cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓

හීන ජයගන්නට වෙර දරන්නන්ට අත්වැලක් වෙන්න අපි සූදානම්...✊ 🎓 Motivational articles 🎓 Study tips 🎓 Exam tricks 🎓 Psychology 🎓 Mind relaxing අභිප්‍රේරණය ලේ වලටම 😌👊❤️ Owner :- @HeeanjayagamuOfficial_Bot Extra Bot :- @DraemX_Bot Since: 2022/03/23

Больше
Рекламные посты
38 479
Подписчики
+12724 часа
-197 дней
-33830 дней
Время активного постинга

Загрузка данных...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Анализ публикаций
ПостыПросмотры
Поделились
Динамика просмотров
01
🔰ළගම එන ඒලෙවෙල් විභාගයට , ඔයාලට තියන කාලීන ගැටලුවලට උත්තර...☝️💛🔰 🎙Dinusha Githsara Bsc(Special) University of Ruhuna ඔන්න මේ අයියගේ තමයි මෙතක් අපි පළකරපු අර ජීවිත කතාවත් ( #LifeStory ) 🤫 ඉතින් මේ පාර 2024 ඒලෙවෙල් ලියන කෙනෙක් නම් මේ ලයිව් එක මිස් කරගන්නෙපා.අනිවාර්යෙන්ම සෙට් වෙන්න සදුදා රෑ 7 ට ( හෙට ) 🔥🔥
3550Loading...
02
#problems මට පොඩි උදව්වක් ඕන. මම 2022/2023 වසරෙ උසස් පෙළ කරෙ. සෞන්දර්ය කැම්පස් එකෙ ප්‍රැක්ටිකල් පාස්. Z එක 0.18 ක් මදි. පලවෙනි දෙවනි බෝට්ටු වට වලින් මට ආවෙ නැහැ. තුන් වෙනි වටෙන් වත් එයිද. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තියනවද සබ්ජෙක්ට්ස් එක මියුසික් දිස්ත්‍රික්කය නුවරඑළිය
9170Loading...
03
#problems A/L  වල 80%  බලන්නෙ 12,13 අවුරුදු දෙකටම ද නැත්නම් 12 වසරෙදි විතරද එහෙමත් නැත්නම් 12 පළවෙනි වාරෙ විතරද 😐මම 2025 a/l  ලියන්නෙ .මේ තිබ්බ දවස් වලින් 61% යි ස්කෝලෙට ගිහින් තියෙන්නෙ ..ආයෙත් ස්කෝල පටන් ගත්තම හැමදාම ගියත් මට 80% ගන්න බැරිවෙයි වගේ 😪  ඉස්කෝලෙ ගියාට වැඩකුත් නෑ වගේ ඊට වඩා effective කියල හිතෙනව ගෙදර ඉදන් වැඩ කරන එක  අනෙක ස්කෝලෙ ගිහින් ආවම මහන්සියත් එක්ක වැඩ කරන්න හරි අමාරුයි 😐 2025 අයට අනිවාරෙන් 80% බලයිද...🙄🙄🙄 මොකක්ද කරන්න ඕන මම පොඩි උපදෙසක් දෙන්න
9360Loading...
04
අයියෝ ළමයිනේ මෙතන වීඩියෝ එකේ තියෙන කැම්පස් එක ගැන ඔයාලා හිතන්න එපා...🤦‍♀ වීඩියෝ එක ලස්සන නිසයි දැම්මේ.. ඔයාලා යන්නට target කරන කැම්පස් එක හිතේ තියාගෙන වීඩියෝ එක බලන්න... ඔයාලත් අනේ මන්ද අප්පා..😒💔
8930Loading...
05
මේක ලේසි ගමනක් නෙමේ කියලා මම දන්නවා... ඒත් මම කවදහරි දිනනවා කියලා මම ඊටත් වඩා දන්නවා...🙈♥️ #කවී ✍
1 7426Loading...
