cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

New Revision Chemistry 2022 Nugegoda

Больше
Рекламные посты
379
Подписчики
Нет данных24 часа
-17 дней
-430 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступно
Mission A+ අද වැඩසටහන.    🔸 බන්ධන. 🔸 අකාබනික රසායනය. යන කාණ්ඩ දෙක අපි අද සාකච්ඡා කරනවා. සියලුම ළමුන් live පන්තියටම සම්බන්ධ වන්න.   හවස 6.00ට අපි පන්තිය පටන්ගන්නව. අද සාකච්ඡා කරන ටියුට් එකේ pdf එක Mission A+ Telegram Channel එකට දාලා තියෙනවා.සම්බන්ධ නොවුන ළමයි පහල Link එකෙන් සම්බන්ධ වෙන්න.. 🟣 Join Mission A+ Telegram       Channel. https://t.me/+MienTqEeTQZiZDk1. 🟠 Subscribe Mission A+ official       you tube channel. https://www.youtube.com/@TheChemistryTeam Conducted by චරිත දිසානායක Chemistry Team.
Показать все...
👍 2
Фото недоступно
Mission A+ Official YouTube Channel. ළමයි අපේ මේ වැඩේ සම්පූර්ණයෙන්ම යන්නෙ මේ You tube channel එකේ.හැමෝම මේක subscribe කරලා තියාගන්න. Mission A+ Official YouTube Channel Link👇 https://www.youtube.com/@TheChemistryTeam --------------------------------📍📍📍 Mission A+ Telegram Channel Link 👇 https://t.me/+MienTqEeTQZiZDk1 චරිත දිසානායක Chemistry Team මගින් මෙහේයවන සම්පුර්ණයෙන් නොමිලේ පැවැත්වෙන වැඩසටහනකි.
Показать все...
Фото недоступно
🟣 Mission A+ Quick Revision.. 2023. දින 75 කින් සුපිරි වැඩ පිළිවෙළක් සමග Re - Fresh වෙමු. කා..සදහා..ද...? 👉 දෙවන වර,තෙවන වර විභාගයට පෙනී සිටින දරුවන්ට. 👉 නොතේරුන,මගහැරුන පාඩම් කොටස් ආවරණය කරගත නොහැකිව සිටි පළමු වර විභාගයට පෙනී සිටින  දරුවන්ට. 👉 ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින 2023 සියලුම විභාග අපේක්ෂකයින්ට. ‼️ විභාගය දක්වාම සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන Quick Revision වැඩසටහනක් ලෙස මෙය පැවැත්වේ. සියලුම නිබන්ධන සමගින්.සූදානම් වන්න. ආරම්භය. සැප්.14 බ්‍රහස්. ප.ව.6.00.. 🔸Join telegram channel👇 https://t.me/+MienTqEeTQZiZDk1 මෙහේය වීම.. චරිත දිසානායක Chemistry Team. ⛔ Only You tube live Class.. Charitha Dissanayake Chemistry Team.
Показать все...
Фото недоступно
තාමත් ප්‍රතිඵල සදහන් නොකල දරුවන් සිටී නම් අපිට කියන්න. 2022 (2023 ) Advanced Level Result. ඔයාගෙ ප්‍රතිඵලය කුමක් වුවත් අපිට කියන්න.ඔයාලා හැමෝටම සුබපැතුම්. Theory / Revision /Fast track / Paper මේ එකදු හෝ පන්තියකට ඔබ සහභාගී වී ඇත්නම්, ඔබේ ප්‍රතිඵලය කුමක් වුවත් ඒක අපිට කියන්න. ඔයා දැනට ප්‍රතිඵල whatsapp කරලා නම් අපිට කියලා තියෙන්නෙ ඒත් මේ google form එක පුරවන්න.හැමෝම මේක පුරවලා අපිට එවන්න.❤ 📌Google form link.👇 https://forms.gle/5LRFZahBzP3Fmn9p6 නැතහොත් අපිට whatsapp කරන්න. ☎️ 0714683239 - whatsapp Thank U.. Charitha Dissanayake Chemistry Team.
Показать все...
Фото недоступно
2022 (2023 ) Advanced Level Result. ඔයාගෙ ප්‍රතිඵලය කුමක් වුවත් අපිට කියන්න.ඔයාලා හැමෝටම සුබපැතුම්. Theory / Revision /Fast track / Paper මේ එකදු හෝ පන්තියකට ඔබ සහභාගී වී ඇත්නම්, ඔබේ ප්‍රතිඵලය කුමක් වුවත් ඒක අපිට කියන්න. ඔයා දැනට ප්‍රතිඵල whatsapp කරලා නම් අපිට කියලා තියෙන්නෙ ඒත් මේ google form එක පුරවන්න.හැමෝම මේක පුරවලා අපිට එවන්න.❤ 📌Google form link.👇 https://forms.gle/5LRFZahBzP3Fmn9p6 Thank U.. Charitha Dissanayake Chemistry Team.
Показать все...
Фото недоступно
දැනට වාර්තා වූ... Congratulations - Jayath ❤ තවත් ප්‍රතිඵල ඉදිරියට.. Team Chemistry.
Показать все...
Фото недоступно
2022 (2023 ) Advanced Level Result. ඔයාගෙ ප්‍රතිඵලය කුමක් වුවත් අපිට කියන්න.ඔයාලා හැමෝටම සුබපැතුම්. ප්‍රතිඵලය කුමක් වුවත් ඒක අපිට කියන්න. ඔයා දැනට ප්‍රතිඵල whatsapp කරලා නම් අපිට කියලා තියෙන්නෙ ඒත් මේ google form එක පුරවන්න.හැමෝම මේක පුරවලා අපිට එවන්න.❤ 📌Google form link.👇 https://forms.gle/5LRFZahBzP3Fmn9p6 Thank U.. Charitha Dissanayake Chemistry Team.
Показать все...
⭕ ප්‍රතිඵල ආවා..ඉතින් ඔයාගෙ ප්‍රතිඵලය කුමක් වුවත් අපිට කියන්න.පාස්වුන හැමෝටම සුබපැතුම්.අනිත් අය වැටෙන්න එපා.උපරිම කැපවීමෙන් ආයිත් බලාපොරොත්තුවට යමු.❤ ඔයාගෙ නම,විභාග අංකය,පාසල හා ප්‍රතිඵලය අපිට whatsapp කරන්න. ☎️ 0714683239 - whatsapp
Показать все...
Показать все...
Roosters - Sande (සඳේ ) | Official Audio

Roosters - Sande (සඳේ ) | Official Audio Song - Sande (සඳේ ) Singer - Roo Rooney Lyrics - Chari D Composition - Pathum Cooray Video and Animations - Prasad Palinda #sande #roosters #rooney #rooroney #charithadissanayake #charid #sinhalasongs

Фото недоступно
අද තමයි දවස! පල්හෑලි දෙවන දිගහැරුම - අද රෑ 7.30ට! සර්ගෙන් ප්‍රශ්න අහන්න තියෙනවා නම් පහල Link එක click කර group එකට join වෙන්න! Link: https://t.me/CDPalHali #charithadissanayake #chemistrytutor #chemistry
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.