cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

කතා පාරාදීසය ᵀᴹ

නිර්මාන එවීමට 👇 @KathaParadisebBot 👇 කතා පාරාදීසය චැනල් https://t.me/Katha_paradisayaa 👇 @Telegraph ✔️..🇱🇰 Owner -: @Chathupinkheart created 2023/07/13✍️ 2023 OCTOBER 06 - 1K Subscribers

Больше
Рекламные посты
9 199
Подписчики
-2024 часа
+2077 дней
+31630 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Fictional lover ඇසිපිය හෙලන ඇසිල්ලෙන් සුරඟනන් පැරැද්දූ කැරලි කෙහෙරැලි වලින් මගෙ හිතම නැවැත්තූ පොතක පිටු අතර ඉඳ ප්‍රේමයම ඉගැන්වූ කඩදාසි චරිතයකි බොළඳ සිත සැනස්වූ ඇස ගැටෙන ලෝකයේ පෙම්වතුන් පැරැද්දූ Fictional චරිතයකි මගෙ සිතම පැලැන්දූ සිහිනයෙන් පවා එන මුහුණ පැහැදිලි නොවූ නුඹ ගුප්ත ප්‍රේමයක් සැබෑ ලොව හිමිනොවූ #samoo
Показать все...
7
Фото недоступноПоказать в Telegram
වන අරණේ ගෙව් සුන්දර දිවිය අතැර දමා වංග දේශය බලා පැමිණියේ ඔබ පිළිබඳ ආලයක් නොමැතිව නොව හිතේ කිතිකැව් කුහුල නිසයි පිය රජුණි කඩු ශිල්ප, දුණු ශිල්ප වලින් මා පොහොසතෙකු කළ නිසා නොපැකිලිව පැමිණියෙමි පරසතුරු පරාජය තකා දැන උන්නා නම් ඒ අප සොයා ආ ඔබ කියා කිසිදා නොයෙනු ඇත ආයුද අත දරා ඒ සිටියේ ඔබ වග වැටහෙන නිමේෂයේ මා ප්‍රමාද බව මට වැටහුනේ නපුරක පෙර නිමිති සැල උන මොහොතේ මෑණියන් පැමිනි මුත් සැල උනේ ඔබෙ වියෝවයි නිමේෂයේ ඔබ කෙරෙන් තිබු ආලය නිසාම හුන් තැනම මියැදුනි ශෝකය නිසාම මිනී මරුවෙකි මා මව්, පිය දෙදෙනාගේ කිසිත් නොදත් රට වැසියන් සමරති ඔවුනගෙ සාදේ පපුව පලා මිය නොගියද මේ මාගෙ බිදී ඇත මව්පියණි හදවත මාගේ
(සිංහබාහුගේ විලාපය)
Показать все...
6
Показать все...
Underworld Flower

10 කොටස එළියට යද්දිම අපේ උන් ටික දෙනෙක් එළියෙ ඉදියා "බ්...බොස්" උන් මගෙ උඩ ඉදම් පල්ලටම බලනවා ඔව් උන් කවද්ද ගව්මක් ඇදන් ඉන්න දීරව දැක්කේ හහ් "මෙතන ලත වෙවී ඉන්න බෑ යකෝ යමව්" කියාගෙනම ජීප් එකට නැග්ගේ ඇතුළෙ ඉන්න උනුත් සනික අනික් වාහනවලට පනිනවා පේද්දි " එහෙම නම් mr.බ්ලැක් බීස්ට් දැම් තමයි කතාව පටන් ගන්නේ" එහෙම මට ම කියාගෙන වියරුවෙන් වගේ හිනා උනේ ජීප් එකේ ඉන්න උනුත් බයෙන් වගේ මගෙ දිහා බලද්දි. ඔව් උන්ට උනත් හිතෙන්න ඇති ඊගාවට මේ දීරා අදින්න යන්නේ ලේසි පහසු ගේමක් නෙමෙයි කියලා. (මෙතන ඉදම් කියන්නේ…

26
Показать все...
පතිනි මගෙ

⁣ කොටස් කිහිපයක කෙටිකතාවකි. කතෘ අයිතිය සුරකින්න. මෙම කතාව උපුටා ගැනීම, අනවසරයෙන් වෙනත් සමූහවල පල කිරීම සපුරා තහනම්. ~පලවෙනි දිගහැරුම~ "සෙනාරා.....මොන ලෝකෙද ඉන්නෙ ඕයි....තමුසෙට සැරයක් කතා කලාම කන් ඇහෙන් නැද්ද...." මං ගැස්සිලා ගියෙ ඒ රලු කටහඩට.... "සො...සොරි...වේද්...මං වෙන සිහියක හිටියෙ...." එහෙම කියන ගමන් මං එයා දිහාට හැරුනා.... "ඔව් ඉතිං තමුසෙ බැලුවොත් ඉන්නෙ වෙන ලෝකෙක....මේ දවස් ටිකට ඔහොම ඉන්නවා ...කොහොමත් තව ටික දවසයිනෙ තමුසෙට ඔහොම නටන්න වෙන්නෙ......ඉක්මනටම මං ඩිවෝස් එක ඇරෙන්ජ් කරනවා...එතකොට…