06
ගොතා ඇති පදවැල් ඕනෑ තරම් නම් " අම්මා" නම් සුවිශිෂ්ට චරිතයට ඒ නිසාවෙන් නොගතමි තවත් පදවැල් කොතරම් ගෙතුවල් නිමකල නොහැකි බැවින් ඒ නැතත් බුදුනුත් දෙසුවේ "දෙවෙනි බුදුන්" ඇය බව නම් තවක් කුමකටද අම්මෙකුට අමුතුවෙන් පද වැල් වෙන් කලත් එක් දිනක් ලොවම ඇය වෙනුවෙන් කුමකටද අමුතු උපහාර එදිනටම විතරක් ? ගෙවෙන හැම දිනකම අසංවේදී ගතක් දරමින් දිව රෑ අව්වැසි නොබලමින් හැම තප්පරයක්ම දරුවන් වෙනුවෙන් කැප කරන ඇයට " ප්‍රමාණවත්ද වෙන් කලොත් එකම එක දවසක් ?" ගෙවන හැම දිනකම විදිමින් ඇගේ සෙනෙහසත් අවැසි බව කියනවනම් ඇයට යම් සතුටක් අපෙන් ලබාදිය යුතුමයි නොමැතිව කොන්දේසියක් ' බැරු වුවත් තවම මට බබලන්න නුබ රැජිනක් වගේ තනමි මම නුබෙ කිරුල පලදවන්නට සුබ නැකතකින් එතෙක් මාව රැකගන්න ආදරණීය අම්මේ.. ๬නුබට තුති පුදමි බිම නමා දෙදණ ❤️💐🌎 Nethu Copied..
2 2106Loading...
07
💈ඔන්න මේ පාර ඒලෙවෙල් එක්සෑම් එකට තව සති 28 යි 💈 හැමෝම හිතට ගන්න මම මේ ගේම කොහොමහරි සුපිරියට ඉවරකරනවා කියලා...🔥 ඒකට ඔයා මේ සතියෙත් ඔයාගේ උපරිමය කරන්න.ප්ලෑන් එකකට..✌️ වැඩ කරන ඔයාට ජයෙන් ජයම...❤️
2 4646Loading...
08
Media files
2 3010Loading...
09
Media files
2 6082Loading...
10
" කර්මය විශ්වාස කරන්න. සොබාදහම විශ්වාස කරන්න. ඔයාගේ කරුණාවන්ත හදවත කොයිතරම් වටිනවද කියලා දන්නවද.. ඒ කරුණාවන්ත හදවත පිළිබඳව විශ්වාස කරන්න... ඔයාගේ අවංකභාවය පිළිබඳව විශ්වාස කරන්න.. කපටි මිනිස්සු කවදාවත් දිනන්නේ නෑ... ඔවුන් දිනුවා වගේ දැන් ඔයාට හිතුනට එයාල දවසක සොබාදහමේ දඬුවම්වලට යටත් වෙනවා... ඔයාගේ ඔය ඇහෙන් වැටෙන හැම කඳුළකටම වගකිවයුතු සෑම කෙනෙක්ටම දවසක කර්මය කියා දෙනවා මිනිස් සිතක් කවදාවත් සෙල්ලමකට ගත නොයුතු බව... ඉතින් විශ්වාස කරන්න මේ හැම වචනයක්ම.. ඔයාගේ ජීවිතේට ලස්සන ඉරක් පායනවා ඉස්සරහට... ඔය අඳුර හැමදාටම නැහැ !!! ' ❤️ - Gumiho's Diary - 📷 Credit goes to respective owner 🙏
2 54616Loading...
