cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

Pathway🔭🦠

Not a motivation channel..just a small learning aid for 2024 AL students!✍️ #YR

Больше
Рекламные посты
207
Подписчики
Нет данных24 часа
+17 дней
+730 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
කුඩා කල ළගින් සිටි,හදම පිරිමැදි.. මගේ සුබ සෙවණැල්ල මැකී ගොස් ඇය නැතිව.. හඩයි අද මිනිපිරිය, නුඹට පෙම් කළා නොව ..මම.. හදින්ම සැනසුනෙමි..වින්දෙමි.. නුඹේ සෙනෙහසේ ආලය.. අත්තම්මේ, මසකට පෙර ගියත් නුඹ අපි අතැර, සෙනෙහසම ඉතුරු කොට නුඹත් ඇති ඉපිද හොද තැනක.. පැතූසේ නුඹ සෙවූ මග🙏🤍 නුඹට නිවන් සුවම ලැබේවා🙏🙏 ✍️#YR 2024/06/06
Показать все...
5
Фото недоступноПоказать в Telegram
කුඩා කල ළගින් සිටි,හදම පිරිමැදි.. මගේ සුබ සෙවණැල්ල මැකී ගොස් ඇය නැතිව.. හඩයි අද මිනිපිරිය, නුඹට පෙම් කළා නොව ..මම.. හදින්ම සැනසුනෙමි..වින්දෙමි.. නුඹේ සෙනෙහසේ ආලය.. අත්තම්මේ, මසකට පෙර ගියත් නුඹ අපි අතැර, සෙනෙහසම ඉතුරු කොට නුඹත් ඇති ඉපිද හොද තැනක.. පැතූසේ නුඹ සෙවූ මග🙏🤍 ✍️#YR 2024/06/06
Показать все...
Показать все...
Pathway🔭🦠

Фото недоступноПоказать в Telegram
A/L Re-Correction - 2024 Re-Correction Instruction - https://shorturl.at/oIRfS Re-Correction Apply - https://onlineexams.gov.lk/eic Closing date - 19th June 2024
Показать все...
Фото недоступноПоказать в Telegram
චිත්ත සිත්තම
සිතුවිලි නුඹ ගැනම සිතුනද,මා කෙසේ පවසම්, අවසරද නැති..නුඹද මට නැති.. ඒ සිතුවිලි කුමට,අවාරෙට පිපි.. අයිතිකරගන්නට, සිතුවිලි හඹාවිත් පාවී ගියද, සද නුඹ මගේ නොවේනම්, චිත්ත සිතුවම් කෙසේ සිදුවම්?.
✍️#YR 24/06/03
Показать все...
5
Repost from Biology with Helaa
Фото недоступноПоказать в Telegram
මේ වෙලාවේ ලකුණක වටිනාකම මට දැනෙන තරම් කාටවත් දැනෙනවද කියලා මම දන් නෑ. Rank 2-3 කින් medicine missed වෙනවා කියලා දැනෙද්දී එන කුජීත හැඟීම විස්තර කරන්න මට තේරෙන් නෑ. මට වැරදුණ තැන Forcusing වල මදිකම. ඕගොල්ලො කවදාවත් මේ ජරා හැඟීම දැනෙන්න දෙන්න එපා.
Показать все...
Фото недоступноПоказать в Telegram
Mother Southlands ❤️🇦🇹
Показать все...
7
Фото недоступноПоказать в Telegram
Mother Southlands ❤️🇦🇹
Показать все...
Фото недоступноПоказать в Telegram
❤️❤️
Показать все...
5
අදනම් පට්ටම සතුටු දවසක් 😍
RTA (Road traffic accident) එකක් වෙලා හොඳටම BAD වෙලා ආව අවුරුදු 59 ක patient කෙනෙක්ට Consultant සර්ලා, SHO,HO අයියල අක්කලා, Nurse ලා, Attendent ල ඔක්කොම එකතු වෙලා පැය දෙකක් විතර මහන්සි වෙල ගොඩ දැම්මා.. ඒ patient ට CPR පැයකුත් දීලයි ගොඩ ගත්තේ (පොතේ හැටියට විනාඩි 20 ක් දීලා ගොඩ ආවෙ නැත්තං අතෑරලා දාන්න පුළුවන් ). ඒකට අද තියටර් හිටපු මමයි යාලුවත් සපෝට් එක දුන්න.මුලු ඇඟම රිදෙනවා CPR දීලා.BED එක උඩ නැගගෙන මමයි යාලුවයි, SHO අයියලා දෙන්නයි පැයක් යනකල් විනාඩි 2 න් දෙකට මාරුවෙන් මාරුවට CPR දුන්න. දීලා කොහොමහරි ඒ තාත්තව ගොඩ දැම්මා..
EMERGENCY එකක් උනහම Doctors ල, Nurse ල ඇතුලු Health staff එකම මාර ගේමක් දෙනවා ඒ patient ව මැරෙන්න නොදී බේරගන්න.
අනික අද staff එකම හොඳටම හෙම්බත් වෙලා හිටියේ.ඊයේ දවසෙ උදේ ඉඳන් මහ රෑ 12,1 වෙනකල් surgery 64 ක් කරලා.අද සමහර අයට ඇස් ඇරන් ඉන්නත් අමාරුයි..
ඒත් ඒ මහන්සි ඔක්කොම පැත්තක දාලා අර මනුස්සයව බේරන්න දඟලපු හැටි ඒක ඇස් දෙකට දකින්නම ඕනේ.ඒ වගේ දෙයක් දැක්ක කෙනෙක් හරි.තමන්ගේ පවුලේ කෙනෙක්ට එහෙම වෙලා ඒ මනුස්සයව බේරල දුන්නට පස්සෙ කවුරුත් ජීවිතේට Health එකේ අයට බනීවී කියල හිතන්න බෑ. එහෙම අද්දැකීමක් නැති කෙනෙක් තමා පොඩ්ඩ ඇත්තන් Doctors ලටයි Nurse ලටයි බැන බැන දෙස් දෙවොල් තියන්නෙ. ඔයාලටත් කියන්නෙ මල්ලි නංගි ඔය අවුරුදු 2,3 හොඳට මහන්සි වෙලා ඉගෙන ගන්න.පලවෙනි පාරින් බැරිනම් දෙපාර 3 පාර හරි ඒත් බැරිනම් skip කරලා ලියලා හරි Medicine එන්න. මේක තවත් එක් රස්සාවක් විතරක් නෙමේ.මාරම පින් අයිතිවෙන සේවයක්..ගොඩක් අය කියනවා Busy life style එකත් එක්ක Doctors ලා Nurse ලා ජීවිතේ විඳින්නෙ නෑ කියල..ඒත් අපි මෙහෙමයි ජීවිතේ විඳින්නෙ.ඒක මාරම සතුටක්.ඔයාලත් විඳලම බලන්න ...ආසා හිතෙයි 😍 https://t.me/BiologyEssays
Показать все...
👍 3