cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

🖤 ƝƖƓӇƬ ƑƲƦƳ 🖤

🖤සිංහල උපසිරැසි සමග චිත්‍රපට🖤 🖤සිංහල උපසිරැසි සමග TV සිරීස්🖤 🖤සිංහල හඩ කවන ලද කාටුන්🖤

Больше
Рекламные посты
7 557
Подписчики
+1224 часа
+527 дней
+26530 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
🍿Lalai Lilai Lai ( ලලයි ලිලයි ලයි ) 2023 - 🍿 720p x265 🫶 https://t.me/lalai_lilai_lai 😍 🫶 https://t.me/lalai_lilai_lai 😍 🫶 https://t.me/lalai_lilai_lai 😍 New Series Update🔥
Показать все...
Фото недоступноПоказать в Telegram
අද මට පිටකොටුව - කෑස්බෑව 120 බස් එකේදී මල්ලිලා දෙන්නෙක් හම්බවුනා (scl inform ඇදන් හිටියේ, O/L අය වෙන්න ඇති) බස් එකේ පට්ට සෙනග... 😟 ඒ මල්ලීලා බස් එකේ තේරපිලා, හිරවේලා හිටියේ, මන් සම්පත් බැංකුව ගාවින් බහින්න යනකොට, බහින්න බැරි තරම් සෙනග, මට අල්ල ගන්නවත් තැනක් නෑ... අච්චර අමාරුවෙන් ඉන්න ගමන් අර මල්ලිලා මගේ බෑග් දෙක අල්ල ගත්තා මන් බහිනකන් මන් කියන්නෙත් නැතුව..... මට ඒ මල්ලීලට thank කරන්වත් හම්බවුනේ නෑ 😭 Thanks මල්ලිලා 🙏 මන් ඔයාලාගෙන් කාරුණිකව ඉල්ලන්නේ ඔයාලා බස්වල, train වල ඉදගෙන යනකොට පුළුවන් විදිහට අනිත් අයගේ බෑග් එකක්වත් ගන්න... වීශේෂයෙන් ගැණු ලමයි... කවුරු හරි බෑග් එකක් දුන්නම රවන්න එපා.. එයාලා ආසවට බෑග් දෙන්නේ නෑ... අමාරු නිසායි දෙන්නේ... (මන් train වල හොදටම දැකලා තියෙනවා ගොඩක් වේලාවට පිරිමි අය තමයි, බෑග් එකක් හරි ගන්නේ) -Nikini Mandakini-
Показать все...
28👍 1
Фото недоступноПоказать в Telegram
10👍 6🔥 1🎉 1
Фото недоступноПоказать в Telegram
6👍 1🔥 1
Фото недоступноПоказать в Telegram
♠️සිංහල උපසිරැසි සමග♣️ ♦️Jurassic Park III 2001 ♦උයනක ඇවිද යාමක් පමණක් නොව ♦️5.8/10 IMDb ♦️Adventure/Sci-Fi/Thriller මේක පටන් ගන්නේ,සංචාරකයන් දෙදෙනෙක් යනවා අර ඩයිනොසෝරයන් බිහි කිරීමට යොදා ගත්ත දිවයින වටා සංචාරයක් කරන්න. ඒ සඳහා ඔවුන් තෝර ගන්නේ බෝට්ටුවක් මගින් ඉහල නැංවිය හැකි පැරෂූටයක්. එතනදි වෙන අනතුරක් නිසා මේ දෙන්නා දිවයින ඇතුලට කඩාගෙන වැටෙනවා. ඒ සංචාරකයන් දෙන්නගෙන් එක්කෙනෙක් පොඩි ලමයෙක්.මේ ලමයගෙ අම්මයි තාත්තයි කරන්නෙ, ආචාර්ය ඇලන් ග්‍රාන්ට් රවට්ටලා ඔහුත් සමග මේ දිවයිනට එනවා ලමයව හොයන්න. ඇලන්ට නම් පලවෙනි චිත්‍රපටයේ උන දේ නිසා ඩයිනොසෝරයන් ඉන්න පැත්තවත් බලන්න කැමැත්තක් නැහැ. ඒත් අර ලමයගෙ තාත්තා ප්‍රධානය කරන්න හදන අරමුදල නිසා නොගිහින් බැරි වෙනවා.මේ අයගෙ කණ්ඩායමට තව වැඩ්ඩො දෙන්නෙකුයි ගුවන් නියමුවෙකුයි ආචාර්ය ග්‍රාන්ට්ගේ ගෝලයෙකුයි එකතු කරගෙන තමයි මේ ගමන එන්නේ.දිවයිනට ගොඩ බැස්සට පස්සේ මේ අය ඩයිනොසෝරයන්ගෙ පහර දීමකට ලක් වෙනවා.මේ පාර අලුත් අලුත් වර්ගවල ඩයිනොසෝරයන් ගොඩක් ඉන්නවා. කොහොම හරි ඉතින් මේ අය උත්සාහ කරන්නේ ලමයා හොයාගන්න අතර මේ දිවයිනෙන් හැකි ඉක්මනින් ආරක්ෂිතව පිටවෙන්න. එහෙනම් හැමෝම කථාව බලන්න ❤️ 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
