cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

𝘼𝙎𝙃_𝙄'𝙎 𝙋𝙚𝙧𝙨𝙤𝙣𝙖𝙡°|🕊️

🐱 Join with us❤️ 🐱උපුටා ගැනීම, හුවමාරු කිරීම තහනම්.

Больше
Рекламные посты
873
Подписчики
Нет данных24 часа
+17 дней
-1330 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Показать все...
නපුරු දිගේ-10

      “මේ ඩිවෝස් පේපර් වලට සයින් කරලා මාව නිදහස් කරන්න පූජා.මේ බැඳීමෙන් අපි දෙන්න්ගෙන් කාටවත් කිසිම සතුටක් සැනසීමක් නෑ කියලා ඔයා හොඳටම දන්නවනෙ.ඉතින් අපි දෙන්නා මේකෙන් නිදහස් වෙමු පූජා…” එක දවසක් හවස් වරුවෙ හදිස්සියෙම වගේ ධනුක ආවා මාව හම්බෙන්න.ඒ ඇවිත් තිබුනෙ ඩිවෝස් පේපර් වලට සයින් කරවගන්න.හොඳ වෙලාවට අම්මයි අප්පච්චි ගෙදර හිටියෙ නෑ.එයාලා හිටියා නම් ධනුක හොඳටම බැනුම් අහනවා මට කරපු දේවල් වලට. ධනුක මාත් එක්ක රණ්ඩු කරන්න ආවෙ නෑ. මට බැන්නෙ නෑ.ඉවසීමෙන් කරුණාවෙන් පහදලා දුන්නා මේ කසාදෙන් අපි දෙන්නගෙන් කාටවත්ම සතුටක්…

4
Показать все...
නපුරු දිගේ-4

      “ධනූ ඔයා ඇයි මෙච්චර පරක්කු?මං දැන් පැයකටත් වැඩියි මෙතෙන්ට ඇවිත්. ඩොක්ටරුත් ඇවිත් ඉන්නෙ. ඉක්මනටම එන්න පූජා ව අරගෙන…” ධනුක පූජායි අම්මයි එක්ක පන්සලට ආපු ගමන්ම ටානියාගෙන් කෝල් එකක් ආවා.ඔහුට කරකියා ගන්න දෙයක් නෑ. පූජාත් එක්ක පන්සලට එන්න නෙවෙයිනෙ ඔහු ප්ලෑන් ක්රේ.නමුත් නොසිතූ විදියට අම්මත් ඒ ගමනට සහභාගී වූ නිසා ඔහු පන්සල් ආවා. “වැඩේ අප්සට් උනා ටානියා.මං පූජාත් එක්ක එන්න හදනකොටම අම්මත් ආවා අපිත් එක්ක පන්සල් යන්න.ඉතින් අපි දැන් පන්සලේ ඉන්නෙ.අම්මා පූජාගෙ පස්සෙන්මයි.මට පූජාව තනි කරගන්න විදියක් ඇත්තෙම නෑ…” ඒ…

4
Показать все...
නපුරු දිගේ-7

      “ගෙදර කවුරුවත් නැද්ද?…” උදෙන්ම ඩිවෝස් පේපර් අරගෙන ධනුක පූජලාගෙ ගෙදර ගියත් පූජා ගෙදර පේන්න හිටියෙ නැහැ.මෙහෙකාරිය විතරක් එලියට ආවා. “පූජා බේබිට සනීප නැතුව ඉස්පිරිතාලෙ නතර කරානෙ මහත්තයා.ලොකු මහත්තයයි නෝනයිත් උදෙන්ම ඉස්පිරිතාලෙට ගියා බේබිව බලන්න…” මෙහෙකාරිය එහෙම කියාගෙන ගියේ ධනුකගෙ අත රැඳි ෆයිල් කවරය දෙස නෙතු හෙලන ගමන්. “ඇයි පූජාට මොනවා වෙලාද?…” “පූජා බේබිට ඊයෙ රෑ කොන්දෙ කැක්කුමක් ඇවිත් හොඳටම ඇඬුවා කොන්ද රිදෙනවා කිය කියා…” “පූජාට ගොඩක් අමාරුද?…” “එච්චර අමාරුවක් නැතුව ඇති මහත්තයා. කෝකටත් මහත්තයා ඉස්පිරිතාලෙට…

