cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

කෙම්මුර අඩවිය | 16 +

ඇසි දිසි මානයෙන් ඔබ්බට .....

Больше
Рекламные посты
10 204
Подписчики
+9124 часа
-487 дней
-23630 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

අපේ මාමත් බැනලා ඔහොම කරන්න එපා කියලා එත් එයා අහලා නෑ මෙයත් ඉතින් එයාට බැන බැන වැඩ කර කර ඉදලා.ඉට පස්සේ වැස්සක් වගේ එන නිසා මාමා ඉක්මනින් වැඩ කරලා වට පිට බලද්දී පුතා නැහැලු.අපේ මාමාව දාලා ඒ මනුස්සයා ගෙදර ගිහින් වැස්ස නිසා.කරුවලත් වැටීගෙන එනකොට මාමා ගෙදර එන්න ලෑස්ති වෙලා එතකොටම මාමාගේ කකුලක් ඇද්දලු අර සීයගෙ සොහොන පැත්තට එයා ටග් ගාලා කකුල අරගෙන බයිසිකලේ අරන් එන්න යද්දී බයිසිකලේ එන්නේ නෑලු පස්සෙන් අදිනවා වගේලු ඉට පස්සේ මාමා බයිසිකලේ කරේ තියන් පාර ලගට අවිත් පරෙන් තියල පදිද්දි මුකුත් නැහැලු ඉට පස්සේ ගෙදර ඇවිත් කකුල බලද්දී තුවලයක් වෙලා නිකන් කබරයෙක් ගැහැව්වා වගේ.අපේ පන්සලේ හමුදුරු කෙනෙක් ඒ දවස් වල වෙදකන් කරන ඔය වැඩේ කරන්න කලිනුත් මාමා හාමුදුරුවන්ට කියල පිරිත් නුලක් බැදන් තමා ගියේ.මාමා උදේ පන්සලට ගියාම කකුල පෙන්නන්න හාමුදුරුවෝ කියලා කොල්ලෝ උබ බේරිලා තියෙන්නේ උබ් ඔය අතේ තිබ්බ නුලටයි කිව්වලු.කකලේ තුවාලෙට ගොඩක් දවස් බෙහෙත් කරා හමුදුරුවෝ හොද උනා අපේ මාමා ඒ සීයගෙ පුතාට ගිහින් බැන්නා ඔයලාගෙ ලොබ කම නිසා තව ටිකෙන් මම ඉවරයි කියලාටික දවසකට පස්සේ අපිට අරන්චියක් අවා ඒ සීයලගේ ගෙදර ඉන්න බැහැ රෑට බඩු පෙරලන සද්දේ එහෙම එනව ඒ සීය ගිහින් නැද්ද කොහෙද මේක මගේ පලමු කතාව අඩු පාඩු ඇත්නම් සමා වෙන්න සත්‍ය කතාවක්
Показать все...
👻 2
Фото недоступноПоказать в Telegram
මේක අපේ මාමාට වෙච්ච දෙයක්.එයා මෙසන් බාස් කෙනෙක් ඉතින් එයා සොහොන් කොත් එහෙමත් හදනවා.ඒ සම්බන්ද කතාවක් තමයි මම කියන්න යන්නේ.අපේ ගෙවල් පත්තේ සීයා කෙනෙක් නැති උනා එයාගේ කඩේ ලග පඩියකින් වැටිලා එයා ජිවත් වෙලා ඉද්දිත් ලොබ කමට ජීවත් උනු කෙනෙක් එයාලගෙ ලමයිනුත් එහෙමයි සල්ලි තිබුනට ඉතින් ඒ සීයා මැරුනට පස්සේ එයාගෙ පුතා අවිත් අපේ මාමාට කිව්වා ඒ සීයගේ සොහොන් කොත හදන්න එන්නකියලා. අපේ මාමාත් වැඩ තිබුන නිසා හවස එන්නම්කියලා කිව්වා. ඉට පස්සේ ඒ සීයගේ පුතයි මාමායී දෙන්නම හවස ගියා.ඒ සීයගෙ පුතා ආදහනය කරපු අලු මුට්ටියත් අරන් අවිත් තියෙන්නේ. සොහොන ලගදී ඒ මනුස්සයාගෙ තිබ්බ ලොබ කමට ඒ මුට්ටිය ලොකු වැඩී තව කී දෙනෙක්ගේ ඒවා දාන්න ඔනිද කියල පොඩි මුට්ටියකට ඒ අලු මාරු කරලා බාගයක්ම බිමත් හැලිලා
Показать все...
