ru
Feedback
Learn Bits

Learn Bits

Открыть в Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

Больше
1 305
Подписчики
Нет данных24 часа
-97 дней
-4230 дней
Архив постов
තබන පියවර කුඩා වුවත් , එයින් ඔබව ඉදිරියට ගමන් කරවනවා. #Quotes ♡ @LearnBits

Zombie කුහුඹුවන් Zombie කුහුඹුවන් කියන්නෙ , Ophiocordyceps unilateralis නම් දිලීරයක් ආසාදනය උන කුහුඹුවන්ට. මේ දිලීරය කරන්නේ ,
Zombie කුහුඹුවන් Zombie කුහුඹුවන් කියන්නෙ , Ophiocordyceps unilateralis නම් දිලීරයක් ආසාදනය උන කුහුඹුවන්ට. මේ දිලීරය කරන්නේ , කුහුඹුවාගේ ස්නායු පද්ධතිය එයාගෙ අතට ගන්න එකයි. ඊට පස්සේ කුහුඹුවාව පාලනය කරන්නෙ මේ දිලීරය මගින්. සාමාන්‍යෙන් කුහුඹන් පෙන්නන්නෙ නැති ගතිලක්ශණ පවා , මේ දිලීරය ආසාදනය උන කුහුඹවන් පෙන්නල තියෙනවා. මේ කුහුඹුවන් ඊට පස්සෙ හැසිරෙන්නෙ Ophiocordyceps unilateralis වර්ධනයට හිතකර වෙන විදිහටයි.

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 Beauty Secret ❤️ Herbline ☘💕 🍎 දිදුලන පැහැපත් සමක්,❤️ දිගු ඝන හිස්හොරි වලින් තොර නිරෝගී කෙ
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 Beauty Secret ❤️ Herbline ☘💕 🍎 දිදුලන පැහැපත් සමක්,❤️ දිගු ඝන හිස්හොරි වලින් තොර නිරෝගී කෙස් කලඹක්,💛 කුරුලෑ ලපකැළැල් වලින් තොර ලස්සන මුහුණක් ,💚 වගේම තරබාරුකමින් මිදී සුන්දර සිරුරක් 💙 හිමි කර ගැනීමට ඔබත් කැමති ද? එසේ නම් ඔබත් අදම Herbline නිෂ්පාදන භාවිතා කර වෙනස අත්විඳින්න. 💐😍 🍎 ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම සුදුසුයි.😌 🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇 🍎 ලස්සනට ඉන්න කැමති ඔබ සඳහාමයි.💝 🍎 Herbline Jewellers වෙතින් Anniversary එකට Birthday එකට තෑගි දෙන්න ලස්සන රිදී මුදු පෙළක් ඔබ වෙතට ....💍 🍎 ලස්සන නැති නිසා දුකින් හිටපු කාලෙ දැන් ඉවරයි. 💆🏼‍♀ ඔබේ සියලුම රූපලාවන්‍ය ගැටලුවලට විසඳුම් මෙහිදී ලබාගත හැක.💁🏻‍♀ 🍎 ලස්සන වෙන ගමන් Herbline පවුලට එකතු වෙලා හොඳ income 💰එකක් ගන්න කැමති අය ඉන්නවනම් එකතු වෙන්න අපිත් එක්ක.🎀🎀 🍎 ඉතින් මේ සේරම දේවල් දැනගන්න ඔයාලට මගේ Channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.🥰♥️ 🧚🏻🧚🏻‍♀🧚🏻🧚🏻‍♀🧚🏻🧚🏻‍♀🧚🏻‍♂🧚🏻‍♀🧚🏻🧚🏻‍♀🧚🏻🧚🏻‍♀🧚🏻🧚🏻‍♀🧚🏻🧚🏻‍♀

