Econ 2024 Rathnapura Hall[1]
2024 උසස් පෙළ විභාගයට මුහුණ දෙන අසේල සර් ගේ ආර්ථික විද්‍යාව විෂය හදාරන දරුවන් සඳහා නිර්මාණය වූවකි
Больше870
Подписчики
+324 часа
+47 дней
+1330 дней
- Подписчики
- Просмотры постов
- ER - коэффициент вовлеченности
Загрузка данных...
Прирост подписчиков
Загрузка данных...
Exam-2024 Theory
🔰Model Paper 15(Tute No-16 සහ 17 )
විභාගය සදහා පහත වේලාවන් පමනක් සහභාගී විය හැක.
🔰Online class සදහා සහභාගි වන දරුවන්ටද ආයතනයට පැමින මෙම ප්‍රශ්න පත්‍ර ලිවිය හැකිය.
⛔️"සිසුල්කා-රත්නපුර"
❇️ජුලි 18 බ්‍රහස්පතින්දා
✏️ උදේ 8.30-10.00
✏️ සවස 2.30-4.00
—————————————————————————-————
❇️ජුලි 19 සිකුරාදා
✏️ සවස 2.30-4.00
————————————————————————————————————————-
⛔️බලන්ගොඩ ලමුන් ට පමනක් බලන්ගොඩ සිල්වර්නෙට් ආයතනයේදී ඒම විභාග සදහා පහත වේලාව තුල සහභාගි විය හැක.(ඒක වේලාවකදී සිසුන් 30 දෙනෙකුට පමනක් සහභාගී විය හැක.
⛔️Silver Net-බලන්ගොඩ
❇️ජුලි 18 බ්‍රහස්පතින්දා
✏️ උදේ 10.00-11.30
✏️ දහවල් 12.00-1.30
✏️ සවස 2.00-3.30
⭐️සැලකිය යුතුය.
⛔️විභාගය ඉහත වේලාවන් වල පමනක් පවත්වන අතර ඉහත වෙලාවන් සහ දිනවල හැර විභාගය සදහා සහභාගී විය නොහැක.
⛔️නියමිත වෙලාවටම විභාගය ආරම්භ කරන අතර නියමිත වේලාවට විභාගය අවසන් වේ.
විභාග වෙලාව තුල ජංගම දුරකථන භාවිතය සපුරා තහනම් වේ.
⛔️විභාග අංකය ලෙස භෞතික පන්ති පැමිනෙන ලමුන් Barcode (number 8 යුත්) ඒකද Online ලමුන් Esisulka App ඒක සදහා ඇතුලත් කර ඇති Phone Number ඒකද භාවිතා කල යුතුය.
👍 2
20030
🔥විශේෂ දැනුම් දීමයි(2024 Hall Class Online සිසුන් සදහා)
මෙම සතියේ ඉරිදා දින 2024 Hall Class Online සිසුන් සදහා විඩියෝවක් විකාශය නොවන අතර 17 බදාදා දින විඩියෝව විකාශය වේ.
35300
🔥 විශේෂ දැනුම් දීමයි (සිසුල්කා රත්නපුර App ඒකෙන් පමනක් විකාශය වේ.)
🔶2024/07/05 දින 2024 HAL Class භෞතික පන්ති නොපැමිනි සිසුන් සියලු දෙනා සදහා
❎මෙය ආදාල වන්නේ ජුලි 05 බ්‍රහස්පතින්දා උදේ 8.00-1.00 2024 HALL Class භෞතික පන්තිය සදහා සහභාගී වීමට නොහැකි වූ සිසුන් සියලු දෙනාම සදහා (online සිසුන් සදහා මෙය අදාලා නැත)
➡️නැරඹිය යුතු Video
⭕️සංවෘත හා විවෘත ආර්ථික වල සමතුලිතය අවසාන කොටස(පැය 03 විනාඩි 49)
➡️නැරඹිය යුතු දිනය සහ වේලාවන්
✳️ ජුලි 12 අද සිකුරාදා රාත්‍රි 10.00 සිට ජුලි 17 බදාදා රාත්‍රී 12.00 දක්වා කාලය තුල කැමති වේලාවක Video නැරඹිය හැක.
❎"විඩියෝ නැරඹීම සදහා ඔබට ඒක වීඩියෝවක් Click කරන ලද වේලාවේ සිට පැය 10 ක් ලබා දී ඇත.ඒම කාලය තුල සියලු Video නරඹා අවසන් කල යුතුය
⚠️නැවත විකාශන සිදු නොවේ.
විඩියෝව නැරඹීම සදහා අවශය උපදෙස් සහ Link ලබා ගැනීම සදහා පහත Link ඒක Click කරන්න.
👉https://t.me/+-Tv7qpQrlik3Njc1
👍 3❤ 2
39110
🔥විශේෂ දැනුම් දීමයි
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් E-sisulka App ඒක හා Web Site ඒක අක්‍රීය තත්වයේ පවතින අතර ,ඒය ඉක්මනින් ම යථා තත්වයට පත් කර ගැනීමට අපගේ තාක්ෂණික අංශය යුසුලුව ක්‍රියාත්මක වෙමින් පවති.දෝෂය නිරාකරනය කළ විගස ඒය මෙම Telegram Group ඒක මගින් දැනුම් දෙනු ලැබේ.
👍 1
82100
Выберите другой тариф
Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.