Фото недоступноПоказать в Telegram
මේ සිදුවීම මීට වසර 6කට පමණ පෙර සිදු උනු එකක්. මම එවකට පොලොන්නරුව ප්‍රදේශයේ රෝහලක වැඩ කලේ. නැවතිලා හිටියෙ නිල නිවාස වල. මේ දවසෙ මම ඔන්කෝල්. රෑ වෝඩ් රවුන්ඩ් එක ඉවර කරල ආව ඇඩ්මිශන් ටිකත් බලල ආපහු ක්වාර්ටර්ස් එකට ආව. ඒ ක්වාර්ටස් ඔක්කොම එකම ඉඩමක එකම තාප්පෙකින් වට වෙලා තිබුනෙ එක ගේට්ටුවයි යන්න එන්න තිබුනෙ. ගේට්ටුව ලගම ක්වාටස් එක අබලන් වෙලා කවුරුත් පදිංචි නෑ පාර විතරක් බේරිලා කැලේ වැවිල තිබුනෙ. ගේ වටේට ඉන්දවපු ඉද්ද වතුසුද්ද ගස් තිබුනා. මම කාර් එක ඒ ක්වාටස් එක ලගින් ගෙනියන කොට අහම්බෙන් වගේ දැක්ක මල් පදුරු ලග එලියක්
Показать все...
ඒ වෙලාව රෑ 11ට වගේ ඇති. ඒ වෙලාවෙ මම කාර් එක නතර කරල විරුද්ද පැත්තෙ ශටර් එක පාත් කලා ඒ එලිය මොකක්ද බලන්න. එතකොටම ගොඩාක් වයසක මනුස්සයෙක් ජනේලෙන් ඇතුලට ඔලුව දාල කීව "බුදුන් වදින්න මල් ටිකක් කඩාගන්න ආව" කියල. මම හා හොදයි කියල වාහනේ ඉස්සරහට ගත්තා. ඒ එලිය තිබුනු තැන ඉදල කාර් එක ලගටත් දුර අඩි 50ක් වත් ඇති. හැබැයි කටු පදුරු කැලැව නිසා ක්ශණිකව එන්න බෑ. ඒ වගේම ඒ අවට ක්වාටස් සහ රජයේ ආයතන ටික හැර මිනිස්සු පදිංචි ගෙවලුත් නෑ. ක්වාට්ස් වලත් එහෙම වයසක අය කවුරුත් නෑ. ඒක ටිකක් අසාමාන්‍ය නිසා මම ඒ වෙලේම ආයෙ කාර් එක රිවස් කරල සෝදිසි කරල බැලුව. නමුත් අර එලිය වත් අර වගේ කෙනෙක් වත් ආයෙ පේන්න හිටියෙ නෑ. හැබැයි එහෙම දෙයක් දැක්ක කියල නම් මට හොදටම ශුවර්. ඒ හිටපු කෙනාගෙ තිබුනෙ වයස්ගත උනත් ප්‍රසන්න පෙනුමක්
Показать все...