ඔයාගෙන් උදව් ලබාගෙන යම් ජයග්‍රහණයන් ලබාගත්තත් , ඔවුන් එය තනිවම කලා යැයි හැසිරෙන පුද්ගලයන්ගෙන් ඈත් වෙන්න. ඔවුන් සරලවම වාසියක් බලාගෙන විතරයි ඔබව ආස්‍රය කරන්නෙ. #Life_Tips ♡ @LearnBits

හරියටම තව පැයයි..අපි මේ චැනල් 20 තියෙන්නෙ..🤯❗️ අපි මේ පෝස්ට් එක කලාට පස්සෙ ඔයාට ආයිත් මේ චැනල් 20 හොයාගන්නවත් බැරි වෙයි..😿💔 හිත හිත ඉන්නෙ නැතුව ජොයින් වෙන්න​.. ඔයා පුදුම වෙයි😩🌝💞☝️

𖦆•.◞↦ ִֶ ࣪ හලෝ ලමයා👀.මොකද මේ මහ රැ පහලට යන්නෙ😂❤️.. ආපු එකේ මෙකත් බලලාම යන්නකො 🌚💗... 𖦆•.◞↦ ִֶ ࣪ ඔන්න ඉරිදා රැත් අපි ආවා ලන්කාවෙ සුපිරිම ටෙලිග්‍රැම් චැනල් ටිකත් අරන්😱💓 𖦆•.◞↦ ִֶ ࣪ හොඳම Concepts තියෙන චැනල් විතරයි අපි ගෙන්නෙ..😏🙈❤️ 𖦆•.◞↦ ִֶ ࣪ මොකද මේ තමයි ඉරිදා රැ රේටින්ග්ස් වැඩිම ටෙලිග්‍රැම් චැනල් ටික😳💗✨ 𖦆•.◞↦ ִֶ ࣪ බොරුද කියලා බලන්න ජොයින් වෙලාම බලන්නකො💓🧨😌 𖦆•.◞↦ ִֶ ࣪ එකින් එක චෙක් කරගෙන යන්නකො එහෙනම් බබාලා💓🦋🥺👇🫶 Ꮺ.°𖥻˖ 𝗪𝗮𝘁𝘁𝗽𝗮𝗱 𝗪𝗼𝗿𝗹𝗱🥵💞 Ꮺ.°𖥻˖ Hero Motivation ♾✍️ Ꮺ.°𖥻˖ 🟦 𝗠 𝗶 𝗱 𝗪 𝗶 𝗰 𝗸 𝗲 𝘁 🟦 Ꮺ.°𖥻˖ PURLPE ART & CRAFT💜☁️✨ Ꮺ.°𖥻˖ සොදුරු පාරාදීසය 🌍 Ꮺ.°𖥻˖ 🎯🔮පාරාදීසේ 📝 Ꮺ.°𖥻˖ විනෝදය සහ රසවින්දනය සොයා යන්න...✨❣️🍁 Ꮺ.°𖥻˖ 𖦆•.◞𝐊𝐎𝐑𝐄𝐀 𝐀𝐍𝐃 𝐘𝐎𝐔 ❖🫶💗 = POWERED BY KOREAN GIRL😱🔥 Ꮺ.°𖥻˖ BEST ENGLISH STATUS & MP3 ZONE🖤🔥❗️ Ꮺ.°𖥻˖ Celebrities ලාට කැමතිම අයට තමයි මේ චැනල් එක 🥺💖💫 Ꮺ.°𖥻˖ •─ 🎭🤣බකියේ•─ ආතල්•─ සංගමය 😂👏🏻🤣🔥 Ꮺ.°𖥻˖ 𝙳𝙿 𝙴𝚍𝚞𝚙𝚞𝚋 ˢᶜⁱᵉⁿᶜᵉ ᶠᵃᶜᵗˢ ™️ Ꮺ.°𖥻˖ 🇰🇷 කොරියානු රසිකයින්ට පමණයි 🇱🇰 Ꮺ.°𖥻˖ 🥵🖤 𝗘𝗡𝗚𝗟𝗜𝗦𝗛 𝗦𝗢𝗡𝗚𝗦 𝗟𝗬𝗥𝗜𝗖𝗔𝗟 𝗘𝗗𝗜𝗧𝗦 🙈‼️ Ꮺ.°𖥻˖ 🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️ Ꮺ.°𖥻˖ අභිරහස් ලොව 🌍🇱🇰 Ꮺ.°𖥻˖ 🔥Wallpapers Kingdom™ 🔥 Ꮺ.°𖥻˖ 𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒 😽💖 Ꮺ.°𖥻˖ ALL IN ONE🤯💞 Ꮺ.°𖥻˖ 💠 LearnBits 💠 ˖ ·˚🥵♡.° ADD YOUR 500+ CHANNEL හරි ඉතිම්.මේ තමයි අද රැ වැඩිම රේටින්ස් තියෙන චැනල් 20..🤯💖 පෙනවා නේ. චැනල් 20 ක් විතරයි මේ Chance එක අරන් තියෙන්නේ... මතක ඇතුව ඔක්කොටම ජෝයින් වෙන්න ...නැත්නම් ඔයා දුක් වෙයි.. අනිවාර්‍යෙන්ම ....😱❗️💫