4
Показать все...
නපුරු දිගේ -5

      “මෙන්න මෙහාට වෙලා ඉන්නවා පූජා විකාර නොකර.මං දරුවට මොකුත් කරන්නෑ. තමුසෙ කියපු දේ හරි.ඇත්තටම මං අද තමුසෙව එක්කන් යන්න ගියේ පන්සල් නෙවෙයි.ඒත් පස්සෙ මට තේරුනා මං කරන්න ගිය පව්කාර වැඩේ ගැන…” ධනුක ගැන පූජාගෙ හිතේ කිසිම විශ්වාසයක් තිබුනෙ නැහැ.කොයිම මොහොතක හරි ඔහු තම දරු පැටියගෙ ජීවිතේට අනතුරක් කරාවි යන සැකය ඇගේ සිතේ තදින්ම තිබුනා. “මට ඔයාව සත පහකට විශ්වාස නෑ ධනුක. ඒ නිසා මං අම්මලාගෙ ගෙදර යන්න ගත්තු තීරණේ කිසිම වෙනසක් වෙන්නෑ.ඔයා ඔය ටානියා කියන ගෑණිත් එක්ක තියන සම්බන්දෙ නතර කරනකල් මං ආයෙ ඔයා ගාවට එන්නෑ…” පූජා…

4
Показать все...
නපුරු දිගේ-3

      “ටානියා හව් ආ යූ ඩාලිං?වාව්….ඔයා අද මාර හොට්නෙ.ගිලින්න හිතෙනවා…” “ෆයින් ධනූ.ඔයා නම් තවත් හැන්ඩ්සම් වෙලානෙ.පහුගිය කාලෙ මං නිතරම ඔයාව ටීවි එකෙන් දැක්කා.කෙ/ල්ලො නම් ඔයාගෙ කටහඬට පි/ස්/සු වැටිලා ඉන්නෙ…” ධනුකගේ කඩවසම් රුව දෙස ගැඹුරු බැල්මක් හෙලූ ටානියා ඔහුව මහත් ආසාවෙන් වැළඳගෙන නිවස තුලට පිවිසියා. “මාව මුල ඉඳන්ම ටීවි එකෙන් දැකලත් ඇයි නිකමටවත් කෝල් එකක් නොදුන්නෙ?රයන් නිසා එච්චරටම මාව එපා උනාද?ම්ම්…” ධනුක එහෙම ඇහුවෙ ටානියාගෙ කරට අත දාගෙන සෙටියට බර වෙන ගමන්.ඒ සරාගී හඬ ඉදිරියේ ටානියාගේ හිත නිකන්ම ඔහු වෙත බර…

4
Показать все...
නපුරු දිගේ-9

      “ඇයි ධනූ ඔයා අප්සට් එකේ වගේ?මේ දවස් ටිකේ කෝල් එකක්වත් දුන්නෑ.මාව මීට් වෙන්න ආවෙත් නෑ.පූජා ඩිවෝස් එක දෙන්න බෑ කිව්වද?…” තම දරුවා මි ය යෑම නිසා ධනුක සිටියේ දැඩි හිත් වේදනාවෙනි.මේ දින කිහිපයම ඔහු ගත කරේ ඒ වේදනාව හදවතේ තුරුලු කරගෙනයි.පූජා ගැන ආදරයක් නොතිබුනත් ඔහුගෙ හිතේ දරුවා ගැන සෙනෙහසක් තිබුනා. “මං මහ පව්කාර මිනිහෙක් ටානියා.මේ කරපු පවෙන් නම් මට ජීවිතේට ගැළවෙන්න ලැබෙන එකක් නැහැ…” “ඇයි ධනූ එහෙම කියන්නෙ?මොකක්ද ඔයා කරේ?…” ටානියා ඇහුවෙත් පුදුමයෙන් වගේ.තමා ඉදිරිපිටදී ධනුක මේ වගේ හැසිරෙනවා ටානියා කවදාවත් දැකලා…

4
Показать все...
නපුරු දිගේ-6

      “ලැජ්ජ නැතුව වගේ තවත් ඔය මිනිහගෙ සිංදු අහන්න පටන් ගත්තද දුව?මීට පස්සෙ ධනුකගෙ කටහඬ මේ ගේ ඇතුලෙ ඇහෙන්න බෑ.තමන්ගෙ දරුවව ම/රා ගන්න හදපු ති/$/ස/නා දැන් මිනිස්සු ඉස්සරහ හැසිරෙන්නෙ හරියට උපාසකයෙක් ගානට…” මං කාමරේට වෙලා ධනුකගෙ අලුත්ම සීඩී එකේ සිංදු වගයක් අහනොකට අම්මා ඇවිත් මට බැනලා සීඩී තැටිය කඩලා දැම්මා. අම්මාගෙ තරහ,කේන්තිය සාධාරණයි. ධනුකගෙ මගෙ දරුවව නැ/ති කරන්න හදපු එක අහපු වෙලාවෙ ඉඳන් අම්මයි,අප්පච්චියි ධනුක ගැන ඉන්නෙ පුදුම කේන්තියෙන්. “මට ධනුකව හැම වෙලාවකම මතක් වෙනවා අම්මෙ…” “තමන්ගෙ දරු පැටියව ම/රා ගන්න…