15
මං කිව්ව මං යන්නම් කියල ඇහුවෙ නෑ ගෙදරට ඇරලෝල අම්ම එක්ක ටිකක් කතා කරල ගියා අම්මත් ටිකක් බය වෙලා හිටියෙ එයා ගියාට පස්සෙ. පහුවද උදේම මාව පල්ලි අරන් ගිහින් බ්ලෙස් කලා අම්ම ෆාදර්ට කතා කරල මට දැන් මුකුත් තේරෙන් නෑ ඇයි මේ කියල බ්ලෙස් කරල එද්දි තමා මං බැනර් දැක්කෙ පාරෙ ක්වින්ටස් මැරිල තියෙන්නෙ බ්‍රහස්පතින්ද රෑ නින්දෙන්ම මට තාමත් ඒ සිද්ධිය ගැන මුකුත් හිතා ගන්න බෑ මං ඒ මනුස්සයව අතෙන් ඇල්ලුව අල්ලල හෙල්ලුව පොරගෙ අතේ රස්නෙ දාඩිය ගතිය ඔක්කොම මට දැනුන එහෙම වෙන්න පුලුවන්ද .පස්සෙ මිනිස්සු කියන ගත්ත ක්වින්ටස් මාලු විකුනපු ටයිම් එකට ගෙවල් ඉස්සරහ මාලෝ කියල කෑගහන් බයික් එක යන සද්දෙ ඇහෙනව කියල කව්‍රැත් දැකල නෑ හැබයි සද්දෙට එලියට බැස්සම කවුරැත් නෑ , දැකල තිබ්බෙ මං විතරයි එදා ඉදල මං ඒපාර පාවිච්චි කලේ නෑ මට මේක මතක් උනේ මේ ලගදි එච්ච දෙයක් නිසා අපි දැන් එහෙ පදිංචිය නෑ පරන යාලුවො ඉන්නව තාම එහෙ ලගදි අපේ පරන ඉස්කෝලෙ සෙට් එක ඒ පැත්තෙ යාලුවෙක් ගෙ ගෙදර පාටියකට සෙට් උනා මාත් ගියා හොදටම අඩිය ගැහුව එදා බීල නටල ඔක්කොම ඉවර වෙලා මං කඩේ ගියා සිගරට් ගේන්ඩ හෙල්මට් මුකුත් නෑ පරන සිද්දි මුකුත්ම ඔලුවෙ තිබ්බෙ නෑ මට හොදටම ශුවර් ඒක මං ගියෙ අර පාරෙ. කඩෙන් සිගරට් අරන් එකක් පත්තු කරන් අනික්ව සාක්කුවෙ දාන් මං ආපස්ස්ට ආව ආවෙත් අර පාරෙන් කිසිම පරන මතකයක් නෑ ඔලුවෙ එතකොට කලින් වෙච්ච ඒව එහෙම මට වෙරිත් ටිකක් තිබ්බ එවෙලෙ පාරෙ අර ක්වින්ටස් හම්බුන හරියෙදි මට මහා මාලු පිලිගදක් ආව ඉවසන්ඩ බැරි එකක් වමනෙට වගෙ ආව ඒක දැනිච්ච ගමන් කලුවරෙ බයික් එකේ හෙඩ් ලයිට් එකට ඉස්සරහ මනුස්සයෙක් බයික් එකක් නවත්තන් හිටන් ඉන්නව මං ගල් උනා මට ශුවර් ඒ ක්වින්ටස් මොකද බයික් එක පිටිපස්සෙ මාලු පෙට්ටිය මට පේනව ශරීර හැඩෙත් පේනව මං ගල් වෙලා වගේ හිටියෙ මයිල් කෙලින් වෙලා කන්දෙක රත් වෙලා දාඩිය දාල මට . ඊලග මොහොතෙ මාලු ගදයි අර රෑපෙයි දෙකම නැති උනා මං එතනම ඉදන් යාලුවෙක්ට කෝල් එකක් ගත්ත එච්චරයි මට එවෙලෙ කරන්ඩ මතක් උනේ ඉස්සරහට යන්ඩවත් ආපස්සට යන්ඩවත් බැරි උනා මට මෙච්චර අවුරැදු ගානකට පස්සෙත් ඇයි මේ මනුස්සය ආයෙ මටම පෙනුනෙ කියන එක තාමත් මට හිතා ගන්න බෑ තාමටත් මං ඇර මිනිහගෙ චායාවක්වත් දැකපු කෙනෙක් නෑ ලැජ්ජාවට මං එදා යාලුව්නටත් කිව්වෙ බයික් එක හිට්ට කියල විතරයි ,අදටත් හිතනව කොහොමද එහෙම උනේ කියල ඒ මනුස්සයට පින් ඕන ඇති කියල හිතිල මං ලගදි කෑම පාර්සල් වගේකුත් බෙදල දැම්ම පොරව සිහි කරන් වෙන කරන්න දෙයක් නෑනෙ .ඕකයි කතාව .කුකුල් චමින්දය පල්ල මේක සිරා සීන් එකක් 🙄
Показать все...
