ru
Feedback
2023 Physics Online - ධනුශ්ක බෝගොඩ

2023 Physics Online - ධනුශ්ක බෝගොඩ

Открыть в Telegram

🔥🔥🔥මේක දිනන්නම ඕන match එකක්🔥🔥🔥 Danushka Bogoda B.Sc (sp) HD engnineering Msc in nuclear science (Reading) University of colombo

Больше
425
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
හෙට දින තාපය ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල ආවරණය කෙරේ.. 🔴ක්වීල් නලය 🔴චාල්ස් නියමය 🔴පීඩන නියමය 🔴මිශණ ක්‍රමය 🔴සිසිලන නියම 🔴සා
හෙට දින තාපය ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල ආවරණය කෙරේ.. 🔴ක්වීල් නලය 🔴චාල්ස් නියමය 🔴පීඩන නියමය 🔴මිශණ ක්‍රමය 🔴සිසිලන නියම 🔴සාපේක්ශ ආර්ද්‍රතාවය 🔴සර්ල් ගේ ක්‍රමය ( තාප සන්නයනය) යන කොටස් වලට අදාල ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය කෙරේ 🔴හෙට ( බදාදා ) උදේ 7.30 සිට 🔴zoom හරහා සජීවී ලෙස සහභාගි විය හැක Dhanushka Bogoda is inviting you to a scheduled Zoom meeting. Topic: තාපය ප්‍රායෝගික පරීක්ෂණ Free seminar Time: Nov 15, 2023 07:30 AM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/81885899244?pwd=Dy49QkRrZKlWef941rlZKxPXLCo31t.1 Meeting ID: 818 8589 9244 Passcode: 698143

💢💢ඉලෙක්ට්‍රොනික්ස් මුල සිට 💢💢 🔴හෙට ( 10 වන සිකුරාදා උදේ 7.30 සිට ඉලෙක්ට්‍රොනික්ස් පාඩම මුල සිට ඇරඹෙ..... 🔴ඉන්දීප ආයතනය
💢💢ඉලෙක්ට්‍රොනික්ස් මුල සිට 💢💢 🔴හෙට ( 10 වන සිකුරාදා උදේ 7.30 සිට ඉලෙක්ට්‍රොනික්ස් පාඩම මුල සිට ඇරඹෙ..... 🔴ඉන්දීප ආයතනය තුල භෞතිකවද zoom හරහා online ලෙසද පාඩම සාකච්චා වේ.. 🔴Online ලෙස සහභාගී වීම සදහා 0718539972 අංකය හරහා whats app මගින් විමසන්න ..note pdf ලබා ගැනීම සදහා.... 🔴උදෑසන 10.30 න් පසු 1.30 තෙක් ධාරා විද්‍යුතය කොටස් සාකච්චා කෙරේ 🔴හවස 1.30 සිට 5.30 තෙක් 05 වන full paper එක ලියවනු ලැබේ....

🔴ධාරා විද්‍යුතය + චුම්භක ක්ශේත්‍ර🔴 💢💢2023 Revision 💢💢 ⭕️ධාරා විද්‍යුතය සිද්ධාන්ත හා ගැටළු සාකච්ඡාව 7.00 සිට 10.00 දක්වා
🔴ධාරා විද්‍යුතය + චුම්භක ක්ශේත්‍ර🔴 💢💢2023 Revision 💢💢 ⭕️ධාරා විද්‍යුතය සිද්ධාන්ත හා ගැටළු සාකච්ඡාව 7.00 සිට 10.00 දක්වා ⭕️චුම්භක ක්ශේත්‍ර හා ගැටළු සාකච්ඡාව 10.30 සිට 1.30 දක්වා ⭕️ප්‍රශ්ණ පත්‍රය සාකච්ඡා කිරීම 1.45 සිට 5.30 දක්වා ❌❌❌❌❌❌❌❌ Zoom හරහා පංතියට Online ලෙසද සහභාගි විය හැකි බැවින් online ලෙස සහභාගි වන අය whats app හරහා සම්බන්ධ වන ආකාරය විමසන්න ❌❌recording ලබා නොදේ❌❌ ⭕️භෞතිකව සහභාගි වන සිසුන් උදේ 7.00 ට ඉන්දීප ආයතනයට පැමිණෙන්න.

