cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ 𝐎/𝐋 Channel

🔴මේ Channel එකෙන් ඔයාට 9,10,11 ශ්‍රේණියවල විෂයන්වල එන 📌ගැටලු දිනපතා කිරීමට 📌Short Notes ලබා ගැනීමට 📌Quizzes ලබා ගැනීමට පුළුවන්. 🔵දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 🔺Group- @ANDROMIDA_EDU_OL 📅Started Date- 12.05.2022

Больше
Рекламные посты
5 944
Подписчики
-624 часа
-767 дней
-40830 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
25/ AL කරන ඔයා වෙනුවෙන්ම සෑදූ Telegrame  Channel  එක,😌🫵 ✨ අපේ Channel  එකේ Programs : - 🌐 Daily polls/Questions: ⭕️ඔයාගේ දැනුමට අභියෝග කරන Daily polls (Chemistry,Physics,Bio) *විවරන සමග🍃 - 📆 Weekly Exams: ⭕️සතිපතා Chemistry ,Physics Exams📝 (විවරන සමග🙃) ⭕️Top 10💯 ⭕️මාසිකව Monthly බ්‍රයිටා තේරීම.💫 - 📑 Short Notes: Physics ,Bio,Chemistry වලට , ⭕️SHORT NOTES ⭕️MIND MAPS ⭕️KEY NOTES -📝Daily recaps (Amila Dasanayaka) : විවරන සමග.😘 -📝 BIO ESSAYS -📝 STRUCTURED ASNWERS -📝TERM TEST PAPERS -📝MODEL PAPERS -📝STUDY METHODS -📝MOTIVATIONS 📚  සෑම තත්පරයක්ම ඵලදායිව ගතකරමින් දැනුම් සාගරයේ කිමිදෙන්න.🌚 🔍 හීන පිටුපස හඹායන්න 💫              අප හා එක්වන්න.🍃 #BrainyBlinders #Science
Показать все...
👏 4
Join with us
Фото недоступноПоказать в Telegram
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!🙏 #ANDROMIDA_EDU_OL #Wishes
Показать все...
15🙏 6👍 1
Фото недоступноПоказать в Telegram
🔠🔠🔠🔠 😊🔤😉 ⚜️වාණිජ හා තාක්ෂණවේදය සදහා මහනුවර විශිෂ්ටතම ඇදුරුමඩුල්ල💯 🫵ඔබ වෙනුවෙන් වැඩ අරඹයි‼️ 🤔නව පන්ති ආරම්භය👇 📆මැයි 21 අඟහරුවාදා 🕔පෙ.ව 8.30 ට 📍සිප්ලන් මහනුවර වාණිජ විෂය ධාරාව📈 🤔Accounting ☑️එරංග සම්පත් 🤔Economics ☑️කපිල ජයතිලක 🤔Business Studies ☑️ලයාන් ද සිල්වා තාක්ෂණවේදය විෂය ධාරාව 🤔SFT ☑️ඩී.එස්.බණ්ඩාර 🤔ICT ☑️දිල්ෂාන් වික්‍රමනායක 🤔ET ☑️ඉංදුජිත් A හේරත් 🤔BST ☑️සෂිත එම්. රත්නසිරි 🤔AGRI ☑️සඳරේණු උඩගෙදර විමසීම් 📞 0815272233 0714540972 0714531984
Показать все...
👍 3👏 1
Фото недоступноПоказать в Telegram
🔠🔠🔠🔠 😉😁😁😁😊😊 🌟 📣2026 සිද්ධාන්ත📣 🤔පලමු කණ්ඩායම ආරම්භය‼️ 📆මැයි මස 20 සදුදා 🕗උදේ 8.00 ට 📌මහනුවර නිපුන් ආයතනයේදී ශාලා පන්ති special group class පසුගිය වසරවල මෙන්ම 2026 දරුවන් උදෙසාද අපගේ අති විශිෂ්ට වැඩපිළිවෙළ සූදානම්💯 ✔️ඔබගේ යහලුවන් දැනුවත් කරන්න😏 🌟⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🔴අපගේ telegram චැනලයට හා whatsapp group එකට සම්බන්ධ වන්න.👇 💬telegram channel https://t.me/apiwadaphysics 💬Whatsap group https://chat.whatsapp.com/L9byz5StzQq6JjXQwWmAai 🔴 Youtube channel https://youtube.com/@NIROSHANJAYATHUNGE?si=Moaw3FO16L-BqdiM 📞විමසීම් 0710 195 000
Показать все...
