Learn Bits
Открыть в Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
Больше1 305
Подписчики
Нет данных24 часа
-97 дней
-4230 день
Архив постов
1 305
Pubic louse
Pubic Louse කියන්නෙ මිනිස් සිරුරේ ජීවත් වෙන උකුණන්ගේ උප කාණ්ඩයකට අයත් වෙන කෘමියෙක්. මේ තියෙන්නෙ ඒ කෘමියගෙ , විශාලනය කරන ලද සහ වර්ණ ගන්වන ලද ඡායාරූපයක්.
#Social_Mid
1 305
මේ ගැන ලිපියක් දාන්නම් මං. සුදුසුකම් වල ඉඳන් full verification process එක දක්වාම තේරෙන භාශාවෙන්✅
මහ දෙයක් නෙවෙයි මේකත් , telegram donations වල අලුත් feature එකක් විතරයි.
#Notice
1 305
Just got verified ! 😅
(No need to play. This is just for showing that "i'm a පොරක්" type response.)
Photo is in the Comment box here.😁👇
#Admin_Notice
1 305
භාණ්ඩ ප්‍රවාහනය කරන අශ්වයෙක් වෙන්න එපා. හැමෝටම නියෝග දෙන රජ කෙනෙක් වෙන්නත් එපා. කුමාරියව බේරගන්න එන නයිට්වරයෙක් වෙන්න.
සම්බන්ධයක් කියන්නෙ දෙදෙනක් අතර ඇතිවෙන දෙයක්. ඉතින් එතකොට , "ස්වාධීනත්වය" කියන කාරණාව සම්බන්ධයකදි ගොඩක් බලපානව.
ඕනෙම කෙනෙක්ට ස්වාධීනත්වයක් තියෙන්න ඕනෙ තමයි. හැබැයි සම්බන්ධයකදි නං ස්වාධීනත්වයම මත පදනම් වෙන එක නං එච්චර හොඳ දෙයක් නෙවෙයි.
සමහරු ඉන්නවා , අනෙකාගේ ස්වාධීනත්වය වෙනුවෙන් , තමන්ගෙ ස්වාධීනත්වය බිංදුවටම අඩුකරන් ඉන්න අය. අපි එහෙම අයට සමාජය තුළ නං විහිලුවට කියනවා , "වඳින අය" කියල. මේ වගේ පුද්ගලයො හරියට බඩු ප්‍රවාහනය කරන අශ්වයෙක් වගේ. කියන කියන දේ කරනවා.
ඒ වගේම තවත් සමහරු ඉන්නව , තමන්ගෙ සහකරුවගෙ ස්වාධීනත්වය ගැන අංශු මාත්‍රයක තැකීමක් කරන්නැති අය. ඔක්කොම වෙන්න ඕනෙ ඒ පුද්ගලයට ඕනෙ විදිහට. වර්තමානයේ ගොඩක් සම්බන්ධ නිකරුණේ බිඳෙන්නත් මේක එක හේතුවක්. ඒ වගේ පුද්ගලයො හරියට රජවරු වගේ. තමන්ගෙ මතය විතරයි.
ඉතාමත් කලාතුරකින් සමහර අය ඉන්නවා , තමන්ගේත් , තමන්ගෙ සහකරුවගේත් ස්වාධීනත්වය ගැන හිතල කටයුතු කරන අය. ඒ අය ඒ ඒ අවස්ථා වලට අනුව හැසිරෙනව මිසක් , තනි අදහසක් හිතේ තියන් කටයුතු කරන්නෑ. සමහර වෙලාවට සහරුවගෙ ස්වාධීනත්වය ගැන නොසිතා වැඩ කරනවා. සමහර වෙලාවට ස්වාධීනත්වය ගැන හිතල වැඩ කරනවා. මේ අය හරියට , කුමාරිකාව බේරගන්න එන නයිට්වරයෙක් වගේ.
මේ හැසිරීම් තුන අතරින් වඩාත්ම සාර්ථක වෙන්නෙ තුන් වෙනි එක.