CamScanner 10-31-2023 11.53.pdf1.29 MB

🔴ඔන්න ළමයී මේ සෙනසුරාදා උදේ 7.30 ඉදන් හවස 2 වෙනකන් past paper essay කොටස සාකච්ඡාව කරන්න ගන්නවා 🔵වැඩේ පටන් ගන්නෙ 2022 essay
🔴ඔන්න ළමයී මේ සෙනසුරාදා උදේ 7.30 ඉදන් හවස 2 වෙනකන් past paper essay කොටස සාකච්ඡාව කරන්න ගන්නවා 🔵වැඩේ පටන් ගන්නෙ 2022 essay එකෙන් ( ව්‍යුහගත + රචනා ) 🟢සේරම ප්‍රශ්ණ ටික සාකච්ඡා කරන්න ගන්නවා ළමයී ⚫️හැමෝම වෙලාව වෙන් කරගෙන සෙනසුරාදා උදේ paper එකත් කරගෙන එන්න 💪💪💪

🔴2019 Physics MCQ paper🔴 ඔන්න ළමයි අද දින සිදුකල 2019 physics ප්‍රශ්ණ සාකච්ඡාව 👇👇👇👇👇👇👇 https://www.youtube.com/live/YLigR0NdrX0?si=H7HpMvzG7E2q4g-q

lamai uda link eken 8 weddi join wenna

🔴2019 mcq paper discussion🔴 🔵 ළමයි කාලය පිළිබද ප්‍රශ්ණයක් හේතුවෙන් මට past paper mcq discussion එක අගහරුවාදා සහ බදා දිනවල
🔴2019 mcq paper discussion🔴 🔵 ළමයි කාලය පිළිබද ප්‍රශ්ණයක් හේතුවෙන් මට past paper mcq discussion එක අගහරුවාදා සහ බදා දිනවල යොදාගන්න සිදු උනා 🟢එම නිසා ගිය සෙනසුරාදා දින සාකච්ඡාවට යෙදී තිබූ 2019 ප්‍රශ්ණ පත්‍රය අද දින රෑ 8 ට සිදු කෙරෙනව ⚫️අද දින ප්‍රශ්ණ අංක 1 සිට 30 දක්වා සාකච්ඡා කෙරෙන අතර බදාදා එනම් හෙට දින අවසාන ප්‍රශ්ණ 20 සාකච්ඡාව සිදු වේ.. 🔴අද රෑ 8 ට 2019 paper එකේ මුල් ප්‍රශ්ණ 30 කරගෙන එන්න හොදට theory සමග ඒ ටික සාකච්ඡා කරමු

🅾️🅾️🅾️🅾️🅾️🅾️🅾️ හෙට උදේ 8.30 ට ධාරා විද්‍යුතය කොටසෙ ඕම් නියම හා ප්‍රතිරොද කොටස් කතා කරනව 8.15 වෙද්දි Link එක දාන්නම්

💢💢2019 physics mcq past paper 💢💢 🟥හෙට ( සෙනසුරාදා ) රෑ 8 වෙද්දි අපි 2019 physics past paper එකේ mcq 50 ma සාකච්ඡා කරනව ළ
💢💢2019 physics mcq past paper 💢💢 🟥හෙට ( සෙනසුරාදා ) රෑ 8 වෙද්දි අපි 2019 physics past paper එකේ mcq 50 ma සාකච්ඡා කරනව ළමයි 🟥හැමෝම paper එක කම්මැලි කම පැත්තකට දාලා කරගෙන පැය 05 ක පරිපූර්ණ සාකච්ඡාවට එකතු වෙලා අඩු පාඩු හදා ගන්න 🟥තව මාස 2 කට පොඩ්ඩක් වැඩි කාලයක් exam එකට තියෙන්නෙ .. ටිකක් මහන්සි උනොත් තාමත් අපිට ප්‍රතිඵල වෙනස් කරන්න පුලුවන්.. 🟥අපිත් මහන්සි වෙනව ඔයාලා එක්ක ඔයාලගෙ exam එක වෙනකන් කොහොම හරි මේ game එක ගහමු 🟥හෙට රෑ 8 ට හරියටම paper ekath karagenama එකතු වෙන්න youtube හරහා සාකච්ඡාවට 🟥වෙනත් online ඉගැන්වීම් physics වලට විතරක් හදපු telegram channel එකේ දානව ළමයි ඒකටත් join වෙන්න මේකෙ දාන්නෙ past paper සාකච්ඡාව සම්බන්ධ පණිවිඩ විතරයි 👇👇👇👇👇👇👇👇 https://t.me/db_physics_online