4
Показать все...
නපුරු දිගේ-8

      “මට කියන්න පුලුවන්ද එවලෙ ඔයාට මොකක්ද සිද්ද උනේ කියලා?ඇක්සිඩන්ට් එකක්වත් උනාද?…” ඔහු මගෙන් කාරුණිකව එලෙස විමසුවා. මොනවා කියන්නද?පිළිතුරක් දීගන්න බැරුව මුව ගොළු වෙලා ඇස් දෙකෙන් කඳුලු දෙපේලියක් ගලාගෙන ගියා. “අයැම් සොරි දරුවො ඔයාගෙ හිත රිදුනා නම්…” ඔහුයි මාව රෝහලට ගෙනවින් මගෙ ජීවිතේ බේර ගත්තෙ.ඔහුට ඇත්ත කියන්න මගෙ හිත බල කරත් මං කොහොමද ධනුක ගැන කියන්නෙ?ධනුක කියන්නෙ රටේ ගොඩක් ජනප්‍රිය කෙනෙක්.මගෙ දරුවව ම/රා ගත්තෙ ධනුක කියලා මිනිස්සු දැනගෙන ඒකෙන් එයාට ප්‍රශ්න ඇති උනොත් අන්තිමේදි ඒවට වන්දි ගෙවන්න වෙන්නෙත්…

4
Показать все...
නපුරු දිගේ-2

      “මෙවර MTV සුපර්ස්ටාර් සීසන් 3 කිරුල හිමි කරගනු ලබන්නේ,,,,,ධනුක අභිසෙස් සේනානායකයි…” මගේ අත ඉබේටම ගොස් රැඳුනේ මගෙ පපුව මතයි.මගෙ ධනුක දිනලා.ඔව් මගෙ ධනුක ඒ කිරුල ජයග්‍රහණය කරලා.එයාගෙ හීනෙ අද හැබෑ වෙලා. මට දැනුනේ කියා නිම කරගන්න බැරි තරම් සතුටක්.මුළු උත්සව ශාලාවම දෙදරන්න තරම් ඇහෙන අත්පුඩි හඬින් මධ්‍යයේ ධනුක ස්ට්‍රේජ් එකට නැග්ගේ මුළු ලෝකෙම එයාගෙ දෝතට ගත්තා වගේ අභිමානයකින්, සතුටකින්.එයා ඒ තරම් සතුටකින් ඉන්නවා මං කවදාවත් දැකලා නැහැ. මට ඇති වුනු සතුටට දුවගෙන ගිහින් ධනුකව බදාගන්න තරම් හිතුනා. හැමෝගෙම ආදරණීය…

4
Показать все...
නපුරු දිගේ-1

      “කියන දේ තේරුම් ගන්නවා පූජා.ඔය දරුවත් එක්ක මට මගෙ ගමන යන්න බෑ.තමුසෙ හදන්නෙ මගෙ ගමන කඩාකප්පල් කරන්නද?ලෑස්ති වෙනවා හෙට උදෙන්ම හොස්පිටල් යන්න…” “අනේ මට ඒක කරන්න බෑ ධනුක…දෙයියනේ ඔයා කොහොමද එහෙම දේකට හිත හදාගන්නෙ?….මේ අපි දෙන්නගෙම දරුවා. මට මගෙ දරුවව ඕනි ධනුක…අනේ ප්ලීස් ධනුක ඔය විදියට හිතන්න එපා…” මගේ දරුවාට ජීවත් වීමට ඇති අයිතිය ඉල්ලා මම ධනුකගේ දෙපා අල්ලාගෙන හඬමින් වැඳ වැටුනු නමුත් ඔහු මගෙ කඳුලු සත පහකට ගනන් ගත්තේ නැත.ඔහුට වටින්නේ ඔහුගෙ ප්‍රසිද්දිය මිසක දරුවාව නොවේ. “එහෙනම් උබම තීරණය කරපන් පූජා උබට ඕනි…

4
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.