S2A Chemistry - 2023 Revision
Закрытый канал
Starting From 25th of February 2023.. පංති ආරම්භය 2023 පෙබරවාරි 25..🔥 මීට සමගාමීව S2A MERIT PROJECT එකද සිදුවේ..💯
Больше4 602
Подписчики
Нет данных24 часа
-147 дней
-4330 день
Архив постов
Repost from 2024 Physics Full Paper Class
Physics Paper Class Payment Details📣
අගෝස්තු මාසෙ ඉදන් දවසට Full Paper එක ගානේ මාසෙට Paper 4ක් ලියනවා ✅
පහත ආකාරයට ඔයාලට පුළුවන් Physics Paper Class එකත් එක්ක සම්බන්ධ වෙන්න 🔸
✅Nozero.lk Website එකෙ මුලින්ම ඔයාල Register වෙන්න ඕන
🔺Website එකේ Register වෙන විදිය:
https://youtu.be/95Sjp8nA6i0?si=RskogwakzlpajOTC
🔺Paper Class එකට Register වෙලා Online Payment කරන විදිය( Class එක විදියට Physics Paper කියන එක තෝරන්න):
https://youtu.be/ICP3DXYdNcY?si=0oJT-Vvpk2Bjr7rb
💲Class Fee:
🔹Paper Class Fee: Rs.1200
🔹Deliver Fee: Rs.300
📊ගෙවිය යුතු මුලු මුදල: Rs.1500
✅ බැන්කු හරහා ගෙවීම් සිදුකරන ලමයි Register වෙන්න ඕන ආකාරය :
පහත ඇති බැංකු ගිණුමකට මුදල් තැන්පත් කර ඔබට ලැබෙන ලදු පතේ පිටපතේ Bar Code number එක නම දුරකථන අංකය පංතිය හා විෂය පෑනෙන් අනිවාර්යයෙන්ම ලියා එහි පැහැදිලි ඡායාරූපයක් පමණක් පහත දුරකථන අංක වලින් එකකට whatsapp කරන්න.
✅Payment කරන්න ඕන බැන්කු ගිණුම්
ලංකා බැංකුව - Bank of Ceylon
86 59 40 95
No. Zero Knowledge Center
Kandy Branch
සම්පත් බැංකුව - Sampath Bank
115214024611
No. Zero Knowledge Center
Pussellawa Branch
✅Whatsapp Numbers-
076 822 8876 හෝ 071 899 3312 යන අංක දෙකෙන් එකකට
මුදල් තැන්පත් කිරීමට පෙර බැංකුවේ
දී ගිණුම් අංකය දෙවරක් තහවුරු කර ගන්න.
‼️හැකි ඉක්මනින් ගෙවීම් කටයුතු සිදුකරන්න Paper ගෙවල් වලට ඩිලිවර් කරන නිසා‼️
🔤🔤🔤🔤📚🟠
Repost from 2025 S2A Academy Main
නුගේගොඩ ළමයි එක දවසින් චාලක රසායනය ගොඩදාගන්න ලෑස්තිද ❓
එහෙනම් හෙට තමයි දවස 📌
Theory ටික හරියට ඉගෙනගෙන ✔️
ගණන් ටිකත් හදන්න පුරුදු වෙන්න ✔️
📣 පංති එන නොඑන ඕනෑම Theory / Revision ළමයෙකුට සහභාගි වෙන්න පුලුවන්
මේක සම්පූර්ණයෙන්ම free seminar එකක් විදිහට තමයි තියෙන්නේ 🟩
එහෙනම් හෙට උදේ sailing pen එකේදි හම්බෙමු 💠
🔤🔤🔤🔤📚 🟠
Repost from 2025 S2A Academy Main
නුගේගොඩ ළමයි එක දවසින් චාලක රසායනය ගොඩදාගන්න ලෑස්තිද ❓
එහෙනම් හෙට තමයි දවස 📌
Theory ටික හරියට ඉගෙනගෙන ✔️
ගණන් ටිකත් හදන්න පුරුදු වෙන්න ✔️
📣 පංති එන නොඑන ඕනෑම Theory / Revision ළමයෙකුට සහභාගි වෙන්න පුලුවන්
මේක සම්පූර්ණයෙන්ම free seminar එකක් විදිහට තමයි තියෙන්නේ 🟩