Фото недоступноПоказать в Telegram
🔠🔠🔠🔠 😊🔤😉 ⚜️වාණිජ හා තාක්ෂණවේදය සදහා මහනුවර විශිෂ්ටතම ඇදුරුමඩුල්ල💯 🫵ඔබ වෙනුවෙන් වැඩ අරඹයි‼️ 🤔නව පන්ති ආරම්භය👇 📆මැයි 21 අඟහරුවාදා 🕔පෙ.ව 8.30 ට 📍සිප්ලන් මහනුවර වාණිජ විෂය ධාරාව📈 🤔Accounting ☑️එරංග සම්පත් 🤔Economics ☑️කපිල ජයතිලක 🤔Business Studies ☑️ලයාන් ද සිල්වා තාක්ෂණවේදය විෂය ධාරාව 🤔SFT ☑️ඩී.එස්.බණ්ඩාර 🤔ICT ☑️දිල්ෂාන් වික්‍රමනායක 🤔ET ☑️ඉංදුජිත් A හේරත් 🤔BST ☑️සෂිත එම්. රත්නසිරි 🤔AGRI ☑️සඳරේණු උඩගෙදර විමසීම් 📞 0815272233 0714540972 0714531984
Показать все...
2🥰 1
Фото недоступноПоказать в Telegram
හො.ම.ත.ග.යු. 😌
Показать все...
8👍 2
Фото недоступноПоказать в Telegram
🌟🌟💗💗💗💗🤍💗💗💗💗 🌟🌟🌟🌟   2⃣0⃣2⃣4⃣ 🌟🌟🌟🌟   2⃣0⃣2⃣5⃣ 🌟🌟🌟🌟   2⃣0⃣2⃣6⃣ 🔠🔠🔠🔠🔠🔠🔣🔠🔠🔠🔠🔠🔠🔠🔠🔣🔠🔠🔠🔠🔠  🔠🔠🔠🔠🔠 වාර විභාග ඉලක්කකරගත් විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. විශේෂ online සම්මන්ත්‍රණ ▶️ Youtube live ඔස්සේ නොමිලයේ පැවැත්වේ ‼️ 🆕 2026 නව පන්ති මැයි මස 20 දින සිට online හා physical ලෙස පැවැත්වේ.පසුගිය වසරවල මෙන්ම 2026 දරුවන් උදෙසාද අපගේ අති විශිෂ්ට  වැඩපිළිවෙළ සූදානම් 💯 🌟🌟⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🔴අපගේ telegram චැනලයට හා whatsapp group එකට සම්බන්ධ වන්න. 💬telegram channel https://t.me/apiwadaphysics 💬Whatsap group https://chat.whatsapp.com/L9byz5StzQq6JjXQwWmAai 🔴 Youtube channel https://youtube.com/@NIROSHANJAYATHUNGE?si=Moaw3FO16L-BqdiM 📍ඈත තියන ඉලක්කයට දවසින් දවස පොඩි පොඩි පියවර තියමු 😀 හැමෝටම ජය‼️ -නිරෝෂන් ජයතුංග✔️ 📞විමසීම් 0710 195 000 🎓Rank හදන paper clz එක 🎓 වැඩිපුරම වැඩකරන Physics පන්තිය
Показать все...
