cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

🩺 Doctor Dream 👩‍⚕️👨‍⚕️

Channel link ➡️ https://t.me/+Uo_WU4J6eXZmMzk1

Больше
Рекламные сообщения
11 257Подписчики
-324 часа
-237 дней
-16930 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

⚡❔අපිත් එක්ක Province paper Mcq අමුතුම රහට කරන්න ඔයා තාම ආවේ නැද්ද..🙂
How sad babe....🤥
Try එකක් දීල😒 අනිවාර්යයෙන් ඇවිල්ලා බලන්න ආස හිතෙයි.. 😌😂 ඔන්න ඒනම් දැනට  තිබුන  ඔයාට miss උන වැඩ ටික ...😁💔
🔅BIO PROVINCE PAPER MCQ PROGRAMME
🔺Day 01 | දකුණු පළාත 3rd term test |2023 🔜 PAPER එක 🔜 ANSWER SHEET එක 🔜 විවරණය 🔜 YOUTUBE RECODING 🔺Day 02 | සබරගමු පළාත 3rd term test |2023 🔜 PAPER එක 🔜 ANSWER SHEET එක 🔜 විවරණය 🔜 YOUTUBE RECODING 🔺Day 03| ඌව පළාත 3rd term test |2023 🔜 PAPER එක 🔜 ANSWER SHEET එක 🔜 විවරණය 🔜 YOUTUBE RECODING 🔺Day 04| බස්නාහිර පළාත 3rd term test |2023 🔜 PAPER එක 🔜 ANSWER SHEET එක 🔜 විවරණය 🔜 YOUTUBE RECODING PART -01 🔜 YOUTUBE RECODING PART -02
Показать все...
👍 5 1
Patient coming out from Anaesthesia Surgery කරද්දි දෙන නිර්වින්දන (Anaesthesia) ක්‍රමයක් වන General Anaesthesia (සිහිනැති කිරීම) තත්වයෙන් පසුව නැවත සිහිය ලබන patient කෙනෙක්. Who wants to be an Anaesthesiologist ?🌚 Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1
Показать все...
26👍 4
පාඩම් කරන එක ඔයාගේ ජීවිතේ තවත් එක් දෙයක් විතර ද❓❔‼️ කනවා බොනවා දත් මදිනවා වගේ තවත් එක දෙයක් විතර ද ❗️ මන් කියන්නේ හැමදාම කළත් විශේෂ අවධානයක් දෙන්නෙ නැති පොඩි වෙලාවක කරන දෙයක් ද❓ පාඩම් කරන එක හිතුනොත් කරන නොහිතුනොත් නොකර ඉන්න දෙයක් ද ❔ කම්මැලි හිතුනොත් නොකර ඉන්න ඔහේ දවස ගෙවා ගන්න කරන දෙයක් ද❓ එහෙනම් ඔයාට ලේසියෙන් මේ වැඩේ ගොඩ දාගන්න අමාරු වෙන්න පුළුවන්📒📕📘 Free ඉන්න වෙලාවක් effective විදිහට යොදාගෙන අනිත් කන බොන වෙලාවල් වල හැර අනිත් හැම වෙලාවකම , පාඩම් කරන්න✅ අඩුම ගානේ paper එකක් හරි කරන්න✅ ඒත් ඒකත් ජීවිතේ main වැඩේ විදිහට කරන්න පාඩම් කිරීම තවත් එක දෙයක් නොකරගෙන🌕 සැමට ජය💪🌕
Показать все...
31👍 3🔥 3
NEW ONE🌬
🧬BIO DAILY ESSAY PROGRAMME
අපි මේ සතියෙ ඉදලා BIO ESSAY PROGRAMME එක පටන් ගන්නවා.. 🗒Days -: ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වාTime -: පාන්දර 4ට පටන් ගන්නෙ පරිසරය පාඩමෙන්🌳, දවසට ESSAY දෙකයි...
❔වැඩෙ වෙන්නෙ මෙහෙමයි,අපි කලින් දවසෙ ESSAY එකට අදාල කරුණු ටික දානවා ඔයාලා ඒ ටිකයි, Resources එකයි කියවගෙන එන්න ✷ අපි ZOOM SESSION එකකින් ESSAY දෙකම DISCUSS කරනවා ✷ ඊටපස්සේ ඔයාලට පාඩම් කරගන්න පොඩි TIME එකක් දිලා , 20Mins TIMER එක දාලා අපි හැමෝම ESSAY එක ලියනවා..
🌿මේ වැඩෙ පිලිවෙලට වෙන්න ඕනි නිසා අපි වෙනම CHANNEL එකක් හැදුවා. 📝Programme එකට Set වෙන අය අලුත් Channel එකට Join වෙන්න..
📌NEW CHANNEL LINK
BIO ESSAY ගොඩ දාමු➜ @BIO_ESSAY_24
Показать все...
❤‍🔥 2 2
Owner shavie is inviting you to a scheduled Zoom meeting.
🔺Topic: BIOLOGY ESSAY PROGRAMME |DAY 03 (පරිසරය )
Time: Apr 25, 2024 04:00 AM Adelaide Join Zoom Meeting https://us06web.zoom.us/j/82908658593?pwd=RaEFaQMx8LSuC08KMM0xXLnoIW0RIL.1 Meeting ID: 829 0865 8593 Passcode: 831 🟢To Day Essay Question ->  click here 4.00 am වෙනකල් සින්දුවක් අහමු ලමායී..😁
Показать все...
👍 5
Repost from SL SciGuys
Paracentesis procedure බඩේ වතුර එකතුවීම (Ascites) කියන තත්වයේදී ඒ වතුර අයින් කරන්න use කරන method එකක්. Ascites සඳහා සුලබම හේතුවක් තමයි Cirrhosis කියන්නේ. Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1
Показать все...
26👍 6👏 2❤‍🔥 1
https://us06web.zoom.us/j/85909620858?pwd=vfYl84afoReeNMVw3hM8AMSn5CXp6i.1 කලින් Link එකමයි දැන් එන්න ආයෙම.. අන්වික්ෂ ඉතුරු ටික කරමු.😌
Показать все...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

👍 1
කලින් එකෙන්ම එන්න🙂
Показать все...
🔺Topic: BIO UNIT VICE |MCQ DISCUSSION |DAY 05
Time: Apr 24, 2024 07:30 AM Adelaide Join Zoom Meeting https://us06web.zoom.us/j/85909620858?pwd=vfYl84afoReeNMVw3hM8AMSn5CXp6i.1 Meeting ID: 859 0962 0858 Passcode: 831
Показать все...
👍 1
Показать все...
BIOLOGY ESSAY PROGRAMME |DAY 02

TIME TABLE B I O  M C Q  D I S C U S S I O N S   UNIT VISE MCQ DISCUSSION •MCQ ටික අඟහරුවදා දවල් 1ට🌤 දානවා. •Discussion එක බදාදා පාන්දර 4ට🌥 •PROVINCE PAPERS MCQ DISCUSSION •Paper එක සිකුරාදා උදේ 9ට⛅️ දානවා •Discussion එක සෙනසුරාදා පාන්දර 4ට🌥 වැඩේ කරන අපි 🤝, GROUP COMBINATION @All_In_One_by_Aanya @Bio_Day_Hub_By_Shavie   |2024 /2025

👍 3