එහෙනම් හෙට උදේ sailing pen එකේදි හම්බෙමු 💠
🔤🔤🔤🔤📚 🟠
Repost from 2024 S2A Physics Main
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
හැමෝම හොයපු තාපය Study Pack එක දැන් ඔයාලට Nozero.lk හරහා ලබාගන්න පුළුවන් ⚡️
✅Study Pack ලබාගන්න ආකාරය දැනගන්න S2A Help Bot භාවිතා කරන්න :
🌐S2A help
Bot:
https://t.me/S2Ahelp_bot
🔤🔤🔤🔤📚 🟠
Repost from 2024 S2A Physics Main
චාලක රසායනය සම්පූර්ණයෙන්ම තියරි ටික ඉගෙනගෙන ගනනුත් හදන්න පුරුදු වෙමු එක දවසින්..💯
✅ජූලි 31 - නුගේගොඩ සෙයිලින් පෙන්
✅අගෝස්තු 01 - මහනුවර No.Zero
✅අගෝස්තු 02 - කුරුණෑගල සියත්මින්
ආයතන වලට උදේ 8ට එන්න..‼️
තියරි / Revision ඕනෑම දරුවෙකුට මේකට සහභාගි වෙන්න පුලුවං..🚀
බිංදුව මට්ටමේ ඉදං උගන්නන්න නිසා පෙර දැනුමක් අවශ්‍ය වෙන්නෙම නෑ..❤️🔥
Past Paper Tv එක හරහා වීඩියෝ වලිං විතරක් ළමයි 30000කට වඩා චාලක ගොඩදාලා දුන්නා..💯⚡️
මේ පාරත් එහෙනම් ඒ වැඩේම භෞතිකව කරමු..😇
✅මේක සම්පූර්ණයෙන්ම Free Seminar එකක් විදියට යන්නේ..
✅පංති එන නොඑන ඕනිම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුලුවං..
එහෙනම් චාලක රසායනය සුපිරියට ගොඩදාගන්න ලෑස්ති වෙන්න..💯
(බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල භෞතිකව පංතිය යන වෙලාවෙම zoom liveත් යනවා)
වැඩි විස්තර සදහා
✅2024 Chemistry Revision - Main
https://t.me/S2Achemistrymain
ජය වේවා ❤️🔥
Repost from 2024 S2A Physics Main
අද තමා දවස ලමායි..⚡️
අද හවස 7ට හැමෝටම පලවෙනි Physics full Paper එක ලියන්න පුලුවං..⚠️
Paper එක ලියන්න පහල Group එකට සම්බන්ධ වෙන්න..
2024 Physics Full Paper Class
https://t.me/+JzXHWDoIMqg3YmY1
මේක full syllabus Paper එකක්..💯
ලියන හැම Paper එකකටම
✅Markings
✅Discussion
හම්බෙනවා..
අද පලවෙනි demonstrating Paper එක නිසා හැමෝටම නොමිලේ ලියන්න පුලුවං..🔥
සුපිරියට වැඩේ කරගමු ලමායි..⚡️
Repost from 2024 S2A Physics Main
https://www.youtube.com/live/Ko1Ts_QPQzs?si=A67to3v1d9riz1zW
ආර්ද්‍රතාමිතිය සුපිරියටම ගොඩදාගන්න live එකට සෙට් වෙන්න ළමයි 🔥
Repost from 2024 S2A Physics Main
එහෙනම් හැමෝම අමාරුයි කියන ආර්ද්‍රතාමිතිය එක දවසින් නොමිලේ ගොඩදාගන්න ලෑස්ති වෙන්න ළමයි ⚡️
Theory හොඳටම ඉගෙනගෙන ✔️
ගණන් ටිකත් හදලා ✔️
එක දවසින් ගොඩදාගන්න🔥
හෙට රෑ 7.00 ට
🟠 PAST PAPER TV 📺 එක පැත්තට එන්න ළමායි.... 📣
🟩🟩🟩🟩🟩🟩🟩
Repost from 2024 S2A Physics Main
https://www.youtube.com/live/GHOk4QljY8M?si=x2OIUcU70cKVa3Wx
✅අද විද්‍යුත් ආරෝපණය ගැන මූලික සංකල්ප කියන පොඩි කොටසක් විතරයි යන්නේ..