හැමෝගෙම අදහස කියන්න. ඔයාල දන්න සහ ඔයාල ගාව තියෙන කරුණුත් අනිත් අය එක්ක බෙදාගන්න පුලුවන් වෙන්න , වෙනම Group එකක් හදනවට , (LearnBits චැනල් එක ඔස්සේත් පළ කරන්න හිතන් ඉන්නවා)
Anonymous voting

2 + 2 × 🐼 + 2 - 2 - 2 = 0 නම්, '🐼' සඳහා එන අගය සොයන්න.
Anonymous voting

කවදහරි පෘථිවියේ ලොකු ග්‍රහයකයක් ඇවිල්ල වැදුනොත් එතනින් පෘථිවියේ කතාව නිම වෙනවා. ඒක හරියට ලෝකෙ ජනග්‍රහණය පාදක කරගෙන කම්පියුටරේක, Ctrl+alt+delete එබුව වගේ දෙයක්. - Bill Nye #Saying ♡ @LearnBits

එක බීම වීදුරුවක් බිව්වට පස්සේ , ශරීරයේ අම්ල භශ්ම තුලිතතාව පාලනය කිරීමට , වතුරු වීදුරු 30ක් පානය කල යුතුයි. #Knowledge ♡ @LearnBits

ඔයා සමහරවිට Anime බලනව ඇති... ඇනිම් කිව්වට දන්නෙ නැත්නම් naruto, your name, marwuia වගේ google කරල බලන්න ... ඔයාට දළ අදහසක් ග
ඔයා සමහරවිට Anime බලනව ඇති... ඇනිම් කිව්වට දන්නෙ නැත්නම් naruto, your name, marwuia වගේ google කරල බලන්න ... ඔයාට දළ අදහසක් ගන්න පුලුවන් ඇනිම් කියන්නෙ මොකක්ද කියල ... ඉතින් ඔයා ඒ විදිහට පළවෙනි පාරටනම් ඇනිමක් බලන්න යන්නෙ ඔයාට හිතෙයි මේක කාටූන් එකක් නෙ කියල ... හැබැයි එහෙම නෙවේ... ඇත්තටම සමහර වෙලාවට ඔයාල ඔය හොදයි කියන Marvel ෆිල්ම් වලට වඩා ඇනිමක් තේරුම් ගන්න අමාරුයි... විශේශයෙන්ම Fantacy ගණයේ ඇනිම් තේරුම් ගන්න අමාරුයි... ඉතින් මේ වෙද්දි අපි Animost LK ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ලංකාවෙ පළමු වතාවට සිංහලෙන් හඩකැවූ ඇනිම් මූවීස් ලබාදීම ආරම් භ කරල තියෙනවා... දැනට අපි දීල තියෙන ඇනිම් කීපයක් තමයි Belle Mirai Whisper Of The Heart Ride your Wave කියන ටික ... විශේශම දේ තමයි මේකෙදි අපි ඇනිමක් දෙන්නෙ සතියේ සිකුරාදා දවසක... ඒ කියන්නෙ මාසෙට ඇනිම් 4ක් වැටෙනවා. ඉත්න් ඔයා ඇනිම් රසිකයෙක් වෙන්න පුලුවන්, නොවෙන්නත් පුලුවන්... ආදරයෙන් ආරාධනා කරනවා අපේ channel එකට එකතුවෙන්න කැමතිනම් එකතු වෙන්න ...ඔයාලට පුලුවන් සිංහලෙන් හඩකවපු ඇනිම් මූවීස් බලන්න තවත් කෙනෙකුට දැනගන්න වටිනවා කියලා හිතෙනවනම් මේ පෝස්ට් එක share කරන්න අමතක කරන්න එපා ✌️