11
Class එකකට යන්න කලින් දවසෙ, 🔹 කලින් සතියෙ note එක, එක පාරක් වත් කියවන්න ඕන. 🔹 ඒකෙ මොනාහරි නොතේරෙන දෙයක් තියෙනවනම් Class යන්න කලින් ඒක විසදගෙන යන්න ඕන, නැත්තන් Class යන්න එපා.. ( නොදන්න දෙයක් group එකකට දාපු ගමන් කව්රුහරි උත්තරයක් දෙනවා ඒකට ) 🔹 එහෙම නැත්තන් පහුවදා උදේ class පටන්ගන්න කලින් හරි ඒක අහගන්න ඕන.. 🔹 ගණන් එහෙම හැදුවනම් ඒවා තව පාරක් හදන්න ඕන. ඒවා තව විදි වලින් හදන්න පුළුවන්ද කියල try එකක් දෙන්න ඕන.. 🔹 එදා උගන්නපු කොටසට අදාළ pastpapers ප්‍රශ්න සර් කෙරෙව්වෙ නැත්තන්, ඔයා ඒවා කරන්න ඕන.. අවුරුදු 10 ක 15 ක වත්. ( mcq & essay ) Class එක දවසෙ, 🔹 පාඩම හොඳට අහගන්න.. නොතේරෙන දෙයක් අහුවුනොත් පුළුවන් ඉක්මනින් ඒක පැහැදිලි කරගන්න.. හරියට තේරෙන්නෙ නැතුව පාඩම ඉගෙනගත්තොත් ඒක දිගින් දිගටම බලපෑමක් වෙන්න පුළුවන්.. (ඇරියස්) 🔹 පන්තිය පටන්ගන්න වෙලාව - interval එක Interval එක ඉවර වෙන වෙලාව - Class ඉවර වෙන වෙලාව වෙනකම් ඔයාගෙ හිත කය දෙකම පන්තියෙම තියාගන්න බලන්න.. ඒකට අවශ්‍ය වෙන්නෙ  " ඉගෙනගන්න ඕන ඇයි කියන ප්‍රශ්නෙට ප්‍රබල උත්තරයක්" විතරයි. ස' ගෙ වැඩ හින්ද ඔයාට ඕන තරම් හේතු තියෙනව ඉගෙනගන්න.🙊 🔹Class එක ඉවර වෙලා ඔයාට තියෙන ප්‍රශ්න ඔක්කොම සර්ට කියල ඒවට උත්තර අරගෙන තමා class එකෙන් යන්න ඕන.. දෙන මුදලට වටිනාකමක් දෙන්න. ඔයාගෙ තාත්තා ධම්මික පෙරේරා නෙමේනෙ🙂 ඔය සල්ලි දෙමාපියො හොයන්න මාර දුකක් විදින්නෙ..🙄 ඔයාගෙ ටියුෂන් ගුරුවරය ඒකට බැදිලා ඉන්නෙ.. උපරිම ප්‍රයෝජනක් ගන්න.. ඊටපස්සෙ , 🔹 එදා ගෙදර ගියහම, ආයෙ note එක කියවලා mcq points ඔයාට තේරෙන විදිහට highlight කරගන්න. ඒ පාඩමට අදාළ pastpapers ප්‍රශ්න ඔක්කොම කරන්න. අවම අවුරුදු 10 ක 15 ක වත්. 20 ක පුළුවන් නම් ඒත් කමක් නෑ.. Class එකේ හදපු ගනන් ආයෙ හදන්න.. ඒවට තර්ක කරන්න.. (Physics වගේ නම්) හෙමින් වැඩ කරන කෙනෙක් නම් එකම ගාන හරි timing තිය තිය හදන්න. Continuously practice කරහම speed එක හැදෙනවා😋 ඒ පාඩම ඔයාට අනිවාරෙන් පුළුවන් වෙනවා කියල විශ්වාසෙ තියාගන්න. 😊 ඒකත් වැදගත්.. කොහොමහරි ප්‍රශ්න කරලා කරලා, ඒ පාඩම තව කෙනෙක්ට උගන්නන්න පුළුවන් වෙන තරමට practice කරන්න.. සතියෙ මැද දවසකත් පොඩි වෙලාවක් අරන් ආයෙ මතක් කරන්න ඒවා.  🙈 ©දිසාපාමොක් 😈🥀®
2 70782Loading...
12
Media files
2 6220Loading...
13
⚡️⚡️⚡️⚡️⚡️⚡️ ⚠️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ  Offer එක තාම Activate කර ගත්තේ නැද්ද ⭐ ✨මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි 🔻ආයේ මෙහෙම Chance එකක් එන්නේ ලබන අවුරුද්දේ ‼️ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක             ⭐ Activate කර ගන්න ⭐
1 9840Loading...
14
https://youtube.com/shorts/JK6S5jFH_hc?si=P34KDLpeVre51htC
3 0728Loading...