👍 1

💫A/L වලට ආපු 2026 නංගිලා මල්ලිලාව සාධරයෙන් පිළිගන්නවා🙏 🔔A/L ගැන පොඩි දෙයක් කියන්න හිතුවා👍 මෙහෙමයි නංගී මල්ලි, O/L වලට වඩා වැඩි තරඟයකුත් පොඩි සංකීර්ණ බවකුත් තියෙනවා A/L වල.🧑‍🎓 හැබැයි කරන්න බැරි දෙයක් නෙවෙයි මේක🧠 මුල ඉදන්ම A/L rhythm එකට set උනානම් වැඩේ ලේසි😏 මෙහෙමයි University select කරගන්න exam එක හින්දා තරගකාරීත්වය වැඩියි. මොකද සීමත පිරිසක්නෙ ගන්නේ.🖥 සංකීර්ණ බව ගත්තොත් O/L science විෂයන්ට වඩා ගැඹුරුයි මේ විෂයන්.🗺 හැබැයි අමාරු නෑ හරියට තේරුම් අරගෙන ඒ දෙන වැඩ එදාට එදාට කරගෙන ඒ tute වල ප්‍රශ්න,past papers ප්‍රශ්න එහෙම නිතර නිතර පාඩම් ඉවර වෙනකොට වගේ කරන්න ගත්තොත් වැඩ ගොඩ ගහගන්නේ නැතුව වැඩ ටික කරන් යන්න පුළුවන් ආය යන Class තුනට තියෙන හැමදාම සම්බන්ධ වෙන්න එක දවසකවත් cut වෙන්න දෙන්න එපා‼️ ආය class වලදිත් අවධානේ කඩා ගන්නේ නැතුව ඒ පාඩම්වලට ඇහුම්කම් දෙන්න👂 ආය මම නම් A/L කාලේ use කරපු ක්‍රමයක් තමයි note එක දෙපාරක් ලියන එක 📝 Class එකේදි ලියන note එක ගෙදර ඇවිල්ලා ආය ලස්සනට ලියා ගන්නවා ඒක මට Set වෙච්ච ක්‍රමයක්😏 ආය ඒත් එක්කම වැදගත් වෙන දෙයක් තමයි short note, summary notes එකක් ගහන එක📝 පාඩමක් ඉවර වෙද්දී ඒකෙ short note එකත් ගහලා ඉවර කරන්න ඒක ඔයා ප්‍රශ්න කරද්දී අමතකවෙන theory මතක් කරගන්න හොඳ ක්‍රමයක්.👍 ඉතින් හොඳ class තුනක් හොයාගන්න අයියලා අක්කලාගෙන් අහලා මුල් කාලේ එක විෂයට class දෙක තුනකට ගිහින් බැලුවත් කමක් නෑ තමන්ට set වෙන class එක මොකද්ද කියලා බලනකන්😉 ඒත් එක්කම ඔයාලට paper class පටන් ගන්නකොට paper class තුනකටත් යන්න💯 ආය ඉතින් A/L කාලෙ ඒ කාලෙට කරන්ට ඕන වැඩ විතරක් කරන්න රස්තියාදු ගහන ඒවා,love seen, social media,games වගේ දේවල් වලින් ඈත් වෙන්න මේ අවුරුදු දෙකේ⚠️ 🤔ඉතින් ඔය ටික තමයි මටනම්කියන්න තියෙන්නේ. Engineering යන්න මම නම් වැඩ කරේ ඔහොම🎓 🤔මේ සම්බන්ධ තවත් ප්‍රශ්න තියෙනවනම් comment එකක් දාන්න💬 ඒත් එක්කම අපේ discussion group එකෙත් ඔයාලට A/L සම්බන්ධ ගැටළු සාකච්ඡා කරන්න, අමාරු ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්🔵 Sɑnjulɑ™☑️ 🤙 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 #ANDROMIDA_EDU⭐️ #Owners_post #study_tips
Показать все...
19👍 1
Фото недоступноПоказать в Telegram
🌟🌟💗💗💗💗🤍💗💗💗💗 🌟🌟🌟🌟   2⃣0⃣2⃣4⃣ 🌟🌟🌟🌟   2⃣0⃣2⃣5⃣ 🌟🌟🌟🌟   2⃣0⃣2⃣6⃣ 🔠🔠🔠🔠🔠🔠🔣🔠🔠🔠🔠🔠🔠🔠🔠🔣🔠🔠🔠🔠🔠  🔠🔠🔠🔠🔠 වාර විභාග ඉලක්කකරගත් විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. විශේෂ online සම්මන්ත්‍රණ ▶️ Youtube live ඔස්සේ නොමිලයේ පැවැත්වේ ‼️ 🆕 2026 නව පන්ති මැයි මස 20 දින සිට online හා physical ලෙස පැවැත්වේ.පසුගිය වසරවල මෙන්ම 2026 දරුවන් උදෙසාද අපගේ අති විශිෂ්ට  වැඩපිළිවෙළ සූදානම් 💯 🌟🌟⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🔴අපගේ telegram චැනලයට හා whatsapp group එකට සම්බන්ධ වන්න. 💬Telegram channel https://t.me/apiwadaphysics 💬Whatsap group https://chat.whatsapp.com/L9byz5StzQq6JjXQwWmAai 🔴 Youtube channel https://youtube.com/@NIROSHANJAYATHUNGE?si=Moaw3FO16L-BqdiM 📍ඈත තියන ඉලක්කයට දවසින් දවස පොඩි පොඩි පියවර තියමු 😀 හැමෝටම ජය‼️ -නිරෝෂන් ජයතුංග✔️ 📞විමසීම් 0710 195 000 🎓Rank හදන paper clz එක 🎓 වැඩිපුරම වැඩකරන Physics පන්තිය
Показать все...
1