💠 අපි ආවෙ , සිනහව අස්සේ අපේ හීන හංගගෙන උනාට , අපි යන්නේ ඒ සිනහව ඇතුලෙම අපේ කඳුලු සඟවගෙනයි. 💠 අපි ආවේ ප්‍රශ්න තොගයක් එක්ක උනාට , අපි යන්නේ මතකයන් තොගයක් එක්කයි. 💠 අපි ආවේ ආගන්තුකයන්ව දැනහැඳිනගෙන , ඔවුන්ව මිතුරන් කරගන්න උනාට , අපි යන්නේ ඒ මිතුරන්ව නැවතත් ආගන්තුකයන් කරලයි. 💠 අපි ආවෙ , දවසක අමතක වෙලා යන, විභාග වලට අවශ්‍ය ලකුණු ලබා ගන්න උනාට අපි යන්නේ කවදාවත් අමතක නොවෙන සදාකාලික මතකයන් ලබා ගෙනයි. 💠 අපි ආවෙ , අපි සැලකිලිමත් වෙන මිනිස්සු ගැන දැනෙන හැමදේම එයාලට කියන්න උනාට , අපි යන්නේ ඒ හැමදේම ඔවුන්ගෙන් හංගගෙනයි. ඒ අපිට ඒකට අවශ්‍ය ධෛර්ය්‍යය නැති නිසා. 💠 අපි ආවෙ , අලුත් බැඳීම් ඇතිකරගන්නැතුව ජීවත් වෙන්න කියල හිතාගෙන උනාට , අපි යන්නේ ඒ බැඳීම් නොමැති ජීවිතයක් ගැන හිතාගන්නවත් බැරි විදිහටයි. #Quotes ♡ @LearnBits

වැරදීම් නැති ජීවිතයක් කියන්නෙ හරියට පොත් පත් නැති අධ්‍යාපනයක් වගේ. ඔයාගෙ වැරදි පිළිගන්න. ඒව ඔයාගෙ දුර්වලතා නෙවෙයි. ඒ තමයි ඔයාගෙ අනාගතයට අවශ්‍ය කරන මග පෙන්වීම්. වැරදි අඩු කෙනාට වඩා , වැරදි නිවැරදි කරගන්න අය ජීවිතය දිනන්නෙ ඒකයි. #Life_Tips ♡ @LearnBits

දවසක ඔයාට මුණගැසේවි ඔයාගේ සීමාවන් ඔක්කොම බිඳ දමාගෙන ඇවිත් ඔයාගෙ ඇතුලාන්තයම දකින කෙනෙක්ව. දවසක ඒ කෙනා ඔයාගෙ ජීවිතයේ කරපු හැම වැරදි වැඩක් ගැනම දැනගනී. ඔයා බලාපොරොත්තු වේවී ඒ කෙනා ඊට පස්සෙ , ඔයාව දාල යයි කියල. නමුත් එයා යන්නෙ නෑ.... දවසක ඔයාට මුණගැසේවි ඔයාගෙ ජීවිතයේ පළුදු උන තැන් දකින කෙනෙක්. ඔයාගෙ ජීවිතයේ අඳුර දකින කෙනෙක්. මොනව දැක්කත් ඒ කෙනා ඔයාට ආදරය කරාවි. ඒ කෙනා හැමතිස්සෙම ඔයාට ආදරය කරාවි. #Morning_Thoughts ♡ @LearnBits