15
🔰ළගම එන ඒලෙවෙල් විභාගයට , ඔයාලට තියන කාලීන ගැටලුවලට උත්තර...☝️💛🔰 🎙Dinusha Githsara Bsc(Special) University of Ruhuna ඔන්න මේ අයියගේ තමයි මෙතක් අපි පළකරපු අර ජීවිත කතාවත් ( #LifeStory ) 🤫 ඉතින් මේ පාර 2024 ඒලෙවෙල් ලියන කෙනෙක් නම් මේ ලයිව් එක මිස් කරගන්නෙපා.අනිවාර්යෙන්ම සෙට් වෙන්න සදුදා රෑ 7 ට ( හෙට ) 🔥🔥
3 2315Loading...
16
හැමෝම මාව නිකමෙක් ගානට දාලා තියෙද්දි මම දවසක දිනනවා කියන විශ්වාසය ඔයාගේ හිතේ හැමදාම තිබුණා අම්මේ...🥺 හැමෝම මාව පහත් කරලා සලකද්දී, හැම තැනින්ම මාව ප්‍රතික්ෂේප වෙද්දි  මාව ළඟට අරගෙන මගේ පුතේ, මගේ දුවේ උඹට පුළුවන් ජීවිතය දිනන්න කියලා ඔලුව අතගාලා මාව ශක්තිමත් කරන්නේ ඔයයි මගේ අම්මේ...🥺 ආදරයට තවත් මොකටද උපමා මගේ ඇස් ඉස්සරහා ගෙවෙන තත්පරයක් තත්පරයක් ගානේ ඔයාගේ සෙනෙහෙ දෝරේ ගලන කොට...🤱 ඉතින් අම්මේ, මම ඔයාව දවසක දිනවනවා. ඔයාගේ සෙනෙහබර දෙනෙත් සතුටු කඳුළින් පුරවනවා... ඔයාගේ චූටි පුතා, දුව දිනන දවස වැඩි ඈතක නෑ. මේ අමාරු කාලයේ මාව අල්ලන් ඉන්නවා වගේම ඒ දවස එනකන් මාව අල්ලන් ඉන්න මගේ අම්මේ... 🥺♥️ Happy Mother's Day
3 07823Loading...
17
🦄🎖️️Study Table එක කියන්නෙ පාඩම් කරන ලමයෙක්ට අංක 1. හරියට study Table එකක් නැතිකමෙන්,😕 පාඩම් කරන්න හිතුවත් ඒකට කිසිම හැඟීමක් නැතුව කනස්සල්ලෙන්ද ඉන්නෙ 😕 ඒක නැති කරලා හැමදාම උද්‍යෝගයෙන් පාඩම් කරන්න හරි තැනක් හදාගෙන නැද්ද තවම.😇 Optimal study environment එකකට පුළුවන් ඔයාගෙ මේ ඔක්කොම ප්‍රශ්න නැති කරලා දාන්න.🎖️️🧑‍🎓 කොහොමද මේ productive study area එකක් අපි හදාගන්නෙ 🙈 මේ Tips Use කරලා ඔයත් හරි විදිහට පාඩම් වැඩ ටික කරගන්න. ලස්සන පරිසරයක් කියන්නෙ අපේ හිත සතුටින් තියන තැනක්.පාඩම් කරන්න ලස්සන තැනක් හදාගත්තොත් පාඩම් කරන එක සතුටින් හැමදාම කරන්න පුළුවන් .🥰🌝 Copied..
2 8505Loading...
18
Media files
2 8658Loading...
19
ඔබ විසින් බැලිය යුතුම කතාවක්..☝️🥺❤️
2 8630Loading...
20
https://youtu.be/_h54o1GS-bU?si=wCgIWggyqkeVyTWq
2 9698Loading...
21
Media files
2 8980Loading...
22
ජීවිතේ කියන උපාධියේ පළවෙනි අත්තිවාරම දැම්මේ ඔයාගේ ඒ දෙවගනයි..🧚‍♀♥️✨ දවසක ඔයා ඔයාගේ හීනවලට ගිහින් ඒ අම්මා නම් ආත්මයට සතුටක් ඉතුරු කරන්න. ඒ සතුට සදාකාලිකවම ඈ සමග තියේවි...🥺🔥 ලොව සිටින සෑම මව්කෙනෙක්ටම ආයූබෝවේවා...🙏♥️
2 9685Loading...
23
Media files
3 0044Loading...
