cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

🌻.නිසදැස් 🌻.Artical(ලිපි) 🌻.Story 🌻.කවිනිර්මාණ 🌻.Motivation පන්හිඳ තුලින් කියවිය හැක... මෙහි පළවෙන දෑ කතෘ අයිතියකින් තොර කිසිම තැනක ශෙයාර් නොකිරීමට වග බලාගන්න. YourRequests/අදහස් -: @NaughtyOffbot ✍️Author - @NaughtyOffbot 🌻 #Chathu ™ #CGAT

Больше
Рекламные посты
3 870
Подписчики
-524 часа
+977 дней
+24230 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

අඩන්න කදුලු 1000 තියෙද්දි හරි හිනාවෙන්න එක හේතුවක් හොයන්න සතුට තමයි ඔයාව දවසක් හරි සැනසිල්ලේ තියන්නේ.... Gethmina Bandara |° ✍️
Показать все...
4
Фото недоступноПоказать в Telegram
https://www.facebook.com/TheWriterCGethmina මේ වගේ නිසදැස් / වදන් බලන්න එකතුවෙන්න මගේ Fb Page එකත් එක්ක Status දාලා දෙන්නකෝ ලස්සන ලමයෝ ❤️
Показать все...
6
Фото недоступноПоказать в Telegram
ආදරයෙන් උන්නද කෙතරම් ඔය හැටි කොහොමද නපුරු වන්නට හිතුවේ නුඹ මේ තරම් මූන සුදුවට හරි අහිංසකව තිබුනාද කෙසේ හදුනම්ද කියා හිත තුලින් යක්ෂ පැටියෙක් කෙරුවා මා ලගටම වී ප්‍රේම විරාමයන් තුරුලටම ගෙන නුඹ එහිදි හා පැටියෙකි නුඹ කෙසේ ඔය ලෙසට මාරු කරන්නේ වේශයන් ඔබ පැහැ වෙනස් කරන කටුස්සියක් මෙන් ඇබිත්තක් හෝ නොතිබුනිද හිතේ තෙතමනයක් වුනේ කොහොමද ඔය තරම් පුංචි නපුරියක්... Gethmina Bandara |° ✍
Показать все...
13👍 2
මල්ලියෙක් අක්කගෙ හැම ඕනෑ එපාකමක්ම අයියෙක් වගේ හොයලා බලනකොට අක්කා කෙනෙක්ට තව වැඩිමල් සහෝදරයෙක් මොකටද.... මල්ලි කෙනෙක්ට අක්කා යනු තවත් මවක්... ඉතින් දෙවැනි අම්මා වෙන අක්කට මල්ලි කෙනෙක් සලකන් නැතිවෙයිද.... ඒ තරම් මල්ලි කෙනෙක්ට අක්කෙක් වටිනවා අක්කා කෙනෙක්ටත් මල්ලියෙක් ඒ තරම්ම වටිනවා.... ඒ සහෝදර බැඳීම හරි ලස්සනයි🌼♥️ Gethmina Bandara |° ✍️
Показать все...
27
Фото недоступноПоказать в Telegram
හො.ම.ත.ග.යු_ ⚠️🔐 සමහර තැන් වලදි සමහර දේවල් වලදි අපි අපේ තීරණ ගැනීමේ අයිතිය අපේ සතුට ගැන අයිතිය අපේ පාලනයේ අයිතිය හැම වෙලේම අපි දෙනවා වෙන කෙනෙක්ට කොටින්ම අපේ හිනාවේ යතුරත් වෙන කෙනෙක්ට දීලා අත් බැදන් ඉන්නවා ඒ දේ කිසිම වෙලාවක කරන්න එපා... Never Do That❕ මොකද අපි ඒ දේ භාර කරන කෙනා අපිව අත්හැරිය දවසට අපි හිතෙන් වැටෙන්නේ අපේ හිනාව අපේ සතුට අපේ ස්වයං පාලනය කියන හැමදේමත් අපිත් එක්කම නැති කරන් Remember Well❗ තමන්ගේ සතුට වෙන කෙනෙක්ගෙන් දකින්න එපා , වෙන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නත් එපා , ඒ දේ ඔයා තුලින්ම ඇති කරගන්න..... ඔයාගේ සතුට තියෙන්නේ ඔයා ගාව වෙන කෙනෙක් ගාව ඒක නැහැ...
Показать все...
💘 11 4❤‍🔥 3
Фото недоступноПоказать в Telegram
ලෝකයක් ඉස්සරහා කෑගහලා කියන්නෙ නැති වුනාට සමහර මිනිස්සු ඇඬුවා ඔවුන්ගේ හිත යටින් 😢 ඒ මිනිස්සු කරපු තරමක් කරේ හැමදේම විදදරාගෙන හිනා වුන එක විතරමයි....🙂 Gethmina Bandara |° ✍
Показать все...
💯 24 3
Фото недоступноПоказать в Telegram
පාරවනා මතක සිත්තම් ඇස් අගට කදුලු ගේන්නේ කල්පනා කරන්න දේවල් ගොඩක් ඔලුව උඩටම අතෑරලා පාරවනා මතක සිත්තම් ඇස් අගට කදුලු ගේන්නේ කල්පනා කරන්න දේවල් ගොඩක් ඔලුව උඩටම අතෑරලා Gethmina Bandara |° ✍
Показать все...
18
Фото недоступноПоказать в Telegram
ඉන්නවද ලගින්....♥️🙄
Показать все...
20💘 2🥰 1
Фото недоступноПоказать в Telegram
ඔයාගේ ලස්සන වෙන අයට කලින් දකින්න් ඕනී ඔයා ලස්සන ලමයෝ එතකොට තමයි ඔයාට උනත් දැනෙන්නේ මේ මමනේ මං තව ටිකක් හැඩ උනානම් ලස්සන උනානම් නේද හොද කියලා කැඩපතක් තියෙන්නේ ඔයාගේ හැඩ බලන්න තමයි ලස්සන ලමයෝ... කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා නැහැ ඔයා වෙනුවෙන් ඔයා හැඩට ලස්සනට ඉන්න ජීවිතේ කියන්නේ සංකීර්ණ කරගන්න ඕනී දෙයක් නෙවෙයි සරලව විදින්න ඕනී දෙයක් ඉතින් ලස්සන ලමයෝ හැඩවෙන්න ඔයාටම ආවේණික ලස්සනකින් 🩵 Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Показать все...
23
Фото недоступноПоказать в Telegram
සුභ උදෑසනක්.... Have a Nice Day 🩵 ඉලක්ක පසුපස හඹා යනකොට අපිට ගමන දුෂ්කර තැන් හමුවේවී ඒ තැන් වල පසුනොබැස තවත් මාර්ගයක් සොයා ඒ හරහා ගමන් කිරීමට ඔබට සිදුවේ නම් එයනම් විකල්පය දෙවරක් නොසිතන්න ඉලක්කයට ගමන් කිරීමට හැකිනම් මාර්ගය එකම විය යුතු නැහැ ගමනාන්නතය නිවැරදිනම් මාර්ග තනාගෙන හෝ ගමනාන්තයට පියමනින්න ඔබ වෙනුවෙන්ම... ඔයාගේ දිනුම ඔයාගේ තීරණ මතයි තීරණය වෙන්නේ.... Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Показать все...
18👍 1
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.