හැමතිස්සෙම බලන්න ඕනෙ වැරැද්ද මොකක්ද කියල. නැතුව වැරදි කවුද කියල නෙවෙයි. වැරැද්දට සමාව ඉල්ලන්න. සමාව ඉල්ලනව කියන්නෙ ඔයා හරිද හෝ වැරදිද කියන එක නෙවෙයි. ඔයා හරි උනත් වැරදි උනත් ඒකෙන් මුකුත් වෙනස් වෙන්නෑ. ඔයා සමාව ඉල්ලනව කියන්නෙ , ඔයා ඔයාගෙ මමත්වය , ගරුත්වය පැත්තකට දාල ඔයාගෙ ආදරය අගය කරනවා කියන එකයි. ඒ නිසා සමාව ඉල්ලන්න.... සමාව දෙන්න.... හැමතිස්සෙම සතුටින් ඉන්න.... #Relationship_Tips ♡ @LearnBits

ගෞරවය උපයගන්න ඕනෙ දෙයක්. අවංකකම අගය කරන්න ඕනෙ දෙයක්. විශ්වාසය ගොඩනගාගන්න ඕනෙ දෙයක්. පක්ෂපාතීත්වය ආපසු පෙරලා ලබා දිය යුතු දෙයක්. - Auliq Ice #Saying ♡ @LearnBits

ඔයාලට වැඩියෙන්ම posts අවශ්‍ය කරන්නෙ මොන category එකෙන්ද? (ඕනෙම පහක් තෝරන්න.)
Anonymous voting

https://t.me/+Ykz70aDZn8s2YjVl 🦋 🍄ඔයාලට ලස්සන වෙන්න.. ලස්සන රහසක් තමා මේ තියෙන්නේ... 🎀 ඔයාගෙ කොණ්ඩෙ යනවාද 🎀 කොණ්ඩෙ අග පැලෙනවාද්? 🎀 කොණ්ඩය දිග මදිද? 🎀කොණ්ඩය ඉක්මණින් දිගු කරගන්න ඕනිද? 🎀 මහුණ ඇගට වඩා අව පැහැ වෙලාද? 🎀 මහුණට වඩා ඇග අවපැහැ වෙලාද ? 🎀bleching cream නිසා මුහුණ විනාශ වෙලාද ? 🎀 pimples වැඩි වෙලා හොද වෙන්නේම නැද්ද? 🎀මේ ප්‍රශ්න නිසා ඔයත් පීඩාවෙන්නම් අනිවාර්යයෙන්ම මගේ chanel එකට join වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා...🌸🌸 🎀 ලස්සන පැහැපත් පැහැදිලි සමකට ආසයිද? 🎀 ඔයාගේ wedding එක ලගයිද? 🎀 හැමදාම ලස්සනට ඉන්න ආසද? 🎀හැම මාසෙම හොද income එකක් ගන්න කැමති ද ? 🎀part time, any time, දවසට පොඩි වෙලාවක් වෙන් කරල හොද commision එකක් ගන්නත් පුළුවන් 🎀මේ දේවල් වලටත් ඔයාට හොදම විසදුමක් ලබාගන්න කැමතිනම් එක් වෙන්න අපත් සමග.... ✌️මේ වගේ තියන price එකටත් වඩා අඩුවෙන් මගෙන් ගන්න පුළුවන්...... මගෙන් විතරයි එහෙම ගන්න පුළුවන් 😇 Owner - @pinkhousepin