🤣 12😁 4
Фото недоступноПоказать в Telegram
මේක මං නම නැතුව දාන්නෙ පොඩි කාලෙ වෙච්ච සීන් එකක් නිසා අනික අපේ කුපාඩි හැත්ත දැකල විහිලුවට ගනී කියල 😅 හො.ම.ත.ග.යු මේක සිරා සීන් එකක් මං පොඩි කාලෙ දවසක් ඉස්කෝලෙ ඇරිල ලබන පන්ති තිබ්බ ඉස්කෝලෙන් පස්සෙ ඒකටත් ඉදල යාලුවො එක්ක පයින් ගෙදර එන්න පිටත් උනා තුන් දෙනෙක් අපි ,වෙලාව 4ට වගේ ඇති කලුවර වැටිලත් නෑ අනිත් උන් දෙන්න එක තැනකින් හැරැන මං එතන ඉදන් තනියම යන්නෙ ගෙදරට කිලෝමීටරක් වගේ ඇති අතුරැ පාරක් ඕකෙ එද්දි මට වෙනදට උදේට මාලු විකුනන අංකලය හම්බුනා මිනිහ බිස්නස් කරන්නෙ උදේට මිනිහ තැපැල් නයින්‍ටිය පාර අයිනෙ තියන් බය වෙලා වගේ පර දිහා බලන් ඉන්නව එදා සිකුරාද මං ඇහුව මොකද අංකල් කියල උත්තර දෙන්නෙ නෑ මිනිහගෙ නම ක්වින්ටස් මං නම කියලත් කතා කලා රිප්ලයි නෑ මිනිහ.සමහර වෙලාවට බීලත් ඉන්නව මං හිතුව බීල ඇති කියල ගදක් ආවෙත් නෑ ලගින් මං ලග ගෙදරකට කතා කරල ඒ ගෙදර ඇන්ටිව එක්ක ආව එද්දි පොර නෑ ඇන්ටි ඇහුව කවුද කියල මං කිව්ව මාලු විකුනන ක්වින්ටස් අංකල් බයවෙලා වගේ හිටිය කියල අර ඇන්ටි ගේ ලොක් කරල මාව ගෙදර ඇරලන්න එන්න ලෑස්ති උනා
Показать все...
Repost from N/a
Фото недоступноПоказать в Telegram
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ▇▇▇‼️SPECIAL - PACKAGE ‼️▇▇▇ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🖤Dreams Guide 🖤Peprs ♥️Motivation       ♥️Notes 🖤Easy tips          🖤Question
🗄 වටිනා අධ්‍යාපනික චැනල් ගණනාවක් තියෙන ❝ TELEGRAM EDU PACKAGE ❞ එක අපි ඔන්න ඔයාලට ගෙනාවා🤩... 📓 ඒවගේම මෙ පැකෙජ් එක FREE දෙන්නෙ.සීමිත පිරිසකට පමනයි ගන්න පුලුවන් වෙන්නෙ.එ නිසා ඉක්මන් කරන්න😈... 📓 පහළ තියෙන බටන් එක ටච් කරල PACKAGE එක ගන්න.අවස්ථාව මග හැර ගන්න එපා🥳...
Показать все...