ඒකට හේතුව මම ඒ උපමාවට අනුවම කියන්නං. කුමාරිකාවක් බේරගන්න එන නයිට් කෙනෙක් , කුමාරිකාවගේ බෙල්ලෙන් අල්ලල අශ්වය පිටට දාන්නෑ. බොහොම ගරුත්වයෙන් ඇයගේ ස්වාධීනත්වය ආරක්ශා වෙන විදිහට තමයි මොන අමාරු අවස්ථාවක උනත් කටයුතු කරන්නෙ.
හැබැයි අවශ්‍ය වෙලාවල් වලට , කුමාරිකාවගේ අණ පවා නොතකා ඇයගේ ආරක්ශාව වෙනුවෙන් , මේ නයිට්වරු කටයුතු කරනවා.
ඉතින් ආදරය කරනකොටත් වලංගු වෙන්නෙ මේ සරල අදහසම තමයි. මිනිස්සු හැමෝම හැමවෙලේම නිවැරදි තීරණ ගන්නෑ. සමහර වෙලාවට අපි ආදරය කරන අයව පාලනය කරන්න වෙනව අපිට. ඒ එයාලගෙම හොඳට. හැබැයි හැමතිස්සෙම පාලනය කිරීමවත් , පාලනයකින් තොරවම සිටීමත් , ආදරය කියන මාතෘකාවට එච්චර උචිත නෑ.
ඉතින් ඔයත්...,
කුමාරියව බේරගන්න එන නයිට් කෙනෙක් වගේ වෙන්න.
#Relationship_Tips
1 305
හදිස්සියෙවත් , චන්ද්‍රයා වෙනුවට ඒ ස්ථානයේ බ්‍රහස්පති ග්‍රහයා සිටියොත් , අපිට අහස පේන්නෙ මේ විදිහට.😺
#Facts
1 305
「මන්දාකිණි |🕊°🇱🇰」
වෙලාවත් ඉතුරු කරගෙන පිළිවෙලකට ලස්සන කතා ටිකක් කියවමුද..シ
「#Onlyfrom_Mandakini
#Chat_withyou
#Hair_tips」
වැනි විශේෂාංග සමග එන Ü
τєℓєgrαм කතා සමූහ ඉතිහාසයේ කාළසටහනකට අනුව කටයුතු කිරීම "මුල් වරට" සිදු කළ ɱαɳ∂αҡเɳเ ♥️
**පිළිවෙලකට වැඩ කරන අයට විශේෂයි..!
-Copy කල හැක සම කල නොහැක -
@Mandakinichannel 💞
1 305
නෙබියුලාවක් (Nebula) කියන්නෙ අධික ස්කන්ධයකින් යුතු , අභ්‍යවකාශය තුළ පවතින , දූවිලි හෝ වායු වලාවකට. සමහර නෙබියුලා ඇතිවෙන්නෙ , මියගිය තාරකා වලින් හටගන්න සුපර්නෝවා පිපිරුම් වැනි සංසිද්ධකදී විහිදෙන දූවිලි සහ වායු වලාවන් වලින්.
ඒ වගේම තවත් සමහර නෙබියුලාවන් පවතිනවා , නව තාරකා ඇති වෙන දූවිලි සහ වායුමය කලාප ආශ්‍රිතව.
#Astronomy
1 305
Repost from N/a
🌺 අපෙ චැනල් එකට තවත් ජොයින් උනේ නැද්ද...
එහෙනම් මේ අපි දාපු සුපිරිම Articles ටිකක් පහලින්....
#CricKnowledge Posts 💡✨
1. ලෝක ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව...
2. ලොව පළමු ක්‍රිකට් ලෝක කුසලානය...
3. ක්‍රිකට් ක්‍රීඩාවේ පියා...
4. ලොව කෙටිම ටෙස්ට් තරඟය...
5. පාකිස්තානයට එරෙහිව ටෙස්ට් කඩුලූ 100 දවා ගෙන ඇති ලොව එකම පන්දු යවන්නා...