24
අද දවස මතකද😑🫂 වැලන්ටයින් ඒම මතක තියන් ඉදියට දවස කාටවත්ම මතක නැතුව ඇතී... අද අම්මාවරුන්ගේ දිනයයි🥺 ඒ තමයි අම්මා.. මං ඔයාට ආදරෙයි පුතේ කිව්වා ට ආයේම මම ආදරෙයි අම්මා කියලා එයා බලාපොරොත්තු උනේ නෑ ඒත්, කවදාකහරි මම ආදරෙයි අම්මා කියලා ඔයා කියලා තියෙනවද? දැකලා තියෙනවා ද? ඒ වෙලේ ට ඒ ඇස් දිලිසෙන විදිහ ඒ මුනේම පිරෙන රත්තරං හිනාව දෙයක් කියන්න ද ඉතින්? අම්මා ට ආදරෙයි කියන්න පරක්කු වෙන්න එපා... අම්මාට සලකන්න පරක්කු වෙන්න එපා... අම්මා නැති වුනොත් උබට ජීවිත කාලේම පසුතැවෙන්න වෙයි... 😊 අද අම්මාවරුන්ගෙ දවසෙ හුගක් අය තාම විශ් කලේ නැතුව ඇතී🥺❤️‍🩹 අම්මවරුන්ගෙ දවසක් ඕනෙත් නෑ 365 දවසෙම අපි වෙනුවෙන්ම කැප වෙන අම්මට....අද විතරක් නෙමේ හැමදාම ආදරේ කරපන් සලකපන්...🫂🫵 උබත් අම්මට,තාත්තට සලකන එකෙක් නම් උඹට කවදාවත් වරදින්නෑ😊🗣️ යන්න දැන්ම ගිහින් අම්මට විශ් කරන්න...මන් අම්මෙ ඔයාට ආදරෙයි කියන්න...මොකද ආය ඒක කියන්න දවසක් නැති වෙන්න පුළුවන්...🥺❤️‍🩹 මේක මතුබුදුවන්න පෙරුම් පුරන සියලුම අම්මාවරු වෙනුවෙන්🙂❤️‍🩹 > Writer Pawan Kalhara @pawan_Kalhara
3 1357Loading...
25
Media files
3 44220Loading...
26
Media files
3 1527Loading...
27
Media files
3 2480Loading...
28
Media files
3 3170Loading...
29
හීනවලට පියාඹන්න තියන ලේසිම ක්‍රමයක් තමයි කැම්පස් එකකට කෝමහරි රිoගන එක....🧤🔥💚 ජය වේවා 🏆
3 2055Loading...
30
#TopComment Focus තියාගන්න අමාරු ඔයාගේ හිත සන්සුන් නැති නිසා.ඔයාගේ හිත වෙන පැත්තකට යනවා කියලා හිතෙනකොටම ඔයා මතක් කරගන්න දැන් මම මේ කරන  වැඩේ හරියට කලේ නැත්නම් ලොකු පාඩුවක් වෙන්නේ කියලා.ඔයාම ඔයාව අයේ track එකට ගන්න ඕනේ.කවූරුත් කියනවට නෙමෙයි තමන්ගේ ඇතුලාන්තයෙන් ම ඒ දෙවල් හිතට එන්න ඕනේ.ඒ කිව්වේ ඔයාම ඔයාව guide කරන්න ඕනේ.අපි අතීතය , අනාගතයට වඩා හැමවෙලෙම වර්තමානේ දැන් මේ මොහොතේ කරන දේ හරියටම කරන්න ඕනෙ okay. මොකද ඒ දෙකම නිර්මාණය වෙන්නේ වර්තමානයෙන්.මනස සන්සුන් ව එක දේකට ගොඩක් වෙලා අවදානේ තියාගන්න පුරුදු වෙන්න පුලුවන් meditation වලින්.උත්සහවන්තයා තමයි ජය ගන්නේ මොන බාධකය ආවත්.උත්සහ කරන්න.U can do it.
3 06010Loading...
31
#Problems Kohomda focus eka thiyaganne ? Mt vinadi 10 k wath focus karanna bane🤧
2 8983Loading...