🖤♥️ADD NOW ♥️🖤
ඉතින් එහෙම පාර අයිනෙ හිටපු ගෑණු කෙනා එහෙම ඉඳල ඉඳල මෙන්න එක පාරටම වාහනේ එද්දිම වාහනේ ගෑවී නොගෑවී පාර එහාපැත්තට පැන්නා. හරි ඉක්මනට මේ දේවල් සිද්ධ වුණා. නැත්තන් මං කලින්ම වාහනේ ස්ලෝ කරනව ඒ කෙනාට පනින්න. ඒත් එච්චර හිතන්නවත් වෙලාවක් තිබුණෙ නෑ.ඉතින් එයා පනිනව දැකපු ගමන් මං එකපාරටම වාහනේ බ්‍රේක් කරා. තාත්තයි මල්ලියි, " මොකද බං බීල වැඩීද ? වාහනේ බාප්පටවත් දෙනව" කියල මට බැණ්නා. එතකොටම බාප්පා කියපි " ඇයි අර පැණපු ගෑණි වැදුන නේද බැහැලා බලනව ටිකක්" ඔන්න ඉතින් මං ටිකක් බයවුනා ඇක්සිඩන්ට් එකක් වුනා කියලා. ටිකක් බීලත් ඉන්න නිසා. ඒත් හැමෝම හිටිය නිසා මට ඒ වෙනකන් මේක අද්භූත දෙයක් කියල හිතුනෙම නෑ. කොහොමින් කොහොම හරි මං දකුණු පැත්තෙ සයිඩ් කණ්නාඩියෙනුයි වින්ඩ් ස්ක්‍රීන් එකේ පිටිපස්ස බලන්න තියෙන කණ්නාඩියෙනුයි පිටිපස්ස බැලුවට කවුරුවත් පෙනුනෙ නැති නිසා බහින්න කලින් දොරෙන් ඔලුව දාලා බැලුවා. මෙන්න පාරෙ දකුණු පැත්තෙ අර ගෑණු කෙනා හිටගෙන මගෙ දිහා බලාගෙන ඉන්නවා. කළුවර නිසා මූණ පේනුනෙ නෑ හරියට හැබැයි මගෙ දිහා බලන් ඉන්නව කියන එක මට පේනවා. කෝකටත් ටිකක් හිත ගැස්සුන නිසා වාහනෙන් බහින්න කලින් මම ආයෙත් සයිඩ් කණ්නාඩියෙන් බැලුවට ඒකෙන් පෙනුනෙ නෑ එතකොට තමයි මට හීන් දාඩිය දාලා කලින් සිද්ධිය මතක් වුනේ. මට මොනව වුනාද දන්නෑ වාහනේ පෑගුවා පෑගිල්ලක් වීදුරුත් ඇරගෙන. අන්තිමට කොහෙන්දෝ ඉඳන් එකපාරට ආපු වැස්සක් පටන් අරගෙන වහපු නැති වීදුරුවෙන් මාව තෙමෙන්න ගත්තහම තමයි මම පියවි සිහියට ආවෙ. එතකන් මට තාත්තා කෑ ගහල තියෙනව "හෙමින් පලයන්" "හෙමින් පලයන්" කියල, ඒත් මට මුකුත් ඇහුනෙ නෑ.. මාව වෙව්ලනවා. කොහොම හරි වැහි වතුර ඇඟට වැටෙද්දි මං වාහනේ පැත්තකින් නැවැත්තුවා. නවත්තලා පිටිපස්ස බලද්දි බාප්පත් බය වෙලා මගෙන් අහපි "මොකක්ද බං ඒ වුණේ" කියලා. තාත්තයි, මල්ලී ඇහුවා මොකක්ද ප්‍රශ්නෙ කියලා. එතකොට තමයි මං දැකපු දේ කිව්වෙ. තාත්තා බොන කෙනෙක් නෙවෙයි මල්ලිත් ඒ දවස් වල පොඩී ඒ දෙන්නම බොන්නෑ ඒත් ඒ දෙන්න දැකල නෑ කවුරුත් පාර පනිනවා. බාප්පයි මායි විතරයි දැකල තියෙන්නෙ. බාප්පත් වින්ඩ්ස්ක්‍රීන් එකේ තියෙන කණ්නාඩියෙන් බැලුවට ඒ ගෑණු කෙනාව පෙනිල නෑ. බාප්පගෙ පුතා මේ සිද්ධිය වෙද්දි නිදි. හැමෝම එදා ටිකක් බය වුනා. මොකද බොරු කියල කියන්න බෑ එතන හිටපු අයගෙන් දෙන්නෙක්ම එයාව දැක්කනෙ. හැබැයි මම එදායින් පස්සෙ ඒ ගෑණු කෙනාව දැක්කෙ නෑ. ඒ දවස් වල මං පන්සල් ගිහින් වඳින හැම වෙලාවකම ඒ මං දැකපු කෙනාට පිං අනුමෝදන් කරා. ඉතින් කොහොම හරි අන්තිමට අපිට අදටත් හිතාගන්න බෑ එදා වුනේ මොකක්ද කියලා. ඇයි එකම ගෑණු කෙනාව මට දෙපාරක් පෙනුනෙ? ඇයි බාප්පටයි මටයි විතරක් ඒ දේ පෙනිල තාත්තටයි මල්ලිටයි නොපෙනුනේ? කණ්නාඩියෙන් නොදැක හැබැහින් දැක්ක ඇය කවුද? ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩකට උත්තර මං අදටත් හොයනවා.. ඔයාලා මොකද හිතන්නෙ? මේ වගේ සිද්ධියකට මූණ දුන්නොත් ඔයාලට මොනව හිතෙයිද? මේකට ලැබෙන ප්‍රතිචාර සළකලා අවසානෙට මං මුහුණ දුන්න අද්භූත යැයි කිවහැකි මගෙ තවත් කතාවක් ලියන්නම්. මේ ගැන ඔයාලගෙ අදහසත් කියාගෙන යන්න.