Показать все...
👍 2 1
Фото недоступноПоказать в Telegram
සිංහල උපසිරැසි සහිතව ♦️The Lost World - Jurassic Park 1997 ♦️IMDb 6.5/10 ♦️Sci-fi/Action ♦️Running Time - 2h 9m මුලින්ම නිවාඩුවක් ගත කරන්න දූපතකට යන පවුලක සිටින පුංචි ගෑනු ලමයෙකුට ඒ දිවයිනේ හිටිය ඩයිනොසෝර පැටවු වගයක් පහර දෙනවා...මේ සිද්ධිය ගැන මාධ්‍ය වලින් ප්‍රසිද්ධ උන නිසා ජුරාසික් උයනේ නිර්මාතෘවරයා වන හැමන්ඩ් මහත්තයගෙ ආරාධනය පිට ආචාර්ය මැල්කම් සහ තවත් තිදෙනෙක් දිවයිනකට යනවා ඩයිනොසෝරයන් ගැන පර්යේශණ වාර්තාවක් හදන්න.. මෙයාලා මේ පර්යේෂණ වාර්තාවට අදාල තොරතුරු එක්රැස් කරන අතරෙදි මේ දිවයිනට තවත් ආයුධ සන්නද්ධ පිරිසක් ගොඩ බහිනවා. එයාලා එන්නේ හැමන්ඩ් මහත්තයගෙ බෑනත් එක්කයි. මේ වෙනකොට හැමන්ඩ් මහත්තයගෙ සමාගම පාලනය කරන්නේ ඒ බෑනා විසින්. මේ දිවයිනේ ඉන්න ඩයිනොසෝරයන් අල්ලගෙන ගිහින් සාන්ත දියේගෝ නගරයේ අළුත් ඩයිනොසෝර උද්‍යානයක් හදන එක තමයි මෙයාලගෙ පරමාර්ථය. ඉතින් මෙයාලා හැම වර්ගෙකින්ම වගේ ඩයිනොසෝරයන් අල්ලගන්නවා. හැබැයි අපේ ආචාර්ය මැල්කම්ගේ කණ්ඩායම මේකට කැමති නැහැ. මෙයාලා හදන්නේ අර අල්ලගත්ත ඩයිනොසෝරයන් නිදහස් කරලා දාන්න…මොනවා වෙයිද මෙයාලාට. -දිනිදූ සම්පත- 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
Показать все...
👍 2 1
Фото недоступноПоказать в Telegram
♠️සිංහල උපසිරැසි සමග♣️ ♦️Jurassic Park 1993 ♦️දැවැන්තයන්ගේ යලි ඉපැදීම ♦️8/10 IMDb ♦️Adventure/Sci-Fi/Thriller කවුරුත් අහලා තියෙන ලෝකෙන් වඳවෙලා (නැති වෙලා) ගිය සත්ව කොට්ඨාශයක් වන “ඩයිනෝසෝරයන්“ ගෙ උද්‍යානයක් ගැන තමයි මේ කතාවෙ තියෙන්නේ.. මේ වඳ වෙලා ගිය සතුන් කොහොමද ආයෙත් හදන්නෙ කියන එක ඔයාලට මතක ඇති. පතල් කණින කණ්ඩායමකට ඒ පතලෙ තිබිලා වසර දහස් ගණනක් පැරණි ගහක ලාටු වලින් හැදුන පාෂාණයක් වගේ එකක් හමු වෙනවා.. ඒක ඇතුලෙ ඉන්නවා පුංචි මදුරුවෙක්.. ඌ එසේ මෙසේ එකෙක් නෙවෙයි.. ඩයිනෝසෝරයෙක්ගෙන් ලේ බීපු එකෙක්.. මදුරුවා මැරිලා උනත් පොලොව යට තිබුන පරිසර තත්වයත් එක්ක සහ ලාටු නිසා, ඌ බීපු ඒ ලේ ප්‍රමාණය පරීක්ෂනාගාරකදී ඩයිනෝසෝරයන්ව ජානමය වශයෙන් (DNA වලින්) නිපදවන්න ප්‍රමාණවත් වෙනවා. ඒකෙන් මුලු දිවයිනක් පුරාවට ඩයිනෝසෝර උද්‍යානයක්ම හදනවා. මේ උද්‍යානය පරීක්ෂා කරන්න එන කට්ටියක් වටා තමයි කතාව ගලාගෙන යන්නේ. ඩයිනෝසෝර උද්‍යානයේ වෙන සැලසුම්ගත අනතුරක් නිසා ආරක්ෂිත කලාපයෙන් එලියට පැනගන්න මේ ඩයිනෝසෝරයන්ට හැකි වෙනවා.. ජන්මානුගත පුරුද්දට මුන් එකිනෙකාව මරා ගන්න අතරේ අහුවෙන හැම මිනිහෙකුටමත් මුන් වග කියනවා.. ඉතුරු ටික දැනගන්න කථාව බලන්න 👇👇👇👇👇👇👇👇👇👇👇
Показать все...
3👍 2
Фото недоступноПоказать в Telegram
The Lord of the Rings: The Return of the King 2003
Показать все...
👍 1 1
Фото недоступноПоказать в Telegram
The Lord of the Rings: The Fellowship of the Ring 2001
Показать все...
👍 2
Фото недоступноПоказать в Telegram
The Lord of the Rings: The Two Towers 2002
Показать все...
👍 2