Direct Question from subscriber මම මෙතනදි කිව්වා , දෙදෙනෙක් සම්බන්ධයක් අතහැරලටත් , තාම හොඳට කතා බහ කරල ඉන්නව නං ඒකට හේතු දෙකක් තියෙනවා කියල. එකක් , ඒ දෙන්නා තාම එකිනෙකාට ආදරය කරනවා. අනිත් කාරණය , ඒ දෙන්නා කලිනුත් එකිනෙකාට ආදරය කරල නෑ. ඉතින් මේ ගැන විස්තර කිරීමක් අහල තිබ්බා කෙනෙක්. අපි යම් සම්බන්ධතාවක් නවත්තල දැම්මට , ඒක එතනින් ඉවර වෙන්නෙ නෑ. අපේ මනසේ තවදුරටත් , ඒ පුද්ගලයා එක්ක ගත කරපු කාලය , සුන්දර මතකයන් වගේ දේවල් පවතිනවා. ඉතින් සම්බන්ධය නැවැත්තුවත් , ආපහු ආපහු අර වගේ දේවල් මතකයට එනකොට , අපි ඒ පුද්ගලයා එක්ක නැවතත් සමීප ඇසුරක් පවත්වන්න උත්සාහ කරනවා. අපි හිතල කරන දෙයක් නෙවෙයි. අපේ මනස උත්සාහ කරනවා , අර වගේ මතකයන් ආපහු ඇති කරන්න. ඉතින් ඇත්තටම එකිනෙකාට ආදරය කරපු දෙන්නෙක් වෙන් වුනාම වෙන්නෙත් මේ සිද්ධියමයි. දෙදෙනාම , අර පරණ මතක වලට ආශාවෙන් සහ ඒවා තුළම ජීවත් වෙමින් තවදුරටත් එකිනෙකා එක්ක සම්බන්ධකම පවත්වනවා. හැබැයි කලින් වගේ බරපතලවම නෙවෙයි. සාමාන්‍යය යාලුවො වගේ. සම්බන්ධය නැවැත්තුවට දෙදෙනාගෙම හැඟීම් වල වෙනසක් වෙලා නෑ. ආදරය කියන හැඟීමේ පුංචි විකෘතියක් තමා ඊට පස්සෙ ඇති වෙන්නෙ. ඒ කියන්නෙ ඔවුන් තවදුරටත් හොර රහසේම එකිනෙකාට ආදරය කරනවා. හැබැයි කලිනුත් ආදරය කරපු නැති දෙන්නෙක් සලකනකොට තත්වය ගොඩක් වෙනස්. කලිනුත් එකිනෙකා ගැන ආදරයක් හෝ සුන්දර මතක කිසිවක් නැති වීමෙන් , ඒ වෙන්වීම ඔයාගෙ මනසින් අඩු ගානෙ පිළිගන්නෙවත් නෑ. ඒ නිසා ඒක එච්චර බරපතල ලෙස සලකන්නෑ ඔයා. අපේ මනස පුරුදු වෙලා තියෙන්නෙ වටින දේවල් තියාගන්නනෙ. අගයක් නැති දේවල් , තිබ්බත් එකයි නැතත් එකයි. අන්න ඒ සංසිද්ධියම තමා මෙතන වෙන්නෙත්. ආදරයක් නැති සම්බන්ධයක කිසිම වටිනාකමක් නෑ. ඉතින් ඒක නැවැත්තුව කියල අමුතුවෙන් දෙයක් නැති වෙන්නෙත් නෑ. ඒ හින්දා එකිනෙකා කෙරෙහි වෛරයක් ඇති කරගන්න හෝ , එකිනෙකාට මුහුණ දෙන්න ලැජ්ජාවක් හෝ ඇති වෙන්නෙ නෑ. ඒ නිසා ඒ වගේ අය සමහර වෙලාවට යාලු වෙලා හිටපු කාලෙටත් වඩා හොඳට , සම්බන්ධෙ නැවැත්තුවට පස්සෙ හැසිරෙනවා. #LearnBits_Q_A ♡ @LearnBits