Tech BY Gima
Открыть в Telegram
633
Подписчики
Нет данных24 часа
-47 дней
+130 дней
Архив постов
633
Office එක active උනේ නැති අයට මන් safe activator එකක් දෙන්නම්. Activate කරන විදිහත් විඩියෝ එකක් දාන්නම් මන් 👍
633
Back light issue ‼️
Diaplay එක ඇවිත් තියෙන්නේ. එත් අපිට ඒක පේන්නෙ නැහැ. මේ issue එක mb side එකෙන් එන්නත් පුලුවන් නැත්තම් display එකෙ issue එකටත් එන්න පුලුවන් ....
633
Facts
Windows එක hdd එකකින් , එහෙමත් නැත්තම් hard එකකින් නම් run වෙන්නේ windows එක load වෙද්දී blank screen එකක් එනවනම් ඒ hard disk එකේ issue එකකට තමා එහෙම වෙන්නෙ 😏
#Facts #TechBYGima
@MR_GIMA ✅
633
Facts
ඔයා lap එක තනියම ගෙදරදි ගලවනවනම් Lap එක use කර කර ඉදල එක පාරම ගලවන්න එපා🤚.... පොඩ්ඩක් heat එක අඩු වෙනකම් තියලා ගලවන්න 👍
#Fact #TechBYGima
@MR_GIMA ✅
633
🖥Hey premium users⭐
📈 Boost this channel to help it unlock additional features 🎉
🔗 https://t.me/boost/MR_GIMA 🖥
633
🔨 DELL ගැන post එකක් ලියන්න කියලා බැලුවේ 👀
✌️Dell ගැන කියන්වනම් issues අඩුයි . හැබැයි dell lap වල already එන issue එකක් තමා hinge issue එක. එයාලා එවද්දි එවන්නේ පොඩ්ඩක් hinge එක tite එකට. Tite එකට කිව්වට ගොඩක් tite එකට නෙවේ එවන්නෙ අපි ලැප් එක open කරද්දී close කරද්දී dell වල hinge එක auto tite වෙනවා ...
ඉතින් මේ issue එක ගොඩක්ම එන්නේ warranty කාලෙදිම තමා .
ඕක මුලදිම එන issue එකක්. ඒක ආයෙ ajust කලාම ok. හැබැයි ගොඩක් tite වෙන්න කලින් ගෙන්න. මොකද නැත්තම් display එක පිටිපස්සෙන් damage වෙන්න පුලුවන්.ඊට පස්සෙ ඉතින් display එක replace කරගන්නත් එපැයි. ගොඩක්ම ඔය hinge issue එක එනවා 3000 serias එකේ.
ඔයා ඔයාගෙ 🔨 lap එක අපෙන් නෙවේ වෙන කාගෙන් හරි purchase කලත් ලෝකෙ කොහෙන් purchase කලත් wrranty period එක ඇතුලේ අපිට ගෙනත් දුන්නොත් අපි 🟩 හදලා දෙනවා .
👀ගොඩක් වෙලාවට ඔයා ඔයාගෙ 🔨 lap එක no power වෙලා කියලා බය වෙලා ඇති ඒ කියන්නෙ power එක on වෙන්නෙ නැහැ කියලා බය වෙලා ඇති. අනික් ලැප් වගේ නෙවේ dell වල power button එක පොඩ්ඩක් press කරන් ඉන්න ඕන අනික් ලැප් වලට වඩා .
‼️ඒවගේම මේකේ bios එක battery එක reset වෙන්න පුලුවන්. එතකොට ඔයාගෙ 🔨 ලැප් එක වෙනදා වගෙව් ඔන් වෙන්නේ නැති වෙන්න පුලුවන් ... එතකොට ඔයා කරන්න ඕන power button එක තප්පර 15 වගේ (15S-20S) වගේ press කරන් ඉදලා අතඇරලා ආයෙ power button එක ඔබන්න. එතකොට on වෙනවා.
🙂ඔය seen එක දන්නෙ නැතුව ගොඩක් වෙලාවට customersල lap එක උස්සන් එනවා ලැප් එක ඔන් වෙන්නෙ නැහැ කියලා ඉතින් ඒ වෙලාවෙදි අපි එයාල ඉස්සරහම ඒක කරලා පෙන්නනවා එතකොට කිසි issue එක්ක් නැතුව lap එක on වෙනවා .✔️එහෙමත් නැත්තම් battery එක ගලවලා ගැහුවත් හරි යනවා. එහෙමත් නැත්තම් තමා next step එකකට යන්නේ🔍
‼️ඕකෙ තව එන්න පුලුවන් issue එකක් තමා ඔයා ලැප් එක on කලාම 🔨 logo එක විතරක් වැටිලා මුකුත් වෙනෙ නහැ ඒක විතරමයි windows load වෙන්නෙත් නැහැ.
