයි... මගේ තනියට රැයයි අඳුරයි නුඹයි නුඹ දුන් සියුම් රිදුමයි... උදා ඉර මට දුරයි ඈතයි වසන්තය නුඹ සතුයි අහිමියි... හිතවතිය නුඹ අයිති නෑ මං බලන් ඉන්නව මටත් පුදුමයි... 💖MadharaSD💖
Показать все...
Показать все...
මැර කෙල්ල❤️

හායි ලමායි👻👻 කොහොමද ඔයාලට හුග කාලෙකිම් නෙහ්😁😁😁 ඔයාලට කතාව මතකද .......😞අවසානෙට මොකද උනේ කියලවත් මතකද?.........😧අඩේ මට මතකත් නෑනෙ😁 ඉතින් ඔයාලට කෝම මතක් වෙන්න ද?.....ම්ම්ම් මන් කලින් කොටසෙ ලින්ක් එක දාන්නම්😁😁ඔන්න දැන් කතාවට සම්ප්‍රාප්ත වෙමු😂 අටවන කොටස නොකියවූ අමුතු ඇටේ ජීවීන් සදහා😂

https://telegra.ph/%E0%B6%B8%E0%B6%BB-%E0%B6%9A%E0%B6%BD%E0%B6%BD-12-26

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁මතකනේ අක්ක මැරුනා......සදුල්ලා මලගෙදර පැත්තෙ යන්න ට්‍රයි කලා 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁 සදුල්🌸-යමන් බන් ...........නැගහන් තොගේ මනමාලි බලන්න නෙවෙයි යන්නෙ තෝ…

Фото недоступноПоказать в Telegram
සුවද මෝහන පිරුණු පුරවර හීනෙකින් වත් අයිති නැති බිම කාණු දිය නෙක පුරුදු කුණු රොඩු උරුම අප හට පුරුදු විදිහට. ගෙවතු අභියස පිපුණු මල් වැල් අපට නැත ඒ සුවද ලස්සන කාණු දිය ලග පුරුදු අපෙ හඩ පමණ ඇත්තේ අපට අපෙ ලෙස. පියස් යට කල සොදුරු ගේ බිම් නැතත් අප හට උරුම ලස්සන සුළගේ යනෙනා වැස්සේ තෙමෙනා කුඩා පැල්පත් රකියි අප සැම. රසින් රස දෙන මිහිරි රසයට බොජුන් නැතුවට අපට කෑමට පුරුදු විදිහට පුරුදු අපෙ රස නිවයි කුසගින් අපට හුරු ලෙස. තිළිණි සෙව්වන්දි
Показать все...
Фото недоступноПоказать в Telegram
_______________________________ සොදුරුතම රූපයක් ... සතුටින්ම සිතද්දී එකම එක හිස්තැනක් සියුම් ලෙස බලද්දි ඇස් කෙවෙනි යට හොරෙන් කදුලු බිදු වැටෙද්දි හිනාවට යට කරන් ඇති මහ උන්ගේ දරු සෙනේ "ආදරය" නාමයෙන් පන දිදී ගැහෙද්දි _________♥_________ කටු එක්ක පණ ගැහිලා රෝස මල් පිපෙද්දි සිනිඳු මල් පෙති බිදලා දෙවියෝ උන් මවද්දි හුස්මකින් පවා ලේ සුවඳෙ රස දැනෙද්දි දෙවියොවත් දන්නෙ නැතුවැති දරුවෙක්ට ආදරේ දැනෙන්නෙම ... අම්මා, අප්පච්චිගේ පපු මැද්දෙ නිදද්දී .....♥️ ~R.L.Savindi~ @Savi_RL
Показать все...
Показать все...
D.D.

පෙර කොටස

https://telegra.ph/DD-03-20-5

හෙලිවීම... (90.5 කොටස) " ඕ... හදිස්සියි නේ ද දැනගන්න?" ...........................................................   අශාන් ඇහුවේ අමුතු හිනාවකුත් එක්ක.  " නැත්තම්... මේක ඉවරයක් වෙන්න ඕනේනේ. හැමෝම දන්නවා මං විතරයි දන්නේ නැත්තේ. මොන කරුමයක් ද?"  ආකි කිවුවේ නෝක්කාඩුවෙන්.  " ඒ කියන්නේ ධනුවත් දන්නව ද?"  අශාන් හිනාවකුත් එක්ක ඇහුවේ ආකිව නෝන්ඩි කරන්න ද කොහෙ ද. රැවුවේ නැතැයි මේකි තොලත් හපාගෙන ම.  " මේ, ඒ කොල්ලා දන්නවා නම් මං තමුසෙගෙන් අහනව ද? ආ...?   මේක ඇති යකෝ.…

කොච්චර members l ඉල්ලුවත් කරන්නම බැරි වෙලාවක් ආවම එපා වුනාම නවත්තන්න වෙනව තීරණ ගන්න වෙනවා කියවන අයගෙ කමෙන්ට්ස් නෑ ලියන අයටත් එපා වෙනවා කරන් යන අයටත් එපා වෙනව ලොකුම දේ හැමෝම මේ වෙනකොට එක්කො එක්සෑම් නැත්නම් කැම්පස් , කෝස් කරනව කාටවත් මේ වෙනුවෙන් ඉන්න බෑ ඒකයි ඇත්ත මේක තවත් කරන් ගියා කියල තව කොයි කාලයක් කරන් යන්න පුළුවන් ද කියල අදහසක් නෑ
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.