6. තම ක්‍රිකට් දිවියටම හයේ පහරවල් හයක් පමණක් වාර්තා කර ඇති ක්‍රීඩකයා...
7. සචින් තෙන්ඩුල්කාර් මුල් වරට ක්‍රීඩා කර ඇත්තේ ඉන්දියාවට විරුද්ධව ද..?
8. විරාට් කෝලි තමාගේ ජර්සි අංකය විදියට 18 තෝරගෙන තියෙන්නෙ ඇයි දන්නවද?
9. ටෙස්ට් තරඟ වලට විතරක් සුදු අඳින්නේ ඇයි?
10. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන වර්ණයන් ලෙස නිල් සහ කහ භාවිතා කරන්නේ ඇයි?
✅ඔය ඔක්කොම ටික බලන්න ඔයාලාට සුපිරි Knowledge එකක් ගන්න පුලුවන්. 😎 මේ වගේ දේවල් ඉතින් අපෙන් විතරයි.
🖇පොඩි පොඩි කොපි නම් සමහර තැන්වල තියෙනවා.
ඒත් මේක තමයි ඔරිජිනල් එක...🌚
Cricket LK | 2022 | ©💙🇱🇰
1 305
🎭🎏ආතල් ලෝකයා🌝🪅
🔰memes
〽️whatsapp status
🔰wallpapers
〽️sinhala songs
🔰english songs
〽️bike video
🔰car video
〽️cricket video
Channel link👉https://t.me/athallokayaofficial
#Ads
1 305
ඔයා යම්කිසි පීඩාකාරි තත්වයක ඉන්නව නං , සින්දුවක් කියන්න. විශාරද හැකියාවන් ඕන්නෑ. ඔයාට පුලුවන් විදිහට සින්දුවක් කියන්න. නැත්තං මුමුණන්න.
ඒක මානසික පීඩන තත්වයන් සහ කනස්සලට පත් වීමෙන් වැළකී සිටීමට, ඔයාට ආධාර වෙනවා.
#Psycho_Facts
1 305
පොඩි මතක් කිරීමක්...!
🏝 මහන්සි නම් පොඩ්ඩක් නිදාගන්න
🏝 දුකින් නම් සිංදුවක් අහන්න
🏝 ආතතියකින් නම් පොඩ්ඩක් ඇවිදින්න
🏝 කෝපයෙන් නම් ව්‍යායාම කරන්න
🏝 හිත එහෙ මෙහෙ දුවනව නම් පොතක් කියවන්න
🏝 අතරමං වුන් බවක් දැනෙනව නම් ආගමික වතාවත් කරන්න
🏝 අධිකව හිතනව නම් ඒව කොළේක ලියන්න
🏝 කනස්සල්ලෙන් නම් භාවනා කරන්න
🏝 ආශ්වාදයක් නැති නම් ඔයා ආස දෙයක් කරන්න
සෑම ගැටලුකාරී අවස්ථාවටම විසඳුමක් ඇත. ඔබ එය සොයා ගත යුතුය...!
#Quotes
1 305
ඉතිහාසයෙන් වාර්තා වෙන Crime Stories ගැන විස්තර ඕනෙද?🤓
(Article series එකක් විදිහට)
1 305
අපිට කරදරයක් , වදයක් උන හැමදෙයක්ම , අවසානයේ අපිට ඉවසීම ගැන ඉගැන්නුවා...
අපිව අතහැරලා ගිය අය අපිට තනියම ඉන්න හැටි ඉගැන්නුවා...
අපිව කෝපයට පත් කරන අය අපිට , සමාව දීම සහ අනුකම්පා කිරීම ගැන ඉගැන්නුවා...
අපිට බලය පෙන්නන්න ආපු අය , අපිටත් ඒ බලය ලබාගත් හැටි ඉගැන්නුවා...
අපි වෛර කරපු දේවල් අපිට ආදරය කරන්න ඉගැන්නුවා...
