cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

සචී OFFICIAL channel ......✍️

හදවතට දැනෙන්න .... @S_a_c_h_i_i_i ලේසි නෑ ලියන්න , අමාරුවෙන් ගලපල ලියන එක කොපි කරන්න යන්න එපා.. ✍️🍭🌻 🛑🚫‼️

Больше
Рекламные посты
496
Подписчики
Нет данных24 часа
-47 дней
-1030 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступно
දරුණුම දේ මිනිස්සු ට ඇබ්බැහි වෙන එක කිව්වොත් කියලා මම කිව්වොත් ඔයාලා පිළිගන්නවා ද....? ආදරෙයි කිව්වම මුලු හිතම එයාට ලියලා දෙන්න එයාට යන්න ඕනේ උනහම අපිට පුළුවන් ද දුන්න දෙයක් ගන්න අපේ නැති පුරුදු අමාරුවෙන් හරි පුරුදු වෙන්න උනහම ආදරේ කියන්නේ වචනයක් ම විතර ක් වෙනවා සමහර හිත් ජීවිත කාලෙටම මරලා දාන.. විදින්න ඕනේ දේවල් හරි කාලෙට නොවිදවා විදින්න ජීවිතේ හරි ලස්සන ගමනක් තේරුම් ගත්තා නම් හරියට අපි ආස දේවල් හරි කෙනෙක් ගෙන් විතරක් බලාපොරොත්තු වෙන්න වැරදි තේරිම් නිසා විදවන්නේ ඔයයි ඔයාගේ හිතයි පමණක් බව ඔයා ඔයාට ම මතක් කරලා දෙන්න 💐 ජීවිතේ හරි ලස්සනයි විදින්න සචිනි රත්නායක ....✍️🌻🍭
Показать все...
3
00:17
Видео недоступно
කැඩිලා බිදිලා ගිය හිත් පින්තාරු කරන්න අමතක උන ලස්සන මතක මම දන්නවා සමහරුන්ට අමතක කරලා තිබුන දේවල් මතකෙට එන්න ඇති එක වචනෙකින් හරි...🥺💐 ඉතින් හිතවතුනි... හැමදාම මම මොනව හරිම ලිව්වනේ බැරිද එක සැරයක් මම වෙනුවෙන් වචනයක් ලියන්න මම අකුරු ටිකක් එකතු කරලා ලියන දේකින් දැනුන පදයක් වෙන් කරන්න 😚💐 මම බලන් ඉන්නවා ඔයාලා ආදරේ ට ආදරේ කරනකන්... ✍️🍭🌻
Показать все...
3.38 MB
5
Фото недоступно
දන්නවා නේ මේ ගෙවෙන්නේ ජීවිතේ අමාරු ම කාර්තුවක්... අපිට අපි මැගෑරෙන අපිට අපි ගැන බලන්න වෙලාවක් හොයාගන්න අපහසු හරි අමාරු කාලයක්... මම දන්නවා ආදරේ හිත් වල හරි පරිස්සම්... 🐻💐 ඉතින් , මොනම වෙලාවකදි වත් මාව අමතක වෙන්න දෙන්න එපා ළමයෝ 🌻 සචිනි රත්නායක ...✍️🍭🌻
Показать все...
4
00:21
Видео недоступно
දැනෙන තරමට රිදෙන්න මම ඇයි එහෙම ඇබ්බැහි උනේ එයාට වචනයක් වත් නොපවසා ආදරේ බව අගවන්න ආදරේ ළගදි ගෑණු හරි බොලදයි දැන් නේ තේරෙන්නේ ඒක දැනුන ආදරේ මගාරින්න බෑනේ ඔයාලත් පිලිගන්නවා නේද...? ඉතින් අපි තාමත් අපිට ආදරෙයි කිව්වොත් ඔයාලට පිලිගන්න පුළුවන් ද....? වචනයක් වත් කතා නොකර තාමත් ඉස්සර වගේ අපි අපි ගැනම හොයනකොට. මම තාමත් හොයන්නේ අපි කාවද රවට්ටන්නේ අපිටත් හොරෙන්ම අන්තිමේ දී.... එයා ආදරේ කලා වැඩි උනා මම ගොඩක් serious උනා 🥺💐 සචිනි රත්නායක .....✍️🍭🌻
Показать все...
2.27 MB
4
Фото недоступно