එ issue එකට හේතුව තමා bios එක. Bios එකේ මොකක් හරි issue එකකට තමා ඒ issue එක එන්නේ. ඒක motherboard side එකෙන් එන issue එකක්. ඒකට කරන්න ඕනේ motherboard එකෙන් bios chip එක ගලවලා අලුතෙන් bios එක program කරන්න ඕනේ. මේ මාස තුනටම මට ආවේ ඒ වගේ issue නම් 2 යි bios chip එක අලුතෙන් program කරලා bouth කලාම issue එක හරි යනවා 🙃
🟡ඉතින් මේ post එක තවත් දිගට ලියන්නෙ නැහැ එහෙම ලිව්වොත් දිග වැඩි වෙනවා. ඒක නිසා 🔨 gamming ගැන ආයේ post එකක් ගේන්නම්🙂
Tech BY Gima ✅ | @MR_GIMA
633
ඔය අද over heating වලට අරන් ආපූ Asus ROG lap ekak ( warranty ) 💀
ඔය ගේම් එකක් වත් බැට් ෆයිල් එකක්වත් මුකුත් run නොකර normal use කරද්දී cpu එකේ හීට් එක 84'C ට යනවා ( AC එකේදිත් ) 🔥
633
මන් හෙට පෝස්ට් එකක් ගේන්නම් කස්ටිය. අදත් night වැඩ 😥... මේ දවස් ටිකේ පොඩ්ඩක් බිසී. පොඩ්ඩක් නෙවේ ගොඩක් බිසී 😥
633
Lenovo නම් ඉතින් bitlocker key එක අමතක උනත් අවුලක් නැහැ format කරන්න ඕනේ නැහැ 😗
Bios එක default කරපු ගමන් issue එක fix 🧠
633
මේ lap එක ගැන කියනවනම් . Lap එක ගැන කියන්න කලින් lenovo brand එක ගැන කියනවනම් මන් personally කැමතිම brand එකක් තමා Lenovo කියන්නේ . වරදක් කියන්නම නැති තරම් brand එකක් ❤️
ඇත්තටම කිව්වොත් මොන issue එකක් තිබ්බත් battery එක board එකෙන් unplug කරලා ආයේ plug කලාම issue එක fix වෙනවා 😁
Drazලා ගොඩක්ම use කරන්නේ lenovo and dell lap lenovo එකෙත් V15 G2 Draz (kaymu lanka) 50% ක්ම use කරන්නේ ඔය lap එක. මොකද කිව්වොත් ලෙඩ අඩුයි. Office use එකට සුපිරි lap එක. එයාලගෙ lap ගොඩක් එනවා service එකට. මොන issue එක තිබ්බත් battery එක ගලවල ගහපු ගමන් හරි යනවා 😁
No display , battery not charging , battery not detect , no power ඔය ඕන එකටකට lenovo නම් ඉතින් battery එක mb එකෙන් ගැලෙව්වා ගැහුවා 😁හරි දැන් අර lap එක ගැන කියනවනම් හොද profomance තියන lap එකක්. Heta ඒවා අවුලක් නැහැ. සුපිරි ලැප් එකක් motherboard side issue එහෙමත් අනිත් brand එක්ක බලද්දි අඩුවෙන්ම තියෙන lap එකක්. මම හැබැයි personally Ryzen වලට නම් කැමැති නැහැ. ඕක ඔය specific එක්ක ගන්නවනම් සාමාන්‍යයෙන් price range එක 3.5 LAK ඉදන් 4 LAK වගේ වෙනවා 😗
633
👀 Msi ලගේ මේ ලැප් එක ගැන කතා කරනවනම් මේක msi ලා gaming වලට හදපු ලැප් එකක්. Nvidia GF RTX 3070 GRAPHIC CARD එකක් දාලා තියනවා .
⚠️ එහෙම ග්‍රැෆික් කාඩ් එකක් දානවනම් lap එකේ heat එක එලියට යන්න ඔයිට වඩා තව ටිකක් lap එකේ base එක ලොකු කරන්න ඕනේ.
ඕක office වැඩ වලට වගේ use කරනවනම් issue එකක් නැහැ. ඒත් එයාලා හදලා තියෙන්නේ ඕක gaming වලට 🤷♂️
❌ ඒත් අපි හිතන විදිහට මේක gaming වලට නම් use කරන්න නම් හරි යන්නෙ නැහැ ❌
✅ Office use වලට නම් ok ✅