✅Zoom එකේ අවුලක් වෙලා තියෙන්නේ..ඒ නිසා Youtube Live විතරයි..
හැමෝම මේකෙන් එන්න ලමායි..🔥
Repost from 2024 Physics Full Paper Class
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
මේ මාසෙ Physics Paper Class එකට Payment කරන්න එපා ❌
මේ මාසේ Free කරන්නේ Physics Paper Class එක 🟩
Repost from 2024 S2A Physics Main
ජුලි මාසෙට අදාලව Payment සිදුකරන ආකාරය පහත දැක්වේ 🔹
🔹පහත විස්තරය සම්පූර්ණයෙන්ම කියවා පන්ති වලට ලියාපදිංචිය සිදුකරන්න🔹
🔻S2A online class සමග සම්භන්ද වන ආකාරය
Website - nozero.lk
✅අලුතෙන් web site එකේ register වෙන ළමයෙක් register වෙන ආකාරය - https://youtu.be/95Sjp8nA6i0
✅දැනටමත් Nozero ආයතනයේ පංති වලට සහභාගී වෙන ළමයෙක් register වෙන ආකාරය - https://youtu.be/NRwKlngPX28
💵Payments සිදුකරන ආකාරය
✅online payments සිදුකරන ආකාරය - https://youtu.be/As5u-hQ_Qw8
✅ඔබ Register වීමට බැංකු තැන්පතු කරන්නේ නම් එම receipt එකෙහි ඔබගේ barcode අංකය, පන්තිය සහ මාසය පැහැලිදිව ලියා 076 822 8876 හෝ 071 899 3312 යන අංක දෙකෙන් එකකට පමණක් WhatsApp කරන්න. වෙනත් අංක වලට එවන්න එපා!
බැංකු තැන්පතු සිදු කරන ළමයි සඳහා බැංකු විස්තර පහත දැක්වේ.
✅Class fee:
🔹එක් පන්තියකට පමණක් සහභාගි වන විට 🔽
🔺Chemistry revision Only- Rs. 2300
🔺Physics revision Only- Rs.2300
🔺Chemistry QBR Only -2700
🔺Paper Class - Rs.1300( තමන් සහභාගි වන පන්තියේ ගාස්තුවට අමතරව Rs.1300 ක් ගෙවිය යුතුයි)
🔹පන්ති කීපයකට සහාභාගි වන විට🔽
🔺Chemistry Revision + Physics Revision - Rs.4500
🔺Chemistry Revision + Chemistry QBR - Rs.4300
🔺Physics Revision + Chemistry QBR - Rs.4300
🔺Chemistry Revision + Physics Revision + Chemistry QBR - Rs.6600
✅Chemistry Paper එක පිළිබඳව විස්තර :
🔺Paper Class ගාස්තුව - 1000 /=
🔺Delivery ගාස්තුව - 300/=
📊ගෙවිය යුතු මුලු මුදල - 1300/=
🔐බැංකු ගිණුම් විස්තර :
🔸ලංකා බැංකුව - Bank of Ceylon
86 59 40 95
No. Zero Knowledge Center
Kandy Branch
🔸සම්පත් බැංකුව - Sampath Bank
115214024611
No. Zero Knowledge Center
Pussellawa Branch
ඉහත බැංකු ගිණුමකට මුදල් තැන්පත් කර ඔබට ලැබෙන ලදු පතේ පිටපතේ Bar Code number එක නම දුරකථන අංකය පංතිය හා විෂය පෑනෙන් අනිවාර්යයෙන්ම ලියා එහි පැහැදිලි ඡායාරූපයක් පමණක් දුරකථන අංකයට whatsapp කරන්න.
