cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

Film Stories

Больше
Рекламные посты
20 948
Подписчики
-1724 часа
-1397 дней
-64730 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

hello
Показать все...
10😢 5🌚 5👍 1
😊
Показать все...
1
😰
Показать все...
1
Joe 2023 කථාව පැත්තට ගියාම කොලේජ් එකක තමයි කථාව ආරම්භ වෙන්නේ.. කොලේජ් වල සීන් බලන්න ආසයි නේද? හිනාවෙන් පිරුණු සුන්දර මොහොතයන් තමයි අඩංගු වෙන්නේ. මෙහි සිටින එක් කණ්ඩායමක් ගැන සහ එහි සිටින ජෝ නම් කොල්ලෙක් සුචී නම් කෙල්ලෙක්ගෙ ආදරය පසු පස යෑමකින් තමයි ආරම්භ වෙන්නේ. ඉතිං බොහෝ ලැජ්ජාශීලී කෙනෙක් තමයි ජෝ කියන්නේ. සුචී කියන්නෙත් ජෝ සමග වැඩි කථා බහක් කර නැති අහිංසක මලයාලි කෙල්ලක්. ඉතිං මේ ආදරේ පස්සෙ යද්දි කොල්ලා මූණ පාන දේවල් හාස්‍යමය විදියට මෙහි අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම මෙහි නිළියන් දෙන්නෙක් ඉන්නවා. ඉතිං මේ අනිත් නිළිය කවුද ඇයි ඉන්නෙ කියලා ඔයාලටම තමයි බලාගන්න වෙන්නේ. ඉතිං අවසානේ සුචීගෙ හදවත දිනාගන්න ජෝ සමත් වෙනවා. එතැන් පටන් ලස්සන ආදර සමයක් ඇරඹෙනවා.
Показать все...
14👍 1❤‍🔥 1
kumari 21f 2015 කතාව වෙන්නේ අපේ නලුවා සිද්දු කියන්නේ ටිකක් හොද නැති යාලුවෝ සෙට් එකක් ආශ්‍රය කරන්නේ. ඒ යාලුවෝ නිසා තමයි මේකෙ සිද්ධ වෙන ගොඩක් දේවල් වෙන්නේ. චිත්‍රපටිය පටන් ගන්නකොටම සිද්දුව පොලීසියෙන් අල්ලන් යනවා. ගිහින් අහන්නේ යාලුවෝ කෝ කියලා. ඇයි එහෙම දෙයක් අහන්නේ කියලා පස්සේ දැන ගන්න පුළුවන්. කොහොම හරි සිද්දුට දවසක් රෑ මිනිහෙක් පස්සෙන් එලවන් යන කෙල්ලෙක්ව දකින්න ලැබෙනවා. ඒ කෙල්ල සිද්දු ඉන්න කොලනියෙමයි ඉන්නේ. ඉතින් මේ දෙන්න ටිකක් ලගින් ආශ්‍රය කරනවා. සිද්දුගෙ යාලුවෝ කියනවා මේ කෙල්ල හොද නැති කෙනෙක් කියලා. සිද්දුත් මේක පිලගන්නවද, නැද්ද කියලා තීරණයක අතරමන් වෙනවා. ඇයි කියලා ඔයාල බලන්නකෝ. හැබැයි කෙල්ලත් හැසිරෙන්නේ ටිකක් අමුතු විදිහට. ඒ නිසා මේ කතාව ඇත්ත කියලත් සිද්දුට හිතෙනවා. මෙහෙම කිවුවො. සේරම කියන්න වෙනවා. එහෙනම් අරගෙන බලන්න. හරිම සංවේදී කතාවක්. ඒ වගේම චිත්‍රපටියේ අවසානයත් ඊට වඩා සංවේදියි.
Показать все...
7🌭 2👍 1
Binance කරන අය ඉන්නවද ?Anonymous voting
  • ඔව්
  • නෑ
0 votes
👍 3
hi
Показать все...
56👍 4
Показать все...
New World

🔥Daily වැල් බලන්න සෙට්වෙන්න🔥 👉Telegram Channel -

https://t.me/sakuwa333

Показать все...
New World

🔥Daily වැල් බලන්න සෙට්වෙන්න🔥 👉Telegram Channel -

https://t.me/sakuwa333

Telegram Channel Have Sell Contact  @TeDx46
Показать все...
3👍 1