අපි බය උන දේවල් , අපිට ජය ගන්න ධෛර්ය්‍යය ලබා දුන්නා...
කොටින්ම අපිට පාලනය කරගන්න බැරි හැම දෙයක්ම , මොකක්ම හරි දෙයක් අපිට උගන්නනවා.
එකම වෙනස...!
ඔයා ඒ දේ ඉගෙනගන්නවද? නැද්ද? කියන එක.
♨️ Good Night Bits
#Night_Thoughts (කාලෙකින්🫣)
1 305
Psychology ගැන කතා කලාට psychology facts කියෙව්වට , ඇත්තටම psychology කියන එකේ තේරුම දන්නවද?
Psychology , එහෙමත් නැත්තං මනෝවිද්‍යාව කියන්නෙ , මනස සහ මිනිස් හැසිරීම් පිළිබඳව කරන විද්‍යාත්මක අධ්‍යනයන්ටයි. මනෝ විද්‍යාව කියන්නෙ සුලුපටු දෙයක් නෙවෙයි. ගොඩක් පුලුල් පරාසයකට විහිදෙන දෙයක්. මානව සංවර්ධනය , සමාජ හැසිරීම් , ක්‍රීඩා , සෞඛ්‍යය වගේ ගොඩක් ක්ශේත්‍ර , මේ මනෝවිද්‍යාවට අයත් වෙනවා.
ඉතින් මනෝවිද්‍යාත්මක කරුණු විදිහට අපි මේ කියන්නෙ ගොඩක් වෙලාවට සමාජ හැසිරීම් ගැන විතරයි. මනෝවිද්‍යාව කියන්නෙ ඒවට විතරක් සීමා උන දෙයක් නොවෙන බව මතකතියාගන්න.
ඔයා දන්න psychology facts තියෙනව නං ඒවත් comment කරන් යන්න 😶🌫
#Knowledge
1 305
💥මේ වගේ ලස්සන Wallpapers බලන්න Download කරගන්න දැන්ම Join වෙන්න අපේ Channel එකත් එක්ක😇
(?Photography
👩🦰Girls Dpz
🧑🦰Boys Dpz
🍀Nature
✨Fantasy
🐼Animals
🍔Foods)
🔥Our bot- @wallpapers_quotes_bot
🔥Our channel- https://t.me/wallpapers_quotese
1 305
මේ විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන සමයේ රසබර ක්‍රිකට් මීම්ස් බලන්න.විනෝද වෙන්න.Mid Wicket - Memes චැනලයත් සමග එකතු වන්න.🤗🇱🇰
https://t.me/MidWicket_Memes
1 305
ඔයාල ඉන්ටපෝල් ආයතනය ගැන අහල තියෙනව නේද? මේක අන්තර් රාජ්‍යය සංවිධානයක් ඇත්තටම.
ඉන්ටපෝල් ආයතනය ආරම්භ උනේ 1914 දි. ඒ විවිධ රටවල් වලින් පලා ගිය අයව අල්ලගන්න , රටවල් 24ක නීති වෘත්තිකයන් සාකච්ඡා කිරීමට එකතු වූ විටකදි. මෙන්න මේ කුඩා කණ්ඩායම තමයි , අද ඉන්ටපෝල් කියන ජාත්‍යන්තර තලයේ ආයතනයේ නිර්මාතෘවරුන්.
#History
1 305
ඔයා දැනගෙන හිටියද?
කෙසෙල් වලින් අපේ ශරීරයේ සතුටු හෝමෝනයක් වෙන "සෙරොටොනින්" නිශ්පාදනය වැඩිදියුණු කරනවා. දවසකට එක කෙසෙල් ගෙඩිය ගානෙ ආහාරයට ගැනීම තුළින් , අපේ මානසික පීඩන තත්වයන් සමනය වෙනව වගේම , උගුරේ අමාරු තත්වයන් පහ වෙලා යනවා.
හැමදාම කෙහෙල් කන අය ඉන්නවද? 🍌
#Knowledge