51👍 1
Фото недоступноПоказать в Telegram
ඇත රිදී සිත බොහෝ සේ ප්‍රශ්න කම්කටොලු තිබේ බෝ සේ දරන්නට බෑ මේ ජීවිතේ සිත සවිමත් කරගන්න පමණක් ඉතිරිව තිබෙ.. Hashi✍ #kathaparadisaya #post
Показать все...
💔 13 4
Фото недоступноПоказать в Telegram
🙂Na man A/l.. (😒 ඔයාලත් මෙහෙමද ) #post
Показать все...
18👍 7🫡 1
Показать все...
නුඹ හා හමු වී...❤️( නුඹ දැක මා season 02)

පස්වැනි දිගහැරුමට...❤️

https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9-%E0%B7%84-%E0%B7%84%E0%B6%B8-%E0%B7%80-%E0%B6%B1%E0%B6%B9-%E0%B6%AF%E0%B6%9A-%E0%B6%B8-season-02-05-05

හයවැනි දිගහැරුම...❤️ නුහී පුරුදු විදිහටම කඩාගෙන බිඳගෙන කාමරේට යන්න ගියත් එකපාරට දැක්ක දේ හින්දා කෙල්ලට කෑගැහුනා. ඒත් සද්දෙ පිට වුනේ නැත්තේ අතක් ඇවිත් කෙල්ලගේ කට වහපු හින්දා. කෙල්ල ඒත් එක්කම ඒ අත හැපුවා.  " ආව් යකෝ... මේ මම... කෑගහන්න එපා.. කටවහන් ටිකක් ඉඳපන්..." ආයු කිව්වා. " කට කනවා යකෝ..." නුහී කිව්වේ ආයේ කාමරේට එබිලා බලලා. " ඔව් යකෝ...…

18
මනුස්සයෙක් ට ඕන කල්පයක් ගියත් වෙනස් නොවෙන කෙනෙක් ඕනිම තැනකදී ළගින් ඉන්න කෙනෙක් වචන වලින් නෙමේ ක්‍රියාවෙන් ආදරේ පෙන්නන කෙනෙක් ඉතින් දන්නවා ද? ආදරෙයි කියන්න හැමෝටම පුළුවන් වුනාට ආදරේ කරන්න හැමොටම බෑ.... 🥺 .... Nishu.... @nishu_0924
Показать все...
13
Показать все...
Underworld Flower

9 කොටස ඌ යන්න ගියාම මං කල්පනා කරේ මොකක්ද මං ඒ කරපු ගොන් වැඩෙ කියල " තමුසෙට මොකක්ද දීරා වෙලා තියෙන්නෙ " මං මටම කියාගන්න ගමන් කොන්ඩෙන් ඇදගත්තෙ ඒ පිස්ටල් එකෙ බුලට් නෑ කියල නොදැන ඉන්න තරම් මේ දීරා මෝඩයෙක් නෙවෙයි නිසා.. කාර් එකක සද්දෙ ඇහුන වෙද්දි මං ඩ්‍රිල් ගහපු ජනේලෙන් එබිල බැලුවෙ බ්ලැක් බීස්ට් කොහෙටහරි තොරොංචි වෙනවද කියල හරියටම හරි.. ගාර්ඩ්ස්ල සෙට් එකත් එක්ක බ්ලැක් බීස්ට් යනවා.. මේක තමයි හොදම වෙලාව.. ඒත් මේ දොර ශිට්.. දොර ඇරගන්න ක්‍රමයක් කල්පනා කර කර හිටපු මට එකපාර පහලින් ඇහුනෙ වෙඩි සද්දයක්.. …

23
Показать все...
Underworld Flower

8 කොටස ඌට ඒම් කරද්දිම බයක සේයාවක් ඒ මූණේ ඇදුනේ.මම ඌට ඒම් කරගෙනම ඉස්සරහට යද්දිම ඌ පිටිපස්සෙන් පිටිපස්සට ගිහිම් හේත්තු උනේ බිත්තියට ලගටම කියපු මම "ඉතින් බ්ලැක් බීස්ට් ඔයාගෙ කින්ග්ඩම් එකේදිම මේ දීරට බයේ පස්සෙන් පස්සට යන්න උනා නෙහ්" කියලා මහා හයියෙන් මම හිනා උනේ.ඒත් එක්කම මෙච්චර වෙලා බයෙන් පිටිපස්සට ගියපු එකා මහා හයියෙන් බඩත් අල්ලන් නැමිලා හිනා වෙන්න ගත්තෙ මොකක්ද උනේ කියලා මටම හිතා ගන්න බැරි වෙද්දි ඒත් වෙනසක් නොපෙන්වාම මම ගන් එක ඌ දිහාටම ඒම් කරම් ඉදියේ "තමුසෙට පිස්සු හැදිලද බ්ලැක් බීස්ට් ආහ්". …

Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.