32
#TopComment මම නම් ගොඩක් වෙලාවට කරන්නේ චිත්‍රයක් අඳින එක. චිත්‍ර අඳිනකොට මාර විදිහට ඔලුව රිලැක්ස් වෙනවා. තව ඔලුවට ප්‍රශ්න දාන්නේ නැති කෙනෙක් එක්ක වෙලාවක් ටික වෙලාවක් කතා කරන්න. ඒකෙනුත් මනසට ලොකු සහනයක් දැනෙනවා. තව ඕනෙ නම් Youtube එකේ ඔයා කැමති කෙනෙක්ගෙ vlog එකක් බලන්න පුළුවන්. ඒකෙනුත් හිතට සහනයක් දැනෙනවා. නිදහස් තැනකට ගිහිල්ලා ඇස් දෙක පියාගෙන ඔයා ආසම සින්දු ටිකක් අහන්න. ඒකත් හොඳ ක්‍රමයක්. මිදුලට ගිහිල්ලා ටික වෙලාවක් ඔයාගේම ලෝකෙක තනිවෙලා ඇවිදින්න. ඇවිදින ගමන් ඔයා ජීවිතේ කැමති දේවල් ගැන විතරක් හිතන්න. නැත්නම් ඔයා කැමති සින්දුවක් මුමුණන්න... සුරතල් සතෙක් ඉන්නවනම් එයා එක්ක ටික වෙලාවක් ගත කරන්න.. ඔය දේවල් ටික තමයි මම නම් කරන්නේ... ඔයත් ට්‍රයි කරලා බලන්න. ආස හිතෙයි.. 😁 කලින් වාක්‍ය කියෙව්වහම මූණට පොඩි හිනාවක් ආවා නේද? අන්න ඒකත් ට්‍රික් එකක්. ඔලුව ඉක්මනට සැහැල්ලු කරගන්න තවත් ලේසි ක්‍රමයක් තමයි විහිලු පෝස්ට් ටිකක් හරි විහිළු වීඩියෝස් කීපයක් හරි බලන්න.Moods ඔක්කොම change වෙලා ඔයාගේ මූණ හිනාවෙන් පිරෙයි☺️ : Heenajayagamu Admin 🧤
3 1369Loading...
33
#problems වැඩත් එක්ක මනසට ව්‍යාකූලත්වයක් ආවම මොකද කරන්න ඕන. මොකද ඇත්තටම මම දැන් ව්‍යාකූල වෙලා ඉන්නෙ 😪💔💔
3 1153Loading...
34
Media files
3 2580Loading...
35
හාහා වැඩ ටික කරන් යන්න...🫡
3 2081Loading...
36
ඒ දවස වැඩි ඈතක නෑ...❤️ මම මගේ පාරේ යන්නේ හරි පාරේ...✨ නේද ළමයෝ...😊
3 2197Loading...
Фото недоступноПоказать в Telegram
🔰ළගම එන ඒලෙවෙල් විභාගයට , ඔයාලට තියන කාලීන ගැටලුවලට උත්තර...☝️💛🔰 🎙Dinusha Githsara Bsc(Special) University of Ruhuna ඔන්න මේ අයියගේ තමයි මෙතක් අපි පළකරපු අර ජීවිත කතාවත් ( #LifeStory ) 🤫 ඉතින් මේ පාර 2024 ඒලෙවෙල් ලියන කෙනෙක් නම් මේ ලයිව් එක මිස් කරගන්නෙපා.අනිවාර්යෙන්ම සෙට් වෙන්න සදුදා රෑ 7 ට ( හෙට ) 🔥🔥
Показать все...
❤‍🔥 2 2🔥 1🤗 1
⭕️  Join Livestream  ⭕️
#problems
මට පොඩි උදව්වක් ඕන. මම 2022/2023 වසරෙ උසස් පෙළ කරෙ. සෞන්දර්ය කැම්පස් එකෙ ප්‍රැක්ටිකල් පාස්. Z එක 0.18 ක් මදි. පලවෙනි දෙවනි බෝට්ටු වට වලින් මට ආවෙ නැහැ. තුන් වෙනි වටෙන් වත් එයිද. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තියනවද සබ්ජෙක්ට්ස් එක මියුසික් දිස්ත්‍රික්කය නුවරඑළිය
Показать все...