මුදල් තැන්පත් කිරීමට පෙර බැංකුවේ
දී ගිණුම් අංකය දෙවරක් තහවුරු කර ගන්න.
🔤🔤🔤🔤📚🟠
Special Notice 📣
Chemistry හෝ Physics Revision එකට සහභාගි වෙන ළමයින්ට අපේ Chemistry QBR එකට සම්බන්ධ වෙනකොට Class Fees එකේ අඩුවීමක් සිද්ධ වෙනවා 💵
එතකොට ඒ ළමයින්ට QBR එකට සම්බන්ධ වෙනකොට ගෙවන්න ඕන වෙන්නේ රුපියල් 2000ක් විතරයි ⚡️
ඒ අනුව පහල විදියට තමා ඔයාලගේ Class Fees වෙනස් වෙන්නේ ⬇️
🔹Online Chemistry Revision + Chemistry QBR - Rs.4300 🔹Online Chemistry Revision + Physics Revision + Chemistry QBR - Rs.6600 🔹Physics Revision + Chemistry QBR - Rs.4300✅Chemistry Revision එකට භෞතිකව සහභාගි වන ළමයිනුත් Chemistry QBR එකට ගෙවන්න ඕන Rs.2000 යි එයාල ඒක ගෙවන්න ඕන විදිය Chemistry Physical Telegram Group එකට දාල තියෙන්නේ 🔸 🔤🔤🔤🔤📚🟠
Repost from 2025 S2A Academy Main
අද හවස 2ට එන්න ලමායි.. 🔥
හැමෝටම FREE ⚡️⚡️
Link එක telegram එකට දානවා..✅
✅2024 Chemistry QBR Telegram Group:
https://t.me/+_1Z7MP9_RzQzYTBl
ජය වේවා ❤️🔥
Repost from 2025 S2A Academy Main
Repost from 2024 S2A Physics Main
ලමායි.. ලෑස්තිදෝ..❤️🔥
අද රෑ 7ට එහෙනම් කරන්ට් පාඩම් වලට ආරම්භය දෙමු..💯
පැටලිලා තියෙන හැමදේම ලස්සනට තේරුම් අරං ගොඩදාගමු..⚡️
මේ පාඩමෙන්
✅Mcq -6/7ක්
✅ව්‍යුහගත එකක්
✅රචනා එකක් එන ලොකු, ලේසි පාඩමක්..
කලිං දැනුමක් නැතත් මේකට සම්බන්ධ වෙලා ගොඩදාගන්න පුලුවං..❤️🔥
ධාරා විද්‍යුතය සැලැස්ම🔻
✅ජූලි 7 රෑ - මූලික සංකල්ප
✅ජූලි 14 උදේ - සමක ප්‍රතිරෝධ සහ ප්‍රතිරෝධ පද්ධති
✅ජූලි 14 රෑ - විභව බෙදනය සහ ධාරා බෙදනය
✅ජූලි 21 රෑ - ධාරාවේ තාපන ඵලය
✅ජූලි 28 උදේ - කෝෂ
✅ජූලි 28 රෑ - කර්චොෆ් නියම
ඔය විදියට තමා මේ මාසේ ධාරා විද්‍යුතය සැලැස්ම තියෙන්නේ..⚠️
සුපිරියක් කරමු..🔥🔥
Repost from 2024 S2A Physics Main
https://www.youtube.com/live/dIzEu3KYH98?si=TqmBaNbysVZZ1ibs
යාන්ත්‍රණ ටික ගොඩදාගන්න Live එකට සෙට් වෙන්න ⚡️
🔤🔤🔤🔤📚🟠
Repost from 2025 S2A Academy Main
https://www.youtube.com/live/Axvo3MN0pwQ?si=AXoStWz1gCzQbOf7
මේකෙන් එන්න හැමෝම..‼️‼️
Repost from 2024 S2A Physics Main
එහෙනම් ලමායි හැමෝම බලාගෙන හිටපු Physics Online Paper Class එක පටං ගන්නයි යන්නේ..💯⚡️