🅾️2023 Revision 🅾️ 🛑 උදේ 7.30 සිට 10.30 වනතෙක් ආරොපිත වස්තු හා ගෝල වල විභවයන් සාකච්ඡා කෙරේ 🛑11 සිට 12.45 දක්වා තාපය ( චාල
🅾️2023 Revision 🅾️ 🛑 උදේ 7.30 සිට 10.30 වනතෙක් ආරොපිත වස්තු හා ගෝල වල විභවයන් සාකච්ඡා කෙරේ 🛑11 සිට 12.45 දක්වා තාපය ( චාලක අණුක වාදය ගැටළු) 🛑1 සිට 5 දක්වා full paper ( MCQ 50 සහ full essay ) ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු සැපයීම

අකුණු ගහ ගහ වහිනව ළමයි ..අද ව්‍යුහගත සාකච්ඡාව කරන්න වෙන්නෑ . ලබන සතියෙ අගහරුවාදා තමා ආයෙ කරන්න වෙන්නෙ ..

🅾️2023 Online Revision🅾️ Ⓜ️ධාරා විද්‍යුතය දෙවෙනි දිනයⓂ️ හෙට ( බදාදා උදේ 8.30 සිට ) ධාරා විද්‍යුතය කොටසේ ප්‍රතිරෝධ සහ සරල පර
🅾️2023 Online Revision🅾️ Ⓜ️ධාරා විද්‍යුතය දෙවෙනි දිනයⓂ️ හෙට ( බදාදා උදේ 8.30 සිට ) ධාරා විද්‍යුතය කොටසේ ප්‍රතිරෝධ සහ සරල පරිපථ විශ්ලේෂණ ආරම්භ කෙරේ.... Ⓜ️zoom හරහා පමණක් සාකච්ඡාව සිදුවන අතර බදාදා දිනය සදහා නැවත recording ලබා නොදේ.. Ⓜ️Online ලෙස සහභාගි වන සියළු දෙනා හට private whats app messge එකක් හරහා zoom Link ලබා දෙන බැවින් හෙට දින සහභාගිත්වය තහවුරු කිරීමට 0718539972 අංකයට ඔබගේ නම හා zoom Link ලෙස සදහන් කර whats app පණිවිඩයක් එවන්න. Ⓜ️Online සිසුන් සදහා මාසික පංති ගාස්තුව 2000 ක් වන අතර එය ලබන 13 වනසිකුරාදා දින දක්වා කාලය තුල පහත බැංකු ගිණුමට බැර කර එහි receipt පත හෝ screen shot එක නම හා පාසල සමග whats app පණිවිඩයක් හරහා යොමු කරන්න Sampath bank 101657562102 BRD Priyadarshana Gampaha branch

AL physics pii 2022(2023).pdf2.04 MB

ව්‍යුහගත පුහුණුව (Practical Training) 🛑පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර වල ව්‍යුහගත රචනා කොටස සාකච්ඡා කිරීම හෙට (අගහරුවාදා) සිට ආර
ව්‍යුහගත පුහුණුව (Practical Training) 🛑පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර වල ව්‍යුහගත රචනා කොටස සාකච්ඡා කිරීම හෙට (අගහරුවාදා) සිට ආරම්භ කෙරේ.. 🛑2022 physics paper එකේ ව්‍යුහගත කොටස හෙට රාත්‍රී 8 සිට අදාල ප්‍රායෝගික පරීක්ෂණ මතක් කරමින් සාකච්ඡාව සිදු කෙරේ.. 🛑හෙට රෑ 8 වෙද්දි ව්‍යුහගත කොටස කරගෙන youtube Live සෙට් වෙන්න link එක හෙට 8 වෙද්දි දාන්නම්

ළමයි 8 වෙද්දි එන්න කට්ටිය ..ලින්ක් එක මෙන්නhttps://www.youtube.com/live/DoZMMebn3JI?si=b3vOWo-_yt9qp0lF

රෑ 8 වෙද්දි ලින්ක් එක දානව ළමයි හැමෝම 2020 පේපර් එක කරගෙන එන්න. අද යූ ටියුබ් එකෙන් විතරයි වැඩේ යන්නෙ ..

2023 Physics Online - ධනුශ්ක බෝගොඩ - Статистика и аналитика Telegram-канала @db_physics_online