#problems
A/L  වල 80%  බලන්නෙ 12,13 අවුරුදු දෙකටම ද නැත්නම් 12 වසරෙදි විතරද එහෙමත් නැත්නම් 12 පළවෙනි වාරෙ විතරද 😐මම 2025 a/l  ලියන්නෙ .මේ තිබ්බ දවස් වලින් 61% යි ස්කෝලෙට ගිහින් තියෙන්නෙ ..ආයෙත් ස්කෝල පටන් ගත්තම හැමදාම ගියත් මට 80% ගන්න බැරිවෙයි වගේ 😪  ඉස්කෝලෙ ගියාට වැඩකුත් නෑ වගේ ඊට වඩා effective කියල හිතෙනව ගෙදර ඉදන් වැඩ කරන එක  අනෙක ස්කෝලෙ ගිහින් ආවම මහන්සියත් එක්ක වැඩ කරන්න හරි අමාරුයි 😐 2025 අයට අනිවාරෙන් 80% බලයිද...🙄🙄🙄 මොකක්ද කරන්න ඕන මම පොඩි උපදෙසක් දෙන්න
Показать все...
අයියෝ ළමයිනේ මෙතන වීඩියෝ එකේ තියෙන කැම්පස් එක ගැන ඔයාලා හිතන්න එපා...🤦‍♀ වීඩියෝ එක ලස්සන නිසයි දැම්මේ.. ඔයාලා යන්නට target කරන කැම්පස් එක හිතේ තියාගෙන වීඩියෝ එක බලන්න... ඔයාලත් අනේ මන්ද අප්පා..😒💔
Показать все...
🔥 4
මේක ලේසි ගමනක් නෙමේ කියලා මම දන්නවා... ඒත් මම කවදහරි දිනනවා කියලා මම ඊටත් වඩා දන්නවා...🙈♥️ #කවී ✍
Показать все...
86🔥 7😁 1🌚 1
ගොතා ඇති පදවැල් ඕනෑ තරම් නම් " අම්මා" නම් සුවිශිෂ්ට චරිතයට ඒ නිසාවෙන් නොගතමි තවත් පදවැල් කොතරම් ගෙතුවල් නිමකල නොහැකි බැවින් ඒ නැතත් බුදුනුත් දෙසුවේ "දෙවෙනි බුදුන්" ඇය බව නම් තවක් කුමකටද අම්මෙකුට අමුතුවෙන් පද වැල් වෙන් කලත් එක් දිනක් ලොවම ඇය වෙනුවෙන් කුමකටද අමුතු උපහාර එදිනටම විතරක් ? ගෙවෙන හැම දිනකම අසංවේදී ගතක් දරමින් දිව රෑ අව්වැසි නොබලමින් හැම තප්පරයක්ම දරුවන් වෙනුවෙන් කැප කරන ඇයට " ප්‍රමාණවත්ද වෙන් කලොත් එකම එක දවසක් ?" ගෙවන හැම දිනකම විදිමින් ඇගේ සෙනෙහසත් අවැසි බව කියනවනම් ඇයට යම් සතුටක් අපෙන් ලබාදිය යුතුමයි නොමැතිව කොන්දේසියක් ' බැරු වුවත් තවම මට බබලන්න නුබ රැජිනක් වගේ තනමි මම නුබෙ කිරුල පලදවන්නට සුබ නැකතකින් එතෙක් මාව රැකගන්න ආදරණීය අම්මේ.. ๬නුබට තුති පුදමි බිම නමා දෙදණ ❤️💐🌎 Nethu Copied..
Показать все...
69🙏 5🥰 1😍 1
Фото недоступноПоказать в Telegram
💈ඔන්න මේ පාර ඒලෙවෙල් එක්සෑම් එකට තව සති 28 යි 💈 හැමෝම හිතට ගන්න මම මේ ගේම කොහොමහරි සුපිරියට ඉවරකරනවා කියලා...🔥 ඒකට ඔයා මේ සතියෙත් ඔයාගේ උපරිමය කරන්න.ප්ලෑන් එකකට..✌️ වැඩ කරන ඔයාට ජයෙන් ජයම...❤️
Показать все...
❤‍🔥 79 10🫡 10👌 3🔥 2😎 2🤩 1🏆 1
🔥

66💯 13