වැදගත් කරුණු,
✅මේක සම්පූර්ණයෙන්ම online යන්නේ
✅ගෙදරට Papers එවනවා
✅ඔක්කොම බලලා දෙනවා
✅Markings දෙනවා
✅Discussions දෙනවා
✅සම්පූර්ණ විශය නිර්දේශයෙන්ම එන්නේ
සරලවම පට්ටම quality එකට යන වැඩක්..🟥
ලේසි ප්‍රශ්න තියෙන Papers කරලා හිත හදාගන්නේ නැතුව Al වලටත් වඩා Advanced Paper ටිකක් ලියලා ගොඩදාගමු..💻💻
පහල link එකෙන් අදාල telegram එකට සම්බන්ධ වෙන්න..🔻
✈️2024 Physics Full Paper Class
https://t.me/+JzXHWDoIMqg3YmY1
ජය වේවා..✨
Repost from 2025 S2A Academy Main
Breaking News 📣
✅S ගොනුව හා P ගොනුව
✅D ගොනුව
Study Pack දැන් Website එක ඔස්සේ ලබාගන්න පුළුවන් 👨💻
🔤🔤🔤🔤🟠📚
STUDY PACK ගන්න විදිය 🔸
✅Study Pack ගන්නේ කොහොමද ❓
Study Pack ගන්න පුළුවන් nozero.lk Website එක හරහා තමන්ට අවශ්‍ය පාඩම පොඩි ගෙවීමක් කරල ගන්න පුළුවන්
🔴Website එක හරහා Study
Pack ගන්න විදිය
⚙️Website එකේ Register වෙලා ඉන්න ළමයෙක් Study pack ගන්න ඕන විදිය :
https://youtu.be/5QCTpUBBdJk?si=GioE1rwuX61vuMko
⚙️Website එකේ කලින් Register වෙලා නැති ළමයෙක් Study Pack ගන්න විදිය:
https://youtu.be/qjJunHPiy1k?si=BBf6rrwi_dvu5tNy
✅ Study Pack ගන්න Payment එක කරන්නේ කොහොමද ❓
ඒකට ක්‍රම දෙකක් තියෙනවා 🔸
01. ඔයාලට පුළුවන් Website එක හරහා Online Payment එකක් කරල Study Pack එක ගන්න පුළුවන් 💠
⚙️Online Payment එක කරන විදිය:
https://youtu.be/yRay0iyDikA
02. පහත අපි දීල තියෙන බැංකු ගිණුම් වලට Study pack එකට අදාල මුදල තැන්පත් කරන්න ඊටපස්සෙ පහල තියෙන විදියට කරන්න 🔽
🟡ඔයාල මුදල් තැන්පත් කරාම හම්බෙන Slip එකේ උඩ පෑනෙන් ඔයාලගේ Barcode Number එක සහා අවශ්‍ය Study Pack එකේ නම අනිවාර්යයෙන්ම පැහැදිලිව ලියල ඒ Slip එකේ Photo එකක් ගන්න
🟡Slip එකේ පැහැදිලි Photo එකක් 076 822 8876 හෝ 071 899 3312 යන අංක දෙකෙන් එකකට පමණක් WhatsApp කරන්න.
🔐බැංකු ගිණුම් විස්තර :
ලංකා බැංකුව - Bank of Ceylon
86 59 40 95
No. Zero Knowledge Center
Kandy Branch
සම්පත් බැංකුව - Sampath Bank
115214024611
No. Zero Knowledge Center
Pussellawa Branch
✅ Study Pack එකක් කොච්චර කල් බලන්න පුළුවන් ද❓
Study Pack එක active වෙන දිනයේ ඉදන් දවස් 30 ක් බලන්න පුළුවන්
🔤🔤🔤🔤🟠📚