Показать все...
😢 21🤷‍♂ 5
2019 සැප්තැම්බර් මාසෙ දවසක රෑ මම වෙල් යායක් මැද පාරක බයික් එකේ මගෙ යාලුවෙක්ගෙ ගෙදර යන ගමන් ඉද්දි මගෙ බයික් එක ඉස්සරහට එක පාරටම, නාලා කොණ්ඩෙ කඩාගෙන වගේ ඉන්න සුදු සායක් ඇඳගත්ත ගෑණු කෙනෙක් පනිනවා. ඒ පැනපු ගෑණු කෙනා අතුරුදහන් කියල තේරුණාම මං බය වෙනවා කොහොම හරි අන්තිමට මේ හැමදේම වෙලා මාස කීපයක් යනවා.... ඔන්න ඉතින් 2020 අවුරුද්දෙ එක්තරා දවසක අපෙ නැන්දගෙ උපන්දිනේ කියල තාත්තටයි මටයි මල්ලිටයි බාප්පගෙ පවුලෙ අයටයි invite කරා. නැන්දල ඉන්නෙ වත්තල. බාප්පල ඉන්නෙ අපෙ ගෙවල් කිට්ටුවමයි. ඉතින් බාප්පයි බාප්පගෙ පුතයි විතරයි පාටි එකට යන්නෙ කිව්ව නිසා බාප්පා අපිත් එක්ක කාර් එකේ යන්න අපේ ගෙදරට ආවා. කොහොම හරි හවස 6ට විතර මායි, තාත්තයි, මල්ලී, බාප්පයි, බාප්පගෙ පුතයි වාහනේට නැගලා ගමන යන්න පිටත් වුණා. නැන්දලගෙ ගෙදර ගිහිල්ලත් වාහනේ ඩ්‍රයිව් කරගෙන ආවෙ මං කියන එක අමතක කරල හීනියට දෙකක් දාගන්න මං අමතක කරේ නෑ. මොකද පාටියකට යන්නෙ enjoy කරන්නනෙ ඉතින් නැටුම් තෙල් ටිකක් ඇඟට වැටුන්නෑ කියන්නෙ නිකන් මොකක්ද මොකක්ද වගේ. කොහොමින් කොහොම හරි . මාත් එක්ක ආපු අයගෙන් බාප්ප ඇරෙන්න වෙන කවුරුත් ඌරු මස් කන්නෙ නෑ. හැබැයි මං මස් කන්නැති කෙනෙක් උනත් ටිකක් වැඩි උනොත් බයිට් එක මොකක්ද කියල බලන්නෑ කාලා දානවා. බිව්වට පස්සෙ කන්නෙ මොනාද කියල තේරෙන්නෙ නෑනෙ. කොහොම හරි එදා බයිට් එකට ඌරු මසුත් තිබ්බා. මට ටිකක් වැඩි හින්ද බාප්පා මටත් ඌරු මස් දික් කරා ඉතින් මාත් හිතන්නැතුවම කෑවා. මොකද එවෙල දන්නෙ නෑනෙ ඒ කන්නෙ ඌරු මස් කියලා. එයත් කාලා මටත් දුන්නා. කොහොම හරි නටල සිංදු කියලා ස්තූති කතා කියල ජාතික ගීයත් කියල විසිර යන්න කියල වෙලාව බලද්දි රෑ 12.30 ත් 1ත් අතර වගේ වෙලා. 1ට විතර අපි ගෙදර එන්න පිටත් වුනා. ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නෙ, දැන් ඔන්න මම වාහනේ ඩ්‍රයිව් කරගෙන ගෙදර එන ගමන් ඉන්නෙ. එහාපැත්තෙ සීට් එකේ තාත්ත ඉන්න නිසාත් ටිකක් වැඩියෙන් බීලා හිටපු නිසාත් උපරිම 60ට වගේ තමයි ගියෙ. දන්න අය දන්නවා වත්තලින් ඇවිත් හුණුපිටිය පාරෙන් එද්දි රෑට ඒ පටු පාරවල් කොච්ච‍‍‍ර කළුවරද කියන්න. ගොඩක් තැන්වල කාර් එකේ ලයිට් එලියට පාර පෙනුනොත් තමයි නැත්තන් ඒ පැත්තකවත් වෙන ලයිට් එලියක් නෑ. අනික කිසිම මනුස්සයෙක්වත් වාහනයක්වත් පාරෙ යන්නෙ නැති වෙලාවක් නිසා පාරෙ කවුරුත්ම නෑ. ඉතින් මට හොඳට මතකයි හීනියට සිංදුවකුත් දාගෙන මායි මල්ලී බාප්පයි ඒකත් මුමුණ මුමුණ යන ගමන් තමයි දැන් මේ ඉන්නෙ. කොහොමින් කොහොම හරි ඔය පාරෙ එද්දි එක දිගට ලොකු වංගු තුන හතරක් තියෙන තැනක් තියෙනවා. ඔය වංගු වලින් පළවෙනි වංගුවයි දෙවෙනි වංගුවයි මම අර කිව්ව සිංදුව මුමුණ මුමුණම හැරෙව්වා. ඒත් තුන්වෙනි වංගුව ගද්දිම මෙන්න මං අර කලින් කතාවෙ කිව්ව ගෑණු කෙනාම පාරෙ වම් පැත්තෙ සුදු සායක් ඇඳගෙන තෙත් වෙච්ච කොණ්ඩෙත් කඩාගෙන ඒ විදිහටම පාර පනින්න වගේ හිටගෙන ඉන්නවා. ඒ වෙලාවෙ මට මතක් වුණේ නෑ මේ අර මම දැකපු පරණ කෙනාමයි ඉන්නෙ කියලා. එවෙලෙත් මම හිතුවෙ සාමාන්‍ය ගෑනු කෙනෙක් කියල. මොකද වාහනේ ඇතුලෙ හැමෝම ඉන්නවා. මම සිංදුව කියන ගමන් ඒකෙ විනෝදෙන් හිටියෙ.
Показать все...
👻 3
Фото недоступноПоказать в Telegram
කොහොමද හැමෝටම? මේ ඔයාල කියවන්න හදන්නෙ මගෙ ජීවිතේ මං මුහුණ දුන්න දෙවනි අද්භූත අත්දැකීම කිව්වොත් හරි. හා හා පුරා කියල මං ලිව්ව මගෙ පළවෙනි අත්දැකීම ඔයාල කියවන්න ඇති කියල මං හිතනවා. ඒකට හොඳ ප්‍රතිචාර ගොඩක් හම්බවෙලා තිබුණ එක ගැන සතුටුයි. නොකියවපු අයගෙන් ඉල්ලන්නෙ පුලුවන් නම් ඒක කියවල එන්න එතකොට හිතෙයි ඒකෙයි මේකෙයි ඉන්න කෙනාගෙ මගෙත් එක්ක මොකක් හරි සම්බන්ධයක්වත් තියෙනවද කියල, මොකද මට අදටත් හිතාගන්න බෑ ඇයි මං ඒ දැකපු කෙනාවම වෙන තැනකදි ආයෙත් දැක්කෙ කියලා.. දැන් අපි මගෙ කතාවට යමු, මම මුලින්ම පරණ අත්දැකීමෙන්ම පටන්ගන්නම්කො
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.