cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

🇱🇰 𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐄𝐃𝐔 𝐓𝐄𝐀𝐌 ⚡️

Рекламные посты
15 299
Подписчики
+1724 часа
+807 дней
+39430 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

00:29
Видео недоступноПоказать в Telegram
😂😂
Показать все...
2.31 MB
😁 31💯 6🌚 3👏 1
Фото недоступноПоказать в Telegram
✨ සියළුම උසස්පෙළ ගණිත      විද්‍යා හදාරන සිසුන්ගේ තෝතැන්න..🙃 https://t.me/+NKpxPHLrxwIxMDM9
ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ 🔘වීඩියෝස්, 🔘Tutes, 🔘Papers සහ අනෙකුත් අධ්‍යාපනික මෙවලම්...සියල්ල නොමිලේ..
ඔබත් සම්බන්ධ වී උපරිම ඵල ලබාගන්න..🤑
Показать все...
24😁 4🌚 1
Combined + ict + physics කරන කෙනෙක්ට යන්න පුළුවන් හොදම campus degree දන්න කෙනෙක් ට කියන්න පුළුවන් ද ? , නැත්නම් ඒ ගැන තියෙන post හරි කමක් නැහැ තියෙනවා නම් එවන්නකො ලොකු උද්වුවක් 🥺❤️ @GAME_CHANGER_4444
Показать все...
6
Notes ලියල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් Msg එකක් දාන්න.පිටුවකට 15 ගානෙ දෙනව. @Stepho_n ඒත් එක්ක Sample එකක් විදියට අත් අකුරු බලාගන්න මොනාහරි ලියල දාන්න. (Pitu 400+ තියේ ලියාගන්න🙂)
Показать все...
🌚 4
Repost from Science Panthiya
මගේ මතේ 🙃
Показать все...
😁 43💯 14 1🙏 1
00:17
Видео недоступноПоказать в Telegram
🙂
Показать все...
8.80 KB
❤‍🔥 71🫡 17💯 8🏆 2
කැම්පස් පොත 2023/2024 Credits by : ThuSh LK
Показать все...
University_HandBook_2023_24_කැම්පස්_පොත_2023_24_SINHALA_ThuSh_LK.pdf62.71 MB
24❤‍🔥 4
මගෙ ජීවිතේ සතුටුම දවස ඔයාලගෙත් ඒ දවස ලගයි නේද🥹❤️
මට තාමත් අද වගේ මතකයි මීට අවුරුද්දකටද් කලින් මගෙ A/L result ආව දවසෙත් Medicine select කියල දැනගත්තම මගෙ අම්මගෙයි  තාත්තගෙයි ඇස් වලින් වැටුණු කඳුළු..
මොකද මම අම්මගෙ තාත්තගේ ඇස් වලින් දුකට කඳුළු වැටෙන්න ජීවිතේට වැඩ කරලා නෑ.
   මං කරපු දෙයක් නිසා ඒ දෙන්නගෙ ඇස් වල කඳුළු ආවද..ඒ ආවේ එදා විතරයි.ඒකත් සතුටට...
මේ සතියේ ඉවර වෙද්දි ඒ වගේම තවත් අහිංසක අම්මල තාත්තලා කී දාහකගේ ඇස් වලින් ඒ වගේ සතුටු කඳුළු වැටෙයිද (Text copy from carl ayy😁❤️)
Показать все...
❤‍🔥 118 15😍 4 2🎉 1
අද උකුවෙල සර්ගෙ ක්ලාස් එකේ Lino
Показать все...
😎 4
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.