ප්‍රමාද වෙන්න එපා ආදරෙයි නම් ආදරෙයි කියන්න පස්සේ පසුතැවෙන්න වෙයි අමතක නොකරන්න.. සටන් කරන්න කෝම හරි තමන්ගේ දේවල් ලබාගන්න.. නිකන් දේවල් ලැබෙන් නෑ පසුපස හබායන්න... ඉතින් , සොදුරු දේවල් තමන්ගේ වූ පසු එහි අගය වැඩි බව තේරුම් යාවි...😚🌻 සචිනි රත්නායක .....✍️🍭🌻
Показать все...
6
Фото недоступно
ජීවිතේ දි අපි මහලොකු දේවල් බලාපොරොත්තු වෙන් නෑ එක නිදහස් මනුස්සයෙක්ගේ වරු ගනන් කියවන දේ අහන් ඉන්න හොද සවන්දෙන්නෙක්ගේ අපි ආදරේ කරන විදිහ අපිට ආදරේ දෙන්න ඕනේ විදිහ දන්න අපිව තේරුම් ගත්ත ලස්සන මනුස්සයෙක්ගේ නිදහස් බැදීමක් හොදෝටම ඇති ජීවිතේ දුක් විදලා නැත්තටම නැති වෙලා ඉන්න කෙනෙක් ගේ මුලු ජීවිතේම ලස්සන කරන්න 😚💐 ඉතින් පිරිමි ළමයෝ මම හරි ආදරෙයි ඔයාට සචිනි රත්නායක ...✍️🍭🌻
Показать все...
5
Фото недоступно
ගෑණු හිත් ලේසියෙන් නැමෙන් නෑ පිරිමියෙක් ළඟ. එහෙම උනාම සීමාවාක් නෑ උන්ගේ ඒ ආදරේ ට. නොකිව්වත් උන් ආසම තනිවෙන්න. තමන්ගේ හිත පිලිගත්ත ඒ මිනිහගේ උණුහුම එක්ක. 😚🌻 සචිනි රත්නායක ....✍️🍭🌻
Показать все...
4
Фото недоступно
දැනිච්ච දේවල් මගින් අතෑරිලා ගියාම මිනිස්සු පුරුදු වෙනවා බලෙන් හරි දේවල් ලබාගන්න ඒක පුරුද්දක්ම නෙවෙයි ඇබ්බැහියක්... කවුරුත් විශ්වාස නොකරන දේවලුත් විශ්වාස කරනවා තමන්ගේ කියලා හිතෙන දේවල් අයිති කරගන්න. සමහර හිත් හරි පව් උන් හෙව්වෙම බලෙන් හරි ළඟ තියාගන්න ආදරේ කරපු දේවල් කෝම හරි තමන්ගේ කරගන්න 🥺💚 සචිනි රත්නායක ...✍️🍭🌻
Показать все...
5
Фото недоступно
වරුවක් අරගෙන මම මං ගැන පොඩ්ඩක් හොයලා බැලුවා ... ඒයි මම මොනවටද කැමති මම මගෙන්ම ඇහුවා. ආදරේ කරන්න ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ හිතත් උත්තර දෙන්න පටන් ගත්තා.. මේ උබ මහ අමුතු චරිතයක් ඔන්න හිත ඒ මාතෘකාවෙන්ම කතාව ඇරඹුවා.. දන්නවා ද මගේ කුටීර හතරේ ආදරේ සෑහෙන්න පිරිලා උබට ඕනේ නැද්ද පොඩ්ඩක්වත් වෙන කෙනෙක් ට මේවයින් දෙන්න උබ ආස නැද්ද බන් මගේ එක කුටීරයක් වත් පොඩ්ඩක් හිස් කරන්න කෝශිකා පැත්තකින් තියපන්කෝ කර්ණීකාව පොඩ්ඩක් වමට බරවෙලා බන් මේවගේ බර වැඩිවෙලා ඇයි බන් උබට මිනිස්සු විශ්වාස නැත්තේ උබ කොච්චර නම් ලස්සන බැදීම් මගඇරගත්තද කොච්චර ක් මිනිස්සු මේ කුටීර වල ඉඩක් ඉල්ලුවාද ඇයි උබට ගානක් නැද්ද ...? හිත මහ හයියෙන් කෑ ගහලා මට බනින්න ගත්තා ✋ replied :- අනේ චුට්ටක් ඉන්න මටත් කියන්න දෙන්න ආසයි මමත් ආදරේ කරන්න ඒත්....... මම හොයනවා වගේ බැදීම් නෑ අම්මි වගේ කවුරුත් මාව බලාගන් නෑ... ඉතින් මම ආදරේ විශ්වාස කරන් නෑ ...✋ ඒ උනාට මම විශ්වාස කරනවා "නිදහස් බැදීම් ළඟ සිනහවට කොයින්ද සීමා...." සචිනි රත්නායක .....✍️🍭🌻
Показать все...
5
අහ් ළමායි.... ඔබලාගේ ප්‍රදේශයේ දන්සල් වල ස්වාභාවය කේසේද.....👉👈
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.